- 177
- 98 730
Art Mirror
United States
Приєднався 26 кві 2021
Hi all,
Welcome to ArtMirror channel,
I am,
Obtained A passes in all three subjects including Art subject under A/L Arts stream, with an excellent z score and passed the aptitude test of fashion design and product development course conducted by the University of Moratuwa.
Currently, I'm a final-year student who is pursuing the course of a B.Des.(Hons.) Fashion Design and Product Development at the Faculty of Engineering, University of Moratuwa. So, I hope to talk about the experiences of my journey so far how I have been successful so far in the field of art.
Also, for my Sri Lankan sisters and brothers who are facing the A/L, and O/L examinations, lessons and practical activities related to the art curriculum will be available through this "ARTMIRROR" UA-cam channel in the future and how to successfully write an answer to a question in an art paper. You can also get the guidance for an excellent "A" pass through this channel.
Come and join with Art Mirror.
Thank you! Subscribe!

2024 A/L චිත්‍ර කලාව අවසන් සම්මන්ත්‍රණය|අනුමාන සාකච්චාව |අනුරාධපුර යුගය | EP 50
🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි වූ ඔබ වෙනුවෙනි .......
15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක.
✅Recording සදහා පමණක් = රු.1000/=
✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/=
✅දෙකම අවශ්‍ය නම් =රු.1500/=
පහත ගිණුම් අංකයට ඔබගේ මුදල යොමු කල හැක.
..............................................
BOC Acc : 87326341
W.K.L.A.Gayani Isurandi Rathnayaka
Rathnapura city branch
.................................................
මුදල් ගෙවා ඒ රිසිට් එකේ Screen shot එකක් හෝ photo එකක් හෝ එවූ පසු ඔබට එහි link එක ලබා ගත හැක.
✅Whatsapp : 076 712 50 28
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Art Mirror Online art class
Whatsapp: 076 712 50 28
-------------------------------------------------------------------------------------------------------
මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Product Development ] හදාරා, දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රෙදිපිළි සහ ඇඟලුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපදේශිකාවක් ලෙස සේවය කරමි.(Instructor of Department of Textile and apparel engineering)
ඉතින් මම මෙතෙක් දුර ආපු ගමනේ අද්දැකීම් වගේම චිත්‍ර විශයෙන් මේ තරම් දුරකට සාර්ථක වුනේ කොහොමද කියල සහ අලුතින් කැම්පස් යන්න ඉන්න ,තාක්ෂණික ලෝකයේ රැකියාවක් හොයන, චිත්‍ර කරපු,චිත්‍ර කරන ඔයාට ලබා ගන්නේ කොහොමද කියල මම ඉස්සරහට Art mirror channel එක තුලින් කතා කරනවා.
ඒවගේම අ.පො.ස සා/පෙළ සහ උ/පෙළ විභාගවලට මුහුණ දෙන මගේ ශ්‍රී ලාංකික නංගිලා මල්ලිලා සඳහා චිත්‍ර විෂයමාලාවලට අදාල පාඩම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉදිරියේදී මෙම "ARTMIRROR" UA-cam නාලිකාව හරහා ලබා ගත හැකි අතර චිත්‍ර ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයකට පිළිතුරක් සාර්ථකව ලියන ආකාරය පිළිබඳව මෙන්ම විශිෂ්ට "A" සාමාර්ථයක් සදහා වන මගපෙන්වීම ද ඔබට මෙම channel එක හරහා ලබා ගත හැක.
එන්න එහෙනම් එකතු වෙන්න Art mirror සමගින්.
කලාවෙන් තාක්ෂණික ලෝකයට යන හරි පාර ... @artmirror_

Переглядів: 77
Відео
2024 A/L චිත්‍ර කලාව අවසන් සම්මන්ත්‍රණය|අනුමාන සාකච්චාව| ප්‍රාග් ලෙන් සිතුවම්| EP 49
Переглядів 1602 години тому
🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි ව ඔබ වෙනුවෙනි ....... 15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි ව දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක. ✅Recording සදහා පමණක් = රු.1000/= ✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/= ✅දෙකම අවශ්‍ය නම් =රු.1500/= පහත ගිණුම් අංකයට ...
