අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
  • 92
  • 110 570
දළදා වහන්සේ මහා කරඩුවෙන් පිටතට වැඩම වන අවස්ථා
දළදා වහන්සේ මහා කරඬුවෙන් පිටතට වැඩම වන අවස්ථා පිළිබඳව පොත් පත් හී සදහන් වන කරුණු ඇසුරින් කරනු ලබන කෙටි විස්තරයක්.
Переглядів: 326

Відео

කලස් පාලිය / දහ අට සන්නිය / මහනුවර
Переглядів 2672 місяці тому
දහඅට සන්නියට අයත් කලස් පාලිය මහනුවර වෘත්තීයමය නොවන නර්තන ශිල්පීන් විසින් රංගගත කිරීමක්. අවන්හලක් තුල රසවතුන් සදහා වන ප්‍රදර්ශනාත්මක වැඩ සටහනක් ලෙස නිර්මාණය වීමක්.
කුරුණෑගල /ඉබ්බාගල රජ විහාරය / සංචාරයට හිත නිවන තැනක් /ලස්සන අතීත කතාවක් සමඟ ඉතිහාසය රස විදින්න
Переглядів 4003 місяці тому
කුරුණෑගල /ඉබ්බාගල රජ විහාරය / සංචාරයට හිත නිවන තැනක් /ලස්සන අතීත කතාවක් සමඟ ඉතිහාසය රස විදින්න
කුරුණෑගල ගලේ බණ්ඩාර දේවාලය හා වත්හිමි බණ්ඩාර දේවාලය /ඇතුගල වටා පිහිටි දේවාල/
Переглядів 1513 місяці тому
කුරුණෑගල ගලේ බණ්ඩාර දේවාලය හා වත්හිමි බණ්ඩාර දේවාලය /ඇතුගල වටා පිහිටි දේවාල/
kandy lake / කිරි මුහුද / මහනුවර වැව පිළිබඳ ජනශ්‍රැතිය ඇසුරින් ගෙන එන විස්තරය
Переглядів 2063 місяці тому
kandy lake / කිරි මුහුද / මහනුවර වැව පිළිබඳ ජනශ්‍රැතිය ඇසුරින් ගෙන එන විස්තරය
මහනුවර නගරය සැරසු වතුර මල
Переглядів 2204 місяці тому
මහනුවර නගරය සැරසු වතුර මල
Ancient kandy city of ceylon / පැරණි මහනුවර / මහනුවර පැරණි විස්තර / kandy sri lanka
Переглядів 5094 місяці тому
Ancient kandy city of ceylon / පැරණි මහනුවර / මහනුවර පැරණි විස්තර / kandy sri lanka
කොහොඹ කංකාරි වෙස් නැටුම නුවර පෙරහැරට එක්වීම / ප්‍රථම පෙරහැර වෙස් නැටුම /පෙරහැර වෙස් නැටුමේ ඉතිහාසය
Переглядів 2994 місяці тому
කොහොඹ කංකාරි වෙස් නැටුම නුවර පෙරහැරට එක්වීම / ප්‍රථම පෙරහැර වෙස් නැටුම /පෙරහැර වෙස් නැටුමේ ඉතිහාසය
බෝගම්බර වැව / මහනුවර බෝගම්බර වැව/ ඇහැලේපොල කුමාරිහාමි ගිල්වීම /වැවේ පිහිටීම
Переглядів 2,5 тис.4 місяці тому
බෝගම්බර වැව / මහනුවර බෝගම්බර වැව/ ඇහැලේපොල කුමාරිහාමි ගිල්වීම /වැවේ පිහිටීම
හද්දා මඟුලට කැවුම් බැදපු හැටි.....
Переглядів 2635 місяців тому
හද්දා මඟුලට කැවුම් බැදපු හැටි.....
වත්තේගම මිහිදු පෙරහැර / මිහිඳු පෙරහැර 2024/ මහින්දාගමනය වෙනුවෙන් පෙරහැර
Переглядів 2116 місяців тому
වත්තේගම මිහිදු පෙරහැර / මිහිඳු පෙරහැර 2024/ මහින්දාගමනය වෙනුවෙන් පෙරහැර
කෙන්ගල්ල අම්බලම ( 4 වන වැඩසටහන)
Переглядів 5516 місяців тому
කෙන්ගල්ල අම්බලම ( 4 වන වැඩසටහන)
මෙන්න නිවැරදිම හතර හිනාව
Переглядів 2996 місяців тому
මෙන්න නිවැරදිම හතර හිනාව
"මල" ගැන ලියන කියවෙන පුදුම හිතෙන විවිධ තේරුම්
Переглядів 538 місяців тому
