- 85
- 350 871
Sri Lal Channel
Приєднався 13 чер 2023
බලන්නකෝ මේ ලස්සන බෝනික්කන්ගේ හැටි.2025.01.08.
බලන්නකෝ මේ ලස්සන බෝනික්කන්ගේ හැටි.2025.01.08.
Переглядів: 181
Відео
ඇති තරම් බොන්න ඉතාලි අරක්කු.2025.01.06.
Переглядів 20916 годин тому
ඇති තරම් බොන්න ඉතාලි අරක්කු.2025.01.06.
සජිත්ට සල්ලි දුන්,කැසිනෝ ජාවාරම්කරු ගැන,අනුර කුමාර ගන්නා පියවර.2024.10.07.
Переглядів 3,6 тис.3 місяці тому
සජිත්ට සල්ලි දුන්,කැසිනෝ ජාවාරම්කරු ගැන,අනුර කුමාර ගන්නා පියවර.2024.10.07.
විදේශ ඇමති විජිත හේරත්ටත් පුදුම හිතෙන,කොමසාරිස්වරියගේ සුපිරි නිවස.2024.10.06.
Переглядів 190 тис.3 місяці тому
විදේශ ඇමති විජිත හේරත්ටත් පුදුම හිතෙන,කොමසාරිස්වරියගේ සුපිරි නිවස.2024.10.06.
සජිත්ගේ බලු වැඩක් එළියට.මේක දැක්කොත් ඡන්දය දෙන්නේ නෑ.2024.09.18.
Переглядів 2 тис.3 місяці тому
සජිත්ගේ බලු වැඩක් එළියට.මේක දැක්කොත් ඡන්දය දෙන්නේ නෑ.2024.09.18.
මාලිමාව යෝධ පිම්මක් පනී.2024.09.09.
Переглядів 4,7 тис.4 місяці тому
මාලිමාව යෝධ පිම්මක් පනී.2024.09.09.
නාමල් රාජපක්ෂගේ නඩු ලිපිගොණුව නීතිපති හංගලා.කෝටි 200 ක් දීලා.2024.09.07.
Переглядів 29 тис.4 місяці тому
නාමල් රාජපක්ෂගේ නඩු ලිපිගොණුව නීතිපති හංගලා.කෝටි 200 ක් දීලා.2024.09.07.
සජිත්ව නැති කරන,රනිල්,මරික්කාර් කුමන්ත්‍රණය.2024.09.04.
Переглядів 7494 місяці тому
සජිත්ව නැති කරන,රනිල්,මරික්කාර් කුමන්ත්‍රණය.2024.09.04.
අනුර කුමාර දිනන බව දැක,සජිත්ගේ මන්ත්‍රීට පිස්සු හැදේ.2024.09.01.
Переглядів 1,5 тис.4 місяці тому
අනුර කුමාර දිනන බව දැක,සජිත්ගේ මන්ත්‍රීට පිස්සු හැදේ.2024.09.01.
සජිත්,අනුරට එරෙහිව කළ රහසිගත සැලසුම.2024.08.31.
Переглядів 1,8 тис.4 місяці тому
සජිත්,අනුරට එරෙහිව කළ රහසිගත සැලසුම.2024.08.31.
අනුර කුමාරගේ නිවසට,රිංගන්න ආ,හොරු රැළ.2024.08.29.
Переглядів 9 тис.4 місяці тому
අනුර කුමාරගේ නිවසට,රිංගන්න ආ,හොරු රැළ.2024.08.29.
මාලිමාව ලැබූ,තවත් ජයග්‍රහණයක්.2024.08.27.
Переглядів 2,3 тис.4 місяці тому
මාලිමාව ලැබූ,තවත් ජයග්‍රහණයක්.2024.08.27.
මිතුරාගේ මිනීමරුවා සමග ලැග්ග,ඩලස් හා ඩිලාන්,හොරු සමග සුරතල් වන හැටි.2024.08.23.
Переглядів 3934 місяці тому
මිතුරාගේ මිනීමරුවා සමග ලැග්ග,ඩලස් හා ඩිලාන්,හොරු සමග සුරතල් වන හැටි.2024.08.23.
පෝස්ටර් අලවමින් සිටි,ජේ.වී.පී. සාමාජිකයාව එස්. බී.දිසානායකගේ මැරයෝ පහරදී මරලා.2024.08.20.
Переглядів 9834 місяці тому
පෝස්ටර් අලවමින් සිටි,ජේ.වී.පී. සාමාජිකයාව එස්. බී.දිසානායකගේ මැරයෝ පහරදී මරලා.2024.08.20.
