- 10
- 199 692
Arunalu Plants
Sri Lanka
Приєднався 31 тра 2020
අරුණළු පැළ තවානේ යූටියුබ් චැනලයට සාදරයෙන් පිළිගනිමු!🌿
පවතින පර්යේෂණ සහ ආයුර්වේද වෙදකමේ තොරතුරු මත පදනම්ව දුර්ලභ ඖෂධ පැළෑටි සහ ඒවායේ ඖෂධීය භාවිතයන් කිහිපයක් වීඩියෝ ගෙන ඒමට අපි නිරතුරුව කැපවෙමු. බොහෝ අය තවමත් ගැමි ජීවිතයට ආදරය කරයි, එබැවින් අපි නිරෝගීව සිටීමට නම් ස්වභාවික අපට ලැබෙන ඖෂධ භාවිතා කිරීමට මෙන්ම මේ කාර්යබහුල ජීවිතයෙන් මිදෙන්න අපි හැමෝටම ගෙවතු වගාවට යම් ඉඩක් වෙන්කරගැනීම වඩාත් යහපත්.
තවද ගෙවතු වගාව පිළිබඳ අප දන්නා කරුණු වගේම අලුතින් අත්හදා බලන දේවල්ද ඔබ සමග බෙදා ගැනීමට අපට අවශ්‍ය විය. එබැවින් කොම්පෝස්ට් සැකසීම, ගෙවතු වගාව, පලතුරු වගාව, බඳුන් හෝ බහාලුම් තුළ ඖෂධ හා පළතුරු සිටුවීම, පොහොර වර්ග, බද්ධ කිරීමේ ක්‍රම, පස සකස් කිරීම, සහ ගෙවතු වගාව පිළිබඳ අපේ අදහස් බෙදාගනිමින් අපගේ බොහෝ නරඹන්නන්ගේ ගැටලු සඳහා පිළිතුරු සැපයීමට අපට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. එබැවින් මෙය වඩා හොඳ UA-cam නාලිකාවක් ලෙස නරඹන්නන් සීමා මායිම් නොමැතිව පිළිගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.🌱
ඖෂධ පැළ මිලදී ගැනීමට - arunaluplants.com
පළතුරු පැල මිලදී ගැනීමට - arunaluplants.lk
#gardening #plants

What is Munronia Pinnata Health Benefits & How to Use this AMAZING Herb
Discover the power of Munronia pinnata, a potent herb renowned for its ability to cleanse and purify the bloodstream naturally. In this comprehensive video, we delve into the benefits of this remarkable herb, including its role in promoting glowing skin, supporting healthy organs, and enhancing bowel movements, thereby fostering overall well-being.
Timestamps:
00:20 Introduction to Munronia Pinnata: Distribution, Growth, Varieties, and Flowering
02:41 Blood Purifying Properties and Additional Benefits of Munronia Pinnata
04:26 How to Utilize Munronia Pinnata as a Home Remedy for Blood Purification
Explore the myriad benefits of Munronia pinnata, which extends beyond blood purification to encompass the treatment of ailments such as Malaria, Fever, Stomach Pain, Hemorrhoids, Eczema, General Pain, Dysentery, Cough, Asthma, and Vomiting.
Moreover, delve into the scientific realm with research articles spotlighting Munronia pinnata's antioxidant activity, total polyphenol content, antifungal, and antidiabetic properties. Uncover the potency of its three leaflets, showcasing the lowest IC50% value, indicative of robust free radical inhibition, and the highest scavenging activity with an IC50% of 22.02 ± 3.03 µg/mL.
Learn the simple yet effective method of utilizing Munronia pinnata as a blood purifying Ayurvedic medicine. Begin by harvesting mature leaves, washing them thoroughly, and sun-drying until crisp. Once dried, grind the leaves into a fine powder. Consume a teaspoon of this powder orally, mixed with bee honey, once a week to experience improved blood circulation, strengthened immunity, and enhanced vitality.
Select more than 100 of Medicinal Plants - www.arunaluplants.com
Like us on,
Twitter - ArunaluP
Facebook - arunaluplants.lk
Linkedin - www.linkedin.com/company/30238951
Pinterest - www.pinterest.com/arunaluplants
#MedicinalPlants Join us on a journey of natural healing and vitality with #herbalmedicine #herbaltea #herbalremedies .