"මල" ගැන ලියන කියවෙන පුදුම හිතෙන විවිධ තේරුම්
"කණා මුට්ටි බිදීම" වචනය කිව්වට අපහාසයක් නොවන හැටි
Переглядів 1118 місяців тому
"කණා මුට්ටි බිදීම" වචනය කිව්වට අපහාසයක් නොවන හැටි
එළ...... සිංහල බසේ රසමුසුව. මේ "එළ" වදන ගැන....
Переглядів 1678 місяців тому
එළ...... සිංහල බසේ රසමුසුව. මේ "එළ" වදන ගැන....
පුරාණ දඹදිව විස්තර කාව්‍ය මාලාව නැතහොත් දඹදිව අලංකාරය කාව්‍ය මාලාව හී අවසාන කොටස
Переглядів 938 місяців тому
පුරාණ දඹදිව විස්තර කාව්‍ය මාලාව නැතහොත් දඹදිව අලංකාරය කාව්‍ය මාලාව හී අවසාන කොටස
දඹදිව විස්තර කාව්‍ය මාලාව / 3 වන කොටස
Переглядів 698 місяців тому
දඹදිව විස්තර කාව්‍ය මාලාව / 3 වන කොටස
දඹදිව විස්තර කාව්‍ය මාලාවේ දෙවන කොටස
Переглядів 1149 місяців тому
දඹදිව විස්තර කාව්‍ය මාලාවේ දෙවන කොටස
කොටු පැනීම දන්නවද ...? සිංහල බසේ ඉපැරණි රස මුසුව බලන්න
Переглядів 2439 місяців тому
කොටු පැනීම දන්නවද ...? සිංහල බසේ ඉපැරණි රස මුසුව බලන්න
දඹදිව විස්තරය මෙන්න (අපේ මුතුන්මිත්තන් කටපාඩම් කරන් හිටපු කවි)
Переглядів 2489 місяців тому
දඹදිව විස්තරය මෙන්න (අපේ මුතුන්මිත්තන් කටපාඩම් කරන් හිටපු කවි)
"පට්ට" ගැන පට්ට කතාවක් /බසේ රසමුසුව
Переглядів 3149 місяців тому
"පට්ට" ගැන පට්ට කතාවක් /බසේ රසමුසුව
යක්ෂ දිෂ්ටි, යක්ෂ බැල්ම, මදන දිෂ්ටි ආදී අතීතයේ පැවති මානසික ගැටළු නිරාකරණය වූ හැටි.
Переглядів 1199 місяців тому
යක්ෂ දිෂ්ටි, යක්ෂ බැල්ම, මදන දිෂ්ටි ආදී අතීතයේ පැවති මානසික ගැටළු නිරාකරණය ව හැටි.
ඔලිඳ කෙළිය/ ඔලිඳ කවි/ ජනකවි/ඔලිඳ සෙල්ලම්/ olinda keliya/ janakawi/ Sri lankan mancala
Переглядів 1949 місяців тому
ඔලිඳ කෙළිය/ ඔලිඳ කවි/ ජනකවි/ඔලිඳ සෙල්ලම්/ olinda keliya/ janakawi/ Sri lankan mancala
ගල් අම්බලම දුම්බර /වත්තේගම ආසන්නව (අම්බලම 3)
Переглядів 27810 місяців тому
ගල් අම්බලම දුම්බර /වත්තේගම ආසන්නව (අම්බලම 3)
අමුඩයේ විස්තරේ
Переглядів 4810 місяців тому
අමුඩයේ විස්තරේ
අවුකන හා රැස්වෙහෙර වැනි පිළිමයක් මහනුවරත්
Переглядів 22310 місяців тому
අවුකන හා රැස්වෙහෙර වැනි පිළිමයක් මහනුවරත්
දෙගල්දොරුව රජමහ විහාරය / degaldoruwa cave temple
Переглядів 90510 місяців тому
දෙගල්දොරුව රජමහ විහාරය / degaldoruwa cave temple
සිරිමල්වත්ත අම්බලම /sirimalwaththa ambalama
Переглядів 1,1 тис.10 місяців тому
සිරිමල්වත්ත අම්බලම /sirimalwaththa ambalama
"එකගෙයි කෑමේ" (බහු විවාහ ක්‍රමය) විමසීමක් /Observation of "ekageyi kaama" polygamous system
Переглядів 20110 місяців тому
"එකගෙයි කෑමේ" (බහු විවාහ ක්‍රමය) විමසීමක් /Observation of "ekageyi kaama" polygamous system

