- 29
- 82 477
Sri Lanka Trip Master
Приєднався 29 жов 2021
Gallena Bindala - Lendora Arala is a big lie || ගල්ලෙන බිදලා - ලෙන්දොර ඇරලා , මුසාවක්
According to the mahawansa
Sinhala People coming from king Vijaya .
King Vijaya's father was Singhabahu and mother was Singhaseewalie .
Mahanama thero , the author of Mahawansa says the king vijaya's grand father was a lion. Actually this is not a believable story. It doesn't happened. According to the embryology it is a humorous story.
-----------------------------------------------
Srilanka TripMaster
Sinhala People coming from king Vijaya .
King Vijaya's father was Singhabahu and mother was Singhaseewalie .
Mahanama thero , the author of Mahawansa says the king vijaya's grand father was a lion. Actually this is not a believable story. It doesn't happened. According to the embryology it is a humorous story.
-----------------------------------------------
Srilanka TripMaster
Переглядів: 252
Відео
The story of Anura Kumara Dissanayake (මෙන්න අනුරගෙ නියම පැටිකිරිය) #akd
Переглядів 11 тис.3 місяці тому
මෙන්න අනුරගෙ නියම පැටිකිරිය ( The story of Anura Kumara Dissanayake #akd ) Anura Kumara Dissanayake is the present president of Sri Lanka from 2024 September 21st . This is the story of his life. His life coming from Devahuwa of Galewela of Matale District 2024 September 21st . He settled down at Nallachchiya of Tabuttegama of Anuradhapura Distric via Andigala. He is a man of poor people of Sri...
How our village got its name ( අපේ ගමට නම හැදුන හැටි )
Переглядів 1894 місяці тому
How our village got its name ( අපේ ගමට නම හැදුන හැටි ) Our country has about 29000 villagers. This every village has a beautiful name. These names has been built by people who lived in the places. They had so many reasons for that. Wila, Wewa, Kanda, Landa, Oya, Ala, Watta, Wela, Addara, Pola, are some reasons..... Sarath Weerasinghe Sri lanka Trip Master...
World photography Day of Sri Lanka
Переглядів 7834 місяці тому
World photography Day of Sri Lanka The world photography day is celebrated annually on August 19th . It is an international day for admire their proud, enthusiasm,skill and knowledge. The first time in the world this day was celebrated on August 19th of 1839. So this time we memorized its 185th one Sarath weerasinghe Sri lanka trip master
Mouse Attack to printer
Переглядів 635 місяців тому
Mouse Attack to printer Photo printers are very expensive. So it must be protected from mouse and Cockroach , Ant, insects.. Especialy mouse is very harmful because he go to the inside of the printer and eat cables, wires, ribbons... So we must protect the printers. I Introduce a simple method to protect your painter.. Sarath weerasinghe Srilanka Tripmaster
Studio One shot ( වන් ෂොට් ස්ටුඩීයෝ )
Переглядів 2585 місяців тому
Studio One shot People come to studios for online photographs to get ID. But some of them don't know His name or Her name, Birthday, name of GS division and Secretariat division. So studio proprietors have face so many problems ..This is a story about that... Thankyou.... Sarath weerasinghe Srilanka Tripmaster
Sri Lanka calypso train
Переглядів 2,6 тис.5 місяців тому
Sri Lanka calypso train We have few tourist trains in Sri Lanka. Alla Oddsy, Hitachi special, Vaice roy, T1 Diesel Deluxe, are some of them. Badulla- Demodara calypso train is the newly added tourist train to Colombo - Baddulla train track. This is the nacked train because it has no roof, no doors, no windows. But it gives so many things to passengers. They live few hours with music and songs t...
Manalkadu desert ( මනල්කාඩු කාන්තාරය )
Переглядів 4315 місяців тому
Manalkadu desert ( මනල්කාඩු කාන්තාරය ) Desert is a place of waterless area. It has no vegetation because of low rainfall. Deserts are covered by sand or sand dunes. There is a desert in the north of the country. It is called Manalkadu. You can watch this between point pedro, wallipuram and Ampan.... You can go through this place from kodikamam, Jaffna or KKS SRI LANKA TRIPMASTER SARATH WEERASINGHE
Bulatha And his Wife
Переглядів 1866 місяців тому
Bulatha And his Wife..... In the period of King Dhutugamunu there are was a man called bulatha. He lived in Kiripattiya of Hunnasgiriya. In this period King Dhutugamunu rebuild Mahiyangana Maha seya. These days Bulatha supplied fresh betel to King Dhutugamunu from Kiripattiya. After that he wasted his time to made a tank called Sorabora. At this period wife of Bultha made a natural flight of st...