Переглядів: 94
Відео
Thai Black Ginger ຂີງດຳ krachai dum กระชายดำ health benefits
Переглядів 51Місяць тому
Are you looking for Thai Black Ginger Benefits? You're in the right place! In this video, we'll show you how krachai dum (กระชายดำ) Extract from Thai Black Ginger can be used for a healthy lifestyle as natural viagra. Here Is the We mainly talk about in here, 00:15 What Is Black Ginger ຂີງດຳ (Kaempferia parviflora)? 01:46 Health Benefits of Black Ginger ຂີງດຳ (thai ginseng) 02:16 Black Ginger ຂ...
Acmella oleracea or Toothache Plant | Best Home Remedy for Tooth pain (English)
Переглядів 51Місяць тому
In this video, we'll show you how to use Acmella oleracea, also known as toothache plant, to relieve toothpain quickly. This easy home remedy is safe and easy to use, and it can help you get relief from tooth pain fast! We Cover-up from this Video 00:11 Toothaches and Most Common Home Remedies 01:11 Why Toothache Plant (acmella oleracea) Home Remedy is much Effective 03:26 Is toothache plant po...
How to Grow a Bin Kohomba | Pros & Cons of Cultivation | බිං කොහොඹ පැළ හදන හැටි
Переглядів 2,5 тис.2 роки тому
In this video we describe following things about Binkohomba In this video We share about how to grow this medicinal herb by making better soil mixture Bin Kohomba, the way of growing, the pro and cons of Bin Kohomba cultivation, and finally maintaining, disease control. 00:18 How to make Soil Mixture (Soil Types, Ratio, Avoid fertilizers) 02:17 How to Grow Bin Kohomba (Pot selection, Filling) 0...
Bin Kohomba a Rare Medicinal Plant to Grow in Sinhala | බිං කොහොඹ ගුණ
Переглядів 23 тис.2 роки тому
As we promised in the last video, In this video we share you more details about Bin Kohomba plant. Here Is the summery of this binkohomba sinhala video 00:16 What is the Bin Kohomba (scientific name, genus, growth, verities, binkohomba tree ) 02:40 What are the benefits | Uses of Binkohomba (ayurvedic uses, common medicinal uses) 05:09 How to use Bin Kohomba (as powder) # What is the Bin Kohomb...
List of Medicinal Plants in Sri Lanka | Sinhala Beheth Peleti Warga | Arunalu Plants
Переглядів 27 тис.3 роки тому
In this second video, we have added 100 medicinal plants in Sri Lanka to make you aware of medicinal plants in Sri Lanka. This contains some rare medicinal plants other uncommon but useful herbal plants. Some of the plants from these medicinal plants list now available to purchase in our plant nursery (Arunalu Plants). You can select those medicinal plants at our online store & If you like to r...
Medicinal Plants Names and Pictures | 50 Medicinal Plants | Arunalu Plants
Переглядів 19 тис.3 роки тому
In this, video we add 50 medicinal plants and pictures in the Sinhala language to make you aware of medicinal plants and their common names. This contains some rare medicinal plants other uncommon but useful herbal plants. Most of the plants from these medicinal plants list now available to purchase in our plant nursery (Arunalu Plants). You can select those medicinal plants at our online store...
List of 100 Medicinal Plants in Sinhala | Sri Lanka | Arunalu Plants
Переглядів 125 тис.3 роки тому
In this, video we add 100 medicinal plants in the Sinhala language to make you aware of medicinal plants in Sri Lanka. This contains some rare medicinal plants other uncommon but useful herbal plants. Most of the plants from these medicinal plants list now available to purchase in our plant nursery (Arunalu Plants). You can select those medicinal plants at our online store & If you like to read...
20 Medicinal Plants and Their Uses | ඔසු පැළ 20 ක ගුණ (English)
Переглядів 1,6 тис.4 роки тому
In this video we want you to become aware of 20 medicinal plants & their uses. Some medicinal plants included here threaten due to the fast-changing environment & lack of knowledge about the medicinal plants among the community. Our intention is to publish this kind of medicinal use of plants is to make you aware of their value & protect them for the future. Timestamp 00:15 Wattakaka volubilis ...
Boosting Immune & Antiviral Herb Kalmegh | Heen Bin Kohomba | හීං බිං කොහොඹ වල ගුණ ඉංග්‍රීසියෙන්
Переглядів 2,2 тис.4 роки тому
Andrographis paniculata is a herb used in traditional Chinese medicine and Ayurveda. Because of Andrographis' immune-boosting, antiviral, anti-inflammatory effect its use for Common Cold, Osteoarthritis, Infection of the throat and tonsils, Inflammatory bowel disease. Kalmegh or Serpentina is not only antiviral herbs that boost the immune system. Also, Andrographis paniculata been used in Siddh...