КОМЕНТАРІ

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 15 днів тому

    වැදගත් තොරතුරු. ඔබට බොහොම ස්තූතියි!!🙏

  • @History2226
    @History2226 19 днів тому

    💐💕🙏

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 27 днів тому

    මෑත කාලයෙ හත්දා මගුලක් කෑවෙ නාමල් රාජපක්ෂගෙ එකට ඉතින් මහජනතාවගෙ සල්ලි තමයි ලක්ෂගානක ලයිට්බිල ගෙව්වෙ

  • @geetatikirihannadige8416
    @geetatikirihannadige8416 28 днів тому

    Seven day wedding

  • @RathnaGamage-k5i
    @RathnaGamage-k5i Місяць тому

    hada magul yanu mutha palata yamai

  • @avishkadilranga2116
    @avishkadilranga2116 Місяць тому

  • @SuperPiyuchan
    @SuperPiyuchan 2 місяці тому

    කියල වැඩක් නැහැ මහත්තයෝ . අපේ තාත්තල 1963 හද්ද මගුලක් කාල තියෙන්නේ. ඒක ඇත්තටම කියනවා නම් හද්දා මගුලකටත් එහා ගිහින් කරපු මගුලක් කියල තාත්තගේ වයසේ යාළුවො අපිට කියල තියෙනවා .. තාත්ත මම බැන්දට පස්සේ කිවුව උඹලගේ මොන මගුල්ද අපි කාපු මගුල් එක්ක කියල .. [ ඒ කාලේ තාත්තගේ යාළුවො නෑදැයෝ මගුලට ගෙනල්ල තියෙන්නේ හාල් ගෝනි පිටින් , එහෙම පිටින්ම හරක්, එළුවෝ, උරෝ , කුකුල්ලු තොග පිටින් , ඒ වගේම එළවලු තුනපහ ] .. තාත්ත 1963 වෙද්දී කොළඹ පිටකොටුවේ තොග කඩ හිමිකරුවෙක් උනාට 1977 න පස්සේ කඩේ ටික ටික වැටිලා 1994 මම අද්‍යාපනය ඉවර වෙද්දී කඩේ නවත්වල වෙන කෙනෙක්ට බද්දට දීල තිබුනේ ..මම 1996 රට ගිහින් බැන්දේ 2001 ජපන් කෙල්ලෙක්ව . 2001 මගේ මගුලට ගිය වියදම අදටත් මට අමතක කරන්න බැහැ . ඒ උනාට අපේ තාත්ත කියල තියෙනවා ලොකු තාත්තගේ මගුලත් [1928 වසරේ ] එක්ක තාත්තගේ මගුල අහලකින්වත් තියන්න බැහැ ඒ වගේම තාත්තගේ මගුල එක්ක මගේ මගුල [ 2001 වසරේ ] අහලකින්වත් තියන්න බැහැ කියල .. මම මුදු මාරු කරනවට පාටියක් දීල , කසාද බඳින දවසෙත් පාටියක් දීල , හෝම් කමින් පාටියකුත් දීල , ඊට පස්සේ ලඟින්ම ආශ්‍රය කරන උන්ටයි මගුලට උදවු කරපු උන්ටයි වෙනම ආතල් පටියකුයි පාටි 4 ක් ම පැලෙන්න දීලත් තාත්ත එහෙම කියද්දී මල පනින්නේ නැද්ද ....කොහොම හරි 2018 තාත්ත මැරෙන්න ලංවෙලා කීප සැරයක්ම කිවුව මගේ මගුලත් මම කොහොම හරි ලස්සනට කළා කියල .. අපේ ලොකු තාත්තගේ මගුල් ෆොටෝ [ 1928 ] එක තාම කොලිටි මම හෙන ගානක් වියදම් කරලා 2001 ගත්ත මගුල් ෆොටෝ එකට වඩා ... දැන් නම් පවු .. ඔක්කොම මගුල් කරන්න වෙලා තියෙන්නේ නය වෙලා ...

