Agxpo
Agxpo
  • 109
  • 292 644
බවුසරේන් යන මාළු 🐟 Live Fish Packing & Transport
මාළු පැටවුන් ප්‍රවාහනය සදහා පොලිතින් බෑග් වගේම විශාල ප්‍රමාණයෙන් ප්‍රවාහනය කරන විට බවුසර් රථ ද භාවිතා කරන්වා.
බෑග් වල ඇසිත්තන් (Fry) ප්‍රවාහනය කරන විට බෑග් එකකට මත්ස්‍ය පැටවුන් 1500ක් හා ඇගිල්ලන් (Fingerling ) 250 ක් ලෙස ඇසුරුම් කර ප්‍රවාහනය කරයි.
බවුසර් මගින් ප්‍රවාහනය කරන විට එක් කුටීරයකට ඇසිත්තන් උපරිම 40,000 හා ඇගිල්ලන් 12,500 ලෙස ප්‍රවාහනය කල හැකියි.
ඒඅනුව කුටීර හයක් සහිත බවුසර් රථයක ඇසිත්තන් 240,000 ලෙසත් ඇගිල්ලන් 75,000 ලෙසත් එකවර ප්‍රවාහනය කරන්න පුලුවන්.
#fishing #fishfarming #fishtank #fishfarmingbusiness #tilapiafarming #tilapia #carp
Переглядів: 217

