- 1
- 45 207
Comment Zone
Sri Lanka
Приєднався 30 жов 2021
How To Earn Money Online Easy Steps
Neth Fm Pahan Kanda - පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.! සාධූ..! සාධූ..!
නෙත් FM - 94.8/95
සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
සෑම දිනකම රාත්රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
සෑම දිනකම රාත්රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
ශ්රවණය කරන්න.
බුදුසරණයි.!
සාධූ.! සාධූ..! සාධූ..!
නෙත් FM - 94.8/95
සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
සෑම දිනකම රාත්රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
සෑම දිනකම රාත්රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
ශ්රවණය කරන්න.
බුදුසරණයි.!
Переглядів: 45 327
Sadu sadu mage amma tatta ledak duka karadarayak natuwa satutin jiwat wewa Budu saranai 🙏🙏🙏🙏 🌸🌸🌸
🙏🙏🙏
මාගේ අත් වල ඇගේ නමන්න බැරි වෙලා තියෙන තත්ත්වය දුරු වේwaa
🌷🙏🌷🙏🌷🙏
බුදු සරණයි 🌼🌼🌼🌼
සාදූ සාදූ සාදූ 😊🌼
මගේ ඇස් දෙකෙහි පෙනීම ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු අප සැමට ශාන්තියක්ම වේවා 🙏🙏🙏
සාඨු🤭🤭🤭🤭🤭🤭
මට තිබෙන්නා වූ සියලූම අසනීප සූවපත් වේවා මේ උතූම් පූජාවේ අනූහස් බලයෙන්..🙏🙏🙏සියලූම සත්වයෝ නිදූක් වෙත්වා නිරෝගී වෙත්වා🙏☸️💐❤️ සූවපත් වෙත්වා🙏☸️💐❤️ සූවපත්වෙත්වා 🙏☸️💐❤️ සූවපත් වෙත්වා🙏☸️💐❤️පිංවත් ස්වාමීන් වහන්සේට උතූම් නිවන් අවබෝධ වේවා🙏🙏🙏☸️ අප දෙන පිං අනූමෝදන් වේවා🙏🙏🙏☸️
පින්වත් ඔබ වහන්සේට ..නිඩුක් නිරොගි දීර්ඝායුෂ ලබෙවා..උතුම් නීවනින් සනසෙවා ..තෙරුවන් සාරනයි ..සියලුම දෙනාටම ..🙏🙏🙏
Sadu sadu wath kiyanna ne ad danna epa me wage dewal waltawath.gewal wala dannath bene mehema ad yanakota gatha ekka.
Sadu sadu
Sadu Sadu Sadu 🙏🙏🙏
Sadu sadu sadu saaaaaa
♥️♥️♥️♥️♥️
සාදූ සාදූ සාදූ
සාදු සාදු🙏🙏
මගේ දරුව 2024 / O/L විබහගය ලීවා ,ඇය 2024 මේ වසරේදීම අපෝස උසස් පෙළ විබහගයට මුහුන දීමට සූදනම් වෙමින් සිටිනවා ඇය නේවාසිකව ඉගෙනුම ලබනවා ඇයට මේ බොදිපූජාවේන් පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සියලුදෙනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏 සියලුදෙනාම නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා ❤️♥♥♥♥ 🙏🙏🙏🙏🙏 මගේ දරුවට කිසිම බාදාවක් වෙන්න එපා ,,,,🙏🙏🙏🙏 කිසිම කරදරයක් වෙන්නඑපා ඇගේ සරසවි හීනය සෑබෑ වේවා♥♥♥♥ 🙏🙏🙏🙏🙏සියලුදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ♥♥♥ 🙏🙏🙏🙏
Esema Vewva
@@commentzone4085 🙏🙏🙏🙏 ස්තුතියී
Sadu Sadu Sadu 🙏
තෙරැවන් සරණයි ....!!!!
🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ🌱🙏🙏🙏🥹
තෙරැවන් සරණයි ....!!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරැවන් සරණයි ....!!!!
Gannoruwa
Mage siyaluma snau roga ikmanata saneepa veva
තෙරැවන් සරණයි ....!!!!
Theruvan saranai
❤
තෙරුවන් සරණයි!!!
Therwan Sarani
සාධු සාධු සාධු මාහට වැලදී තිබෙන්නාවූ ස්නායු පද්ධතියේ තිබෙන්නාවූ රෝගා බාදයන් දුරුවේවා
තෙරැවන් සරණයි ....!!!!
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සා දු සාදු සාදු. පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි ....!!!!
සාදූ සාදූ මගෙ අම්මා ගෙ ලෙඩරෝග සේවය ලැබෙනවා සාදු සාදු 3:27 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ....!!!!
සාදු 🙏සාදු 🙏සාදු 🙏 සියලුම දෙනාමට තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි ....!!!!
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි සියළුම දෙනාට 🙏🙏🙏
තෙරැවන් සරණයි ....!!!!
Budu sarani
Sadu sadu 22:23 F7ygylviycgkcychvhlbjbjpvu b
Sadu sadu ❤
Ape hamuduruwange T. P no. Ekak thiyenawanam danna. 🙏
Sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
මැදිරිගිරියේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි ....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ....!!!!
🙏🙏🙏🏻
videsha gathawa sitina siyalum. denata me pin labi. nirogiwa....wada karagnn shakthiya dhahiriya labewa ...kisima ledak. nowewa.......sadu sadu sadu
sadu sadu sadu......mage namaskarayama wewa........
තෙරැවන් සරණයි ....!!!!
ලස්සන හඬ
ලස්සන හඬ ....sadu....!
Sadu sadu sadu
බෝධි පූජාවටත් ඇඩ්. හොඳයිද එහෙම.
i have not put any add on this video youtube will automatically shows ad during videos