  • @donkannangara4474
    @donkannangara4474 2 місяці тому

    Thanks for sharing this ❤🎉🎉🎉🎉

  • @thilakaherath1627
    @thilakaherath1627 2 місяці тому

    Thanks

  • @newtonra4337
    @newtonra4337 2 місяці тому

    මොකක්ද එතකොට උඩරට යුවලක් පැනලගියාම එම ගෑනු ලමයා පැහැරගෙන එන එක

  • @armidanavarro6890
    @armidanavarro6890 2 місяці тому

    Como se llaman esos hongos y donde se pueden encontrar 😮😮🤔🤔

  • @nawi8974
    @nawi8974 2 місяці тому

    වටිනා විස්තර, අතීතයේ සොඳුරු සිදුවීම්...👍👍👍

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 3 місяці тому

    හද්ද මගුල කෙසේ වෙතත් මේ ඉන්නේ නම් හිටපු දිය වඩන නිළමේ.. නිශ්ශංක විජේරත්න

  • @thusharaliyanage1122
    @thusharaliyanage1122 3 місяці тому

    Good

  • @DilanWeerakoon
    @DilanWeerakoon 3 місяці тому

    Dgddgxsyzg❤

  • @ආර්යවිකුම්
    @ආර්යවිකුම් 3 місяці тому

    ❤❤❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 місяці тому

    Ayi lankawe minissu nisshabdawa kasada bandinna akamathi ayi loku kotahalu magul masayak pura kasada masayak pura upandina ayi mewa karanne minissu

  • @shaanugc1660
    @shaanugc1660 4 місяці тому

    Sweety ❤❤😊

  • @lanka1987
    @lanka1987 4 місяці тому

    😍😍😍😍😍

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 4 місяці тому

    ස්තුතියි !

  • @lanka1987
    @lanka1987 5 місяців тому

    👌💪👍👊🤛

  • @ranjithdon9063
    @ranjithdon9063 5 місяців тому

    දැන් හත්දවසක් මගුල් කෑවොත් අට වෙනි දවසෙ ඉඳල හිගා කෑමට සිදුවිය හැකිය

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 5 місяців тому

    අතීතයේ විස්තර ගොඩක් වටිනවා.

  • @thilakakumara626
    @thilakakumara626 5 місяців тому

    ඒකත් හොඳයි නොදන්න දෙයක් දැන ගත්තා ලංකාවෙ මේ තීන තත්ත්වය හැටියට හද්දා මඟුල් කන්න බෑ ඉතිං අපේ පැරැන්නො කරල තියන හොඳම දේවල් ඉතින් අපිට දැනගන්න ලැබිච්ච ගැන ගොඩක් සතුටුයි ❤😍🇱🇰 ගොඩක් ස්තුතියි මේ පල කළාට

  • @donamalika3908
    @donamalika3908 5 місяців тому

    Thank you very much

  • @teewee7225
    @teewee7225 5 місяців тому

    I love to spend a night there.

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 6 місяців тому

    ❤❤❤ මේ පුණ්‍ය භුමිය මාගේ හදවත සසල කල ස්ථානය බව දතයුතුය❤❤❤ මෙතෙක් මේ ස්ථානයෙන් ආර්යන් වහන්සේලා බිහි නොවුණු බව දතයුතුය❤❤❤ එයට අප පිළිතුරු සැපයීමට අවුරුදු 76 ක් ගතවිය❤❤❤අරිය පර්යේෂණය එතරම් මෟදු මට සිලුටු නොවන බව දතයුතුය❤❤❤ අපි මහනුවරින් අරිහත් ධජය ඔසවමු❤❤❤ සත්‍යයේ සලුපිලි අසත්‍ය ඇදගෙන යන ගමන වැරදියි❤❤❤ අද සත්‍ය නිරුවතින් සිටින නිසා ආර්ය මාර්ගය දේශනා කරන්නේ කෙසේද ? එහෙත් නිරුවතින් හෝ සත්‍ය දේශනා කරන්න කාලය පැමිණ ඇත .මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම නිරුවතින් වැඩ සිටින ❤❤❤සෙංකඩගල බුද්ධ පුත්‍ර ආර්යන් වහන්සේ සතුය❤❤❤අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤තෙරුවන් සරණයි❤❤❤

  • @donjani1176
    @donjani1176 6 місяців тому

    හත් දොහොය මඟුල

  • @lanka1987
    @lanka1987 6 місяців тому

    Thank You very much for this valuable information

  • @GunathilakaGunathilaka-mg8si
    @GunathilakaGunathilaka-mg8si 6 місяців тому

    දෙයියනේ මේ මගේ ගමනේ. මට මේක බලන්න වාසනාවක් නැති උනානේ 😭

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 6 місяців тому

    මේ වගෙ අම්බලමක් තියෙනව කුරුණෑගල මහනුවර පාරෙ ගලගෙදර සහ අරඹෙකඩේ අතර කන්දෙකුඹුරෙ . මගේ පියාගෙ උපන්ගම . ඒක මම දැකලත් අවුරුදු පනස්නවයක් වෙනව.

