- 340
- 99 768
Barbara’S
Приєднався 3 лют 2022
මගේ youtube චැනල් එකට ඔබ සැම ආදරයෙන් පිලිගන්නවා , මම චැනල් එක පටන් ගත්තේ මම දන්නා මාගේ දැනුම ඔබ සමග බෙදාගන්නයි , කෑම බීම , ඉවුම් පිහුම් ,ගෙවතු වගාව ,තවත් ගොඩක් දේවල් චැනල් එක හරහා ගෙනඒමට බලාපොරොත්තු වෙනවා 💕
මම බාර්බරා විජයලත් ,පදිංචිය ඩෙන්මාර්ක් ,රැකියාව සාත්තුසේවිකා,ඉතින් මම හිතනවා මගේ දැනුම ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා ,හැමදාම මා සමග ඉන්න 💕ස්තුතියි 🙏
I welcome you all to my youtube channel, I started the channel to share my knowledge with you, I hope to bring food, cooking, gardening and many more things through the channel 💕 I am Barbara Wijayalath, I live in Denmark, I work as a nurse, so I hope my knowledge will be useful for you too, thank you for always being with me 🙏

අපේ මේ සතිය ගෙව්නු විදිය 🥰🙏
ඔන්න මෙන්න මේ විදියට තමා අපේ මේ සතිය ගෙවිලා ගියේ ,,, මුං පැල කලා , රොටි හැදුවා clean කලා Ålborg giya පුතා ඇරලවන්න 💕💕💕💕🥰#cleaning #roti #mungbeansprouts #halloween
Переглядів: 115
Відео
අපි අද ඇවිදින්න ගියා 🥰🥰
Переглядів 3916 годин тому
අපි අද ගම වටේ ඇවිදින්න ගියා අපේ නිවාඩු දවසනේ අද #outdoors #outside
Oktomber garden#garden
Переглядів 4114 днів тому
ඔන්න දැන් අපේ garden එක ඩෙන්මාර්ක් මේ විදියට තමා අපිට දකින්න ලැබෙන්නේ #garden
2024 ඇපල් වගාවෙන් ටිකක් 🍎🍏#gardening
Переглядів 20021 день тому
ඔන්න ඉතින් 2024 ඔක්ටෝම්බෙර් මාසේ mix#gardening #🍏🍎
මුං කැවුම් (mung kawum)#food #cooking
Переглядів 9021 день тому
රසම රස මුං කැවුම් (mung kaum) මුං කෝප්ප 1 හාල් පිටි කෝප්ප 1 පාන් පිටි g 50 පැණි කෝප්ප 11/2 පොල්තෙල් මේස හැදි 1 මුං කැවුම් බදින්න තෙල් අවශ්‍ය තරමට තවරන පිටි මිශ්‍රණය සදහා අමු හාල්පිටි කෝප්ප 2 පාන් පිටි මේස හැදි 4 කහ තේ හැදි 1/4 ලුණු තේ හැදි 1/2 භොඩින් සාගෙන තේ කෝප්පයක් සමග රස බලන්න ,, good luck#cooking #food
ලේසියෙන්ම රසට කැඩෙන්නේ නැති කට්ලට් ටිකක් රසට හදාගම්මු #howtomake#cutlate
Переглядів 134Місяць тому
ලේසියෙන්ම රසට කැඩෙන්නේ නැති කට්ලට් ටිකක් රසට හදාගම්මු #howtomake#cutlate
Hortensia ඉත්තක් මේ විදියට ලස්සනට පැල හදාගම්මු 🌱🍀#garden#election
Переглядів 93Місяць тому
Hortensia ඉත්තක් මේ විදියට ලස්සනට පැල හදාගම්මු 🌱🍀#garden#election
Spring rools(ස්ප්‍රින්ග් රෝල්ස් )#food #madlavning 👍😊
Переглядів 120Місяць тому
Spring rools(ස්ප්‍රින්ග් රෝල්ස් )#food #madlavning 👍😊
රසම රස ගොටුකොල කැද එකක් 👍#gotukola #garden
Переглядів 982 місяці тому
රසම රස ගොටුකොල කැද එකක් 👍#gotukola #garden
2024 summer එකේ අන්තිම මාසේ #myfirstvlog 🥦🌹🥒🍎🥬🍏🌞🙏
Переглядів 2862 місяці тому
2024 summer එකේ අන්තිම මාසේ #myfirstvlog 🥦🌹🥒🍎🥬🍏🌞🙏
2024 august මගේ ගෙවත්ත#mygarden #mix myfirstvlog🫛🥬🇱🇰🇩🇰
Переглядів 3692 місяці тому
2024 august මගේ ගෙවත්ත#mygarden #mix myfirstvlog🫛🥬🇱🇰🇩🇰
2024 ජූලි මාසේ මැද මගේ ගෙවත්තේ අස්වැන්නෙන් ටිකක් 🌹🍒🥦🥬🍇#mygarden #myfirstvlog
Переглядів 6 тис.3 місяці тому
2024 ජූලි මාසේ මැද මගේ ගෙවත්තේ අස්වැන්නෙන් ටිකක් 🌹🍒🥦🥬🍇#mygarden #myfirstvlog
