- 1
- 132 740
altair lk
Приєднався 9 лис 2017
Dasun Nishan 1988 - 2017
දසුන් පිලිබඳව කිනම් දේ කවරෙකු විසින් පැවසුවද,ඔහු නව පරපුර නියෝජනය කල අතිශය දක්ශ රංගන ශිල්පියෙකි .අනේක දුක් විද දහසක් කම්කටොළු මැද ජීවිතයේ සිහින සැබෑ කර ගන්නා අතරතුර ඔහුට අත්වු ඉරනම අතිශය ශෝචනීයයි. ඔහුගේ ඉතා නිහතමානී බවත් , අහිංසක බවත් දන්නේ ඔහුව ලගින් අැසුරු කල අය පමණි . නමුදු ඔහුගේ මේ අවසනාවන්ත ඉරනම සමාජය කෙරෙහි යම් පනිවුඩයක් ලබා දීමට ඉඩ සලසා අැත. ඔහුගේ ඒ සුන්දර සිනහව තුල තිබූ දුක හදුනා ගත් එක් පුද්ගලයෙක් හෝ සිටියා නම් ඔහු අදටත් අප අතරය . ඔහුගේ මරණය විකුණා මඩ ගැසූ දහසක් දෙනා අතර ඔහු විසින් අප කලා ලොවට කල සේවය වෙනුවෙන් කතා කල කිසිවෙකු නොවීය . මෙහි අැති සියලුම චායාරූප සත්‍ය වන අතර මෙය අැතමෙකුට සංවේගය දනවන්නක් විය හැකි බව පැවසීම අපගේ යුතුකමකි. ලොවක් ඔහුට එරෙහිව නැගී සිටියත් ඔහුට අවංකවම ආදරය කලේ තම මව සහ සහෝදරයා පමනි. එය ඔබ අප කාටත් ජීවිතය පිලිබඳව දෙපාරක් සිතීමට ඉඩ සලසා අැත . මෙලෙස ප්‍රේක්ෂක සිත් සැනසූ මේ තරුණ රංගන ශිල්පියාට ඒ පිනෙන් නිවන් මග පැහැදිලි වේවා !
මෙහි යොදා අැති පසුබිම් ගීතය දසුන් නිශාන් අවසන් වරට රංගනයෙන් දායක වූ රුවන් හෙට්ටිආරච්චි විසින් ගායනා කරන "වෙන්වී ගියත් පෙරදා" ගීතයයි.
Dasun Nishan was a popular Sri Lankan fashion model and actor who has committed suicide . This video contains some images of his life events and death, which may some viewers find disturbing .
Background song - "wen wee giyath perada" by Ruwan Hettiarachchi and this was Dasun Nishan's last music video.
Teledramas -
Apeksha,Pahasara,Rathu Pichcha,Uncle Sam
Movies - Dedunu Akase
මෙහි යොදා අැති පසුබිම් ගීතය දසුන් නිශාන් අවසන් වරට රංගනයෙන් දායක වූ රුවන් හෙට්ටිආරච්චි විසින් ගායනා කරන "වෙන්වී ගියත් පෙරදා" ගීතයයි.
Dasun Nishan was a popular Sri Lankan fashion model and actor who has committed suicide . This video contains some images of his life events and death, which may some viewers find disturbing .
Background song - "wen wee giyath perada" by Ruwan Hettiarachchi and this was Dasun Nishan's last music video.
Teledramas -
Apeksha,Pahasara,Rathu Pichcha,Uncle Sam
Movies - Dedunu Akase
Переглядів: 132 748
පොඩි කාලේ දැකපුවහම හරිම වේදනාකාරී යි.පව් ඒ අම්මා.
Oya yanne giya a th apete dukai😭💔🙏😭💔🙏😭
😢
Rip❤🥺💐Dasuu
ME..DARUVA..MAGE..KUSE..IPADEVA..DEVIYANE
💔💔💔💔💔💔💔💔💔💔💔💔
මේ වෙනකොට ජීවත් වෙලා හිටියා නම් නේද
Ammata tharam dukak nea katawathma😢
😭😭😭
🥺🥺
දසුන් ඔයාට කරපු දේ ජරා ගැනුයෙක් නිසා ජිවිතේට කර ගත්ත හානිය ඔය ගැනිගේ ළමයටත් කව දා හරි ඔය දේම තමයි
😢 Thamath mathak venakota dukai
මේව මුලුමහත් සමාජෙටම ආදර්සෙට ගන්න පුලුවන්.කවදාවත් ආදරයකියල අනාදරය පස්සෙ යන්න එපා.දරුවන් කාට එපා උනත් පව්ලෙ අයට එපාවෙන්නෙ නැහැ.ඔබට නිවන්සුව ලැබේවා.