අනූරගේ මංගල රැළියට අනතුරු ඇඟවීමක්.2024.08.18.
Переглядів 5 тис.4 місяці тому
අනූරගේ මංගල රැළියට අනතුරු ඇඟවීමක්.2024.08.18.
රනිල්,සජිත්,මහින්ද,නාමල්,අනුරට මෙතරම් බය ඇයි.? 2024.08.15.
Переглядів 1,3 тис.4 місяці тому
රනිල්,සජිත්,මහින්ද,නාමල්,අනුරට මෙතරම් බය ඇයි.? 2024.08.15.
අනුර කුමාර තැබූ,ජනතාවගේ ජයග්‍රාහී අත්සන.2024.08.13.
Переглядів 1 тис.5 місяців тому
අනුර කුමාර තැබූ,ජනතාවගේ ජයග්‍රාහී අත්සන.2024.08.13.
රටේම ගෑණු,අගෝස්තු 25 කොළඹට.හරිනී ගේමට බසී.අනුරට කුමක් වෙයිද ? 2024.08.09.
Переглядів 9465 місяців тому
රටේම ගෑණු,අගෝස්තු 25 කොළඹට.හරිනී ගේමට බසී.අනුරට කුමක් වෙයිද ? 2024.08.09.
කාගේත් සුරතලා,ඥාණ කටාගේ වැදි බණ.2024.08.08.
Переглядів 11 тис.5 місяців тому
කාගේත් සුරතලා,ඥාණ කටාගේ වැදි බණ.2024.08.08.
මහින්ද බිරිඳට පහරදී,බෙල්ල කඩා,රනිල් ළඟට යයි.2024.08.05.
Переглядів 8855 місяців тому
මහින්ද බිරිඳට පහරදී,බෙල්ල කඩා,රනිල් ළඟට යයි.2024.08.05.
අනුරව ජනපති කරවන,මාලිමා ගුරු සමුළුවේ ඇත්ත කතාව.2024.08.03.
Переглядів 9765 місяців тому
අනුරව ජනපති කරවන,මාලිමා ගුරු සමුළුවේ ඇත්ත කතාව.2024.08.03.
මගේ පළමු ඡන්දය මාලිමාවට.ලක්ෂ 11ක වැඩක්.2024.08.02.
Переглядів 9 тис.5 місяців тому
මගේ පළමු ඡන්දය මාලිමාවට.ලක්ෂ 11ක වැඩක්.2024.08.02.
අනුරව ජනපති කරන්න,අධිකරණ විනිසුරුවෝත් මාලිමාවට එති.2024.07.31.
Переглядів 54 тис.5 місяців тому
අනුරව ජනපති කරන්න,අධිකරණ විනිසුරුවෝත් මාලිමාවට එති.2024.07.31.
අධිකරණයට අපහාස කළ,රනිල් හිරේ යෑම ස්ථිරයි.2024.07.30.
Переглядів 6 тис.5 місяців тому
අධිකරණයට අපහාස කළ,රනිල් හිරේ යෑම ස්ථිරයි.2024.07.30.
දේශබන්දුව රැකගන්න,රනිල් ගහන අලුත්ම ගේම.2024.07.29.
Переглядів 4,9 тис.5 місяців тому
දේශබන්දුව රැකගන්න,රනිල් ගහන අලුත්ම ගේම.2024.07.29.
ශ්‍රී ලාල් ප්‍රියන්ත ජාතික වීරයෙක්.ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි.2024.07.28.
Переглядів 6405 місяців тому
ශ්‍රී ලාල් ප්‍රියන්ත ජාතික වීරයෙක්.ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි.2024.07.28.
හිරුණිකා හිරේ දැමීම.රනිල්ගේ කුමන්ත්‍රණයක්ද ? 2024.07.01.
Переглядів 4316 місяців тому
හිරුණිකා හිරේ දැමීම.රනිල්ගේ කුමන්ත්‍රණයක්ද ? 2024.07.01.
