Dhamma Arana - ධම්ම අරණ
Dhamma Arana - ධම්ම අරණ
  • 98
  • 239 177

Відео

මොහොතට අවධිය තුලින් සුන්දර හුදකලාවට
Переглядів 2,7 тис.14 днів тому
මොහොතට අවධිය තුලින් සුන්දර හුදකලාවට
වර්තමානයෙන් නිදහස් විම 2 31 July 2024
Переглядів 1,4 тис.5 місяців тому
විශ්වයේ අසිමිත නිදහස අත් දකින්නට අන්ත වලට හසු නොවි සිටින්න. මජ්ජේ සුත්‍රය අනුසාරයෙන් සිදු කෙරැනු සාකච්ඡාවකි
හිස් ය මේ මොහොත. ප්‍රායෝගික වූ දර්ශනය. 24 July 2024
Переглядів 1,5 тис.5 місяців тому
උදය වැය ඤාණය ප්‍රගුණ කිරීම තුළින් නිරෝධය පහසුවෙන් අත් දැකීමට පුළුවන.
මධ්‍යම ප්‍රතිපදාව ප්‍රායෝගික වු දර්ශනය 25 July 2024
Переглядів 1 тис.5 місяців тому
ජීවිතාවබෝධය තුලින් ආර්ය ප්‍රතිපදාව අනුගමනය කර ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න. ප්‍රායෝගික වන්න.
මැලේසියාවේ දී සිදු කළ සදහම් සාකච්ඡාව 02 කොටස ලෝකය ඔබයි ඔබෙ සිතයි. 24 June 2024
Переглядів 2,5 тис.6 місяців тому
Subang Jaya Buddhist Association -Malaysia හිදී, මනසේ මැවෙන ලෝකය පිලිබඳ සිදු කරනු සදහම් කතිකාවත
මැලේසියාවේ දී සිදු කළ සදහම් සාකච්ඡාව 01 කොටස මනසේ මැවෙන ලෝකය 24 June 2024
Переглядів 7 тис.6 місяців тому
Subang Jaya Buddhist Association -Malaysia හිදී, මනසේ මැවෙන ලෝකය පිලිබඳ සිදු කරනු සදහම් කතිකාවත
දේව දූත සූත්‍රය.ලෝකයේ සිටින හොදම ගුරුවරයා දෙන හොදම පණිවිඩය (2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
Переглядів 9557 місяців тому
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ ...
සදාකාලීක අමරණීයත්වයට පත්වීමේ රහස (2017 වසරෙදී කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
Переглядів 6447 місяців тому
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි. පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැ...
බුදුවරු රහතුන් හත්වෙනි ඉන්ද්‍රීයෙන් ලෝකය විදීම(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
Переглядів 4438 місяців тому
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ ...
සතර ඉරියව්වෙන් තොරව නිර්වානය සාක්ශාත් කරගැනීම
Переглядів 3078 місяців тому
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2021 වර්ෂයේදී සිදු කළ දේශනාවකි. පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැ...
අවසාන ගුරුවරයා දෙන ගාම්භීර කමටහන(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
Переглядів 4038 місяців тому
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි. පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැ...
ප්‍රඥාවේ අත්දැකීම (2017 වසරෙදී කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
Переглядів 1,3 тис.8 місяців тому
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි. පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැ...
උත්තම ගුණ සමරුව දෙවර්ෂ පූර්ණ පිංකම
Переглядів 2308 місяців тому
උත්තම ගුණ සමරුව දෙවර්ෂ පූර්ණ පිංකම
අරණ ධම්ම මහ මුණි සෑ රත්ණයේ ධාතූ නිධන් කිරීමේ පිංකම
Переглядів 965Рік тому
අරණ ධම්ම මහ මුණි සෑ රත්ණයේ ධාත නිධන් කිරීමේ පිංකම
සිව්පිළිසිබියා ඥාන දර්ශන සහිත අපගේ එකම ගැලවුම්කරුවා උන්වහන්සේ. (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
Переглядів 1,6 тис.Рік тому
සිව්පිළිසිබියා ඥාන දර්ශන සහිත අපගේ එකම ගැලවුම්කරුවා උන්වහන්සේ. (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
පිදිය යුත්තන් පිදීම
Переглядів 252Рік тому
පිදිය යුත්තන් පිදීම
මායා ලෝකයෙන් නිදහස් වී පරම ශුන්‍යතාවය අත් දකින්න (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
Переглядів 1,4 тис.Рік тому
මායා ලෝකයෙන් නිදහස් වී පරම ශුන්‍යතාවය අත් දකින්න (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
"මෙවන් ඇසුර සසරම සුවපත් වෙනු ඇත."(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
Переглядів 1,8 тис.Рік тому
"මෙවන් ඇසුර සසරම සුවපත් වෙනු ඇත."(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
කණ්නාඩි උපමාව තුලින් පඨවි ධාතුවෙන් නිදහස්වී මහාඤාණ දර්ශන අවධි කර ගන්නා ආකාරය 2017 සිදු කළ දේශනාවකි
Переглядів 1,4 тис.Рік тому
කණ්නාඩි උපමාව තුලින් පඨවි ධාතුවෙන් නිදහස්වී මහාඤාණ දර්ශන අවධි කර ගන්නා ආකාරය 2017 සිදු කළ දේශනාවකි
උතුම්ම ධර්ම කොටස අවදි කර ගත් ආර්ය උත්තමයකු ලෙස අවදි වෙන්න.(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
Переглядів 1,8 тис.Рік тому
උතුම්ම ධර්ම කොටස අවදි කර ගත් ආර්ය උත්තමයකු ලෙස අවදි වෙන්න.(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
විශ්වයේ අවසන් පණිවිඩය රැගෙන පැමිණි අවසන් ගුරුවරයාට ධම්ම අරණ විශ්ව පවුලේ උපහාරය.
Переглядів 519Рік тому
විශ්වයේ අවසන් පණිවිඩය රැගෙන පැමිණි අවසන් ගුරුවරයාට ධම්ම අරණ විශ්ව පවුලේ උපහාරය.
මධු පින්ඩික සූත්‍රය පරම ගාම්බීර ශුන්‍යතා අභිධර්මය(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
Переглядів 1,1 тис.Рік тому
මධු පින්ඩික සූත්‍රය පරම ගාම්බීර ශුන්‍යතා අභිධර්මය(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
zoom සඳහම් සාකච්ඡා.ලෞකික සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය
Переглядів 1,3 тис.Рік тому
zoom සඳහම් සාකච්ඡා.ලෞකික සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය
වර්තමානයෙන් නිදහස් වන ඒකායන මග
Переглядів 3,6 тис.Рік тому
වර්තමානයෙන් නිදහස් වන ඒකායන මග
ප්‍රත්‍යක්ෂයට වැඩිය යුතු නිවැරදි මග
Переглядів 4 тис.Рік тому
ප්‍රත්‍යක්ෂයට වැඩිය යුතු නිවැරදි මග
අද්භූත බලයක් සහිත විඥ්ඥාන මායාව දැක ගන්න
Переглядів 1,3 тис.Рік тому
අද්භූත බලයක් සහිත විඥ්ඥාන මායාව දැක ගන්න
මැරෙන ඉපදෙන සසරෙන් මිදීමට
Переглядів 957Рік тому
මැරෙන ඉපදෙන සසරෙන් මිදීමට
ජයවර්ධනපුර විශ්ව විද්‍යාල උපාධිදාරීන් පිරිසක් සමග කල සාකච්ඡාවක්
Переглядів 2,5 тис.Рік тому
ජයවර්ධනපුර විශ්ව විද්‍යාල උපාධිදාරීන් පිරිසක් සමග කල සාකච්ඡාවක්
ඇතුළෙන් හදාගන්නා ලෝකයෙන් නිදහස් වන්න
Переглядів 3,1 тис.Рік тому
ඇතුළෙන් හදාගන්නා ලෝකයෙන් නිදහස් වන්න