Відео

Fish Packing & Transport | මාළු පැටව් ප්‍රවාහනය
Переглядів 2644 місяці тому
#livefish #fishfarming
සති හයෙන් 200,000/=ක් | How to harvest Tilapia fish fingerling #fishharvesting
Переглядів 9605 місяців тому
#fishfarming #business #tilapia #agxpo Tilapia fingerling harvesting after 6 weeks of stockings fry. Stocking density : 150/ square meter Pond area : 400 m2
Fish Farm Tour | ෆාම් එකේ රවුමක්🐬
Переглядів 3535 місяців тому
#fishfarming #srilankafishing #fishfarmingbusiness #farmtour #tilapiafarming
වී වගාවට කුකුල් පොහොර භාවිතය | Use of Poultry Manure for Paddy Farming
Переглядів 2387 місяців тому
වී වගාවට කුකුල් පොහොර භාවිතය | Use of Poultry Manure for Paddy Farming
How to protect farmed fish from birds and predators in the fish farm pond
Переглядів 822Рік тому
How to protect farmed fish from birds and predators in the fish farm pond
How to start a fish farming business in Sri Lanka
Переглядів 8 тис.Рік тому
How to start a fish farming business in Sri Lanka
Catla Fish Fingerling Stocking to the Tank🐟 Capture Base Fisheries Sri Lanka
Переглядів 1 тис.Рік тому
Catla Fish Fingerling Stocking to the Tank🐟 Capture Base Fisheries Sri Lanka
Art of Profitable Crab Farming with Ecological Model
Переглядів 888Рік тому
Art of Profitable Crab Farming with Ecological Model
Scuba Diving Sri Lanka | මුහුදු පතුලේ ලස්සන බලමු #scubadiving
Переглядів 375Рік тому
Scuba Diving Sri Lanka | මුහුදු පතුලේ ලස්සන බලමු #scubadiving
Cage Culture Fish Farming In Sri Lanka | දැල්කූඩු තුල මත්ස්‍ය වගාව #cage #fishfarming
Переглядів 1,5 тис.Рік тому
Cage Culture Fish Farming In Sri Lanka | දැල්කූඩු තුල මත්ස්‍ය වගාව #cage #fishfarming
Bloodworm vs Tubifex | Bloodworm සහ Tubifex එක්කෙන්ක් ද ? දෙන්නෙක්ද? 🐛🐋
Переглядів 1,2 тис.Рік тому
Bloodworm vs Tubifex | Bloodworm සහ Tubifex එක්කෙන්ක් ද ? දෙන්නෙක්ද? 🐛🐋
How to Feed Fish Post Larvae Fry with Soya Food | ප්‍රෝබයෝටික් මාළු කෑම පැටවුන්ට දෙන විදිය #fishfeed
Переглядів 1,5 тис.Рік тому
How to Feed Fish Post Larvae Fry with Soya Food | ප්‍රෝබයෝටික් මාළු කෑම පැටවුන්ට දෙන විදිය #fishfeed
How to Packing Tubifex Sludge Worms | ප්‍රවාහන සදහා ටියුබිෆෙක්ස් පණුවන් ඇසුරුම් කිරීම #tubifex
Переглядів 3,7 тис.Рік тому
How to Packing Tubifex Sludge Worms | ප්‍රවාහන සදහා ටියුබිෆෙක්ස් පණුවන් ඇසුරුම් කිරීම #tubifex
Tank and Growing Media Preparation for Tubifex Worms Sewage Sludge Worms #tubifex #fishfeed 🐛🐟
Переглядів 12 тис.Рік тому
Tank and Growing Media Preparation for Tubifex Worms Sewage Sludge Worms #tubifex #fishfeed 🐛🐟
Fish Food Enrichment with Yogurt Culture and Yeast Fish Feed Processing and Re-Made
Переглядів 1,9 тис.Рік тому
Fish Food Enrichment with Yogurt Culture and Yeast Fish Feed Processing and Re-Made
Super Fish Food Home Made Carp Feed for Small Ornamental Betta Gold Fish Fry with Probiotics
Переглядів 2,1 тис.Рік тому
Super Fish Food Home Made Carp Feed for Small Ornamental Betta Gold Fish Fry with Probiotics
How to Breed Catla Carp Fish Breeding with Hormone Eggs Incubation & Hatching | කැට්ලා මසුන් අභිජනනය
Переглядів 64 тис.Рік тому
How to Breed Catla Carp Fish Breeding with Hormone Eggs Incubation & Hatching | කැට්ලා මසුන් අභිජනනය
කෘෂි හා ආහාර තාක්ෂණය 10 ශ්‍රේණිය | Agriculture and Food Technology Grade 10 Lesson 01 Episode 02
Переглядів 1,7 тис.Рік тому
කෘෂි හා ආහාර තාක්ෂණය 10 ශ්‍රේණිය | Agriculture and Food Technology Grade 10 Lesson 01 Episode 02
How to Conditioning Tilapia Fish for Salnity with Salt | තිලාපියා ලවනතාවය සදහා තත්වාරෝපනය කිරීම
Переглядів 817Рік тому
How to Conditioning Tilapia Fish for Salnity with Salt | තිලාපියා ලවනතාවය සදහා තත්වාරෝපනය කිරීම
How to Feed Fish 🐟 Freshwater Fish Food | මත්ස්‍ය ආහාර ලබාදීම
Переглядів 4,5 тис.Рік тому
How to Feed Fish 🐟 Freshwater Fish Food | මත්ස්‍ය ආහාර ලබාදීම
How to Prepare Soya Milk for Feeding Carp Fish Post Larvae (PL)
Переглядів 1,2 тис.Рік тому
How to Prepare Soya Milk for Feeding Carp Fish Post Larvae (PL)
Fish Feeding Guide for Freshwater Fish Farming | Part 01
Переглядів 958Рік тому
Fish Feeding Guide for Freshwater Fish Farming | Part 01
Pond Preparation for Fish Farming PL Fry Fingerling Stocking| 🐟 මාළු හදන්න පොකුණු හදාගමු
Переглядів 20 тис.Рік тому
Pond Preparation for Fish Farming PL Fry Fingerling Stocking| 🐟 මාළු හදන්න පොකුණු හදාගමු
How to Culture Moina with Cowdung Growing Moina for Live Fish Feed ගොම වලින් මොයිනා හදමු
Переглядів 18 тис.Рік тому
How to Culture Moina with Cowdung Growing Moina for Live Fish Feed ගොම වලින් මොයිනා හදමු
Identification of Tilapia 🐟& Breeding | තිලාපියා මසුන් හදුනාගැනීම සහ අභිජනනය
Переглядів 8 тис.Рік тому
Identification of Tilapia 🐟& Breeding | තිලාපියා මසුන් හදුනාගැනීම සහ අභිජනනය
How to Make Homone Feed for All Male Tilapia Production
Переглядів 3,6 тис.Рік тому
How to Make Homone Feed for All Male Tilapia Production
Sri lanka 🇱🇰 Traditional Ploughing with buffalo 🐂| සාම්ප්‍රදායික සී සෑම
Переглядів 689Рік тому
Sri lanka 🇱🇰 Traditional Ploughing with buffalo 🐂| සාම්ප්‍රදායික සී සෑම
All Male Tilapia 🐟 Production Eggs Collection for Mono Sex Tilapia Incubation Hatching
Переглядів 19 тис.Рік тому
All Male Tilapia 🐟 Production Eggs Collection for Mono Sex Tilapia Incubation Hatching
How to Use Paddy Transplanters for Transplanting Rice Seedlings | වී වගාවේ යාන්ත්‍රික පැළ සිටුවීම
Переглядів 14 тис.Рік тому
How to Use Paddy Transplanters for Transplanting Rice Seedlings | වී වගාවේ යාන්ත්‍රික පැළ සිටුවීම