Thanthirimale Divyawimane 2024
Переглядів 3526 місяців тому
Thanthirimale is a very ancient and historical Buddhist temple in anuradhapura district. it is 45 km from anuradhapura town via oya maduve and 13 kilometres from gajasinghapura of chettikulam of medawachchiya _ mannarama road. in the poson day this viharaya, land, trees, ponds and rocks light up by Lanka dipa news paper. in this time Aloka pujawa of Thathirmale is very very beautiful and marvel...
Sexy Orchid
Переглядів 2937 місяців тому
Orchid The world is beautiful. because of flowers. The king of the world of flowers is orchid. In Singhala it is Called Udawediya. In Sri lanka there are theree extraordinary orchids. Those are Nagameruala, narilatha and wesak mala. Nagameruala has high sexul power. It is used to sexual medicine. Narilatha is just like a dancing lady. So it is called that it Can disturb to meditation of thousan...
වෙසක් දා කිරිවෙහෙර ආලෝක හා කංචුක පූජාව
Переглядів 1887 місяців тому
Katharagama is a sacred Buddhist place of Ruhuna. It consist of kiriwehera, Atapal bo tree, maha Dewalaya, sella katharagama and wedihitikanda. Annually katharagama kiriwehera worshiped by kanchuka and lighting. In this time national Rupavahini corporation sponsered to this maha pinkama Sri Lanka Trip master SPS Weerasinghe
The right of Lord Buddha is no to Sri Lanka ( සිදුහත් උපත සිරිලක නොවේ ) Part 02
Переглядів 14 тис.9 місяців тому
The whole world belived that the birth place of Gautama Lord buddha is Lumbini of Nepal of Maha Bharat. But in the last Decade few people of Srilanka said that the Lord Buddha's Birth place is in Srilanka. This idea is completely wrong. This is a idea of childhood..... SPS Weerasinghe ( Sri Lanka Trip master )
Digital identity to Sri lanka (ශ්‍රී ලංකාවේ පුද්ගල ඩිජිටල් අනන්‍යතාව )
Переглядів 56610 місяців тому
Digital identity to Sri lanka The digital identity or smart identity is world famous and essential personal item today. So many countries of the whole world use the smart id or digital id. It is not only identity but also data bank to the new world. ICAVO Photograph, personal sign, finger mark, blood group and so many personal details are include to this ID. In the usage of the smart id its is ...
The right of Lord Buddha is no to Sri Lanka ( සිදුහත් උපත සිරිලක නොවේ )
Переглядів 38 тис.11 місяців тому
The right of Lord Buddha is not to Sri Lanka the lord buddha was born in India. Sri Lankans and world Buddhist people though and believed So, But in the last decade few people of Sri Lanka Said that Lord Buddha was born in Sri Lanka. This is completely wrong idea. S P S Weerasinghe ( Sri Lanka Trip Master )
Pre Historic cave Balangoda ( බලන්ගොඩ මානවයා )
Переглядів 255Рік тому
Pre Historic cave Balangoda ( බලන්ගොඩ මානවයා )
Online passport apply 2023/Ranmuthu Studio Veyangoda.(ඔන්ලයින් පාස්පෝට් 2023)
Переглядів 841Рік тому
Online passport apply 2023/Ranmuthu Studio Veyangoda.(ඔන්ලයින් පාස්පෝට් 2023)
Tour of A26 ( වංගු දහ අටේ සුන්දර බිහිසුණු පාර )
Переглядів 264Рік тому
Tour of A26 ( වංගු දහ අටේ සුන්දර බිහිසුණු පාර )
DEHENAKANDA WANA SURANGANA (දෙහෙනකන්ද වන සුරන්ගන/DEHENAKANDA WATERFALL)
Переглядів 177Рік тому
DEHENAKANDA WANA SURANGANA (දෙහෙනකන්ද වන සුරන්ගන/DEHENAKANDA WATERFALL)
Yala kale koti sellam ( Tiger dance of yala Srilanka - යාල කැලේ කොටි සෙල්ලන්)
Переглядів 846Рік тому
Yala kale koti sellam ( Tiger dance of yala Srilanka - යාල කැලේ කොටි සෙල්ලන්)
ඉතිං කිතුල් / Ithin kithul (Traditional Industry Of Kithul)
Переглядів 2,8 тис.Рік тому
ඉතිං කිතුල් / Ithin kithul (Traditional Industry Of Kithul)
අලුපොල දිය ඇල්ල / Alupola Ella (Alupola water fall of Rathnapura In Sri Lanka)
Переглядів 421Рік тому
අලුපොල දිය ඇල්ල / Alupola Ella (Alupola water fall of Rathnapura In Sri Lanka)
WADIM SIRI DALADA/ වදිම් සිරි දළදා.......
