TechHouse LK
TechHouse LK
  • 52
  • 8 705
චීනය කොහොමද වේගවත් තාක්ෂණික දියුණුවක් ලබාගත්තේ?
චීනය කියන්නේ මේ වෙනකොට තාක්ෂණික වශයෙන් විශාල දියුනුවක් අත්කරගෙන ඉන්න රටක්, සරලවම කියනවා නම් ගෝලීය තාක්ෂ්ණික බලවතෙක්. මීට දශක කිහිපයකට කලින් වෙනත් රටවල සමාගම් වෙනුවෙන් භාණඩ නිශ්පාදනය කර කර හිටපු ‘ලෝකයේ කර්මාන්තශාලාව’ ලෙස හදුන්වපු, චීනය කොහොමද මේ විදිහේ වේගවත් තාක්ෂණික දියුණුවක්ල බාගත්තේ?
China is currently a country that has achieved great technological progress, simply put, a global technological powerhouse. A few decades ago, China produced goods for companies in other countries and was known as the 'factory of the world', how did China achieve such rapid technological development?
..
TikTok : www.tiktok.com/@techhouselk
..
**DISCLAIMER:**
This video follows the principles outlined in Section 107 of the Copyright Act of 1976, allowing "fair use" for purposes like criticism, commentary, teaching, and research. The content is used to illustrate and create a new work, while respecting copyright rules. If any issues arise, contact us for resolution.
Переглядів: 23

