- 58
- 37 578
Tb Vlogs
South Korea
Приєднався 5 сер 2019
Welcome my channel everyone! Subscribe me for know everything about South Korea!
ආයුබෝවන්! දකුණු කොරියාව ගැන හැමදේම දැන ගන්න එකතු වෙන්න අපිත් එක්ක
ආයුබෝවන්! දකුණු කොරියාව ගැන හැමදේම දැන ගන්න එකතු වෙන්න අපිත් එක්ක
පඩිය වගේ තමයි කොරියාවේ බඩු මිලත් | දහස් ගණන් වලට අලෙවිවන එළවළු
කොරියාවේ අපේ කෑම වල මිල එක්ක ගොඩක් විස්තර තියෙන සම්පුර්ණ වීඩියෝ එක බලන්න මේ ලින්ක් එකෙන් ua-cam.com/video/clDG8njoNG8/v-deo.html
Переглядів: 90
Відео
ලංකාවේ කෑම බීම කොරියාවේදී විකිණෙන්නේ මෙන්න මෙහෙමයි | අබ ඇටේ ඉදන් කොස් ගෙඩිය වෙනකන් හැමදේම කොරියාවේදී
Переглядів 309Місяць тому
කොහොමද කට්ටිය? ඔන්න අද වීඩියෝ එකෙන් අපි ඔයාලට කියන්න යන්නේ කොරියාවේ තියෙන ලංකාවේ කෑම බීම ගැන . ලංකාවේ මුදලින් ඒවා කොච්චර මිලක් වෙනවද ? මොන වගේ කෑම බීමද මෙහේ තියෙන්නේ වගේ ගොඩක් විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා . විශේෂයෙන්ම කියන්න ඕනි කිසිම මත්පැන් වර්ගයක් ප්‍රවර්ධනය කරන්න හෝ ඒවාට අනුබල දෙන්න අපේ කිසිම අදහසක් නෑ . මේක හැදුවේ ඔයාලට පොඩි අදහසක් ගන්න.
වැස්ස දවසක, කොරියාවේ පාරක, ඒක අමුතුම vibe එකක්
Переглядів 442 місяці тому
අපේ වීඩියෝස් බලන හැමෝටම ගොඩක් ස්තූතියි. දැන් මේකට වැඩිය කොරියන් පාඩම් දාන්නේ නෑ කියලා සමහර අය ඇහුවා . ඉතින් ගොඩක් අයට බලන්න ලේසි වෙන්න මගේ ෆේස්බුක් පේජ් එකට මං පාඩම්, වචන දානවා . කැමති අය එකටත් සෙට්වෙන්න මේ ලින්ක් එකෙන් . tbvlogssl සුබ දවසක් හැමෝටම . .
කොරියන් වචන සිංහල සහ කොරියන් උච්චාරණය සහිතව - 02 කොටස #korean #koreansinhala
Переглядів 642 місяці тому
කොරියන් වචන සිංහල සහ කොරියන් උච්චාරණය සහිතව - 02 කොටස #korean #koreansinhala
TOPIK, KIIP LEVEL TEST, EPS TOPIK විභාග වලට පෙනී සිටින අයට පේපර් ක්ලාස් එක
Переглядів 102 місяці тому
කොහොමද කට්ටිය, ඔන්න මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එන්නේ ගොඩක් වටින පේපර් ක්ලාස් එකක් . E 7-4 වීසා එක ගහන්න අසාවෙන් ඉන්න අයට මේක ගොඩක් වටිනවා .
Home tax 2024 sinhala (With English caps) තනියම ටැක්ස් රිෆන්ඩ් කරගමු
Переглядів 1413 місяці тому
පුද්ගලික තොරතුරු එක එක්කෙනාට නොදී ගෙදර ඉදන් තනියම ටැක්ස් සල්ලි ඇප්ලයි කරගන්න . 2024 අලුත් අප්ඩේට් එක එක්ක මේ වීඩියෝ එක හැදුවේ . මේකට ලොග් වෙන්න කාකාඕ certificate එක හදලා තියෙයිනම් ඒකෙන් , PASS ඇප් එකෙන් , ෆෝන් නම්බර් එකෙන් පුලුවන් . මේකෙන් ඔයාලා දැනට අරන් නැති හැම අවුරුද්දකම ටැක්ස් සල්ලි ඇප්ලයි කරගන්න පුළුවන්. එකපාරනම් බෑ. හැම අවුරුද්දෙම 7වෙනි මාසේ 21ට පස්සේ ඊට කලින් අවුරුද්දේ ටැක්ස් එකට අයදුම්...