අපේ අරක්කු තරම් ඉක්මනට වෙරි වෙන්නේ නහ මගේ හිතේ !😭😭😭😭😭😭😭😭😭🤣🤣🤣🤣
❤
හැබැයි කොච්චර අරක්කු , බියර් , වයින් වර්ග නැව් ගණනට තිබුණත් මේ රටේ මිනිස්සු ඕනැම බීමක් බොන්නෙ ඉතාමත් සීමිතවයි...... එතැනයි වැදගත්කම. මාත් ඉන්නෙ ඉතාලියෙ , කෝමෝ නගරයෙ... වසර ගණනක් අපි මේවා හොඳ හැටි ඇහැට දැකල තියෙනව. අපේ රටේ පිරිමි වගේ අනවශ්‍ය තරමට , අසීමාන්තිකව බීලා ගිය , ගිය තැන වැටෙන්නෙ , කැතවෙන්නෙ නෑ ඉතිං. 😊
රට බංකොලොත් මුන්ට පොඩි ගෙයක් ගන්න berida මේකිලව එලවන්න ඕන
තානාපතිවරරන්ගේ වරප්‍රසාද ඉවත්තරනු අවමවසයෙන් ලබාදිම ඔකේ😂
මෙවා නතර කරන්නෙ කවද්ද
නියෝජ්‍ය කොමසාරිස්වරයාට මෙහෙම නමී
Good reporting ❤
ඇති ලංකාව ඔය තරමටවට වත් බේරිලා තියෙනවා මේ වගේ උන්ට හෙන හතම ගහන්න ඕනෙ ලංකාවෙ අහිංසක ජනතාවට කන්නත් නැතිව අතරමන් කරලා තියනවට කාලකන්නි හැත්ත මුන්ට හෙන ගහන්න ඕනේ වැහි නැති
Mun,,tika,,elawapllaaaaa
කොහොමද sapa unta..
සියලුම තානාපතිවරැ විගනනය කලයුතුයි මුන් වැඩකට නැති හාල්පාරැවො
මහා කොමසාරිස්ට උනත්මො කාට උනත් මෙම වියදම් වලින් රට බංකොලොත් වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.මෙන්ම අපේ බදු මුදල් වලින් මුන් විදින සැප දැක්කාම මේ රටේ ඉපදීමත් අවාසනාවක්
Mekiva ohomma mada mulanata arala unge bak hodanna denna ona thathala puthala aseemithava anith evath sapayanna athi
මෙික අයිති ගැනි පෙන්නහන්කො
මෙවා වෙනස් කල හැකි නෙ ද. මුන්ගෙන් රට කල සෙවය. කුමක්ද. මුන් තමා ලබන අාත්මෙ කරත්ත වලට බදින. හරක් වෙලා ඉපදෙන්නෙ
Danno danee ! Mona sewayakda ?neadayo , duula puththu , despalu wande battayo paradena des paluwo . Ohoma yan bro .
😂😂😂 වීඩියෝ කරන එකත් වීඩියෝව චැනල් එකේ දාල broadcast කරපු එකත් දෙන්නම හරි හමන් නවීන සුඛෝපභෝගී ගෙවල් බඩු මුට්ටු දැකල නැති උන් වෙන වීඩියෝවලවත්😂. ඕය වගෙ බඩු ඉතාලියෙන් ගෙන්වන්නෙ නෑ බං. IKEA group එකේ තියනව. ඕවා සාමාන්‍ය ගෙවල් බඩු මුට්ටු. එංගලන්තෙ ගෙයක් ලක්ෂ 40 ට මහ ලොකු දෙයක්ද බං. ලංකාවෙ තානාපතිල කොළඹ අවට ගෙවල්වලට ලක්ෂ 70 පනිනව😂.
සක්කිලින්ට හෙනම ගහගන්නට යි කියන්නේ 👍👍🙏🙏
මුන් එදා මදා තුර ඒ කියන්නේ අපි දන්නා කාලේ ඉදන් අපේ දුප්පත් රට සහ මිනිසුන් වෙනුවෙන් කරපු එක සංවර්ධිත වැඩක් කියන්න .උන් හොදින් වැජඹුණා සේම උන් යවපු දේශපාලුවෝ මොකද කලේ..උන්ට හනමගහපියව්.....අනුර සහෝදරයා ඕවා හිතන්න රටට වැඩ දායී තානාතිපති වරුන් යවන්න 🙏🙏🙏
විව්ස් ගන්න දාන ම්හිඩ්ඟ.ක්නාල් ක්යූන්ටින්නි හිඟන යූටියුබ් කාරයෙක්
අනේ බං කොල්ලො උඹට ඕවා මහා ලොකු දේවල් උනාට තමයි සාමාන්‍ය ගෙයක් බං .
Cut down all these costs.
