සම්බුද්ධ පූජා Sambuddha Pooja
සම්බුද්ධ පූජා Sambuddha Pooja
  • 35
  • 170 071

Відео

කඨින චීවර වැඩමවීම!!!
Переглядів 178Рік тому
කඨින චීවර වැඩමවීම!!!
උත්තම ධාතු වන්දනා !!!
Переглядів 386Рік тому
උත්තම ධාතු වන්දනා !!!
1000 කඩ චීවර පූජා!!!
Переглядів 420Рік тому
1000 කඩ චීවර පූජා!!!
කඨින පිංකම
Переглядів 356Рік тому
කඨින පිංකම
කඨින පිංකම සඳහා සූදානම් වීම .🙏🙏🙏
Переглядів 7622 роки тому
කඨින පිංකම සඳහා සූදානම් වීම .🙏🙏🙏
කඨින චීවරය උදෙසා 32 ව්‍යංජන පූජාව !
Переглядів 5 тис.2 роки тому
කඨින චීවරය උදෙසා 32 ව්‍යංජන පූජාව !
කඨින චීවරය නිවසේ තැන්පත් කිරීම!!!
Переглядів 38 тис.2 роки тому
කඨින චීවරය නිවසේ තැන්පත් කිරීම!!!
අපි ගෙදරදීම පාවඩ හදා ගත්තේ කොහොමද?
Переглядів 24 тис.2 роки тому
අපි ගෙදරදීම පාවඩ හදා ගත්තේ කොහොමද?
කඨින චීවරය පඬු පෙවීම . [අවසන් දවස]
Переглядів 7032 роки тому
කඨින චීවරය පඬු පෙවීම . [අවසන් දවස]
කඨින චීවරය පඬු පෙවීම [Part 02]
Переглядів 8942 роки тому
කඨින චීවරය පඬු පෙවීම [Part 02]
කඨින චීවරය පඬු පෙවීම . [Part 01]
Переглядів 1,2 тис.2 роки тому
කඨින චීවරය පඬු පෙවීම . [Part 01]
වස් ආරාධනා කිරීම🙏🙏🙏@Sambuddhapooja-iz3wb7jh8l
Переглядів 2,1 тис.2 роки тому
වස් ආරාධනා කිරීම🙏🙏🙏@Sambuddhapooja-iz3wb7jh8l
පුංචි ඖෂධ කොටුවක්
Переглядів 3162 роки тому
පුංචි ඖෂධ කොටුවක්
නෙළුම් මල් 1500ක පූජාවක් 
Переглядів 4692 роки тому
නෙළුම් මල් 1500ක පූජාවක් 
උත්තම කුටි පූජා
Переглядів 4722 роки тому
උත්තම කුටි පූජා
තවත් මහඟු පිංකමකට සූදානමින්
Переглядів 5982 роки тому
තවත් මහඟු පිංකමකට සූදානමින්
අපි කරපු තවත් පිංකමක්
Переглядів 1963 роки тому
අපි කරපු තවත් පිංකමක්
ඉමිහිරි චතුමධුර | Episode 14
Переглядів 4,1 тис.3 роки тому
ඉමිහිරි චතුමධුර | Episode 14
අපේ ගමේ කඨින පිංකම
Переглядів 3,3 тис.3 роки тому
අපේ ගමේ කඨින පිංකම
මම කරපු තවත් පිංකමක්
Переглядів 1,2 тис.3 роки тому
මම කරපු තවත් පිංකමක්
අපේ නාලිකාව subscribe කෙරු සියළුම දෙනාට ස්තූතියි!!!
Переглядів 1013 роки тому
අපේ නාලිකාව subscribe කෙරු සියළුම දෙනාට ස්තූතියි!!!
අපේ නිවසේ පැවැත්වූ උත්තම පහන් පූජාව
Переглядів 2803 роки тому
අපේ නිවසේ පැවැත්ව උත්තම පහන් පූජාව
වප් පුන් පොහෝ දා අපේ දවස ගෙවුනු හැටි
Переглядів 4793 роки тому
වප් පුන් පොහෝ දා අපේ දවස ගෙවුනු හැටි
දැක බලා සිත පහදවා ගන්න
Переглядів 5703 роки тому
දැක බලා සිත පහදවා ගන්න
සතයක් වත් වියදම් නොකර කරගත හැකි ප්‍රබල පිංකම්
Переглядів 9953 роки тому
සතයක් වත් වියදම් නොකර කරගත හැකි ප්‍රබල පිංකම්
ගෙදරදීම පිං කරගන්න තියන අවස්ථා මොනවද???
Переглядів 2,1 тис.3 роки тому
ගෙදරදීම පිං කරගන්න තියන අවස්ථා මොනවද???
ගෙදරදීම පිං කරගන්න තියන අවස්ථා මොනවද ??? How to do charity work at home 🏡
Переглядів 4613 роки тому
ගෙදරදීම පිං කරගන්න තියන අවස්ථා මොනවද ??? How to do charity work at home 🏡
ඕනෑම කෙනෙකුට ගෙදරදීම කරන්න පුළුවන් පිං මොනවාද ???
Переглядів 9793 роки тому
ඕනෑම කෙනෙකුට ගෙදරදීම කරන්න පුළුවන් පිං මොනවාද ???
සවස සම්බුද්ධ පූජාවට ඖෂධ කඩන හැටි බලමු
Переглядів 36 тис.3 роки тому
සවස සම්බුද්ධ පූජාවට ඖෂධ කඩන හැටි බලමු