  • @madhawadesigner
    @madhawadesigner 7 місяців тому

    බෝධි මණ්ඩලය... "ගයං විහරති ගයාසීසෙ" යනුවෙන් උදාන අට්ඨ කතාවේ නවවෙනි සුත්‍ර වර්ණනාවේ සදහන්වන බුද්ධගයාව ලෙස නම පටබැදීමට හේතුව වූ බුදුහිමියන් බුද්ධත්වය පසක් කරනලද බෝමැඩ පිහිටි පුණ්‍ය භූමිය සහ බෝ මැඩ සිට බුදුහිමියන් දුටු ඇත් හිසකට සමාන ගයා පර්වතය දැකගනිමු..... මූලාශ්‍ර ග්‍රන්ථ සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කර ඇති පහත වීඩියෝ සබැඳියන් නිරවුල් මනසින් පරිශීලනය කරන්න. ua-cam.com/video/dDJKA1nhi4k/v-deo.htmlsi=o_ZyGaWgw4Xo0BPf ධම්ම ගවේෂී හිමියන් විසින් මූලාශ්‍ර ග්‍රන්ථ සාක්ෂි සහිතව සිදුකළ කතිකාවත පහත සබැඳිය පරිශීලය සඳහා..... ua-cam.com/video/McWPP5qOqOo/v-deo.htmlsi=bSW_5s_cjHszePbe

  • @dunith305
    @dunith305 7 місяців тому

    👍👍👍👍

  • @indranidasanayaka6005
    @indranidasanayaka6005 7 місяців тому

    Mage ammagei thattage magulat hadda magulak e tharamata kotipatiyo mage ammage thatta e kale mama hambawenna masa 7k badata siya wedi tiyala marala yaluwekta atamaruwata e kale 11000 nayata dila .mama adata nodekkat siyata adarei apita akkara 10 ammata dila adatat ape game aya kiyanne tha e wage deweddak genawe nelu matale ape gewal siya nuwara galagedara acchi matale ehelepola eyala kuburu thibune epawela katiyawe.acchige gamemai ape thatta itin issara kale bauddayo duppat ne den kale deshapaluwange bat belayo inne sihala bauddayo

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 8 місяців тому

    Thanks you.

  • @nimeshadithya8536
    @nimeshadithya8536 8 місяців тому

    ලස්සනයි

  • @lanka1987
    @lanka1987 8 місяців тому

    dabadiwa yanu me lakdiwamai......

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 9 місяців тому

    මේ උත්තර පංචාල නුවර

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 9 місяців тому

    මේ උත්තර පංචාල නුවර

  • @akashgodagandeniya
    @akashgodagandeniya 9 місяців тому

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 місяців тому

    Teruvan saranai 🙏 සුවපත් වේවා !

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 9 місяців тому

    හත් දා මගුල් යන්න හද්දා මගුල් ⁣ලෙස වෙනස් වී ඇති බව මගේ අදහසයි

  • @lanka1987
    @lanka1987 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 10 місяців тому

    සුපිරි👍👍👍

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 10 місяців тому

    මෑත කාලයෙ හද්දා මගුල් කෑවෙ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂ විතරයි! ලයිට් බිල විතරක් ලක්ෂ ගානක්!

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 7 місяців тому

      Laksha 26 puthalam buruwa geuwa gewala masayak giyene u walapallatama demma. Kohomada bebige mole

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 10 місяців тому

    තමන්ගේ සෞභාග්‍යය පෙන්වන්න කාපු මඟුලක්. දින 7 ක් මඟුල් කෑම , හන්දා මඟුල් කෑම කට වහරට හද්දා මඟුල් කෑම වශයෙන් හඳුන්වනවා.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 10 місяців тому

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️☸️☸️☸️☸️💜️

    • @musicvibes2406
      @musicvibes2406 2 місяці тому

      ඔය දැහැමි පාලකයා කවද්ද බන් එන්නේ

  • @gamagesege
    @gamagesege 10 місяців тому

    ඔබතුමාගේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉතාම වටිනවා බොහෝම ස්තූතියි මතු පරපුරට යමක් ඉතිරි කරනවාට.

  • @gamagesege
    @gamagesege 10 місяців тому

    ගොඩාක් වට්නවා😊

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 10 місяців тому

    අපි ගියා ජූලි 09