මගේ වත්තේ බ්රෝකොල්ලි ##brokoli#brokkoli
Переглядів 613 місяці тому
මගේ වත්තේ බ්රෝකොල්ලි brokoli#brokkoli
මගේ ගෙවත්ත ජූලී මාසේ My garden juli 2024#mygarden#mygarden
Переглядів 3083 місяці тому
මගේ ගෙවත්ත ජූලී මාසේ My garden juli 2024#mygarden#mygarden
මගේ වත්ත අස් කෙරුවා (clean)#my #garden
Переглядів 725 місяців тому
මගේ වත්ත අස් කෙරුවා (clean)#my #garden
My garden මගේ ගෙවත්ත #my#mygarden 🌹🥦🌻🌞🍀
Переглядів 5515 місяців тому
My garden මගේ ගෙවත්ත #my#mygarden 🌹🥦🌻🌞🍀
My garden May 2024(මගේ වත්ත මැයි 2024)🇩🇰🇱🇰##mygarden 🌻🥦🍓🌶️🍀
Переглядів 4025 місяців тому
My garden May 2024(මගේ වත්ත මැයි 2024)🇩🇰🇱🇰 mygarden 🌻🥦🍓🌶️🍀
Garden එකේ වැඩ පටන් ගත්තා ##how #🥦🍀🌻🌼
Переглядів 1367 місяців тому
Garden එකේ වැඩ පටන් ගත්තා how #🥦🍀🌻🌼
How to make caramel pudding( රසම රස karamel පුඩින් 😊##how #pudding
Переглядів 707 місяців тому
How to make caramel pudding( රසම රස karamel පුඩින් 😊 how #pudding
How to make stringhoppers( කොහොමද ලෙසින්ම ඉදිආප්පා සාදාගන්නේ ##how
Переглядів 877 місяців тому
How to make stringhoppers( කොහොමද ලෙසින්ම ඉදිආප්පා සාදාගන්නේ how
How to grow Garlic🧄සුදුළුණු මේ විදියට මුල් අද්දගම්මු #mix #garlic #garlic#srilanka
Переглядів 1239 місяців тому
How to grow Garlic🧄සුදුළුණු මේ විදියට මුල් අද්දගම්මු #mix #garlic #garlic#srilanka
පොල් ටොෆී ( how to make pol tofee)#srilanka
Переглядів 369 місяців тому
පොල් ටොෆී ( how to make pol tofee)#srilanka
Happy new year2024##සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏💕
Переглядів 8110 місяців тому
Happy new year2024 සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏💕
How to make samosa සමෝසා මේ විදියට හදමු ##😊
Переглядів 13510 місяців тому
How to make samosa සමෝසා මේ විදියට හදමු 😊
සුබම සුබ නත්තලක් ලෝක වාසි සැමටම 🌲🎅🏻merry Christmas 🧑🏼🎄🌲god jul🌲🧑🏼🎄
Переглядів 9410 місяців тому
සුබම සුබ නත්තලක් ලෝක වාසි සැමටම 🌲🎅🏻merry Christmas 🧑🏼🎄🌲god jul🌲🧑🏼🎄
How to make hoppers##ලේසියෙන්ම ආප්ප 😊
Переглядів 7510 місяців тому
How to make hoppers ලේසියෙන්ම ආප්ප 😊
නත්තල් සැරසිල්ලක් #mix #julekalender 🌲🎅🏻
Переглядів 16010 місяців тому
නත්තල් සැරසිල්ලක් #mix #julekalender 🌲🎅🏻
rasaiiiiii godak
Thank you💕
❤❤..මාත් පොල් රොටී හැදුව මේ සතියෙ
Niamai niamai,,💕ane ithin podikale mage amma iddi nitharama hadala dunna😊
Hareema lassanai 👍
💕💕💕
Hareema lassanai 😮😮
💕💕💕
❤❤❤❤❤❤
💕💕💕
😮😮😮😮😮🌶🌶🌶🌶
Karapincha nathiwama bari😊
💕💕💕💕
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😂😂🎉🎉🎉🎉😂😂🎉😂🎉🎉😂🎉😂🎉😂😂😂🎉🎉😂🎉😂🎉😢😮😅😊😅😮😢🎉😂❤
😂😂😂😂😂😂😂😂😂😂
🎉🎉🎉🎉🎉
Beautiful
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
මමත් ලංකාවේ න් අස්තන ගතවෙනවා
සුපිරි
Thank you
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
මුං කැවුන්
බෝතලේ
ගුන කැමක් ❤
බිලා මැරේනවා
@@r.mitstimetohike Ammo Ow lankawe inna aya wiski bonne wathura bonawa wagene😂
සුපිරි ..................................