КОМЕНТАРІ

  • @HiruniNawoddya-g4z
    @HiruniNawoddya-g4z 16 годин тому

    Polonnaruwa maku ganna inna thanaka nb ekk nadda

    • @Agxpo
      @Agxpo 15 годин тому

      සෙවනපිටියෙන් ගන්න පුලුවන්

  • @Kpkalubowila
    @Kpkalubowila День тому

    මඩ පොකුනක මුලින්ම කොහොමද සකස් කර සතුන් දාන්න කලින්

    • @Agxpo
      @Agxpo День тому

      මේ video එක බලන්න ,කරන විදිය තියෙනව.👉 ua-cam.com/video/efVHrcC7D00/v-deo.html

  • @sanjeewaherath0773
    @sanjeewaherath0773 3 дні тому

    ඇත්තටම අති සාර්ථක ක්‍රමයත් .ගොඩාක් වාසි වෙන ක්‍රමයක් .

  • @Satham-ln6pl
    @Satham-ln6pl 3 дні тому

    Moina muhun natuwa issellama hadanda puluwanda

    • @Agxpo
      @Agxpo День тому

      Be,muhun awashayai

  • @malithahashan5792
    @malithahashan5792 22 дні тому

    Apitath me wage hadanna puluwanda..

    • @Agxpo
      @Agxpo 19 днів тому

      පුළුවන්

  • @malithahashan5792
    @malithahashan5792 22 дні тому

    මාළු කෑම හදන වීඩියෝ එකක් ඕනි,තිලාපියන්ට

  • @shalikachathu2722
    @shalikachathu2722 22 дні тому

    Luullu hadanna barida

    • @Agxpo
      @Agxpo День тому

      Puluwan

  • @dineshashoka4706
    @dineshashoka4706 23 дні тому

    අනුරාධපුර පදවිය ප්‍රෙදේශෙට කොහොමද සම්බන්ද කර ගන්න පුලුවන්

  • @honnantharaarachchi.chathu6126

    watina pahadili kireemak.thanz

  • @pasindumihiranga3086
    @pasindumihiranga3086 24 дні тому

    Sir room ekk athulaka meka haduwala aulak nadda

  • @madushaviduranga5556
    @madushaviduranga5556 28 днів тому

    Man mevaga ekak haduva video aka balan ath mage mehama asvannak anna nani ai e hethuva

  • @lohitpatel9553
    @lohitpatel9553 Місяць тому

    Bro contact number please .

  • @RushanMadusanka-f4r
    @RushanMadusanka-f4r Місяць тому

    Tubifex ganna innawada

  • @AroosAroos-k2v
    @AroosAroos-k2v Місяць тому

    your cntct number

  • @KamalSanjaya-r4q
    @KamalSanjaya-r4q Місяць тому

    Patav denne katada

  • @RandunuRandunu-f8l
    @RandunuRandunu-f8l Місяць тому

    කෙහෙල් කොටෙ අදින්න ඔනෙ දින කීයෙන්ද පැහැදිලි කිරීමක් කරන්න

  • @RushanMadusanka-f4r
    @RushanMadusanka-f4r Місяць тому

    Oyala tubifex විකුනනවද

  • @avidrationalist7281
    @avidrationalist7281 Місяць тому

    මේකට මාර වෙලාවක් යන වැඩක්. පැල තවන් දාන්න, පැල විසි කරන්න විශාල ශ්‍රයක් යනවා බවක් පේනවා. ඒ වගේම මුලික වියදමත් වැඩියි. අනික පැල වපුරලා හොද වැස්සක් ආවොත් පැල ඔක්කොම පාවෙලා එක් තැන් වෙනවා.

