රා.සේ.පි
රා.සේ.පි
  • 7
  • 100 988

Відео

අවුරුදු 16ට වැඩි පුද්ගලයින්ගේ උප්පැන්න සහතිකයේ නම සංශෝධනය | Amendment of name birth certificate - 02
Переглядів 12 тис.Рік тому
පොදු 27 - නම වෙනස් කිරීමේ ප්‍රකාශ පත්‍රය (වයස අවුරුදු 20ට අඩු පුද්ගලයින් සඳහා) සිංහල - drive.google.com/file/d/1hKFgCu0U72BwD29bnruf0FHwvoIAFvDd/view?usp=sharing
අවුරුදු 7ත් 16ත් අතර ළමුන්ගේ උප්පැන්න සහතිකයේ නම සංශෝධනය | Amendment of name birth certificate - 02
Переглядів 2,5 тис.Рік тому
පොදු 27 - නම වෙනස් කිරීමේ ප්‍රකාශ පත්‍රය (වයස අවුරුදු 7ට අඩු ළමුන් සඳහා) සිංහල - drive.google.com/file/d/1hKFgCu0U72BwD29bnruf0FHwvoIAFvDd/view?usp=sharing
වයස අවුරුදු 7ට අඩු ළමුන්ගේ උප්පැන්න සහතිකයේ නම සංශෝධනය | Amendment of name in birth certificate - 01
Переглядів 4,7 тис.Рік тому
පොදු 27 - නම වෙනස් කිරීමේ ප්‍රකාශ පත්‍රය (වයස අවුරුදු 7ට අඩු ළමුන් සඳහා) සිංහල - drive.google.com/file/d/1hKFgCu0U72BwD29bnruf0FHwvoIAFvDd/view?usp=sharing
දැව හෙළීම් බලපත්‍රයක් ලබා ගමු | Get a Tree felling permit
Переглядів 2 тис.Рік тому
නිවැරදිව පහසුවෙන් අවශ්‍යතාවය අනුව දැව හෙළීම් බලපත්‍රයක් ලබා ගන්නා ආකාරය (ඔබ කපන සෑම ගසක් වෙනුවෙන්ම අලුතින් පැල සිටුවා ඔබේ වගකීම ඉටු කරන්න)
01 - එක්දින සේවාව යටතේ පහසුවෙන් ජාතික හැඳුනුම්පතක් | NIC One day Service
Переглядів 72 тис.Рік тому
එක්දින සේවාව යටතේ පහසුවෙන් රස්තියාදු නොවී හරියට ජාතික හැඳුනුම්පතක් ලබා ගන්න
රා:සේ:පි | රාජ්‍ය සේවය පිණිසයි | RaSePi You tube Channel Launching
Переглядів 392Рік тому
Very Important UA-cam channel that helps people to get their service from the government office correctively, and this is about it

КОМЕНТАРІ

  • @MilindaMadhawa
    @MilindaMadhawa 16 годин тому

    වයස අවු. 16 ට වැඩි නම් උචිත නියමිත ප්‍රකාශය සමග රු. 2500 දඩ මුදල් ගෙවූ කුවිතාන්සිය සමග පු.ලි.දෙ.5/2 ආකෘති පත්‍රය ලබා ගැනීමට කොහෙටද යන්න ඕන

  • @කොන්ඩයා-ල9ච

    රජයේ සේවයේ සිටින අයට බැරිද

  • @SahanSanjaya-u8s
    @SahanSanjaya-u8s 4 дні тому

    2005 ලමයින්ට තාම id කාඩ්එක එවලා නැහැ.නින්දෙන් අැහැරලාද කියවන්නෙ.එ් ලමයින්ගෙ කාඩ් එවන්න ඉක්මනින්ම.පිස්සු නටන්නැතුව

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 7 днів тому

    වන වගා සඳහා වගා කරන ගස් කපන්නත් අවසර ඕනද? 🤔

  • @jayalathwickramasinghe206
    @jayalathwickramasinghe206 18 днів тому

    Thanks 🙏🙏🙏

  • @SandanuwanLakshan-kf2if
    @SandanuwanLakshan-kf2if 26 днів тому

    2006 nedd

  • @wasanthawkt5047
    @wasanthawkt5047 Місяць тому

    දරුවන්ගේ නමට පියාගේ වාසගම වෙනුවට මවගේ වාසගම භාවිතා කල හැකිද ? එසේ වෙනස් කිරීමට ඉදිරිපත් කළ යුත්තේ කුමන ලේඛණද ?