අම්මා හැර අනෙක් අය තමගෙ වාසියට අද අම්මා විතරයි නොමැරී මැරෙනවා
Mechchara lassana rupayak labilath ai prashna walata jeevithe ta muna denna beri une dasun harima dukai😢
අමිමා ව මතක් උනෙ නැද්ද අනේ නිවන් සුව ලැබෙිවා දසුන්
අම්මලාට දුක් දෙන පුත්තු අදත් ඉන්නවා
Hareime dukei puthe mawn akl marnyk seide nowewa 🎉🎉neiwan suwe
Ana dayyana harima ahinsakay. Niwan suwa labawa
Eya marina.inna aya sathutin jeewath wenawa.ithin eya aniwa apaye yanawa.mokada koitharam jeewithe EPA wela marunath marena mohothe thamata thamaganama wairayak athiwenawa. ❤❤hondamade dala giya ayata penna sathutin jeewath wenaeka ❤❤
නිවන් සුව ඔබට පුතේ🥺🙏
කියනවා දෙන්නම වැරදියි ඒ ගෑනු තමා ලස්සන පවුල් කඩන්නේ බැදල කියල දැනගන තමා ලස්සන ජීවිතය මම වැරදි කියන්නේ ගෑනුන්ට විරිත්තන😮 කොට හොයන්න ඕන මූට ගෑනියෙක් ඉන්නවද කියල නෑ පවුල කඩලම තමා ඉවර වෙන්නේ දුක දෙමව්පියන්ට විතරයි දුක් විදල හදලා අවසානේට ඔන්න කරා ලස්සන වැඩක් 😮
අනේ අම්මා ට කොච්චර දුකද 😭🇶🇦
Niwan suwa ayye😢🙏😢😢
ඒ ඉස්සර අවන්ක හදවත් තිබුනෙ.දැන් පට්ට බොරුව....අපරාදෙ .. අහින්සක ජීවිතේ.....😢
Shalani thamai nathi kare. Mata penenna ba ekiwa
😢
Kesema. Athmayaka. Mewane. Akal. Maranayak. Nomawewa. Newan suwaya
නිවන් සුව ලැබේවා.
2024/7/21😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
නීවන් සුව ලැබේවා
මතු උපදින කීසීම ආත්මයක මේවන් ආකල් මරනයක් නෝම වේවා ඔබට ආඡරාමර නීවන් සුව ලැබේවා......2024.07.28😂😂😂😂😂😂😂😂😂😂😂😂
හිටියනන් අද නවකයො ගරු කරන මුහුකුරපු හේමාල් වගේ පොරක්,දෙකක් නෑ ඒකෙ
නිවන් සුව ලැබේවා
පව් අනේ ලස්සන ජිවිතේ නැති කර ගත්තේ මොකටද.අනේ ගෑනියෙක් හින්දා.එයා අද කසාදබැදගන අපුරුවට ඉන්නවා .
Man asama kala karuwek eya Dan ipadilath athi dukai dasun ipaduna thanaka hodin sathutin inna labewa ganu thamai oyawa Mara gaththe eyala Ada godak sathutin
ලස්සන ජීවිතයක් අකාලයේ මිලින වෙලා.මෙවන් අකල් මරණයක් සසරෙ යලි යලිත් නොවෙවා නිවන් සුව ලැබේවා......
😂
ආයෙම මොන බවයක මීනීස් ජිවීතයක් හම්බ වේද දන් නෑ.. ඒ හම්බ වෙන මිනිස් හම්බ වෙන මිනිස් බාවෙ අවංක ආදරයක් හමු වේවා!😢
ඔබට නිවන් සුව ලැබේවා!!!😢
😭😭😭😭😭😭
දසුන් ඔයාට මම ගෙඩක් ආස කරපු නළුවෙක් ඔයාගෙ ෆොටෝස් දකිද්දි තාමත් මාර උුකයි😢😢😢😢😢
❤😢
Niwan suwa😢😢😢
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞
මේකෙන් අසරන උනේ ඔයාගේ අම්මාතමයි
බැදලා නෑ කියලා බොරැ කියලා රගපෑවා...ශලනි අක්කා වැරදි නෑ.මූට ගෑනියෙක් ඉදලත් බැදලා නෑ වගේ රගපෑවා.ශලනි අක්කට ඒක අහුඋනා
දරුවෝ කවුරු කොහොම කිවත් ලංකාවේ මැරුණු කෙනාවත් විකුණලා සල්ලි හොයනවා you tub fb තව ඒවා මේවාවල දාල මේවලින් සල්ලි හම්බ කරනවා ඇරෙන්න මැරුණු කෙනාටවත් කරදරයක් උන අයට තියෙන ආදරේට එහෙම නෙවෙයි ගොඩක් අය ජිවිතේට එහෙම අය දැකලවත් නෑ ලෝක බොරු කියල වේදනාවෙන් ඉන්න තමන්ගේ පවුලේ අයව බොහොම අසරණ කරල අපහසු කරල ගොඩක් බොරු කරල සල්ලි හොයනවා විශේසෙන් ලංකාවේ වාර්තා එහෙමයි අපිට කියන්න තියෙන්නේ බුදු දහම අනුව තමන් කරපු කර්ම අනුව තමයි පුතා හැම දේම වෙන්නේ කර්මය දිනන්න කාටවත් බැ පුතා විතරක් නෙවෙයි කාටත් ඔහොමයි ඔය බොරු ගොතන ගොසිප් අයට ලැබෙන දඩුවම් අපෝ හරිම භයානකයි ආයෙම මේ රටේ උපදින්නවත් එපා පුතේ රට පින්වත් උනාට මේ ඉන්නේ අමු අවස්ථා වාදියෝයි
කොහෙවත් ඉන්න නාකි ගහන ගොන් බඩු වලට ලව් කරන්න යන්න එපා මචන්. උබ අවන්ක කොල්ලෙක්. ❤. නිවන් සුව. පාඩුව උබේ ගෙදර අයට. ශලනිට නාකි උනුත් කෙලිනව සල්ලි වලට 💩🤮
අපි කාටවත් දොස් පවරන්න හොදනෑ මොකද සංසාරේ අපි පාතාන ආපු විදිහට තමයි සියල්ල සිදු වන්නේ ඒකට කවුරුත් වැරදිනෑ මමදකින විදිහට