Переглядів 4,1 тис.Рік тому
WADIM SIRI DALADA/ වදිම් සිරි දළදා.......
Ithinkauda sanwadeta enethe...sawadekarala balanna oyalama
Kauda me daruwa ...mechara athetheidan apu nam gama diwe nodewi wenaskaranwa
බුදුදහම නැත්තට නැතිකරන්න නෙවෙයි නිර්මල බුදුදහම මතුකරගන්නයි අපිඋත්සාහ කරන්නේ මෝඩ මැටිමෝලා
මේවා සතපහකට විස්වාසකරන්ට එපාමුන් කියන්නේ පට්ටපල් බොරූ
Ai ma lak darana tamai budun apadima budu wema pirini wan pama atulu hama dama sedu una ma lak darana mawa wat wata ha gannawat bari kanak oba tuma indiyawa mawa tapita kala suddo obala waga maha hitapu moda senhalayan ga udaw wan bawa mataka tiya ganna owa matakadi suddo edikarapuwa matakadi kotapu sal lipi mawa karapu ayata daduwan labuna wagama oba tumatat sobawa darmaya daduwamin baranna ba aya nisakai
Oba tuma pana piten apayata adaganayai balagana
Oba tuma sammanat aran induyawatama giyanam hari
මේ ලොක්කට බැරිද රෙදිටිකත් බැදගෙන ඉන්දියාවට යන්න. අපි මාස්පතා වියදම එවන්නම්.
meka ahanna! ua-cam.com/video/IH9qleSJOiw/v-deo.html
mewa pawichchi karala manawa himikam ullanganaya karaida danne na , dannawane lankawa
ලුම්බිණිය සල්උයන අපෙපැත්තෙ බබරගල. සල්ගහට අ..150පන්සල. ශ්‍රි වික්‍රම හදල අ..300අතීතයෙ වනචාරි ගෝත්‍රික යන් ඉදල වෙගවත් නිසාතමයි බබරැ කියන්නෙ දැන් බස් අරන් එනව පවු මෝඩ මිනිසූන්
ලුම්බිණිය සල්උයන අපෙපැත්තෙ බබරගල. සල්ගහට අ..150පන්සල. ශ්‍රි වික්‍රම හදල අ..300අතීතයෙ වනචාරි ගෝත්‍රික යන් ඉදල වෙගවත් නිසාතමයි බබරැ කියන්නෙ දැන් බස් අරන් එනව පවු මෝඩ මිනිසූන්
දැන්. කියනව. බුදුන් ඉපදුන තැන බබරගල කියල මමබබරගල කිටිටුව සල්ගහට අවු 100ඇති පන්සලට අවු..300ඇති. අතීතයෙ බබරගල බබරැකියල ගෝත්‍රික යො හිටිය යක්ෂ ගොත්‍රික යන්ගෙන් වෙන්වු මිනී කන.
සසුන තුල අරාජිකත්වය ක් නිර්මාණය කරන්න n.g.o.සල්ලි විසිකරනව එව ගන්න උන් බුදුන් ලංකාවෙකියනව එකෙකතැන් පෙන්වනව
මම කැකිරාවේ ඔයාගෙ විස්තර ඉතාම පැහැදිලියි 🎉🎉🎉🎉 congratulations
Wayasata giya ta mole wadila na,paw.
