- 16
- 473 301
Eranda lakmal - Gaweshakaya
Приєднався 22 лип 2020
මහ මෙව්නා උයනේ සමාධි බුදු පිළිමේ ....
සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක
සමාධි බුදු පිළිමයේ ඔබ නොදත් අසිරිමත් පුවත දැනගන්න ...
සමාධි බුදු පිළිමයේ ඔබ නොදත් අසිරිමත් පුවත දැනගන්න ...
Переглядів: 11 156
Відео
විශ්මිත දඩුමොණරයේ කථාව ...
Переглядів 1,7 тис.4 роки тому
දඬුමොණරය යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. රසදිය බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්ව බව පැවසේ (රසදිය කේන්ද්‍රාභිසරනය). දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි.දඬුමොණරය ලෙස නම් ...
රැස් වෙහෙර ගැන ඔබ නෑසූ කථාව ...
Переглядів 2,2 тис.4 роки тому
ක්‍රි. පූ. 250 - 210 අතර කාලය දක්වා රැස් වෙහෙර විහාරයේ ඉතිහාසය දිව යනවා. ඒ, විහාරස්‌ථානයේ ඇති බෝධි වෘක්ෂය දෙවන පෑතිස් රජතුමා විසින් රෝපණය කළ පුවතට අනුවයි. මිට අමතරව රහතන් වහන්සේලා 364 නමක් මෙහි වැඩ සිටි බව ඓතිහාසික මූලාශ්‍ර වල සඳහන් වෙනවා. බොහෝ කාලයක් භික්ෂුන් වහන්සේලාගේ භාවනා අසපුවක් ලෙස පැවති මෙම පෙදෙස විහාර සංකීර්ණයක් බවට පත් කර තිබෙන්නේ වළගම්බා රජු විසින්. එමෙන්ම ධාතුසේන රජ දවස මෙහි ඉදිකර ඇ...
රාවණගේ විමාන ගුවන්ගත උනේ ගුරුත්ව ප්‍රතිවිරෝධී සුපිරි සන්නායක යොදාගෙනද ?
Переглядів 1344 роки тому
අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්ව බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර ව සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය...
කාගම සිරිනන්ද හිමියන් බරණ ගල්වඩුවා ගැන කිව්ව කථාව
Переглядів 371 тис.4 роки тому
කාගම සිරිනන්ද හිමියන් බරණ ගල් වඩුවා ගැන කිව්ව ලස්සන කථාවක් අහන්න ...
සැබෑ නාග විහාරයේ ඔබ නොදත් කථාව ...
Переглядів 2594 роки тому
අද අප කථා කරන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බදුල්ල බින්තැනි කෝරළයේ උරණීය ගමේ පිහිටා ඇති රිදීමාලියද්ද නාගදීප විහාරය පිළිබඳවය. ජනප්‍රවාදයට අනුව ඉතා ඈත අතීතයකට හිමිකම් කියන මෙම ස්ථානයට ‘නාගදීප’ යන නම ලැබුණු ආකාරය පිළිබඳ මත තිබේ. එක් මතයකට අනුව නාගදීපයෙන් පැමිණි ස්ථවිරයන් කෙනෙකු මෙහි වැඩ සිටීම නිසා මෙම නම ලැබී ඇත. දෙවැන්න බුදුන්...
අනන්ත මවු සෙනෙහසට උපහාර පිණිස ඉදිවූකිරි වෙහෙර ...
Переглядів 724 роки тому
පොළොන්නරු රාජධානියේ නටබුන් අතර රැෙඳමින් ඉතා රමණීය වූද ඓතිහාසික වූද සන්හිඳියාපොළොන්නරු රාජධානියේ නටබුන් අතර රැෙඳමින් ඉතා රමණීය වූද ඓතිහාසික වූද සන්හිඳියාවෙන් පිරිපුන් ආගමික පරිසරයේ ස්වභාවය උදෙසා සුවිශේෂි ව පසුබිමක නිර්මාණය කර තිබේ. කිරිවෙහෙර දෙවැනි වන්නේ පොළොන්නරුවේම ඇති ‘රන්කොත් ‘ වෙහෙරට පමණකි. මෙය කරවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව. 1153- 1186) එක් මෙහෙසියක ව සුභද්‍රා රැජිනි විසින් ...
නාලන්දා ගෙඩිගේ ගැන ඔබ නොදත් කථාව ...
Переглядів 9614 роки тому
ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය කියල බොහෝ දෙනා සලකනුයේ මාතලේ නාලන්දාව යි. නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා තිබෙන බව පුරාණයේ සිටම සමහරු විශ්වාස කළා. තවත් විශ්වාසයකට අනුව රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත්, මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවෙනවා. නාලන්දාගෙඩිගේ ගැන ඔබ නොදත් කථාව දැනගන්න ...
මහා පරාක්‍රමබාහු ප්‍රතිමාව ...