2024 A/L චිත්‍ර කලාව අවසන් සම්මන්ත්‍රණය |අනුමාන සාකච්චාව| නුතන චිත්‍ර ශිල්පින් EP 48
Переглядів 1,4 тис.21 годину тому
🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි ව ඔබ වෙනුවෙනි ....... 15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි ව දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක. ✅Recording සදහා පමණක් = රු.1000/= ✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/= ✅දෙකම අවශ්‍ය නම් =රු.1500/= පහත ගිණුම් අංකයට ...
අනුමාන ප්‍රශ්න සාකච්චාව | A/L Art | උසස්පෙළ චිත්‍ර කලාව | මිසර ශිෂ්ටාචාරය| EP 47
Переглядів 99914 днів тому
🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි ව ඔබ වෙනුවෙනි ....... 15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි ව දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක. ✅Recording සදහා පමණක් = රු.1000/= ✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/= ✅දෙකම අවශ්‍ය නම් =රු.1500/= පහත ගිණුම් අංකයට ...
උසස්පෙළ චිත්‍ර කලාව | ඉන්දීය කලා ඉතිහාසය - අනුමාන |A/L Art |2024 A/L Revision|EP 46
Переглядів 1,1 тис.21 день тому
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ධ...
A/L Art | උසස්පෙළ චිත්‍ර කලාව | උපස්ථිතිවාදය Impressionism | EP 45 - PART 2
Переглядів 26521 день тому
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ධ...
A/L Art | උසස්පෙළ චිත්‍ර කලාව | උපස්ථිතිවාදය | Impressionism | EP 44
Переглядів 32528 днів тому
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ධ...
උසස්පෙළ චිත්‍ර කලාව |මයිකල් ආන්ජිලෝ | පුනුරුදය - 2 පාඩම | Renaissance | EP 43
Переглядів 142Місяць тому
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 1 - 13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ...
A/L චිත්‍ර කලාව 2026 නව පන්ති ආරම්භය | පුනුරුදය - මුල සිට සරලව|යුරෝපා කලා ඉතිහාසය |EP 42
Переглядів 223Місяць тому
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 1 - 13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ...
සියලුම දරුවන් වෙනුවෙන් චිත්‍ර කලාව නව පන්ති ආරම්භය|Art Mirror|To the world of technology through art
Переглядів 296Місяць тому
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කිරීමට නියමිතයි.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 1 - 13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ...
Jobs ! | නිර්මාණශීලි ඔයාට පිටරට තියෙන හොඳම රැකියා | Best jobs abroad for creative you - Part 2 EP 40
Переглядів 266Місяць тому
Hi all, Welcome to ArtMirror channel, මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Produc...
O/L Art | MCQ අවසාන ප්‍රශ්නයට උත්තර ලියන්නේ කොහොමද| අවිග්නොන්හි යුවතියෝ | Pablo Picasso Ep 39
Переглядів 762 місяці тому
Hi all, Welcome to ArtMirror channel, මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Produc...
ලොව විශාලතම ප්‍රේස්කෝ සිතුවම|මයිකල් ආන්ජිලෝ |අවසාන විනිශ්චය සිතුවම රසාස්වාදය|The Last Judgment Ep 38
Переглядів 1282 місяці тому
Hi all, Welcome to ArtMirror channel, මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Produc...
උසස්පෙළ චිත්‍ර | පුනරුදය | මොනාලිසා - ලියනාඩෝ ඩාවින්චි | A/L ,O/L Art Epi 37 - Renaissance Monalisa
Переглядів 2184 місяці тому
Hi all, Welcome to ArtMirror channel, මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Produc...
Open Now ! | මොරටුව විශ්වවිද්‍යාලීය යෝග්‍යතා පරීක්ෂණය| Aptitude Test Registration 2024 | Ep 36
Переглядів 1494 місяці тому
Hi all, Welcome to ArtMirror channel, මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Produc...