බයිලා
වෙනස් විදයෙ නිර්මාණයක් බොහෝ දෙනෙක් දන්නෙ විජයාගමනය ගැන විතරයි එහි නිධාන කාතාව ගැන කියලා දුන්නට ගොඩක් ස්තූතියි තවත් මෙවැනි නිර්මාණ බලාපොරොත්තු වෙමි
ස්තුතියි
Opa tuma Atta kiyana
ස්තුතියි.
තවත් වටිනා වීඩියෝවක්.. සැගව ගිය මෙවන් අතීත ඉතිහාසය ගවේෂනය කර සත්‍ය එලිදැක්වීමට තව තවත් හැකිවේවායි පතමි.
Thanks
Yes
ඇත්ත වශයෙන්ම
අපේ රටේ විතරක්ම නෙවෙයි ලෝක ඉතිහාසයෙම සමහරක් පට්ටපල් බොරු...🤌
next level.. would love to see more content like this
Me nakiya monawa kiyanawada danne ne mu kiyana de muta therenawada danne ne
Ohoma uththar denna epa hariyata galapala sadaka sahithawa kiyanna Anika a kiyanne oyalage agama newei dhahamak gana
කොඩ් ඩොරින්ටන්ගේ හා සෙනරත් පරණවිතාන මහත්වරුන්ගේ ඉතිහාසය තමයි කියා දෙන්නේ
කොහොම තනතුරු තිබුනත් ගොන් මෝඩයෙක් ව්යා පොත් පත් කියවල නෑ මෙයා මින්ය වේ ගිලී විනාශ වී ඉවරයි ඕන තරම් කරනු තිබෙනවා බුදුන් වහන්සේ ලංකාවේ බව ඔයා උගනෙක් කියල හිතන්නේ ඔබ වි කරයි ඔබ ගොන් මෝඩයෙක්
ඔය අභියෝග නුගත් මට වුවත් බාරගත් න පුළුවන් ඔබ මටත් වඩා නුගන් අකුරුවන් කියව්වේ නැති අත දරුවකුටත් අන්තයි ඔබ කියන්නේ බුදුන් දෙසු දර්මය මිනිසුන් පිළියන්නේ බුදුන් වහන්සේ ඉන්දීයාවේ නම් පමනයි බුද්ධ ධර්මය ඇත්ත වන්නේ උන් වහන්සේ ලාංකාවේ නම් එම ධර්මය වටින්නේ නැති බවයි මොහු කියන්නේ ඒකනේ බුදුන් උපන්නේ ලංකාවේ උනොත් බුද්ධ ධර්මය විනාශ වෙනව කියල මේ මෝඩයට තේරුනේ නැති උනාට බුදුන් උපන්නේ ජම්බුද්වීපයේ බවක් එදා ජම්බුද්වීපය කියල හැඳින්වූයේ ලංකාවේ කොටසකටයි
අත දරුවෙක් වගෙයි මේ මිනිසා කිසි දෙයක් කිසි පොතක් විමසිලිමත් ව මෙයා බලල නෑ කිසි දර්ශනයක් නැ තර්කයක් නැ මෙයාගේ මතය කියනව මිසක් ඊට වඩා දෙයක් නෑ
Seduhth.epaduney.ubagey.gedarada.any.mey.thtaya.kargatha.papakarmya.menezunta.ahukan.deepan.modaya
Indiyawe bodunu gahanaya wediwe Indiyawe bowdda gahanaya seegra lesa wediwe owun tama urumaya soyati .arata bodu virodin buduradun aratin panna demeemata soyai . Ape rata bedann beriuna saturan meya dadameema karagena sinhala bowddaya beda karnawa pamanak nowa ìndiyawa samaga saturu aakalpa ethikarawanawa .aya hariyatama anagatayebi deerga kumantranayak bawa sitanna.
Jatiyabheda karanawa meemana saha pirisa kotiyata wada darununi dolarwalata bodunusamajaya bhedakaranna gattu kontharaththuwak .