Відео

2024 තාක්ෂණික ලෝකයෙන් බිදක් | Tech Highlights of the Year (2024)
Переглядів 12514 днів тому
සෑම අවුරුද්දකම අපිට අලුත් තාක්ෂණික දේවල් දකින්න ලැබෙනවා. මේ අවුරුද්දෙත් එහෙමම තමයි. ඉතිං අවුරුද්ද අවසානයේ ඒ දේවල් නැවත මතක් කර ගැනීමක් කරන එක වටිනවා කියලා මම හිතනවා. ඉතිං ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ... Every year we see new technology. It is the same this year. So, at the end of the year, I think it's worth remembering those things. So that's why I'm making this video... .. Facebook: web.fa...
2024 Game ලෝකයෙන් බිදක්
Переглядів 3821 день тому
අවුරුද්දක් තුල ඕනේම industry එකක ගොඩක් දේවල් සිද්ද වෙනවා. ඉතිං game industry එකත් එහෙමම තමයි. මේ අවුරුද්ද තුලත් අපිට විවිධ ව සිදුවීම් දකින්න ලැබුනා, ඒ හින්දා මන් හිතුවා මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. A lot of things happen in any industry in a year. So the game industry is the same. In this year too, we got to see various events, that's why I thought I should talk about it in this v...
ඔන්න අලුත් Chapter එකක්!
Переглядів 111Місяць тому
Timestamps දාලා තියෙන්නේ කැමති අයට... 00:00 - Intro 00:45 - Fortnite කතාව 18:39 - Dia AI Browser and AI කතා 30:00 - Ending කතාව .. Facebook: web. ThlkNorthStar TikTok : www.tiktok.com/@techhouselk X : techhouselk .. DISCLAIMER: This video follows the principles outlined in Section 107 of the Copyright Act of 1976, allowing "fair use" for purposes like criticism, commenta...
Bluesky සමාජ මාධ්‍යයේ නව ආගමනය
Переглядів 215Місяць тому
Timestamps දාලා තියෙන්නේ කැමති අයට... 00:00 - Intro 02:19 - Bluesky කතාව 13:12 - Google Chrome කතාව 23:03 - Light of Motiram කතාව 29:53 - Huawei HarmonyOS NEXT කතාව 38:50 - Free games කතාව 41:12 - Ending .. Facebook: web. ThlkNorthStar TikTok : www.tiktok.com/@techhouselk X : techhouselk .. DISCLAIMER: This video follows the principles outlined in Section 107 of the Copy...
AI වල හොද දෙයක් ඇත්තෙම නැද්ද?
Переглядів 165Місяць тому
මේ විඩියෝ එකෙන් බලමු ලෝකෙ පුරා කොහොමද අද වෙනකොට කෘතිම බුද්ධිය යොදා ගන්නේ කියලා. In this video, let's see how artificial intelligence is used around the world today. .. Facebook: web. ThlkNorthStar TikTok : www.tiktok.com/@techhouselk X : techhouselk .. DISCLAIMER: This video follows the principles outlined in Section 107 of the Copyright Act of 1976, allowing "fair use" ...
Games කොහොමද සල්ලි හොයන්නේ?
Переглядів 168Місяць тому
අපි කවුරුත් games play කරනවා, නමුත් ගොඩක් දෙනා දන්නේ නැහැ මොන විදිහේ ක්‍රම හරහාද games සල්ලි හොයන්නේ කියලා. මේ video එකෙන් මන් කතා කරනවා classical revenue model එක ගැනත් සහ දැන් භාවිතා වෙන games revenue models ගැනත්, ඒ වගේම මේ video එක games ගැන හොයන්න කැමති යාලුවන්ට interesting video එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. We all play games, but most of us don't know how games make money. In this vi...
මොකද්ද මේ Physical AI?
Переглядів 1112 місяці тому
දැන් වෙද්දී අපි ගොඩක් දෙනා generative ai භාවිතා කරනවා සහ generative ai කියන්නේ මොකද්ද කියල යම් අවබෝදයක් තියෙනවා. මෙන්න මේ අතරේ මට physical ai කියල දෙයක් ගැන අහන්න ලැබෙනවා ඉතිං මම හිතුවා මේ physical ai කියන්නේ මොකද්ද කියලා මම දන්න දේවල් ඔයාලත් එක්ක share කර ගන්න ඕනෙ කියලා. Nowadays, most of us use generative ai and have some understanding of what generative ai is. Meanwhile, I keep hearing about...
Minecraft තුලින් අපට ඉගෙන ගන්න තියෙන දේ
Переглядів 6432 місяці тому
Minecraft කියන්නේ ලෝකේ මේ වෙන කොට top-selling games අතරින් පළවෙනි තැන හිමිකරගෙන තියෙන ගේම් එක. Minecraft එකට කොහොමද මේ දේ කරන්න පුලුවන් වුනේ? සහ game develop කරන්න කැමති අයට Minecraft තුලින් ඉගෙන ගන්න තියෙන්නෙ මොනවද කියලා මේ විඩීයෝ එකෙන් කතා කරමු. Minecraft is one of the top-selling games in the world. How could Minecraft do this? And for those who want to develop the game, let's talk about wha...
Ubisoft එකට මොකද මේ වෙන්නේ?
Переглядів 2022 місяці тому
මෑතක launch වෙච්ච ගොඩක් Ubisoft games වලට game community එකෙන් හොද ප්‍රතිචාර හම්බ වුනේ නැහැ. අද මේ විඩියෝ එකෙන් බලමු ඒ ඇයි කියල. Most of the recently launched Ubisoft games did not get good response from the game community. Let's see why in this video today. .. Facebook: web. ThlkNorthStar TikTok : www.tiktok.com/@techhouselk X : techhouselk .. DISCLAIMER: This video fol...
Meta Orion VR Glass - අනාගතයේ තාක්ෂණය
Переглядів 673 місяці тому