Переглядів 12 тис.4 роки тому
මහා පරාක්‍රමබාහු නම් වීර පුරුෂයා 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය ව පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු ව හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ...
මාලිගාවිල පිළිමයට පිටසක්වල තාක්ෂනය ලැබුනාද ?
Переглядів 2,8 тис.4 роки тому
අඩි 4ක් පමණ වන පද්ම පීඨය සමග බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 42ක්. මෙය නෙළා ඇත්තේ ස්ඵටික හුණුගලකින්. එය අවුකන බුද්ධ ප්‍රතිමාව මෙන් අභය මුද්‍රාවෙන් නෙළා තිබෙනවා. මාලිගාවිල බුදු පිළිම වහන්සේ ලංකාවේ පැරණිම බුද්ධ ප්‍රතිමා අතර විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෙස පිළිගැනෙනවා. කඩා වැටී තිබ මේ පිළිමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එකතු වී සංරක්ෂණය කළේ 1991 දී යි. අඩි සියයකට ආසන්න දිගකින් හ...
කනප්පුව කරකැවීම සත්‍යක්ද ?
Переглядів 11 тис.4 роки тому
බොහෝ දෙනෙකු කියන්නේ කනප්පුව කරකැවීම මිත්‍යාවක් බවයි. නැත, කනප්පුව කරකැවීම සත්‍යයකි. එහෙත් ඉන් කියවෙන කාරනා සත්‍යදැයි නොදනිමි...
අරුම පුදුම සිංහල වෙදකම ...
Переглядів 13 тис.4 роки тому
මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ සිංහල වෙදකමේ ආශ්චර්යයි. ගල්තැලුමට සිදුකරන රහත් අත් බේතක් ...
නාග මාණික්‍ය ගන්න හැටි දුටුවාද ?
Переглядів 9 тис.4 роки тому
නාග මාණික්‍ය , නයි ගල ගැන අහල තිබුනට කවදාවත් දැකල තිබුණේ නෑ නේද නයෙක්ගෙන් ඒක ගන්න විදිය ..පහල වීඩියෝවේන් බලන්නකෝ ..ජිවිත කාලෙටම දකින්න නොලැබෙන ඇඟ කිලිපොලායන දසුනක් ..තවත් කෙනෙකුට බලන්නත් අනිවාර්යයෙන් ශෙයාර් කරන්න ...
අභ්‍යන්තර සිසිලන පද්ධතියක් ඇති ගල් විහාරය ...
Переглядів 1254 роки тому
පොළොන්නරු නටබුන් බැලීමට සහ වන්දනා කර ගැනීමට යන හැම දෙනාම නොවරදවා බලන හා ඉමහත් ගෞරවාදරයට හා ප්‍රශංසාවට ලක් කෙරෙන ප්‍රධානතම ස්මාරකයයි ගල් විහාරය. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 12 වන සියවසේදී කරවන ලද උත්තරාරාමය අද හැඳින්වෙන්නේ ගල් විහාරය යනුවෙනි. උත්තරාරාම සංකීර්ණය දිගින් යාර 56 ක් පමණවන සෑම අතකටම බෑවුම්ව පර්වතයක් කපා පිළියෙළ කරන ලද පිළිම කිහිපයකින් යුත් ශ්‍රේෂ්ඨ නිර්මාණයකි.යටත්විජිත ...
අභයගිරි ස්තූපය (Abhayagiri Stupa / அபயகிரி ஸ்தூபம் )
Переглядів 12 тис.4 роки тому
මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභයෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත. ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ, අභයගිරි දාගැබ පිහිට...
ජේතවනාරාමය ... ( Jethawanaramaya / ஜெதவனராமய )
Переглядів 25 тис.4 роки тому
ජේතවනාරාමය ... ( Jethawanaramaya / ஜெதவனராமய )
Great
♨️
Ane paw deiyane
🎉
ඇයි මේ පිලිම වහන්සේට ආවරණයක් දාන්නේ නැත්තේ
ua-cam.com/video/gnqp9b7GAcE/v-deo.htmlsi=ImVlM1or2LUSjGEM
මෙි කතාකරන කෙනා ඇත්ත දන්නැ මෙි ලමයි පවු
මෙික වෙනස් කරලා තියෙන්නේ එක වෙනස් කරපු එක තමා මෙි ලංකාවෙි මෙචිචර කරදර මෙික මහාරාවණා මෙම ගෙඩිගේ හදලා තියෙන්නේ සිංහල යන්ගේ ජනජිවිතේ ආරක්ෂා කරන්ඩ ඒකෙන් වෙන්නේ සිංහලයන් ගේ ආවිෂ වැඩිවෙන්නයි ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නයි විස්ව ශක්තිය ලබාගන මිනිසුන්ගේ නුවනණ වර්ධනය වෙන්නටයි එක තමා ඇත්ත මහවැලිය හදලා රටෙි වටිනාම දේ නැතිකරා එක තමා ඇත්ත
මෙි වුවමනාව කාගෙද දන්නැ
Good 😅
Good
ඔච්චරම මේවා බොරුනම් සීයාගෙන් අහලා බලන්න තම තමන් ලගේ
යුගයේ ජතියේ පිනට සාසනයේ මහිමයට පහලවු පිංවත් ස්වාමීන්වහන්සේට ගෞරවනීය ණමස්කාරය ❤🎉
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මෙම දර්ම දෙසනය ඇසු පිනෙන්.. මගෙ රත්තරං දෙමව්පියන්ට අනුමොදන් වෙවා..!!! නිදුක් නිරොගි වසනා වන්ත ජිවිතයක් ලැබෙවා..!!!
