- 376
- 764 761
සදහිරැ චැනල්
Приєднався 22 бер 2024
නමෝබුද්ධාය සියලු දෙනාටම සිත සංසුන් කරගන්න පිං අනුමෝදන් වෙන්න නොදන්නා දේ දැනගන්න සහ ඉපදෙන මැරෙන අනන්ත දුක් විදින මේ භයානක සසරින් මිදෙන්න මා කරන මේ ධර්ම දානය මටත් ඔබටත් උපකාර වේවායි මෙත්සිතින් අදිස්ටාන කරගනයි ආරම්භ කලේ සැමට සැනසිමක් ලැබේවා තෙරැවන්සරනයි 🙏🙏🙏
Відео
කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
Переглядів 58Місяць тому
කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
තමන්ගේ චරිතය හදුනා ගන්නෙ කෙසේද දෙවැනි කොටස 02
Переглядів 34Місяць тому
තමන්ගේ චරිතය හදුනා ගන්නෙ කෙසේද දෙවැනි කොටස 02
තමන්ගේ චරිතය හදුනාගන්නෙ කෙසේද පලමු කොටස 1
Переглядів 59Місяць тому
තමන්ගේ චරිතය හදුනාගන්නෙ කෙසේද පලමු කොටස 1
අමුතුම විඩියෝ එකක් අනිවාර්යයෙන්ම බලන්න
Переглядів 39Місяць тому
අමුතුම විඩියෝ එකක් අනිවාර්යයෙන්ම බලන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🌻නමෝ බුද්ධාය 🌻 🌹සිලි සිලි හඩ ඇසෙන බෝ සෙවන මට 🌹 🌹ගෙන දෙයි සිසිල සහණය මගේ තුන් සිතට 🌹 🌹සිටිනා විටදි බෝ සමිදුගේ සෙවන යට 🌹 🌹මගේ දුක් නිවෙයි සමිදුගේ මෙත් සිසිලසට 🌹 සාදූ සාදූ සාදූ සාදූ පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා මේ උතුම් පූජාවන් ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ තෙරුවන් සරණයි 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
🌻 රන්වන් කිරණින් විහිදෙන ලෝජා 🌻 🌻පිංසර මා හද කරනෙමි පූජා 🌻 🌻දම් සිසිලස හද ගුණයෙහි තේජා 🌻 🌻මම වදිනෙමි අද තිලොවග රාජා 🌻 සතර අපායෙන් මා මුදවා සංසාර සාගරයෙන් එතෙර කරවීමට සාරා සංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම අනේකවිධ දුක් පීඩා විදි මාගේ මහා කාරුණික සම්මා සම්බුදු පියාණනේ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏
Sadhu sadhu sadhu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Namo buddaya sadu sadu sadu 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
සාදු සාදු
එ තුන් ලොකෙන්ම අග්‍ර වු මාගෙ සාශ්‍තෲන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා .....!""""
Sadhu sadhu sadhu ☸️☸️👏👏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu saadu budusaranai
🙏🙏🙏🙏....සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹
සාධු සාධු සාධු !!!
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷
සාධු සාධු සාධු !!!
🌻 සම්බුදු ගුණයට සැම පරදින්නේ 🌻 🌻ඒ බුදු ගුණයයි පිළිරැව් දෙන්නේ 🌻 🌻 බුදු ගුණයෙන් සැම දොස් දුරු වන්නේ 🌻 🌻නව අරහාදි පහණ පුදන්නේ 🌻 ඉතා මනරම් බුද්ධ මන්දිරයේ වැඩ සිටිනා මාගේ ත්‍රෛයි ලෝක තිලක අමාමෑණී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිංවන්ත ඔබ වහන්සේ ඉතා ප්රණීතව මනා කොට සකසා ඉතා ශ්‍රද්ධා සිතින් පූජා කලාවු මේ උතුම් සම්බුද්ධ පූජාව නිරාමිස ප්‍රිතියෙන් නිර්වාණ ශාන්තිය උදෙසා මම ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ සාදූ මෙපිං බලයෙන් පිංවත් ඔබ වහන්සේගේ සියළුම කායික මානසික රෝදුක්පීඩා කරදර බාධක මාර බලවේග දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා සසරේ විපාක දීමට යමි අකුසල කර්මයක් ඇත්ද ඒ සියළු අකුසල කර්මයන් මෙපිං බලයෙන් දුරින්ම දුරු වේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
සාධු සාධු සාධු !!!
සාධු සාධු සාධු !!!
සාධු! සාධු! සාධු! 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹♥️🌹🌹🙏🙏🙏🙏🙏🙏ee
මුළු විශ්ව ධාතුවෙහිම සිත නිවී සැනසෙන රුවක් හිමි මාගේ තථාගත ලොව්තුරා සම්මා සම්බුදු පියාණනේ ජීවමානව සේ වැඩ සිටිනා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷නමෝ බුද්ධාය 🌷 💐විහිදෙනා බුදු රැසින් තුන් ලොවම සැනසුනා 💐 💐විදවනා දුක් කදින් ලෝ සතම ගොඩ වුණා 💐 💐රගදෙනා වසවතුන් පැරදෙමින් සැගවුණා 💐 💐අප මහා බෝසතුන් ලොවුතුරු බුදු වුණා 💐 🌹සිරිලක් පුරයට දිවැස් හෙළන සද🌹 🌹සබරගමුවේ තේජස බල පතුරන 🌹 🌹සමන් ගිර හිසට නායක දෙව් පුත 🌹 🌹සුමන සමන් දෙවි පිහිටයි සැමටම 🌹 ඉතා මනරම් බුද්ධ මන්දිරයේ වැඩ සිටිනා මාගේ දසබලධාරී සර්වඥවු රාජෝත්තම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ද උතුම් සෝවාන් මාර්ග-ඵලයට පත් වී වැඩ වසන මහේශාක්‍ය සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට ද මම මනසින් පසග පිහිටුවා ගෞරවණීය වන්දනා කරන්නෙමි මාගේ උතුම් නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu sadu sadu mamada mema pina anumodanwemi 🙏 ❤
තෙරුවන් සරණයි! 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සා...
සාධූ සාධූ සාධූ ❤❤❤ මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
සිත නිවන රුව නම් බුදු රුවමයයි 🪷🙏🪷🙏🪷🙏🪷
Sadu sadu sadu sadu saadu 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාඳු සාඳු සාඳු 🙏🏽🌸
නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷
💙❤️