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 Місяць тому

    Fame eke number ekk denki

    • @Agxpo
      @Agxpo Місяць тому

      0662284764

  • @sasinpabasara-gx2yu
    @sasinpabasara-gx2yu Місяць тому

    මාලු පටවු ගන්න පුලුවන්ද

    • @Agxpo
      @Agxpo Місяць тому

      පුළුවන්

  • @sasinpabasara-gx2yu
    @sasinpabasara-gx2yu Місяць тому

    මාතර ගන්න කොහද තියෙන්නේ.

    • @Agxpo
      @Agxpo Місяць тому

      ලගම තියෙන්නේ උඩවලව සහ මුරැතවෙල

  • @dineshashoka4706
    @dineshashoka4706 Місяць тому

    වව්නියාවට කොහින්ද මාලු පැටව් ගන්න පුළුවන් .

    • @Agxpo
      @Agxpo Місяць тому

      @@dineshashoka4706 දඹුල්ල ,කලාවැව ,ඉරනමඩු වලින් ගන්න පුළුවන්

  • @KumaraKumara-x3v
    @KumaraKumara-x3v Місяць тому

    Aiya mama tinco malu patau ganna koheda tiyenne

    • @Agxpo
      @Agxpo Місяць тому

      @@KumaraKumara-x3v Dambulla

  • @madhushanhettiarachchi1059
    @madhushanhettiarachchi1059 Місяць тому

    Tank ekata udin awarnayak athyawashyida? Mage tank eka godak lokui.kalin rent ekata deela thibbe.dan atharala godak kal.mn karanna baluwe.upades walata thank you.puluwan nam contact number ekak ewanna

    • @Agxpo
      @Agxpo Місяць тому

      Demmoth hodai,saththungen wena haniya awama karaganna puluwan ,wisheshayen diyakawan

  • @udayakumara7948
    @udayakumara7948 2 місяці тому

    ඉගිනියාගල nambar ekak nedda

    • @Agxpo
      @Agxpo Місяць тому

      063 2242084

  • @dilshannayanajith8654
    @dilshannayanajith8654 2 місяці тому

    රෝහු කැට්ලා මිරිගාල් ඉන්නවද අයියෙ නම්බර් එකක් තියෙනවද කන්ටෑක් කරගන්න

    • @Agxpo
      @Agxpo 2 місяці тому

      0662284764 දඹුල්ල ජලජීවී එක.

  • @dineshashoka4706
    @dineshashoka4706 2 місяці тому

    අනුරාධපුරට කොහින්ද ගන්න පුළුවන්

    • @Agxpo
      @Agxpo 2 місяці тому

      දඹුල්ල ,කලාවැව මේ තැන් දෙකෙන්ම ගන්න පුළුවන්

  • @oceas-vl2yll
    @oceas-vl2yll 2 місяці тому

    කුකුල් කෑම හොදයි ද තිලාපියා මාළුන්ට

    • @Agxpo
      @Agxpo 2 місяці тому

      ඔව්

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 2 місяці тому

    Miladeeganne kawuda hohetada?

  • @Southernfish-s
    @Southernfish-s 2 місяці тому

    ටැංකිය එලියෙ තියෙනවනම් ඉටිකොලේකින් වැහුවට කමක් නැද්ද

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 3 місяці тому

    Godk kal illala tmanhna😣

    • @Agxpo
      @Agxpo 2 місяці тому

      කොහෙන්ද ඉල්ලුවේ..?

    • @susanthaweerasingha479
      @susanthaweerasingha479 Місяць тому

      ​@@Agxpo teppili malunta hadena leda gna video ekk

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 3 місяці тому

    Ayiye video ekk oni hadena leda gna

  • @මෝඩල්එම්එස්කෙ

    Ae mahathayo podi udawak karanko oy kuduwata gan dala hoyala dentako

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 3 місяці тому

    මොයිනා ගත්‍තු විදිහ නැනෙ කොහොමද එක කරන්නෙ

  • @malindrajayarathna4291
    @malindrajayarathna4291 3 місяці тому

    අපිට මේ cage වලම. ලොකු කරන්න බැරිද food production වලට වෙනකම්? කොච්චර කාලයක් යනවද එතකොට?

