නයාග‍ේ අඩවිය
නයාග‍ේ අඩවිය
  • 107
  • 581 811
විඩාබර ඔබේ සිත නිවන මෙහෙණි අරම
#srilanka #temple #monk #monks #dekanduwalabikkhunitrainingcenter
dekanduwala bikkhuni training center| meditation center|horana|dekanduwala| sri lanka,dekanduwala,bikkhuni,buddhist,buddhism,meditation,meditation center,horana,temple,sri lanka,dhamma training,bhikkhuni center,bhikkhuni centre,bhikkhuni,theravada,dekanduwala bhikkhuni training center,sri lanka news,dhamma training centre,srilankan temple,dekanduwala bikkhuni training center,bikkhuni meditation center,aramaya,meheni arama in sri lanka,meheni arama,meheni aramaya
Переглядів: 1 841

Відео

Why so much violence to tame elephants? හීලෑ අලි ඇතුන්ට ඇයි මේ තරම් හිංසා
Переглядів 4189 місяців тому
#srilanka #elephants #wildlife #wildelephants the wild elephant elefanten videos elephant save human elephas maximus huge elephant rescue lephant rescue video youtube quite baby elephant funny kids videos sri lankan elephants sri lankan wild videos the wild elephant youtube channel top elephant attacks videos de elefante videos de elefantes selvagens видео с диким слоном أشرطة الفيديو الفيل जंग...
Rat style car in Sri Lanka
Переглядів 1149 місяців тому
#ratstyle #srilanka #trending
නුවර මහ පෙරහරට පමණක් දෙවැනි රයිගම්පුර නවම් මහ පෙරහරේ අලි ඇතුන් 50 වියදම ලක්ෂ 400යි
Переглядів 1,1 тис.9 місяців тому
#kandy #esalaperahera #daladamaligawa srilanka travel sinhala travel video kumbal perahara perahara esala perahera 2024 kandy esala perahera 2024 first kumbal procession kandy perahera elephants elephant perahara full video perahera 2024 live perahera sri lanka dalada maligawa elephant video elephant sounds elephant cartoon elephant man elephant song elephant fight elephant movie elephant and s...
මහා රාවණයන් ඇතු පිට නැග මහා යාගයට පැමිණි මොහොත.දස දහස් ගණන් ජනතාව පෙළගැසෙයි.
Переглядів 328Рік тому
#MAHARAVANA #lagnapalapala #SinhalaNews​ #MAHARAVANA#ravana#Srilanka#විශ්ව_ශක්තිය#Predictions_2023 #Aliens#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Predictions#2024#Nostradamus#Life #Astrology #SinhalaNews​ danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,gothami maniyo,kumara weda mahatha ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danu...
fragments of a meteorite ඉංගිරියෙන් හමුවන පාෂාණ විශේෂය උල්කාපාතයක කොටස්ද?
Переглядів 190Рік тому
#srilanka #meteorite #asteroid shocked the whole world found in ice found frozen in ice techology mind blogger unexplained discoveries they discovered unsolved weird discoveries strange discoveries mysterious artifacts unbelievable things found shocking things strange mysteries ancient discoveries nasa astronomy nasa alert on asteroid technology future technology new technology asteroid earth e...
කටුපොල් යකෙක් නෙමෙයි වගා කරන්න අවසර දෙන්න
Переглядів 59Рік тому
කටුපොල් වගා කරන්න අවසර ඉල්ලා හරිත දෙරණ නම් සංවිධානයක් හොරණදී පැවති දැවැන්ත විරෝධතාව
නිලාවේලි නාන්නද යන්නේ මේක බලලම යන්න | Rescued a group of people drowning in the sea
Переглядів 590Рік тому
නිලාවේලි නාන්නද යන්නේ මේක බලලම යන්න | Rescued a group of people drowning in the sea
අරුත්බර දිවියකට අත්වැලක් ජීවිතයට මං කියන මෙහෙනි අරම
Переглядів 3,1 тис.Рік тому
අරුත්බර දිවියකට අත්වැලක් ජීවිතයට මං කියන මෙහෙනි අරම
