- 6
- 479 391
lak video
Sri Lanka
Приєднався 26 вер 2011
Gimhae korea lakvideo@hhn2251432
This river, which is a very beautiful place in Korea, is a favorite place for both locals and foreigners🫶
shoshl midia..
💢telegram➡️ t.me/khn2251
THANKS FOR WATCHING
shoshl midia..
💢telegram➡️ t.me/khn2251
THANKS FOR WATCHING
Переглядів: 72
Відео
Wasana Watch Wasana sinhala Movie
Переглядів 478 тис.4 роки тому
කේ.ඒ.ඩබ්ලිව්.ඩී. ජී.වී. ජේ. වික්රමසිංහ විසිනි එච්.කේ. ධර්මදාස ඩබ්ලිව්. එච්. සුමතිපාල විජය කුමාරනතුංග රඟපෑවේ මාලිනී ෆොන්සේකා නීටා ප්රනාන්දු ජෝ අබේවික්රම ගීතා කුමාරසිංහ ප්රේමසිරි කේමදාස විසින් සංගීතය නිකුත් කරන දිනය 1976 ශ්රී ලංකාව භාෂාව සිංහල ua-cam.com/video/sNJGbyHmLUM/v-deo.html
ඒ.ආදරය.මයි.මාත්කලේ.ජිවත්.වනතැරා.බලන්න.පුලුවන්.විජේනිවක්සුව.මාලනි.ඔබට.දිර්ගායු.වෙිවා
චිත්‍රපටි කියන්නේ මේවා....❤
මෙවන් මනුෂ්‍යයො අකාලයේ මරපු හිංදා තමයි ලංකාවෙ සිනමාවට කෙලවුනේ😢
02:30 පවු අර වහුපැටියා
මමකැමතිමනාලුවාවිජයකුමාරතුංග
මාරම ලස්සනයි .
🙏💗💗💗💝🙏👍👍👍vej.i loveyou
Vij❤❤❤🙏🙏
❤❤🎉🎉😊🙏👍👍👍👍👌
සත්තකින්ම හරිම වාසනාවන්තයි අපි ඒ යුගය අත්විඳි නිසා ..
අමරණීය අතිත සිනමාව
hari lassanai 🎉❤❤❤
අද කොහෙද නලුවො එලුවො නෙ
මාලිනිට කවුද ආදරෙ නොකලේ මුලු රටම
කෝ බන් මෙ කාර් දැන්
දැන් නම් film බලපු කාලයක් මතක නැහැ නොව අද බයිස් කෝප් තියෙනව්ද බොලල්ලා
මුන් වම පත් කලොත් ආයේ මෙ වගෙ සුන්දර කාලයක් ලබන්න පුලුවන් වෙයි
අද කොහෙන්ද බොලල්ලා පිලිම් සත පනස් පහට අද මොනාද කරන්න පුලුවන් ඒ කාලේ ඔන්න බොලල්ලා බයිස් කෝප් බලපු ගාන දැන් නම් පුදුම වෙයි
ඉස්සර ඒවා දකිනකොට,, දැන් ඒවා මොනවද කියලා හිතෙනවා...
👍👍👍👍👍❤❤❤❤❤
❤❤❤❤❤
Lassanaiii
චන්ඩන වික්කමසින්හ කියන සුනකයට අංතිම මයිලෙත් හැලිල බඩ උඩ අල්ලං හාන්සි පුටුවෙ ඉන්නකොට මට වහපු උසාවි ගේට්ටු චිත්‍රපටි එක්කම ඌට අවිචියෙ මහා ලෝහ දොරටු ඇරෙන හැටි විතරක් නෙවේ තිලිනයගෙං හොරා කාපු කෝටි ගනං සල්ලි උගෙ වාහන වලට දුන්න මැච් අපෙ දරුවන්ට කරපු හපන්කං ෆේස් බුක් එකේ තෝ පෙන්නපු කලාං හපංකමුත් මැවිලා පෙනෙයි.එතකොට තෝ මුතු කුඩේ අල්ලං අවිචි නරකෙ ලස්සන අම්ම එක්ක කටු ගහ වටේ කැරකි කැරකි වාසනා චිත්‍රපටේ රගපාපං😂 ජන්ගිය ගලවල පට්ට ගහපිය පව් හේෆ්හෙංඩ
මූන සමතලා වෙන්න තමයි අවසානෙට වෙඩි තිබ්බෙ.