මගේ කතාව -1 | මම A/L වලට චිත්‍ර කරපු හේතුව | How to choose subjects for A/L | Ep 35
Переглядів 2004 місяці тому
මගේ කතාව -1 | මම A/L වලට චිත්‍ර කරපු හේතුව | How to choose subjects for A/L | Ep 35
වැදගත් !!! | චිත්‍ර අනුමාන පාඩම් | A/L Art - Guessing Lessons for A/L Examination 24/25 | Ep 34
Переглядів 9794 місяці тому
වැදගත් !!! | චිත්‍ර අනුමාන පාඩම් | A/L Art - Guessing Lessons for A/L Examination 24/25 | Ep 34
මෝස්‌තර චිත්‍ර කරනවනම් සැලකිලිමත් විය යුතු කරුණු PART 1 - Art 24/25 Epi 33
Переглядів 2,6 тис.5 місяців тому
මෝස්‌තර චිත්‍ර කරනවනම් සැලකිලිමත් විය යුතු කරුණු PART 1 - Art 24/25 Epi 33
Fashion Design Apply කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් 4 | University of Moratuwa| EP 32
Переглядів 6 тис.5 місяців тому
Fashion Design Apply කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් 4 | University of Moratuwa| EP 32
O/L වලින් පස්සේ මොකද කරන්නේ ? | මොරටුව විශ්වවිද්‍යාලයට යන්න හොඳම උසස් පෙළ විෂයයන්| 2024/25 AL Ep 31
Переглядів 2616 місяців тому
O/L වලින් පස්සේ මොකද කරන්නේ ? | මොරටුව විශ්වවිද්‍යාලයට යන්න හොඳම උසස් පෙළ විෂයයන්| 2024/25 AL Ep 31
චිත්‍ර කරන ඔයා ළග තියෙන්න ඕන අමුද්‍රව්‍ය |A/L Arts 2024/25 |The basic tools for the arts Episode 30
Переглядів 4 тис.6 місяців тому
චිත්‍ර කරන ඔයා ළග තියෙන්න ඕන අමුද්‍රව්‍ය |A/L Arts 2024/25 |The basic tools for the arts Episode 30
AL,OL චිත්‍ර| පියෙටා මුර්තිය - මයිකල් ආන්ජිලෝ | Pieta_Michel Angelo| Episode 29
Переглядів 1557 місяців тому
AL,OL චිත්‍ර| පියෙටා මුර්තිය - මයිකල් ආන්ජිලෝ | Pieta_Michel Angelo| Episode 29
පර්වත මස්තකයේ දේව මෑණියෝ | චිත්‍රය රසාස්වාදය | Virgin of the Rocks_Leonardo da Vinci | Episode 28
Переглядів 1987 місяців тому
පර්වත මස්තකයේ දේව මෑණියෝ | චිත්‍රය රසාස්වාදය | Virgin of the Rocks_Leonardo da Vinci | Episode 28
✨තරු පිරි රැය | චිත්‍රය රසවින්දනය | The Starry Night Painting _Van Gogh | Episode 27
Переглядів 2087 місяців тому
✨තරු පිරි රැය | චිත්‍රය රසවින්දනය | The Starry Night Painting _Van Gogh | Episode 27
අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය | චිත්‍රය රසවින්දනය |The last supper painting DaVinci | Episode 26
Переглядів 4447 місяців тому
අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය | චිත්‍රය රසවින්දනය |The last supper painting DaVinci | Episode 26
චිත්‍ර කරන ඔයා චිත්‍ර ඇඳිය යුතුමද?? | A/L චිත්‍ර | 2024/25 - Episode 25
Переглядів 2668 місяців тому
චිත්‍ර කරන ඔයා චිත්‍ර ඇඳිය යුතුමද?? | A/L චිත්‍ර | 2024/25 - Episode 25
කැම්පස් යන්න ඉන්න ඔයාලට වැදගත්!|කැම්පස් එකේ සිරිත් හා නීති රීති|University of Moratuwa| Episode 24