КОМЕНТАРІ

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 День тому

    හරිම ආශ්චර්යයක් ❤ නිශාන්ත මහතාව සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @PrageethJayasekara
    @PrageethJayasekara День тому

    Pin...❤❤❤❤❤

  • @MalindaBandara-sl9vz
    @MalindaBandara-sl9vz 2 дні тому

    Whatsap number ekak denna pluwanda swaminwahamsege🙏

  • @SepaliLinnetSW
    @SepaliLinnetSW 6 днів тому

    සාදු සාදු සාදු

  • @NishanthaAravinda
    @NishanthaAravinda 6 днів тому

    සසර පළමු වට්ටයෙන්ම කැඩීම විශිෂ්ඨ ය.👌🙏🙏🙏

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 7 днів тому

    සාදු‼️සාදු‼️සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏‼

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 9 днів тому

    හරිම ගාම්භීර සාකච්ඡාවක් , 🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 10 днів тому

    නිවන් මග ඉතා සරලව පහදිලි කිරිමක් බොහෝම වටිනවා . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 10 днів тому

    ,🙏🙏🙏

  • @ĶumuduniSinhalage
    @ĶumuduniSinhalage 11 днів тому

    Den me koheda desana kranne

  • @chefschoice1204
    @chefschoice1204 12 днів тому

    සාදු සාදු සාදු.. මහා මුණිද්‍රයාණන් වහන්ස🙏🙏🙏

  • @nimmimudalige1784
    @nimmimudalige1784 12 днів тому

    🙏🙏🙏🪷🪷🪷

  • @ayeshawijewickrama
    @ayeshawijewickrama 12 днів тому

    Sadu sadu

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 12 днів тому

    🙏🙏🙏🙏

  • @kudamanike1443
    @kudamanike1443 12 днів тому

    ඔබවහනසේට මාගේ ගෞරවය නිය වැදුම වෙිවා,

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 12 днів тому

    🙏🙏🙏

  • @SachinRanasinghe-l4i
    @SachinRanasinghe-l4i 13 днів тому

    ඔය වගේ මටත් වෙලා තියෙනවා නිතරම නම් වෙන්නේ නෑ.

