- 5
- 410 940
BUDDHIST OFFICIAL
Sri Lanka
Приєднався 29 гру 2023
සෙත් පිරිත්,බෝධි පූජා ශ්‍රවණය කර ආශිර්වාදය සලසා ගන්න එකතු වන්න මෙම youtube නාලිකාවත් සමගින් තෙරුවන් සරණයි ua-cam.com/channels/NMoYG9rkDzbYb5C1cJdgww.html
රාත්‍රියේ නින්දට පෙර මේ බලගතු සෙත් පිරිත විශ්වාසයෙන් ශ්‍රවණය කරන්න
දිනපතා රාත්‍රියේ නින්දට පෙර ශ්‍රවණය කර ආශිර්වාදය සලසා ගන්න තෙරුවන් සරණයි
Переглядів: 3 066
Відео
උදේ සවස තෙරුවන් නමදිමු
Переглядів 5 тис.Рік тому
දිනපතා විශ්වාසයෙන් යුක්තව උදේ සවස තෙරුවන් නමදිමු තෙරුවන් සරණයි
බුද්ධ වන්දනාව හා බෝධි පූජාව Buddha Wandanawa Ha Bodhi Pujawa
Переглядів 1,1 тис.Рік тому
me bodhi pujawa dinapathama srwanaya karanna.siyalu denatama theruwan saranai
දිනපතා මෙම බලගතු පිරිත් ශ්‍රවණය කරන්න SETH PIRITH OFFICIAL ORIGINAL VEDEO
Переглядів 402 тис.Рік тому
This video is our creation so please don't download and upload to other channels without our full rights
🙏
මේ බුදුගුන අනුභාවයෙන් මාගෙ සියලු ලෙඩ රෝග අපල දුරුවේවා🙏🙏🙏
මේ උතුම් පිරිත් ආනුභාවයෙන් ලක් වැසි ලෝ වැසි සියලු දෙනා හට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි !!!
Ape ණය ගෙවා අවසන් කර sithata සැනසීම ලැබේවා...
🙏🙏🙏
පිටරට සිට හොරෙන් හොරෙන් අසන මේ පිරිත් දෙසනා වල බලයෙන් මට පව්ලේ සියළුම දෙනාටත් මෙම පිරිත් අසන නොඅසන සියළුම දෙනාට කරදර දුරුවී යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏
උතුම් පිරිත් බලයෙන් සියළු danatam yahpathkma වේවා නිරෝගී suwaya prarthana karanawa
31) 25/01/05 උදෑසන අනන්ත බුදුගුණ ආනුභාව බලයෙන් ලෝවැසි සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා ඇතුළු පවුලේ සැමගේද කිසියම් අපලයක් දෝෂයක් රෝගයක් පීඩාවක් තිබේනම් මේ සෙත් පිරිත් අනුහසින් සියළු දොස් දුරුවී සෙතක් යහපතක්ම උදා වෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
Me pirithe balayen mage apala Graham dosa duruwewa🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
30) 25/01/04 උදෑසන අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝද මා මෙන්ම පවුලේ සැමගේද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද කිසියම් අපලයක් දෝෂයක් හූනියමක් කායික මානසික රෝගාබාධයක් තිබේනම් මේ සෙත් පිරිතේ අනුහසින් සියළු දෝෂ දුරුවී සංසිදි සෙත ශාන්තිය ළඟාවී යහපතක්ම උදා පත්වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!!🙏🙏🙏
29) 25)/01/04 උදෑසන අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝද මා මෙන්ම පවුලේ සැමගේද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද කිසියම් අපල උපද්‍රවයක් දෝෂයක් හූනියමක් කායික මානසික රෝගාබාධයක් තිබේනම් මේ සෙත් පිරිතේ අනුහසින් සෙත ශාන්තිය ළඟාවී යහපතක්ම උදා වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සැම සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
මෙ පිරිතෙ බලයෙන් මටද ම්ගෙ ගෙදර සියලුම දෙනාටද් ලොකවසි සියලුම ටද යහපතක්ම්වෙවා❤❤❤
28) 25/01/02 රාත්‍රි අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝද මා මෙන්ම පවුලේ සැමගේද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද කිසියම් අපලයක් දෝෂයක් හූනියමක් රෝගාබාධයක් තිබේනම් මේ සෙත් පිරිත් අනුහසින් සියළු දොස් දුරුවී යහපතක්ම සැලසේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
මෙි පිරිත්වල ආනුබාව බලයෙන් මගේ තිබෙන සියඑම අපල දුරුවි මටත් සියඑ දෙනාටමත් සෙතක්සාන්තියක්ම වේවා ..