  • @shehani883
    @shehani883 Місяць тому

    Mn mge birth certificate eke thiyen name eke kotasak wenas kara gann hithan innw. mge degree certificate ,o/l, a/l certificate okkogema thiyenne mge kalin name eka. Mn teaching job ekt apply kareth mge kalin name eken. E nisa mn mge name eke kotasak wenas karoth issarahata awl jaalayak weid ????? Name eka wenas karoth Mge kalin name eken thiyena mge degree, a/l, o/l certificates tikath walangu nathi weid ?????? Please reply

  • @SiriyaniAmarawansha
    @SiriyaniAmarawansha Місяць тому

    අම්මාගේ තාත්තාගේ විවහා සහති පත්‍රය නැති නම් මොකක්ද කරන්න ඔනේ..එතකොට දැනටමත් තාත්තා නැති නම් ඒ කියන්නේ දැන් තාත්තා නැති වෙලා අවුරුදු හතරක් වෙනවා..එහෙම උනාම් මොකක්ද කරන්න ඔනේ

  • @WanigasinheJayasundara
    @WanigasinheJayasundara 2 місяці тому

    බව ඔබ ඔබ මමද

  • @anjilinipunsarani3369
    @anjilinipunsarani3369 2 місяці тому

    තමන්ගෙ නමින් ව්‍යාපාරයක් කරනවා නම් ලි.ප. අවශ්‍යය ද?

  • @namalherath7371
    @namalherath7371 2 місяці тому

    බොහොම ස්තුතියි ඔබ සැමට. ❤

  • @nadikanthaudayawickrama387
    @nadikanthaudayawickrama387 2 місяці тому

    අවරන ලිපියක් අවශ්‍ය වෙනවා ද

  • @ceylontravaltv
    @ceylontravaltv 2 місяці тому

    කියන හුත්තක් තෙරෙන්න කියපන් තටමන්නෙ රෙන්න බර හැදිලද

  • @sewminidarshana7610
    @sewminidarshana7610 2 місяці тому

    Mage duwage hedunumpata ganna mul warata purawala dila godak kal tawa hedunum pata awe ne grama niladari thuma dadamudalak gatta tawa awe ne mage duwata

  • @ErangaSampath-w9v
    @ErangaSampath-w9v 2 місяці тому

    Wayasa weanas Karanna barida

  • @nimeshanethmini7063
    @nimeshanethmini7063 3 місяці тому

    අයදුම් කරුගෙ කසාද සහතිකේ ඔනී නැද්ද දන්නෙ නෑ 😂😂😂😂 ඉල්ලන්නේ නැති මගුලක් නෑ නේ රෙද්ද

  • @MR.-kt2gp
    @MR.-kt2gp 3 місяці тому

    කක්කා බර හැදෙනව ලියාපදිංචි වෙන්න ගියාම😂

  • @isurumadusanka2324
    @isurumadusanka2324 3 місяці тому

    මේ දැනුම බෙදාහැරීම වැදගත් .. නීත්‍යානුකූලව මිනිසුන්ට කරදර නොවී තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට..

  • @SasiniNiwarthana
    @SasiniNiwarthana 3 місяці тому

    @everyone bank account aluth name ekta nathuwa open krannane

  • @premalalparanagamage9475
    @premalalparanagamage9475 3 місяці тому

    බොහොම හොදයි. NIC එකට ටෙලිෆෝන් අංකය අනිවාර්ය කල යුතුය

  • @BnlprashiBaudda
    @BnlprashiBaudda 3 місяці тому

    Maga daruwata aurudu 7i maga mahattaya dala giya man aya wewaha una ayaga namin uppanna danna ba kiwa

  • @Pasindhu_Mithubashita
    @Pasindhu_Mithubashita 3 місяці тому

    2005 අයට විතරද අන්තිමට id එකක් ගන්න පුලුවන් දැනට ...

  • @sanjeewapriyalal1143
    @sanjeewapriyalal1143 3 місяці тому

    ඉඩමෙ ඔප්පුව නැතිනම් බැරිද ලියාපදිංචි සහතිකයක් ගන්න

  • @mihirangiaththanayaka5444
    @mihirangiaththanayaka5444 3 місяці тому

    ID කොලේ තියන අයට. Card එක හදාගන්න බැරිද.

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 3 місяці тому

    බොහෝ ස්තූති ❤❤❤❤

  • @surejvimukthi7731
    @surejvimukthi7731 4 місяці тому

    සීයගෙ පුංචි අම්මගෙ බාප්පගෙ පුතාගෙ මී මුත්තගෙ උප්පැන්න සහතිකේ ලියපු කෙනාගෙ අම්මගෙ උප්පැන්න සහතිකේ විතරයි ඕනන්නැත්තෙ 😂

  • @DananjayaDananjaya-y9x
    @DananjayaDananjaya-y9x 4 місяці тому

    මිස් 2005න් පස්ස අයට කොලයක් නේ තියන්න කාඩ් එක එනවද අපිට හදාගන්න පුලුවන්ද ඒ කොහොමද ?