අනේ හාමුදුරුවනේ මම ගොඩක් දුප්පත් මටත් තිබුනානම් මොනවහරි දෙනවා ඔය පිළිමේ වැඩවලට මට මොකවත් නැ දෙන්න ඔබ වහන්සේට බුදුසරණයි
සාදු සාදු සාදු!!!
Cbarana deviyanta niwan suwa ath wewa oba wahanseta mage namaskaraya wewa
Very important sermon. Wish thero good health and long life.
(((🙏🙏🙏🙏🙏🙏)))
බෝධි මණ්ඩලය... නාලන්දා ගෙඩිගෙය මූර්ති, සෙල්ලිපි සහ බෞද්ධ මූලාශ්‍ර ග්‍රන්ථ වලින් හෙළිවන හෙළ බොදු ඉතිහාසය.... මූලාශ්‍ර ග්‍රන්ථ සාක්ෂි සාධක සහිතව පූජ්‍ය ධම්ම ගවේෂී හිමියන් විසින් සිදුකළ වීඩියෝ කතිකාවත්... පහත සබැඳියන් බුද්ධිමත් ඔබගේ පරිශීලය සඳහා..... නාලන්දා ගෙඩිගෙය මූර්ති, සෙල්ලිපි, ගයා හිස, සුදු නදිය, සේනා නිගම... පිළිබඳ කථිකාවත් පහත සබැඳිය පරිශීලනය සඳහා... ua-cam.com/video/EAtJ3sdvkhU/v-deo.htmlsi=_1jd6jvuW8m6MnQs බෞද්ධ මූලාශ්‍ර අනුව නාලන්දාවේ පිහිටීම, පොළොවේ නාභිය, නාලන්දා ගෙඩිගේ අසල පිහිටි ඉපැරණි දාගැබ... පහත සබැඳිය පරිශීලනය සඳහා.... ua-cam.com/video/McWPP5qOqOo/v-deo.htmlsi=bSW_5s_cjHszePbe වැඩිදුර තොරතුරු පරිශීලනය සඳහා පහත සබැඳිය..... ua-cam.com/video/dDJKA1nhi4k/v-deo.htmlsi=o_ZyGaWgw4Xo0BPf
භරණ කලාකරුවා මෙය නෙලන්නට ඇත්තේ කිසියම් ද්‍යාන බලයකින් විය යුතුයි.
Budunge darsanaya kiyamu waggipuththaka
Ganunta baina mundata rawatennma ganu
Meunda ganu gana kiyana uddachcha minihek rathu adum adagath
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
😂
🙏🙏🙏❤
සදු සාදු සාදු සාදු
😂😂😂😂
🙏🙏🙏🙏🙏
Emerson Tennent’s comments about the no of bricks used was about the Jetawanaramaya dagoba of King Mahasena, it was then mistakenly thought to be the Abayagiri dagoba. Jetawanarama is the tallest dagoba one in the world. This mistake was discoverd when during the colonial era several inscriptions was found near the present Abayagiri dagoba naming it as such.
අභයගිරි විහාරයේ පෝන් නම්බර් දන්න කෙනෙක් දාන්න කො
Puke wedek
අපේ හාමුදුරැවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සෙ දැක ගන්න වාසනාවක් නැතිය--? ගාල්ල-තවලමටත් වඩින්න අවස්ථාවක් සලසා දෙනු මැනවි....!!!!
This is not a Abayagiriya
බොහොම pin sidda wenawa teruwan saranai thawa video oni
Pin wath oba wahanseta Bohoma pin niduk nirogi bawaya lebewa oba wahanseta teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷
පින්වත් ..hmuduruwahseta..digarusa.ledewa..budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
oba wahanseta salli parith yaga keru ethumata godak pin.b s
ua-cam.com/video/VjkI1SQNNUs/v-deo.htmlsi=jl4or8eWEdsHBbxH
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
Good luck
🙏🙏🙏🙏🙏🙏🙏
Naga මැණික් ගත්තා nam aii ohoma ඉන්නේ .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadhuu sadhuu sadhuu🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
කැරි බොරුව බං උබලගෙ 😂
Sinhalaya. Nowe. Drawida. Rajawaru.
Kanta. Tissa. Kanishta. Nowe