ගීතාගේ පොඩි.හරිම ලස්සනයි
Harima sundaray 🌹🌹🌹🌹💘💘💘💘💝💝💝💖💖💖💗💗💗💓💓💓💞💞💞💕💕💕♥️♥️♥️
මේව කොල බොක්කටම වදින ගීත.
ඩොමී ජයවර්ධන. සිගරට් එක කටෙමයි. හැම ෆිල්ම් එකකම. සුපිරි නලුවෙක්
Puluwannam me yage film ekaak gapankoo.
❤❤❤❤
Aparade mage rata winada kalane
විජය මාලිනී කිව්වම ඒකාලෙ අපි කොච්චර කැමතිද.....
Aadarei wije..
4:36 4:36
Tarzan wasana balala thamai vie munata jedi thibbe
With using minimum technology created infinite beautiful creation. With less technology it much closer and touches deeply to the hearts. With high technology always departs from the hearts. This is the difference past and today. So be with physically engaging hearts and use technology to closer to hearts. But one thing , the rulers who ruled this period destroyed today and future without implementing accountability, compliance, governance and law and order. This is the results, if you further delay to implement those, it will further worser than today
Ane koitaram lassanada.atamidulu kawadina e hageem jiwamana karapu e nalu niliyan.vijaya me chithrapataya pura obe hada ruwa sith math kala.adarei vije.kadulu kada halena denetin oba desa bala sitiya.ane sundara malaniye,oba tamat jiwamanawa sitina bawa puduma satutak.ane dirgau weva!oba dedenage saba adara katawayai hama chithrapatayak narabaddima sitenawa.ane obe vee ohut ada sitiyanam..danena duka anantai..adarei oba depalata..anet siyalu denatat hugak pin ape sith sanasuwata..❤ada kalaye baila wage sindu 1000k giyat,indiyawe sinamapatawala taram hodata adum andat me chithrapatawala tiyena atamidulu walatama wadina e saba hageem danawana pudumakara washiya dan sinama patawala naha..huga denek kiyapu e katawa attha.obalat samaga e atheetayat yannata giya😢😢😢😢😢
D Sem to you
දැන් ඉන්නෙ.මෙිිකප් බබාලා😂😂😂😂😂
Dan inne naluvangen niliyangen vadi hariyak lankave prasidha val wes#yoi wes#voi inne . Issella ounta lajjava kiyana 2ka ugaanvanna oone .
Old film perfect each and every side.
ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤
විජය මාලිනී යුගය ❤❤
Puspa thaniuna pau eya
ව්ජය මාලනීව මොන හිතකින් අතහැරියද මන්දා .ජරා දේශපාලනය.
Niwansuwa lebewa 🙏 vije mahatata
I'm like this film forever vijaya malani Jo you are the best actor's in our srilanka
රන් රැව විජය, සිංහල සිනමාවේ එ් අඩුව තවම මැකිලා නැ
දෙපාරක් බැලුවා❤
සිරාවට මාත් බැලුවා ❤
අපේ අතීතය කොච්චර ලස්සනද..මේ film බලනකොට ඒ අතීතතය මතක් වෙනවා සත්තකින්ම...ඉස්සර මේ චිත්‍රපටි බැලුවේ කලුසුදු ටීවි එකෙන් ..ගමටම එක ටීව් එකයි... ❤️❤️❤️❤️මට 42 අදත් මේ ෆිල්ම් එක බැලුවා...