බුදුන් උපන් මේ හෙලබිම. ඒකෙ වෙනසක් නෑ.
Budun lankawama thamai. Dan janathawa godak diunui. Oya borukarayak wala iwarai. Budun lankawa bawata sakshi onatharam thiyanawa.
අනේ වසලයෝ ඔය කහවනු කියන්නේ වි ජාතියකට නැතුව රත්තරං කාසි ඇතුරුවාඉනොවේ ලාස් ගානට ව් ලබාදුනනා
බුදුන් උපන්නේ ඉංදියාවේ කියන එවුන් ඔක්කොම උපදින උපදින ආත්මයක් පාසා ඉංදියාවේම ඉපදියව් සාදු🙏 සාදු 🙏සාදු🙏
අනේ ඔය එකෙක්වත් අපිට බලේන රිනගුවේ නැහැ ුපි පොතපත බලලා ුැත්ත නැත්ත හෙව්වා එච්රයි ඔය විහාර අස්නය( පිරිතපොත්වල ඇති) ලියලා තියන පංසල රාජමහා විහාර ලෙන් වලට ගියානම් මොකද්ද හරි කියාබලාගන්න තිබුනා
එතකොට බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිනම ලියා තියනවා ධර්මය මුලින් ලිිව්වේ බිම්සර රජු කියලා නමුත් අපට උගන්වන්නේ අනික පලමු ධර්ම සංගායනා බුදුරජානන් වහන්සේ ජිව මා කාලයේදිම සිදුවුබව පොත අරගෙන කියවන්න🙏🙏🙏
සෙල්ලිපි ටික අයෙ හරියට කියවලා ඉතිහාස ලියපල්ලකො පුලූවන්නම් 😂
මේ හරක මොකාද බොල බුදුන් ඉංදියාවෙනම් දාතු තියෙන චයිත්ය ඔක්කොම ලංකාවේ දානේ වදපු පාත්ත්රයත් බෙලිගල චයිත්යේ මේ පිස්ස මොනව ඉගනගත්ත හරකෙක්ද
සිද්ධාර්ථ කුමාරයා ශ්‍රී ලංකාවේ ඉපදී මේ රටේ ම බුද්ධත්වයට පත්වූවාය, කියලා විශ්වාස කරගෙන කොමෙන්ට් ලියන අය වෙතටයි. ඇයි ඔයගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ පහළ වුනේ දඹදිව් තලයේ කීවාම ඔය තරම් කෝපයට, තරහාවට පත් වන්නේ?.
මීවනයගෙ ගුබ්බෑයමේ උන්ට කියන්න වෙන්නෙ මීවනයගෙ පක උපන් දේශය ලංකාවයි කියලා තමයි දැන් 😂😂
මේ මෝ මනුෂ්‍ය ෘ මොනවා කියනවද මන්දා බුදුන්ගේ දේශය හෙදියි.
වීරසිංහ මහත්තයා ඔයා බලන්න එංගලන්තෙ සුද්දෝ 1950 ට පෙර ශුද්ධ විසින්ම ලියපු පොත් වල තොරතුරු වැඩිය ඕන නෑ 1985 ආපු සුද්දා කොළඹ කිලෝ මීටර් හැත්ත පහක් ඊසාන දිගට ගියේ දඹදිවටයි කියලා ලියල තියෙනව සුද්දම පොතේ ඔයා බොරු කියන්න වීරසිංහ මහත්තයා
මොඩයො මොනවා කිවත් බුදු න් ඉන්දීයාවෙ. මතුවට බුදුන් උපදින්නෙ ඉන්දීයාවෙ ...
බුදුන් වහන්සේ ආගම ප්‍රතික්ෂේප කලා ඇලන්ෆියුරේ කියපු පලියට බුදුන් ඉන්දියාවට පාවලා දුන්න මෙය ගෙවන්න බැරි පාපයක්
බුදුන් වහන්සේ ඉපදුන තැන නෙමෙයි, උන්වහන්සේ පෙන්වාදුන් දහම උදව් කරගෙන කෙලෙස් ඉපදෙන තැන අවබෝධ කරගන්න බලන්න. නිකරුණේ පිල් බෙදිල වාද කරගන්න එකේ තේරුම මොකක්ද?