@@r.mitstimetohike ape gedaranam ochchara Neha hode
සැප
අමිටසිරි ❤😂
😂😂😂😂
😮😮😮😮😮
🍀🍀🍀🍀🍀🌱🌱🌱☘️☘️🌿🌿👍👍👍
😮😮😮😘👍👍👍
sha supiri
💕👍
Shaaaa gotukola
Achcharu 👍👍👍👍
💕😊
Rasai ❤️😘😘👍
😊💕🥰
නියමයි👍
@@dikafamilykitchen6270 Thank you💕😊
මේව හරිම රසයි 😋
ඔව් කන්ටරෙල්ලර් හරිම රසයි 👍
මාත් ආස කෑමක් තමායි😋
ඔව් නේද අපේ නත්තල් aurudu මේසෙට නැතිවම බැරීදෙයක් 💕😊
මං ආසම කෑමක් ම්ම් යමි
නත්තලට ලංකාවේ හිටියනම් කන්න තිබ්බා 😊
😮😮😮😮😮❤❤❤❤
😮😮😮😮😮😮👍
Thanks😊
Kamu kamu😮
😊😊😊💕
😮😮😮😮😮😮
Thank you🌹
❤❤❤ ❤❤❤❤❤
@@AchalaUdeni-bw6qq 💕💕💕💕💕
බීට් තවන් දැම්ම විදිහටම ඔයා තිබ්බද
මුලින්ම තවාන් දැම්මේ පොඩි පෙට්ටියක ඊට පස්සේ කොළ 6 ක් විතර දැම්මට පස්සේ තමා එළියේ හිටෙව්වේ එහෙම කරේ එළියේ රශ්නේ මදී නිසා ,,, ඔයා රශ්නේ රටකනම් ඉන්නේ තවන් දාපු විදියටම තියල ලග ලග පැල වැඩි පැල ගලෝල ඉවත් කරන්න මම ,,,, ලබන අව්රුද්දේ vidio එකක් දාන්නම් 💕💕
මම හරිම ආසාවෙන් බැලුවා.
@@Ncncnc12 Thank you sis
❤️❤️❤️❤️
💕💕💕💕💕
❤❤❤❤❤😮
😊💕
😮😮😮😮😮
Thank you💕
🥦💃🥦🍓🍓🍎🍎🍎👍👍👍👍
Wow 🤩
Thanks
Navyonszepadal
මේ අවුරුද්දේ ඔයා අක්කෙ සියලුම බෝග වගා කරන්න පටන් ගත්තෙ මොන මාසයේද?කාරුනිකව ඔබගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙමි
@@beatricezain8234 මේ අව්රුද්දෙ මුලින්ම වත්තට බැස්සේ මාර්තු මාසේ අන්තිමට ,,, ඉතින් පොලව හදලා පැල දාද්දි අප්‍රියෙල් මැද වගේ තමා celsies 12 ට වගේ tiyedde Oyata pala danna puluwan rathriyata minus yanne nathinam🌞😊ithin mama hithanawa Oyata ona pilithura labuna kiyala…..kiwwe nehane Oya inna rata