මේ ගැට තුඹ නෙමේනෙ.
❤🙏🙏
නම දානවා පරක්කුයි.
අහලවත් නැති නම්. ගොඩාක් වටිනවා. දෙශිය ධෞෂධ ගන්න ගියාම බොහොමයක් ම බෙහෙත් කඩවල නැහැ. මෙවා හොදින් සංරක්ෂණ කලයූතු ධෞෂධ පැලෑටි.
දුර්ලභ පැලෑටි.
හීං නෙරෙංචි ගැන දන්න කෙනෙක්ගෙං අහලා බැලුවනම් හොඳයි
Kadhulessa hoyaganna nedhdha
බින් කොහොබ ගන්න තියෙනවඩ
සර් මට මෙම බෙහෙත් පෑළැටිවල රෑප සටහන් දෙන්න පුළුවන් ද?..මුරැවාමුල් ,ගල්සෙවල,ජඪාමාංස
බිං කොහොඹ පැළ මිල දී ගැනීමට : www.arunaluplants.com/product/bin-kohomba/ 0767075425
අගිස්ස කියලා බෙහෙත් ඖෂධයක් තියෙනවාද
Ma palayak mudalata Hoyanna puluwanda ---0 Hathai 2 Akasiya Asuwai 27 weisihayai call karanna Tharuwansaranai 🙏🙏🙏
මට මත්මාගෙ නම්බර් එක දෙනවද
👍👍👍👍🤔
Aeye oya henda mama lots gaththa
වැරදි නමක් තියනවා මහ බොවිය. (හින් බොවිටිය තමා ඹය)
නියඟලා වල වැදගත්කම කියන්නකො
ගොඩක් වටිනවා. සමහර ශාඛ සහ පැලෑටි වශයෙන් වෙන්ව අඳුර ගන්න අමාරුයි. අද පරම්පරාවෙ අයට ලොකු ගස්වල තියෙන පනම් පෙති මේ පිංතූරෙන් අඳුර ගන්න බැරිවෙයි.
රැක් ඇට කියන මොනවද
Suwapathweva
Mera
Kihiri gas koi palatheds hedenne
Godak pin.
Pamburu plant eke photo ekak hoyaganna widiyak nadda
අනේ දන්න කවුරු හරි කියන්න ( යක් බැඳි වැල් ) ගැන දන්න කෙනෙක් .මුල් තමයි ඕන කරන්නේ. තාත්තා ගෙ බෙහෙත් වලට..
පැල මිලට ගන්න තියනවද?
පත්‍ර තනේ බිං කොහොඹ බීජ ලබා ගත හැකි ස්ථානයක් පිලිබද තොරතුරක් ඇත්නම් දන්වන්න. ස්තූතියි .
Mama denata bin kohoma teblat eakka bonawa.godak hodai.ape Sama pehepath wenawa.godak hoda behethak
mata bim koho a thiyana thanaka kiyanna ko loku udauwak❤❤❤
Hodai😊
Hodai😊
It would be better if you added the botanical names as well . Thanks
සුගන්දිරා ශාකය දන්නවද...මොනාද ඒ කොයි වගේද...🥺🥺🥺..
Bin kohomaba palayak gannawanm kohomda gane dana gann nambr ekak danna
තැන්ක්ස්
Ela natol rat natol ganna puluwanda
❤❤❤❤
👌👌👍😊
වැටස්ස,, කදුලැ ස්ස වැ නි ශාක වර්ග ලබා ගත හැකිද
Godak thanks
මිල ගණන් කොහොමද
මම පුන්චි බෙහෙත් කොටුවක් හදනවා...මේ පැල ඔබ තුමා ලග මිලදී ගන්න තියෙනවද...
Muwakiriwel
Mata sunaka patra kiyana eka poto akak danawada
galbeduru
ඖෂධ පැළ ගැනීම සදහා දුරකථන අංකයද වීඩියෝ අවසානයේ දැම්මා නම් ඉතා හොදායි..❤😂
ගොඩාක් වටිනා හදුන්වා දීමක් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ,
More important
මෙ පැල ගන්න පුලුවන්ද
Nadanna beheth pala godak dakka thank you👍👍👍