අපි විද්‍යා ප්‍රබන්ධයන් වල, movies, tv series වල දැකල තියෙන සමහර technologies, tech devices ටික ටික යතාර්ථන් බවට පත්වෙනවා. මේ දෙය අද ඊයෙ ඉදන් වෙන දෙයක් නෙමෙයි, ඉස්සර ඉදන්ම වෙන දෙයක්. VR Glasses කියන්නෙත් මෙන්න මේ විදියේ දෙයක්... .. Facebook: ThlkNorthStar TikTok : www.tiktok.com/@techhouselk X : techhouselk .. DISCLAIMER: This video follows the principles outlined in Se...
A New Trend in Video Games in Sinhala 🇱🇰
Переглядів 1813 місяці тому
සමහර games අසාර්ථක වෙන්නේ ඇයි? games ගැන අදත් රසබර සාකච්චාවකට එකතු වෙන්න. .. TikTok : www.tiktok.com/@techhouselk X : techhouselk .. DISCLAIMER: This video follows the principles outlined in Section 107 of the Copyright Act of 1976, allowing "fair use" for purposes like criticism, commentary, teaching, and research. The content is used to illustrate and create a new work, while resp...
ලෝකය වෙනස් කරපු Tech Products 8 ක්
Переглядів 1833 місяці тому
මෑත දශක කිහිපයක කාලයක් තුල ලෝකයට විවිධ ආකාරයේ තාක්ෂණය සමග බද්ද ව නිශ්පාදනයන් ආවා. මේ හැම දෙයක්ම කුමන හෝ ආකාරයකින් අපේ ජීවන රටාව වෙනස් කරන්න හේතු වුනා, නමුත් මේ අතරින් සමහර තාක්ෂණික නිශ්පාදනයන් මුලු ලොවක්ම උඩු යටිකුරු කරා... මේ විඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ වගේ නිශ්පාදනයන් 8ක් ගැන. .. TikTok : www.tiktok.com/@techhouselk X : techhouselk .. DISCLAIMER: This video follows the principl...
Black Myth Wukong - චීනයෙන් ලෝකයට හොද game එකක්
Переглядів 644 місяці тому
Black Myth: Wukong is a 2024 action role-playing game developed and published by Game Science. The game is inspired by the classical Chinese novel Journey to the West and follows an anthropomorphic monkey based on Sun Wukong from the novel. Initial release date: August 19, 2024 Developer & Publisher: Game Science Engine: Unreal Engine 5 .. TikTok : www.tiktok.com/@techhouselk X : te...
iPhone එක නිර්මාණය වුනේ මෙහෙමයි
Переглядів 634 місяці тому
In this video I'm going tell you how original Apple iPhone was developed. .. TikTok : www.tiktok.com/@techhouselk X : techhouselk .. DISCLAIMER: This video follows the principles outlined in Section 107 of the Copyright Act of 1976, allowing "fair use" for purposes like criticism, commentary, teaching, and research. The content is used to illustrate and create a new work, while resp...
Apple Philosophy එක Software Development වලට - THLK Podcast EP2
Переглядів 95 місяців тому
Apple Philosophy එක Software Development වලට - THLK Podcast EP2
යුරෝපයේ Video Games ලෝලීන්ගෙන් පෙත්සමක් | Game Weekend
Переглядів 995 місяців тому
යුරෝපයේ Video Games ලෝලීන්ගෙන් පෙත්සමක් | Game Weekend
Product Design සහ UX කෙරුවාව - THLK Podcast EP1
Переглядів 515 місяців тому
Product Design සහ UX කෙරුවාව - THLK Podcast EP1
වැඩකාර මුද්ද (Smart Ring) - Tech සංචාරය EP4
Переглядів 1856 місяців тому
වැඩකාර මුද්ද (Smart Ring) - Tech සංචාරය EP4
Starlink සැටලයිට් වලින් ඉන්ටර්නෙට් - Tech සංචාරය EP3
Переглядів 916 місяців тому
Starlink සැටලයිට් වලින් ඉන්ටර්නෙට් - Tech සංචාරය EP3
Figma Quick Start Guide - වේගයෙන් Figma ඉගෙන ගන්න
Переглядів 166 місяців тому
Figma Quick Start Guide - වේගයෙන් Figma ඉගෙන ගන්න
Assassin's Creed: Shadows | Game Weekend
Переглядів 317 місяців тому
Assassin's Creed: Shadows | Game Weekend
ලොව වටා තාක්ෂණික නිපැවුම් සහ තොරතුරු - Tech සංචාරය
Переглядів 1329 місяців тому
ලොව වටා තාක්ෂණික නිපැවුම් සහ තොරතුරු - Tech සංචාරය
ලොව වටා තාක්ෂණික නිපැවුම් සහ තොරතුරු - Tech සංචාරය
Переглядів 479 місяців тому
ලොව වටා තාක්ෂණික නිපැවුම් සහ තොරතුරු - Tech සංචාරය
Ubisoft ලගෙන් තවත් අසාර්ථක game එකක්, Rise of the Ronin සහ ගේම් ලෝකයේ නවතම තොරතුරු | Game Weekend
Переглядів 339 місяців тому
Ubisoft ලගෙන් තවත් අසාර්ථක game එකක්, Rise of the Ronin සහ ගේම් ලෝකයේ නවතම තොරතුරු | Game Weekend
Phone බැටරි එක ආරක්ශා කරගන්න හරිම විදිය
Переглядів 5 тис.9 місяців тому
Phone බැටරි එක ආරක්ශා කරගන්න හරිම විදිය
Apple Vision Pro සහ අනාගතය 👀
Переглядів 1610 місяців тому
Apple Vision Pro සහ අනාගතය 👀
Sora AI - OpenAI එකෙන් තවත් අපූරු AI model එකක්
Переглядів 2211 місяців тому
Sora AI - OpenAI එකෙන් තවත් අපූරු AI model එකක්
අඩු price වලට original games හොයාගන්නේ මෙහෙමයි | How to find any games with low price 2024
Переглядів 2811 місяців тому
අඩු price වලට original games හොයාගන්නේ මෙහෙමයි | How to find any games with low price 2024
Galaxy AI - Samsung වල AI වැඩකාරයා
Переглядів 3611 місяців тому
Galaxy AI - Samsung වල AI වැඩකාරයා