КОМЕНТАРІ

  • @agssljournal5551
    @agssljournal5551 10 днів тому

    Sadu!🙏🌷🌼💎Sadu!🙏🌷🌼💎Sadu!🙏🌷🌼💎

  • @agssljournal5551
    @agssljournal5551 10 днів тому

    Sadu!🙏🌷🌼💎Sadu!🙏🌷🌼💎Sadu!🙏🌷🌼💎

  • @agssljournal5551
    @agssljournal5551 10 днів тому

    Sadu!🙏🌷🌼💎Sadu!🙏🌷🌼💎Sadu!🙏🌷🌼💎 Anumidami💐💐💐💐💐

  • @prabodha-et4eu
    @prabodha-et4eu 13 днів тому

    sadu sadu sadu

  • @priyanraja4378
    @priyanraja4378 Місяць тому

    විනය විරෝධී යි මෙහෙම කොළ වර්ග පූජා කරන එක. ඒවා සකසා එවෙලේ වළඳන්න සුදුසු වන පරිදි සකසා ඔසු පැන් ලෙස පූජා කළ යුතුයි ..

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐

  • @Malkanthi-n5p
    @Malkanthi-n5p Місяць тому

    Sadu sadu sadu

  • @Homefood222
    @Homefood222 Місяць тому

    අනේ කඪින චීවරය කියන්නෙ මොකද්ද කියලා පැහැදිලි කරන්න ,හැමෝම මෙහි ආනිසංස සහ කරන පිලිවෙල කියනවා..නමුත් කඪින චීවරය කියන්නේ මොකද්ද කියලා කව්රුත් කියලා දෙන්නේ නෑ...පුළුවන් නම් පහදා දෙන්න....මෙම පිංකමට මමද සතුටු සිතින් අනුමෝදන් කර ගනිමි...සාදූ ...සාදූ ...සාදූ ....🙏🙏🙏

  • @RbSandamali-t4w
    @RbSandamali-t4w Місяць тому

    Ape mahagedara thibba last week eke.sadu sadu sadu

  • @sunethrachandramali6663
    @sunethrachandramali6663 Місяць тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @rasikarasika8688
    @rasikarasika8688 Місяць тому

    සාදු සාදු සාදු සා දු සාදු

  • @janakiwasantha4464
    @janakiwasantha4464 2 місяці тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 2 місяці тому

    මමත් මෙම කටින පින් කම සතුටු සිතින් අනුමොදන් වෙමු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 2 місяці тому

    සාදු!!!!සාදු !!! සාදු !!!.