  • @SachinRanasinghe-l4i
    @SachinRanasinghe-l4i 13 днів тому

    සම්බන්හ වෙන්නෙ කෝමද පැවිදි වෙන්න හැකිද?

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 13 днів тому

    පින්වත් අරණ ධම්ම ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @pankajapeiris9387
    @pankajapeiris9387 13 днів тому

    සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා.

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 13 днів тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 13 днів тому

    🙏

  • @TjMendis
    @TjMendis 13 днів тому

    මමත් අරණධම්ම තෙරුවන් වහන්සේ වෙනුවෙන් දහම් ප්‍රචාර කටයුතු වලට උදව් කරන්න කැමති.පැමිණ වැදදපුදා ගන්න එන්න තැන දන්නැහැ.ඒ ගැන විඩියො එකක් දානමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @TjMendis
    @TjMendis 13 днів тому

    මමත් මාස අටකට වඩා අරණ ධම්ම තෙරුන් වහන්සේගෙ දෙන්නා අහනවා.මටත් උන්වහන්සේ දැකිමේ ආශාව පැමිණියා.නමුත් උන්වහන්සේ නිවිවැඩම කර ඇත.මටත් ඔබවහන්සේට කතා කරන්න අවශ්‍යයි.මම හැමදාම උදේට මීමුරේ තෙරුන් වහන්සේට පස්සේ වදින දෙවන තෙරුවන් වහන්සේ අරණ ධම්ම තෙරුන් වහන්සේ යි.මොකද ප්‍රායොගිකව තමන් තුළ දකින්න පුළුවන් වුණේ අරණ ධම්ම තෙරුන් වහන්සේ නිසයි.මට මුල් කාලේ තෙරුනේම නැහැ.දැන්නම් කණට වැටේන විටම තෙරෙනවා.ඇත්තටම කියන්න බැරිතරම් ශ්‍රද්ධාවක් මට ඒ උතුම් තෙරුන් වහන්සේ කෙරෙහි පවතිනවා.මමත් මාතුළ උපත මරණය දකිනවා.නමුත් තවම සම්පුර්ණ නැහැ.

  • @KanthiSenavirathna
    @KanthiSenavirathna 13 днів тому

    🙏🙏🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 13 днів тому

    Really truth explanation🙏🙏🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 13 днів тому

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @AnomaPriyangani-y5q
    @AnomaPriyangani-y5q 13 днів тому

    Sadu sadu

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 13 днів тому

    🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 14 днів тому

    🙏🙏🙏

  • @amala1187
    @amala1187 14 днів тому

    Theruwsn .sarani .ape..pinwath .suwamin .wahansa mata katha..karanna .puluwanda budu .saranai. me labannau nawa wasara niduk nirigi suwaya labewa

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 14 днів тому

    Mama ne...kiyanna puluvan rahatan vahanseta pamanai...😅

  • @ADCM986
    @ADCM986 14 днів тому

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 14 днів тому

    🙏🙏🙏

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 14 днів тому

    සාදු සාදු නමෝ බුද්ධාය .. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 14 днів тому

    මේ සාකච්ඡාව කුරුවිට කුටියේ දී අප සමග කල සාකච්චාව 🙏🙏🙏🙏🙏🙏

  • @lalithakumari4977
    @lalithakumari4977 14 днів тому

    Sadu sadu sadu

  • @TheVemitha
    @TheVemitha 14 днів тому

    🙏🙏🙏

  • @برينكابرينكا
    @برينكابرينكا 15 днів тому

    🎉🎉🎉🎉

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 15 днів тому

    මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ඒ අරහතුන් වහන්සේ ... වන්දනා කරම්... වන්දනා වේවා... සාදූ..සාදූ..සාදූ...

  • @indraniherath3266
    @indraniherath3266 15 днів тому

    Sadu sadu sadu 🙏 🙏🙏🤍🤍🤍💛💛💛🦶

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 15 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 15 днів тому

    🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 16 днів тому

    🙏🙏🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 17 днів тому

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @dilkushijayasekera3447
    @dilkushijayasekera3447 18 днів тому

    🙏🙏🙏🙏

  • @dilooshi
    @dilooshi 18 днів тому

    විශිෂ්ට පැහැදිලි කිරීමක්…. බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏼🙏🏼🙏🏼

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 18 днів тому

    Siyaloma denuma kata karanne..prayogika ne...

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 19 днів тому

    Namaskarawava❤

  • @renukapriyankari9494
    @renukapriyankari9494 19 днів тому

    Lamai exam liyanne kohomada mathaka nethuwa