  • @rashmilakshani3954
    @rashmilakshani3954 4 місяці тому

    නම භාවිතා කළා කියන්න සාක්ෂි කියන්නෙ දාගන්න ඉන්න අලුත් නම වසරකට වඩා භාවිතා කරලා තියෙන්න ඔනි කියන එකද

  • @sajithperera3218
    @sajithperera3218 4 місяці тому

    Api Australia we inne. ethakota kohomada nama wenas karanne? ape nam diga wadi hinda harima karadarai mehe wada lata gihin nama denna giyama

  • @SamanthaKumara-gq7jx
    @SamanthaKumara-gq7jx 4 місяці тому

    I'd aka aluth karanna yawala Masa ganak thawama na

  • @nethmirathnayake1039
    @nethmirathnayake1039 4 місяці тому

    Small business krnna ලියාපදිංචි krnna ooneda? Danna kenek kiynneko

  • @tharii314
    @tharii314 4 місяці тому

    How can I get an English translation of my NIC?

  • @rjns1421
    @rjns1421 4 місяці тому

    රජයේ සේවකයෙකුට ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ගන්න බැරිද ?

  • @yohanyohan6550
    @yohanyohan6550 4 місяці тому

    Godak watinawa

  • @nishanever3644
    @nishanever3644 4 місяці тому

    Miss Can we change our nationality .how can we do..?

  • @madhushikadilrukshi5471
    @madhushikadilrukshi5471 4 місяці тому

    නම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ නැතුව අවසාන කොටස අයින් කරන්න නම් සාක්ෂි විදියට මොනාද ගන්න පුලුවන් ?

  • @ereshaeresha5141
    @ereshaeresha5141 5 місяців тому

    Mage puthage thaththa putha bade iddi dala giya nisa piyage nama issaraha irak thiyanawa.dan man wiwaha wela inna kenage nama danne kohomada...wayasa 8i.

    • @fireworks2
      @fireworks2 4 місяці тому

      Ag office eke uppenba registar karana thenata gihin kathakaranna.ethanin karanna ona vidiya kiyay.piyage nama danna puluwan.

    • @BnlprashiBaudda
      @BnlprashiBaudda 3 місяці тому

      Danna ba mis man giya

    • @BnlprashiBaudda
      @BnlprashiBaudda 3 місяці тому

      ​@@fireworks2mis aji opis akan ahama karanna ba kiwa

    • @BnlprashiBaudda
      @BnlprashiBaudda 3 місяці тому

      Uluwannam loku dayak mata uppanna hadala danna

    • @BnlprashiBaudda
      @BnlprashiBaudda 3 місяці тому

      Oya hada gattada

  • @englishmk6540
    @englishmk6540 5 місяців тому

    නව හැදුනුම් පත් සකස් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ද

  • @madhu7593
    @madhu7593 5 місяців тому

    ❤❤❤

  • @AishaAisha-s1e
    @AishaAisha-s1e 5 місяців тому

    Miss mage sampurna nama wenas karaganna avashshayui

  • @m.a.shanakadanushka
    @m.a.shanakadanushka 5 місяців тому

    Wasagama wenas karanne kohomada wasagame akurak weradila😢

  • @Miracle128.
    @Miracle128. 5 місяців тому

    උප්පැන්න සහතිකයේ වාසකම එකට ලියන්න තියන එක ඇතිකරලා ලියලා තියෙන්නේ ඒක වෙනස් කරන්න ඔනි මොනවද?

  • @IHSANIRUSAL-s1q
    @IHSANIRUSAL-s1q 5 місяців тому

    Mang gawa ID paper thama tiyanne

  • @umedakesara5621
    @umedakesara5621 5 місяців тому

    මේ විස්තර 2024 වෙද්දි වෙනස්ද මිස්

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 6 місяців тому

    ප්‍රදාන කාර්යාලය කොහෙද තියෙන්නෙ

  • @SabihaSabiha-r6i
    @SabihaSabiha-r6i 6 місяців тому

    උප්පැන්න සාහිත්‍යයේ නම භාවිතා කරලා නෑ.භාවිතා කරන්නෙ වෙනත් නමක්.දැන් ඒ වෙනත් නමින් හැම දේම තියෙන්නෙ.කොහිමද උප්පැන්න සාහතිකයට නම දාගන්නෙ

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 6 місяців тому

    Ammage wasagama lamayek ta danna brid

  • @DamithsadruwanDamith
    @DamithsadruwanDamith 6 місяців тому

    Sunasuradata kara ganna beda

  • @thunuruwarna2349
    @thunuruwarna2349 6 місяців тому

    ගාන කීයක් ද දැන් ..........ගාල්ලෙ හදන්න..