Daegu E-World චුසොක් නිවාඩුවට
Переглядів 47Рік тому
Disclaimer! This video was recorded in a public amusement park. In any case you or your relatives appears on this video we'd love to let you know that we didn't recorded him or her or them on purpose.
අළුපොල ඇල්ල | Alupola Falls wewalwattha
Переглядів 362Рік тому
අළුපොල ඇල්ල | Alupola Falls wewalwattha
කොරියන් ජින්සේන්ග් එක්ක මස් දාලා හදන 갈비탕 කමුද?
Переглядів 102Рік тому
කොරියන් ජින්සේන්ග් එක්ක මස් දාලා හදන 갈비탕 කමුද?
කොරියාවේ ඉන්න අපේ කෑම වියදම
Переглядів 1992 роки тому
ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලට කියන්න යන්නේ කොරියාවේ ඉන්න කෙනෙක්ට සතියකට යන වියදම කොහොමද කියලා. අපි වැඩකරන්නේ ඩේ,නයිට් කම්පැණි එකක නිසා ඩේ එකේදී කෑම හම්බවෙනවා. ඒ වගේම අපි මාසේ මුලදී තෙල්,හාල්, පහේ වර්ග, සෝයා, කරවල හාල්මැස්සෝ වගේ දේවල් එකපාර ගන්නවා. සතියට ඕනි කරන එළවළු,මස් මාළු, කිරි වගේ දේවල් තමයි අද අපි ගන්න යන්නේ.
ගමේ කෑම කොරියාවේ | තේගු හෙළ බොජුන් අවන්හල
Переглядів 1272 роки тому
ගමේ කෑම කොරියාවේ | තේගු හෙළ බොජුන් අවන්හල
ලක්ෂ 6කට වැඩි වැටුපකට කොරියාවට එන්නේ මෙහෙමයි
Переглядів 1072 роки тому
ලක්ෂ 6කට වැඩි වැටුපකට කොරියාවට එන්නේ මෙහෙමයි
මේකනම් යන්නම ඕනි පාක් එකක් | 대구 금호강 하중도 In 4K
Переглядів 922 роки тому
මේකනම් යන්නම ඕනි පාක් එකක් | 대구 금호강 하중도 In 4K
Summer Camping 2022 In South Korea | රස්නේ නිවාඩුවට කෑම්ප් පාරක්
Переглядів 1632 роки тому
Summer Camping 2022 In South Korea | රස්නේ නිවාඩුවට කෑම්ප් පාරක්
ATV Bike Adventure In South Korea 2022
Переглядів 1262 роки тому
ATV Bike Adventure In South Korea 2022
ලංකාවේ මහමාර්ග වලට වඩා හොඳ කොරියාවේ බයිසිකල් ට්‍රැක්
Переглядів 1,1 тис.2 роки тому
ලංකාවේ මහමාර්ග වලට වඩා හොඳ කොරියාවේ බයිසිකල් ට්‍රැක්
සවන්දීමේ ප්‍රශ්න 02 කොටස | EPS TOPIK Listening practice EP 02
Переглядів 5262 роки тому
සවන්දීමේ ප්‍රශ්න 02 කොටස | EPS TOPIK Listening practice EP 02
සවන්දීමේ ප්‍රශ්න ටිකක් පුරුදුවෙමු | Let's get ready for the listening test
Переглядів 3972 роки тому
සවන්දීමේ ප්‍රශ්න ටිකක් පුරුදුවෙමු | Let's get ready for the listening test
6 සිට 8 පාඩම දක්වා වචන කොරියානු උච්චාරණය සහිතව | Lesson 6-8 words with Korean pronunciation
Переглядів 2882 роки тому
6 සිට 8 පාඩම දක්වා වචන කොරියානු උච්චාරණය සහිතව | Lesson 6-8 words with Korean pronunciation
කොරියානු ව්‍යාකරණ 04 කොටස | වර්තමාන කාලය - 2
Переглядів 2232 роки тому
කොරියානු ව්‍යාකරණ 04 කොටස | වර්තමාන කාලය - 2
කොරියානු ව්‍යාකරණ 03 කොටස | වර්තමාන කාලය -1
Переглядів 4402 роки тому
කොරියානු ව්‍යාකරණ 03 කොටස | වර්තමාන කාලය -1
රෝස මල් බලන්න 이곡 장미공원 යමු | Vlog 07 (EN captioned)
Переглядів 1012 роки тому
රෝස මල් බලන්න 이곡 장미공원 යමු | Vlog 07 (EN captioned)
🎉🎉🎉🎉
Thanks brother ❤
thank you 🤝
❤️
Me shop eka koi palathed thiyenne
Daegu wala
❤❤❤❤
Eka maru❤
ඒක මරු ❤️❤️❤️
කොරියන් වලින් ලස්සනයි කියලා ලියන්නෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද
යෙප්පදා කියලා . .
