- 25
- 2 115
Pali N Buddhism
Sri Lanka
Приєднався 12 вер 2023
මෙම නාලිකාව බුද්ධ ධර්මය හා පාලි විෂය සඳහාම වෙන් වූ නාලිකාවකි. මෙහිදී
01. ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා
02. අනුමාන ප්‍රශ්න ලබා දීම් ආදි දෑ සිදු කරන අතර මුදල් අය කිරීමකින් තොරව ස්වයං අධ්‍යනයෙන්ම සරසවි සිහිනය සැබෑ කිරීමට දක්වා ඔබ මෙහෙය වීමට අපගේ නිර්ලෝහී අරමුණයි.
හන්දුරුමුල්ලේ සුබෝධ හිමි
(BA (hons) jpura, MA(kelaniya) prachina pandith, PGDE (ousl) reading
01. ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා
02. අනුමාන ප්‍රශ්න ලබා දීම් ආදි දෑ සිදු කරන අතර මුදල් අය කිරීමකින් තොරව ස්වයං අධ්‍යනයෙන්ම සරසවි සිහිනය සැබෑ කිරීමට දක්වා ඔබ මෙහෙය වීමට අපගේ නිර්ලෝහී අරමුණයි.
හන්දුරුමුල්ලේ සුබෝධ හිමි
(BA (hons) jpura, MA(kelaniya) prachina pandith, PGDE (ousl) reading
Відео
2019 සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය MCQ 21-40
Переглядів 7119 годин тому
#Ol_Buddhism #Pali_N_Buddhism #Buddagama
සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය පේපරය හරියටම හැදෙන හැටි දැනගෙන විභාගය ලියමු.
Переглядів 23814 днів тому
#Ol/_buddhism #Pali_n_Buddhism
උ.පෙ පාලි ප්‍රශ්න ව්‍යුහය හා ලකුණු දීමේ පටිපාටිය
Переглядів 633 місяці тому
උ.පෙ පාලි ප්‍රශ්න ව්‍යුහය හා ලකුණු දීමේ පටිපාටිය
උසස් පෙළ බුද්ධ ධර්මය 2019 MCQ 26 - 50
Переглядів 744 місяці тому
උසස් පෙළ බුද්ධ ධර්මය 2019 MCQ 26 - 50
Hodata theruna hamuduruwane 🙏🙏🙏
Ape හාමුදුරුවනේ 2024 mcq answer denna puluwanda
බුද්ධ ධර්මය mcq පේපර් එක මට ලැබුණේ නෑ. හැකිනම් subodhahandurumulle@gmail.com මේ ඊමේල් ලිපිනයට එවන්න මම කරලා දෙන්නම්..
ඉතා හොඳ දෙයක් ඔබ වහන්සෙ කරන්නේ. ඇත්තටම ගොඩක් වටිනවා. හරිම පැහැදිලියි. Tawa මෙවන් දේවල් කරන්න ශක්තියක් ලැබේවා!
ස්තූති මිස්
ගොඩක්ම වටිනවා❤
බොහොම ස්තූති සුධම්ම හාමුදුරුවො
Panditha hamuduruwo mcq pepar tikak karala denwd 🙏
දැනට මම A/L pali past paper 2019, 2020, 2021 Mcq paper krapuwa upload karala thiyene balala adyanaya karaganna..
ඉතාමත් හොදින් සරලව පැහැදිලි කරනව ඔබ වහන්සේ. ඔබ වහන්සේට පුළුවන්නම් O/L බුද්ධ ධර්මය ප්‍රශ්න පත්තරත් මේ විදිහටම කරන්න පුළුවන්ද. ළමයිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඒක.
හොඳයි. බලමු
2019 paper eke part 2 nadda thaama hamuduruwo
ඔබ වහන්සේ පාලි කරන්නේ නැද්ද
ස්වාමින් වහන්ස මම මෙහෙණින් වහන්සේ නමක්.මම උසස් පෙළ කරන්නේ.මමත් පාලියි බුද්ධ ධර්මයයි කරනවා.ඔබ වහන්සේ online class කරනවද.?
Class කරන් නෑ. මෙහෙණින් වහන්ස.
@@PalinBuddhism හරි ස්වාමින් වහන්ස
Good one ❤❤
❤
Thats a good opportunity to learn buddhism and pali language.
Thank you very much ur appreciate.
Nice
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏💐
තෙරුවන් සරණයි පුතා!!!
අපේ හාමුදුරුවනේ මෙහෙම පේපර්ස් දිගටම කරනවද? පුලුවන්නම් වටිනවා, 🙏🙏🙏 ගොඩක්ම පිං අපෙ හාමුදුරුවන්ට 🙏
අනිවාර්යයෙන් දිගටම දානවා..
🙏@@PalinBuddhism
බොහොම පැහැදිලිව ප්‍රශ්න වලට උත්තර වගේම අවබෝධය ලබාදෙනවා තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි!!!
Theruvan saranai swamin wahansa
තෙරුවන් සරණයි පුතා!!!
බොහොම පිං හාමුදුරුවනේ 🙏
තෙරුවන් සරණයි මහත්මයා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
තෙරුවන් සරණයි පුතා!!!
තෙරුවණ්සරයි.
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි !!!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පුතා!!!
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවෝ
තෙරුවන් සරණයි පුතා. දිගටම රැදී සිටින්න. මුදල් වියදම් කරලා ඉගෙන ගන්න බැරි පුළුවන් සෑම කෙනෙක්ටම උපරිම දෙයක් මේ හරහා දෙන්න බලාපොරොත්තු වෙනවා..
ඉතාමත් හොදින් පැහැදිලි කරනවා අපේ හාමුදුරුවෝ. මෙවැනි ඉගැන්වීම් ඉදිරියටත් කරන්න අපේ හාමුදුරුවනේ.
බොහොම ස්තූති පුතා