💐💐💐🙏🙏🙏
Monad me sinduw spirit ahankot kot sinduw ynaw aka hri ne
කරුනාකරලා මේම පිරිත අතරතුර වෙළද දැන්වී නොදමන්න එය අපට බාධාවක්
මෙ උතුම් වු පිරිත් අනුහසින් මගේ පවුලෙ සියලුම දෙනාටත් ලක්වාසි සියලුම දෙනාටත් අපල දුරු වෙවා ලෙඩ දුක් සුව වෙවා වෙවා වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mea pirith balen mage daru dennata addapanaya sarthaka wewa
Sadu sadu sadu 🎉🎉🎉
උතුම් බුදු ගුණ බලෙන් සියලු සත්වයෝ සුව පත් වේවා සාධු සාධු සාධු
🙏🙏🙏pirith wela aanubawayen ma athulu oba siyaluma denata yahapathama uda wewa..🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024/12/03 උදෑසන මේ සෙත් පිරිත් දේශානාව ආනුබාවයෙන් මගේ වීසා එක බාධාවකින් තොරව මට ලබා ගන්න මේ දේශනා ආනුබාවයෙන් පිහිට ලැබේවා සාදු.....සාදු....
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me prith guna balyen siyaluma loka sthwyo niduk nirigi suwaya labewa. Siyaluma dewiyanta pin anmodan wewa. Loka wasi siyaluma mawarunth piyawarunth me pinama hethu wewa. Sadu sadu sadu.
Sadu sadu sa me prith balayen mage seyalu pashna visadewa
මේ පිරිත් බලයෙන් මගේ සියලුම ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
27) 24/11/18 රාත්‍රි අනන්ත බුදුගුණ ආනුභාව බලයෙන් සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද අපල දෝෂ අමනුෂ්‍ය දෝෂ අතුරු අන්තරා සංසිදි සෙත ශාන්තිය සැනසුම ළඟාවී යහපතක්ම සැලසේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි ක්
🙏🏻🙏🏻🙏🏻🙏🙏🌺🌺🌺🙏🏻
🙏🙏🙏❤️❤️❤️🌸🌸🌸
26) 24/11/16 උදෑසන අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් පින්වත් ලෝවැසි සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද කිසියම් ග්‍රහ අපල උපද්‍රවයක් දෝෂයක් තිබේනම් දුරින්ම දුරුවී සෙත ශාන්තිය ළඟාවී රැකවරණයක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
25) 24/11/14 රාත්‍රි අනන්ත බුදුගුණ ආනුභාව බලයෙන් පින්වත් ලෝවැසි සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද කිසියම් ග්‍රහ අපල උපද්‍රවයක් තිබේනම් දුරින්ම දුරුවී සෙතක් යහපතක්ම සැලසේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
24) 24/11/14 උදෑසන පින්වත් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
සාදු සාදු සාදු
Me uthum pirithe balayen awata niwasiyangen mata thiyena karadara saha hirihara nathiwewa budusaranai
Sadu sadu sadu ma piretha balan magha Lada durum wewa🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏🌷🌼🏵️🌸🌺🏵️🌻🌹🌷🙏🙏🙏 මේ පිරිත් සජ්ජායනයේ බලයෙන් මාගේ සහ මාගේ පව්ලේ සියලුම දෙනාගේ අපල උපද්ද්ර්රව දුරු වේවා .🙏🙏🙏.
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු සුවපත් වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🪔🪔🪔💮🌸🌼🌺🙏🙏🙏🪔🪔🪔💮🌸🌼🌺🌻🥀💮🌸🌼🌺🌻🥀💮🌸🌼🌺🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Gautama ama🙏🙏rnrniyange pirit balaen ape 🙏🙏🙏🪔💮🌸🌼🌺🙏🙏🙏spe siyaluma ledaroga dkka domnas toga biyad ape paule siyalum arakzawrwa 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු සුවපත් වේවා
Me pirithe balayen siyalu denama niduk niroogi wewa🎉🎉🎉🎉