КОМЕНТАРІ

  • @Oppenheimer-r7k
    @Oppenheimer-r7k 5 годин тому

    👍

  • @kdnjkumara1234
    @kdnjkumara1234 2 дні тому

    Mage battery eka kohomath awul 😕

  • @kdnjkumara1234
    @kdnjkumara1234 2 дні тому

    Aththatama hodai. ❤habai mama me video eka baluweth charger ekata gahagena 😁

  • @TechsicWorld
    @TechsicWorld 16 днів тому

    Good Job Brother ❤🎉

  • @ArtwithRelax
    @ArtwithRelax Місяць тому

  • @dahamanuththara8013
    @dahamanuththara8013 Місяць тому

    Ela❤

  • @manushalakshan6241
    @manushalakshan6241 Місяць тому

    Huawei gamak gahanwa habai 😌❤️

    • @techhouselk
      @techhouselk Місяць тому

      ow... eka 3 weni mobile os ecosystem eka wei

  • @amirajinajith2140
    @amirajinajith2140 Місяць тому

    Maru. Thawa me wage videos one

    • @techhouselk
      @techhouselk Місяць тому

      Thank you! ow issarahata thawa videos genawa

  • @janiduimesh57
    @janiduimesh57 Місяць тому

    Super Aiye :)

  • @Ziscuit
    @Ziscuit 2 місяці тому

    Finally someone without a monkey brain. great content. keep it up bro!

  • @JALINATECHLK
    @JALINATECHLK 2 місяці тому

    3rd viewer and 2nd like

  • @hansanamusic
    @hansanamusic 2 місяці тому

    ❤❤ දිගටම video දන්න brother ❤

  • @JALINATECHLK
    @JALINATECHLK 2 місяці тому

    mama alth sub kara

  • @GAMING_DANA994
    @GAMING_DANA994 2 місяці тому

    ඒ වගේම තමා bosa minecraft mobile and pc playstation ඔය ඔක්කොගෙම ගහන්න පුලුවන් නිත් එක අඩු mb ගාණක් වීම avarage gb 1 ත් 1.5ත් අතරනේ යන්නේ ඒක තමා මම හිතන්නේ ගොඩක් අය ඕක ගහන්න හේතුව පෞද්ගලික ව මමත් කැමති ගේම් එකක් අනිත් එක සාමාන්‍ය අඩු මුදලකට ගන්න පුලුවන් වීම වගේ හේතු