පටිට පිනක් මෙිවා කැන්සල් කරන් නැද්ද
යකෝ උන්ට තියෙන්නෙ කන්නයි රෙන්නයි අරක කොරන්නයි විතරයි අනිත් ඔක්කොම රජයෙන් හෙන ගහනව බන් ඕව ගන්න උන්ට
🤦♀️🤦♀️🤦♀️👎👎👎👎👎🐂
පුදුයි අපි ජීවත් වුනඑක.......මෙික වෙනස් කරන්නම වෙනවාමයි......!
යකෝ ඇමැති කමට වඩා හොඳ තානාපති 😂😂😂😂 මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
කොහොමද ගැහිල්ල හා මංකොල්ලකෑම.මේ තොරතරු වත් අපට අහන්න ලැබුණෙ මාධ්‍යය නිසා.රජෙක් විධියට හිටියත් අපට සොහොයුරෙක් වගේ හිතෙන රජෙක් වගේ හිටියට රජෙක් විධියට අපට නොහිතෙන සොහොයුරෙක් රජකරවපු නිසා තමයි මේ තොරතුරු එලියට එන්නෙ.කොහොමද මයිනිගෙ ජොලිසීයගෙ වැඩ.හොදටම ජොලිසීය නම් බයවෙලා.පිස්සෙක් වගේ කෑ ගහනවා
ගෙදර යන්න බඩු ලෑස්ති කරන ගමන්ද මේ වීඩියෝ එක කලේ
Sapoi ahankota papuwa pelebawa😢. Makabeewilama. Palayau
Ethakota Rohitha Bogollagama ge pahasukam gana hitha ganna puluwan?
I worked Swiss Embassy in Saudi Arabia butler everybody had facilities but Embassydar Also give ticket Economic ticket that’s country
Rata bankoloth wela thiyena hati penawa mewa dakkama munta labila thiyena me waraprasada adu karala danna one
ඉතාම හොඳයි ස්තුතියි ඔයාට ජයවේවා
ජනාධි පති තුමනි ඔබ තුමාගේ නෙත ගැටෙිවාා
ස්වභාව දහමේ තීන්දුව අනිවාර්යෙන්ම ලැබෙනබව ස්ථීරයි
❤❤❤❤
නීති පති යා හිරේ දාන්න බැරිද
Podi unath loku unath weredda wereddamai kauruho wewa
අනේ කමක් නෑ එයාල දෙවිවරු නොවැ හාල් කිලෝවක් සීනි කාලක් පරිප්පු කාලක් කරව 100/ පොල්තෙල් කාල් භාගයක් බීළූණු ගෙඩි කීපයක් තුනපහ වර්ග කිහිපයක් ගන්නෙ බොහොම අමාරුවෙන් ඉතිං එළවළු කියන්නෙ සෝයාමීට් තමයි පාන් කෑල්ලයි 80/20 පරිප්පු හොද්දයි තමයි හිගන අපොට තොපි කාපියව් අපේ රී රි මාංශයම,,
රවි කියන්නෙ රටේ ඉන්න පට්ටම බදු වංචා කාරයෙක් .කොයි ආණ්ඩු ආවත් මූට එකයි හැබැයි දැන් සෙල්ලම් බෑ මාලිමාවෙ රජයක් තියෙන්නේ .
මුන්ට හෙන ගහනවා .මේ නීති හදපු එවුන් ඇට දෙකෙන් එල්ලන්න ඕනෙ .
Wow......a very beautiful forest
උන්ට ඒ සැප දලා කම්බාහොරා ඇල්ගි කෑවා මිලියන ගනන් ජනතාවගෙ පරිප්පු ඇටෙන් සිනි ඇටෙන් ගත්ත බදු සල්ලි වලින් ටොයිලට් කානු වල තියන ඇල්ගි කවන්න තියෙන්නෙ දැන් ඔුකාට
Oya.lepe.gonuwala.dupleket.petapath.athe.soya.balanna.keyanna
දැන් ඉතින් මෙව නවත්වන්න කාලය ඇවිත්
නැත්තෙ මොනවද කියනවනම් අපේ කාලෙ ඉතුරුයි වගේ
මුන්ටනමි මතක හිටින පාඩමක් උගන්නන්න ඕන,ඉදිරි මැතිවරණයේදි මාලිමාවට 2/3 ක බලයක් ලබාදි අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය දෙමු 🎉මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් 🎉
ජනතාවගේ බදුමුදලින් සුරසැප විදින. බහුතරයක් තානාපතිවරැන්ගෙන්. වෙන සේවයක් නැත