Woow🥰❤️❤
මේවගේ තව වීඩීයෝ දාන්න දිගටම.ගොඩක් වැදගත් ♥️
ela
යන්න මාන් කියාක් ගත්තද බ්‍රෝ
man 60i mcn
😎❤️👊
Thank you..
❤️❤️❤️
❤❤❤❤
කාලෙකින් අයියා 😚♥️
Ow malli ❤❤❤
Ahenna ne bn kuru kuru ganawa witharai ahenna
හොදයි එකම වචනේ කිපවතාවක් තියෙන එක තමා ප්රශ්නය
එහෙම කිහිප වතාවක් කියන එක හොද මතක හිටිනවානේ
Thanks math dan Korean yanna. Korean egana gannawa
hodata padam karanna
@@tbvlogssl Ha Thanks❤
Thanks🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
සුපිරියක් කොල්ලො 😇🌎
Thank you ❤
감사합니다💜💜
❤❤❤🇰🇷👍
godak lassanai video eka.ennama hitenawa❤❤❤❤❤
❤️❤️
සුපිරි මල්ලි ..ජයවෙිවා .දිගටම කරගෙන යන්න ........
♥️♥️♥️
❤️💐
lassanai vedio eka..thawa tikak thibbanam hodai 😁 ennama hithenawa budu saranai
ගොඩක් ස්තූතී
godak pin oyala hemotama ..🙏🙏🙏🙏budusaranai
Kolla❤️❤️❤️❤️
🤮පට්ට බන් (කොරියනුත් එපා උනා)
එපා වෙන්නේ නැති උන්ට බලන්න දැම්මේ ,..
Super kolloo❤️❤️❤️
😍😍😍
Niyamai aiye. Math exm kara. Lakunu madi una😢 bs
Aye karanna 👍
@@tbvlogssl 👍
සුපිරී අයියේ දිගටම කරගෙන යමු.ඉස්සරහට වැඩ ටිකක් කරමු චැනල් එකෙන් ♥️
aniwa malli😍🥰
එලම සාලී..❤️❤️
bokka
Superb❤️😍
😍😍
❤️😍
😍😍😍
Ayyee Korean company wla kanndi dalaa wada krnna puluwanda ayya
Awulknaa meda ayya
puluwan malli awulak na
@@tbvlogssl tanks ayya
@@hasithadilshan650 😍😍👍
සුපිරි 👍
😍😍😍
마니 감사합니다 형.죽하합니다.
아니야 😍😍😍
හරිම ලස්සනයි ජයවේවා
Thank you 😍😍😍
හරිම ලස්සනයි ජයවේවා
thank you 😍😍😍
anee shoiii❤️❤️❤️❤️
😍😍😍😍😍
💕😍
😍😍
❤️❤️
😍😍
💪💪💪
bokka 😍
ඔයා ඉන්න game vlog එකක් ඕනි ❤️
Dennam 😍
වාසී හොදේ.❤️👍
bokka 😍😘
සුපිරි මල්ලි .. ජයවෙිිවා ..
Thank you aiye 😍