  • @ChamodTech-t8n
    @ChamodTech-t8n 2 місяці тому

    nice

  • @JANIYABOYYT
    @JANIYABOYYT 2 місяці тому

    Wow ❤

  • @tsm4889
    @tsm4889 2 місяці тому

    Digatama karahan❤

  • @chamidu422
    @chamidu422 2 місяці тому

    ❤දිගටම මේ වාගේ video ඕනේ ❤

  • @pramilaranjani764
    @pramilaranjani764 2 місяці тому

    පෝන් එක තමා මම මම තම පෝන් එක

  • @Vidushasenal
    @Vidushasenal 2 місяці тому

    ❤❤❤❤

  • @hansanamusic
    @hansanamusic 2 місяці тому

    දිගටම වීඩියෝ දන්න මම මේකෙන් ඉගෙනගන්නවා ඔයාට ගොඩක් ස්තුතියි බ්‍රදර් ❤🎉

  • @SujewaRanjan
    @SujewaRanjan 3 місяці тому

    මම උත්සහ කරනවා හැබැයි මේ Phone එක speed වැඩියි 100/80 පන්නනවා

  • @SujewaRanjan
    @SujewaRanjan 3 місяці тому

    Nice

  • @Crobraacademy
    @Crobraacademy 3 місяці тому

    තම්නේල් එකේ ඔයා දාන වීඩියෝ එකේ මාතෘකාව දාන්න....❤️❤️❤️❤️👍👍👍

  • @Crobraacademy
    @Crobraacademy 3 місяці тому

    ගැම්මක් bro..

  • @nilminigunasekara3742
    @nilminigunasekara3742 4 місяці тому

    ❤❤❤❤❤

  • @sl60tv40
    @sl60tv40 5 місяців тому

    වැඩේ මරු❤️සුපිරි දිගටම කරගෙන යන්න ...

  • @sl60tv40
    @sl60tv40 5 місяців тому

    වැඩේ මරු❤️සුපිරි දිගටම කරගෙන යන්න ...

  • @sl60tv40
    @sl60tv40 5 місяців тому

    වැඩේ මරු❤️සුපිරි දිගටම කරගෙන යන්න ...

  • @nipunasachintha6446
    @nipunasachintha6446 5 місяців тому

    AHA!

  • @test-h2p
    @test-h2p 6 місяців тому

    Good luck 🥺❤

  • @Ziscuit
    @Ziscuit 9 місяців тому

    Good luck brother 😍

  • @GamingJeNNa
    @GamingJeNNa 9 місяців тому

    Very Nice video ❤️GG 🫂

  • @hasindus
    @hasindus 11 місяців тому

    Perfect !❤

  • @dgartzlk
    @dgartzlk 11 місяців тому

    ඉස්සරහට හොද එකක් එනවා😉❤

  • @hasindus
    @hasindus 11 місяців тому

    Clear!

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 11 місяців тому

    GG bro puluwannam kiyannako minecraft hadala thiyenne mona engine ekenda kiyala thawa sandbox game engines ganath video ekak one

    • @techhouselk
      @techhouselk 11 місяців тому

      Bro, මන් දන්න විදියට Minecraft එකේ සමහර versions වලට එක එක game engines use කරලා තියෙනවා. 2009 release වෙච්ච original Minecraft game develop කරලා තියෙන්නේ custome Java engine එකකින් LW JGL(LightWeight Java Game Library) එක use කරලා. පස්සේ ආව Minecraft versions, Mojang studio එකේන් develop කරපු Bedrock engine කියන custom game engine එකෙනුත් හදලා තියෙනවා. මන් හිතන විදිහට Minecraft: Bedrock edition කියන්නේ ඔය Bedrock engine එකෙන් developed කරපු එක. ටිකක් ඒ ගැන හොයලා බලන්න ඕනේ මාත්...

    • @bandarawanninayake4588
      @bandarawanninayake4588 11 місяців тому

      @@techhouselk thanks

  • @salonteena1202
    @salonteena1202 Рік тому

    Dana ganna awshya deiak ayye me

  • @roshithw
    @roshithw Рік тому

    පලවෙනි ලයික් එක කමෙන්ට් එක මගෙන් ❤

  • @Buddhima0317
    @Buddhima0317 Рік тому

    Gmmk bn ❤

  • @janiduimesh57
    @janiduimesh57 Рік тому

    🔥🔥

  • @dunith_nethmika9384
    @dunith_nethmika9384 Рік тому

    Gg❤

  • @nadeekakumuduni4109
    @nadeekakumuduni4109 Рік тому

    ❤❤

  • @Dumix007
    @Dumix007 Рік тому