Переглядів 4298 місяців тому
කැම්පස් යන්න ඉන්න ඔයාලට වැදගත්!|කැම්පස් එකේ සිරිත් හා නීති රීති|University of Moratuwa| Episode 24
Jobs ! | රැකියා|චිත්‍ර කරන ඔයාට ලංකාවේ හොදම රැකියා 6 ක්|Best jobs for Art in Sri Lanka| Episode 23
Переглядів 9 тис.8 місяців тому
Jobs ! | රැකියා|චිත්‍ර කරන ඔයාට ලංකාවේ හොදම රැකියා 6 ක්|Best jobs for Art in Sri Lanka| Episode 23
A/L චිත්‍ර| MOST IMPORTANT ! | චිත්‍රවලට A ගන්න මෙහෙම වැඩ කරන්න | කලා/තාක්ෂණික විෂය ධාරාව 2024/25
Переглядів 6578 місяців тому
A/L චිත්‍ර| MOST IMPORTANT ! | චිත්‍රවලට A ගන්න මෙහෙම වැඩ කරන්න | කලා/තාක්ෂණික විෂය ධාරාව 2024/25
වැදගත් !! | උසස්පෙළ චිත්‍ර කලාව | ලංකා කලා සංගමය - ඒ.සී.ජී.එස් අමරසේකර |Episode 21
Переглядів 4529 місяців тому
වැදගත් !! | උසස්පෙළ චිත්‍ර කලාව | ලංකා කලා සංගමය - ඒ.සී.ජී.එස් අමරසේකර |Episode 21
Thank you teacher ❤
අනේ thank you miss❤
2024 dhnnko
💗 thnks
අක්කේ ඔයාට බැරිද පළාත් පේපර්ස් සාකච්ඡා කරලා විඩියෝ දාන්න 😢
මිස් ප්‍රකාශන චිත්‍ර මේ පාර මොනවද එන්නෙ
❤❤
MCQ එකට ලකුනු වැඩි කරගන්නෙ කොහොමද මිස්
❤
❤
❤
❤
❤
Godak thank you❤
❤
Thank you miss❤
You're welcome 😊
AL ඉවර වෙලා 3 වෙනි පාරට OL maths වලට C එකක් ගත්තොත් යන්න බැරිද අක්කේ?
❤
Thank you miss 🎉
You're welcome 😊
ලංකාවෙන් එන්න පුලුවන් අනුමාන පාඩමක වීඩියෝ එකකුත් කරන්නකෝ මිස්❤
Thank you miss ❤
You're welcome 😊
Akke campus yana gaman karanna barida
Drawya bala ඇඳීම color කරන්න ඕනෑ da
Oww අනිවාර්යයෙන්
මිස් ලංකා ඉතිහායෙනුත් ඕන ❤️
2024 A/l anumana dnnko 😢❤
❤️ thnk you mis
You're welcome 😊
Thank you miss 🎉
You're welcome 😊
Thank you miss 🎉
You're welcome 😊
Thank you miss❤️
You're welcome 😊
Niyamai❤
වටින video එකක් මේ පාර a/l වලට Thank you ❤🎉
2024 class ekata dan join wenn barid?
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන 2024 දරුවන් පන්තියට ඇතුළත් විය යුත්තේ පහත Whatsapp කෙටි පණිවිඩයක් යොමු කිරීමෙනි. Art Mirror Online art class Whatsapp: 076 712 50 28
Thank you miss
Most welcome 😊
Thank you miss❤
You're welcome 😊
Thank you miss
Thank u ❤️🩹
Akke oy whatspp nadd🤒 ane kiyannako
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28
2024 අනුමාන ඔනි🥲
2024 අනුමාන ප්‍රස්න කියන්නකො අක්කි🥲🤒
😇♥️
අනෙ අක්කෙ 2024 අනුමාන ප්‍රස්න කියන්නකො😊🥲
Ane 2024 dannko🤒🤒
මේ පාරත් අනුමාන දෙනවද
Thank you❤
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය,මිසර ශිෂ්ටාචාරය කියලා දෙන්නකෝ😢
2024 AL අනුමාන ටිකක් කියලා දෙන්නකො😢❤
අදත් පාඩම බැලුව හොදයි පුතේ
අනුමාන ටිකක් ගේන්න පුලුවන්ද??
හොදට තේරේනවා අක්කේ good job ❤️❤️ අහම්බෙන් ඔයාගේ චැනල් එක දැක්කේ ගොඩාක් වැදගත් ❤️❤️
Thank you
ඔයා හොදට උගන්වන ව දුවේ බුදුසරණ යි
Thank youu❤️