  • @sayonaraff7203
    @sayonaraff7203 2 місяці тому

    🙏🙏🙏

  • @MDNimalasena
    @MDNimalasena 2 місяці тому

    Saadu saadu saadu!!!ane me kusalaya matada anumodam wewaa!!🙏🙏🙏

  • @nalandejinarama5361
    @nalandejinarama5361 2 місяці тому

    කඨින යක් වෙන්නෙ භික්ෂුව ක් විසින් කප් බිංදු තබා අධිෂ්ඨාන කළ සිවුරේ කඨිනය ඇතිරීමෙන් පසුවයි. ගෙවල් වල කකඨින තියන්න බැහැ නිකං රෙදි කැබැල්ලක් තියන්න පුළුවන් .ලංකාවේ දැන් කඨින ය යනු කඨිනාස්තරණ විනය කර්මය නොවේ . මේ ගැන ධර්ම විනය දදත් භික්ෂූන් වහන්සේ නමක් ගෙන් විමසා කිරීමට නුවණ ඇති ඇත්තෝ පෙලඹෙත්වා.

    • @chandradamayanthi4363
      @chandradamayanthi4363 Місяць тому

      බොරු කියන්න එපා මෙහෙම. ,පූජා. කරනකොට ආනිසන්ස වැඩි

  • @dananjayahadapangoda9094
    @dananjayahadapangoda9094 2 місяці тому

    Sadu sadu sadu ,,🙏🙏🙏🙏🙏🙏

  • @swarnafernando9316
    @swarnafernando9316 2 місяці тому

    මමද සතුටු සිතින් අනුමෝදන් උනෙමි. සැමට තෙරුවන්සරණයි.!!! 🙏🙏🙏🙏

  • @ManulibagsCreations
    @ManulibagsCreations 2 місяці тому

    Saaadu saaaadu saaadu..!!!

  • @kgweerasingha5205
    @kgweerasingha5205 2 місяці тому

    ua-cam.com/users/shortsvXJ3cU_4ED0?feature=share මේ වස්සානකාලේ කඨින පුජා වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නය උදෙසා දීර්ඝායුෂ පුජාකරන්න....🙏 දෙළුම් සහ දෙළුම් ආශ්‍රිත නිෂ්පාදන පරිත්‍යාග කරන්න.........🙏 Show less

  • @ThanumiFernando-ud5cy
    @ThanumiFernando-ud5cy 2 місяці тому

    මේ පාවඩයේ පළල අගල් 18 ටද ගත්තේ .

    • @Sambuddhapooja-iz3wb7jh8l
      @Sambuddhapooja-iz3wb7jh8l 2 місяці тому

      ඔව් 36 “ පළල රෙද්ද දෙකට කපලා ගත්තේ

  • @DisnaRajapaksha-u1f
    @DisnaRajapaksha-u1f 2 місяці тому

    සාදු සාදු සාදු

  • @sadu-sp9wm
    @sadu-sp9wm 3 місяці тому

    Mehema hama dama me ඔක්කොම puja karanna oneda api dawasin dwsa mewa eka eka හවසට puia karanna hoda nadda beli wathura eramusu the kahata wage ane danne nathi nisa ahuwe kiyanna ko

  • @PrabhathNissanka-k9i
    @PrabhathNissanka-k9i 3 місяці тому

    මේවා තම්බල නෙවෙයිද පුජා කරන්නෙ

    • @Sambuddhapooja-iz3wb7jh8l
      @Sambuddhapooja-iz3wb7jh8l 3 місяці тому

      තම්බලත් පුළුවන්,අමුවෙනුත් පුළුවන්

  • @nimeshchamidu3952
    @nimeshchamidu3952 3 місяці тому

    Sadu sadu sadu

  • @TharangaDissanayaka-tc6zz
    @TharangaDissanayaka-tc6zz 3 місяці тому

    🙏🙏🙏

  • @Photograpyhchamax
    @Photograpyhchamax 4 місяці тому

    මං දෙයක් දැන ගන්න කැමතියි.දන්න කෙනෙක් කියන්න මෙහෙම පූජා කරන එක ගැන.මං මෙහෙම පූජා කරයි කියල උපාසිකාවක් මට දොස් කිව්වා ඕක බොරු වැඩක් කියල.දන්න කෙනෙක් කියන්න බුදු සමිඳුන්ට මේ විදියට පූජා කරන්න පුලුවන් ද කියල 🙏

  • @kaluarachchiroshani4237
    @kaluarachchiroshani4237 4 місяці тому

    🙏🙏🙏

  • @SharmilanTharuka
    @SharmilanTharuka 4 місяці тому

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @shalikadisna1609
    @shalikadisna1609 4 місяці тому