    • @Agxpo
      @Agxpo 3 місяці тому

      පුළුවන් ,ඝනත්වය අඩුවෙන් දාන්න ඕනේ ,මාස 6ක් වගේ යනවා තිලාපි මසුන් සදහා ..

  • @malithahashan5792
    @malithahashan5792 3 місяці тому

    Thilapiyan 1200kata wage monawage size tank ekak onida

    • @oceas-vl2yll
      @oceas-vl2yll 2 місяці тому

      අපේ මඩ පොකුණ දිග අඩි 150.. පළල අඩි 50 යි....ගෙබුර අඩි 6 ඇගිල්ලෝ size එකේ පෙටව් 6000 ක්‌ දාන්න පුළුවන් කියලා කිව්වා දබුල්ල farm එකේ කට්ටිය

  • @VipinPatnaik
    @VipinPatnaik 3 місяці тому

    434 round hole pet soft plastic agriculture nursery paddy rice parachute seedling tray rs 500 peace please price open

  • @ruwandesilva7309
    @ruwandesilva7309 3 місяці тому

  • @prtygrl5077
    @prtygrl5077 3 місяці тому

    ඉතින් බන්, එලි වෙනකන් උන් බිත්තර දානකන් ඉන්නෙ මොකටද, උගෙ බඩ මිරිකුව නම් බිත්තර ලේසියෙන්ම එලියට එනවනෙ. ඇයි ඔච්චර දුක් විදින්නෙ? අනිත් රටවලත් එහෙමයි කරන්නෙ. පැටවුන්ගෙ අඩුවකුත් නෑ, ශුක්‍රානු ටික වෙනම එවෙලෙම කලවම් කරනව ඒකත් වෙනම අරන්.

  • @SuganthanSivapatham
    @SuganthanSivapatham 3 місяці тому

    Phone number please

  • @SuganthanSivapatham
    @SuganthanSivapatham 3 місяці тому

    Phone number please

  • @ASylviamary
    @ASylviamary 4 місяці тому

    Any contact details please

  • @upuljayantha8476
    @upuljayantha8476 4 місяці тому

    මම පොකුනක් හදල තියෙන්නේ .

  • @upuljayantha8476
    @upuljayantha8476 4 місяці тому

    අයියෙ පුත්තලමට ලගින්ම පැටවු ගන්න තැනක් නැද්ද .

    • @Agxpo
      @Agxpo 4 місяці тому

      දඹුල්ලේන් තමයි ගන්න වෙන්නේ ඔයාට

  • @grafixlk2770
    @grafixlk2770 4 місяці тому

    Koheda mea? apita podi maalu ganna puluwanda ෆෝන් නම්බර් එක දෙන්න

  • @pansiluvithanage139
    @pansiluvithanage139 4 місяці тому

    machan contact number ekak ganna puluvanda?

  • @prasadpramoda835
    @prasadpramoda835 4 місяці тому

    Lullu,maguro, ohoma hadanna berida??

    • @Agxpo
      @Agxpo 4 місяці тому

      පුළුවන් ,ඒත් එයාලා ස්භාවික බෝවෙන නිසා එහෙම කරන අවශ්‍ය තාවයක් නෑ.carp විශේස ස්භාවික පරිසරයේ බෝවෙන් නැතිනිසා තමයි මේ විදියට breed කරන්නේ..

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 4 місяці тому

    Badulle thanak thiyenawa pattu ganna

  • @Iroshiperera-r9g
    @Iroshiperera-r9g 4 місяці тому

    මාළු තොග ගන්න පුලුවන්නම් නො එකක් දාන්න

    • @Agxpo
      @Agxpo 4 місяці тому

      ඔයාට දඹුල්ලේන් මිලදී ගන්න පුළුවන් call එකක් දීලා යන්න 0662284764

  • @RedFishfarm
    @RedFishfarm 4 місяці тому

    නියම වැඩක් සහෝ