    මේවා අෂ්ටපාන නෙවෙයි.ගිලන්පස

  • @NuwanthikaSamarasekara
    @NuwanthikaSamarasekara 5 місяців тому

    Was ආරාධනා karanakota suwaminwahanselata wena wenama dahath වට්ටි tiyanna oneda mal gotuwa hadanne kohomada onama malak ganna පුළුවන් da

  • @devikafernando2651
    @devikafernando2651 5 місяців тому

    Namo budhaya 🙏 Apeth karinaya..me mase harima sathutin badi baththe ..oyata godak pin

  • @IreshaUdayangani-rb1xn
    @IreshaUdayangani-rb1xn 5 місяців тому

    කඨින චීවරය මහන්නෙ කොහොමද කියලා පොතක් තියේනම් එනම් නම කියනවද

  • @jayanthamendis172
    @jayanthamendis172 5 місяців тому

    පාවඩයක් මහල දෙන්න පුළුවන්ද වියදම් දෙනවා

  • @GamagaSurange
    @GamagaSurange 6 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @champabandara1910
    @champabandara1910 6 місяців тому

    Sadu sadu sadu

  • @NishanthiPolgampala
    @NishanthiPolgampala 6 місяців тому

    අපිටත් මෙ සැරෙ කටින පිංකම .අරදම්පාට පෙට්ටි වල තියෙන්නේ මොනවද?

  • @ThariduNamal-u5s
    @ThariduNamal-u5s 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadsaku-iw9mz
    @priyadsaku-iw9mz 7 місяців тому

    අපිට හොයාගන්න පුලුවන් ඖෂධ වර්ග දෙකක් තුනක් වගේනම් ඒ ඔක්කොම ගැලපෙන විදියට එකටම දාල තම්බල අරන් පූජා කලාට කමක් නැද්ද

  • @wasanthiwasanthi6728
    @wasanthiwasanthi6728 8 місяців тому

    මෙම පින් අනුමෝදන් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 8 місяців тому

    කවුද රෝගාතුරවී ඉන්නේ?

  • @priyadsaku-iw9mz
    @priyadsaku-iw9mz 9 місяців тому

    Yashodara dewiyatath me ayushada warga tikama puja kalata kamak nadda. Ane danna kenek kiyanako..poya dawasata witharak ayushada pujawa kalata kamak nada

    • @Dinush_ThiliniVlogs
      @Dinush_ThiliniVlogs 5 місяців тому

      Yashodara maniyanta aba saha mi pani puja karanna godak hodailu..

  • @nethulilinara7764
    @nethulilinara7764 9 місяців тому

    මේවා උදේට පුජාකලත් කමක් නැ නේද

  • @Thrishula.1948
    @Thrishula.1948 10 місяців тому

    ඔයා ඖෂධ පූජාව කරන විදිය වැරදියි. නිවැරදි වට්ටෝරුවකට ඖෂධ පූජාව කරන්න ඕනෙ. ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවක් විදියට. වැලිමඩ සද්ධාසීල හාමුදුරුවෝ මේ ගැන හරියටම කියල තියනව.

  • @Radeeshwr98
    @Radeeshwr98 10 місяців тому

    සාදු! සාදු!! සාදු!!! සියලුම පින් සතුටින් අනුමෝදන් වෙමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 11 місяців тому

    මැද පබලු ඇල්ලුවාම යටි පතුලේ තදින් වදිනවනේ පුතේ..වැඩේ නම් ලස්සනයි..👍

  • @PrabathKumara-wm9sn
    @PrabathKumara-wm9sn 11 місяців тому

    ඔයාගේ කටහඩ ලස්සනයි 😍😍😍😍😍

  • @thisalkaprasanjana7896
    @thisalkaprasanjana7896 Рік тому

    ගැම්මක් තමා

  • @xxxxc860
    @xxxxc860 Рік тому

    ඒක පරිහරනය කරන අයත් නිවසට..?

    • @Sambuddhapooja-iz3wb7jh8l
      @Sambuddhapooja-iz3wb7jh8l Рік тому

      ස්වාමින් වහන්සේ පූජාවට විතරයි වැඩැම්මවූයේ , ස්වාමින් වහන්සේ චීවරයට අත ගැහුවේ නැහැ. 🙏🙏🙏