දෙව්මිණි පැංචි නුවර පෙරහැරේ දාපු අලුත් නැටුම
Переглядів 751Рік тому
දෙව්මිණි පැංචි නුවර පෙරහැරේ දාපු අලුත් නැටුම
තිත්ත ඇත්ත හදාගමු ජීවිතේ. මේ ඔබේ කතාව ද? #bana
Переглядів 86Рік тому
තිත්ත ඇත්ත හදාගමු ජීවිතේ. මේ ඔබේ කතාව ද? #bana
පන්සලට බැති ගී කියන්න ආපු මුස්ලිම් ජාතික සිම්සාර් .බෙග් මාස්ටර් වගේ ලස්සනයි.
Переглядів 116Рік тому
පන්සලට බැති ගී කියන්න ආපු මුස්ලිම් ජාතික සිම්සාර් .බෙග් මාස්ටර් වගේ ලස්සනයි.
කැලේ පිපෙන මල් කොහොමද ඩබල
Переглядів 121Рік тому
කැලේ පිපෙන මල් කොහොමද ඩබල
කිඹුල්ලු එනවට වැලි මතුරලා. පාරු තොටට ගිහින් ගල්තොටින් නාලා පුංචි කැලණිය වඳින්න යමු .
Переглядів 89Рік тому
කිඹුල්ලු එනවට වැලි මතුරලා. පාරු තොටට ගිහින් ගල්තොටින් නාලා පුංචි කැලණිය වඳින්න යමු .
කිරල කැලේ කලාගාරය යමුද බලන්න | Check out the Kirala Kale Art Gallery
Переглядів 281Рік тому
කිරල කැලේ කලාගාරය යමුද බලන්න | Check out the Kirala Kale Art Gallery
එලිසබත් රැජිණගේ රුව සහිත බණ්ඩාරගමින් ඇල්ලු පව්ම් 38 ක රන් කාසිය.
Переглядів 97Рік тому
එලිසබත් රැජිණගේ රුව සහිත බණ්ඩාරගමින් ඇල්ලු පව්ම් 38 ක රන් කාසිය.
In Hindu culture wear headdresses for Goddess Paththini is a rare occasion
Переглядів 175Рік тому
In Hindu culture wear headdresses for Goddess Paththini is a rare occasion
මිහිරි හඬින් ගයන තවත් යශෝදරාවක් හරි රභිමා..නී.. රජ නිරිදානී.....
Переглядів 651Рік тому
මිහිරි හඬින් ගයන තවත් යශෝදරාවක් හරි රභිමා..නී.. රජ නිරිදානී.....
ලස්සනට බණ කියන පොඩි මෙහෙණි දඹගල්ලේ පාරමී මෙහෙණින් වහන්සේ
Переглядів 2,2 тис.Рік тому
ලස්සනට බණ කියන පොඩි මෙහෙණි දඹගල්ලේ පාරමී මෙහෙණින් වහන්සේ
Sea Plane travel of Sri Lanka
Переглядів 510Рік тому
Sea Plane travel of Sri Lanka
කෑම වර්ග හතක සුපිරි දන්සල
Переглядів 786Рік тому
කෑම වර්ග හතක සුපිරි දන්සල
සිත නිවන මෙහෙනි අරම දිවියට අරුත් දෙන ඔබ යා යුතු හොඳම තැන #srilanka
Переглядів 145 тис.Рік тому
සිත නිවන මෙහෙනි අරම දිවියට අරුත් දෙන ඔබ යා යුතු හොඳම තැන #srilanka
සසුනට පායන පුන්සඳ ධම්ම සුදම්සා චූටි මෙහෙණි
Переглядів 2,1 тис.Рік тому
සසුනට පායන පුන්සඳ ධම්ම සුදම්සා චූටි මෙහෙණි
රසම රස පොලොස් ස්ටුවක් හදමු How to make a polos stew #stew #srilanka #howto
Переглядів 349Рік тому
රසම රස පොලොස් ස්ටුවක් හදමු How to make a polos stew #stew #srilanka #howto
survived being trapped in LTTE for years | සිව් වසරක් කොටි කටක සිර වී බේරී ආ කොටි සනා #srilanka
Переглядів 84Рік тому
survived being trapped in LTTE for years | සිව් වසරක් කොටි කටක සිර වී බේරී ආ කොටි සනා #srilanka
කැඩුණු බුදු පිළිමයට නිගරු නොකරමු ,අවිද්‍යාවෙන් විද්‍යාව කරා
Переглядів 854Рік тому
කැඩුණු බුදු පිළිමයට නිගරු නොකරමු ,අවිද්‍යාවෙන් විද්‍යාව කරා
කළු ගලක් මත නිර්මාණය වන ආසියාවේ උසම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ.මේ ඔබේ දායකත්වය අවැසි මොහොතයි..
Переглядів 533Рік тому
කළු ගලක් මත නිර්මාණය වන ආසියාවේ උසම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ.මේ ඔබේ දායකත්වය අවැසි මොහොතයි..
විශ්මිත පහන් කූඩුව යුද්ධය සුනාමිය ගංවතුර .එකවර දැක ගන්න .
Переглядів 75Рік тому
විශ්මිත පහන් කූඩුව යුද්ධය සුනාමිය ගංවතුර .එකවර දැක ගන්න .
හස්ති රජුගේ බක්කුල සෑ වන්දනාව
Переглядів 148Рік тому
හස්ති රජුගේ බක්කුල සෑ වන්දනාව
සතුට ගලන පුංචි හිත් අපිත් යමුද ?
Переглядів 79Рік тому
සතුට ගලන පුංචි හිත් අපිත් යමුද ?

КОМЕНТАРІ

  • @KuPk-x4v
    @KuPk-x4v 12 годин тому

    Ane mata sambanda wenna ankayak danna

  • @OshadishavindyaSilva
    @OshadishavindyaSilva 23 години тому

    මෙ අරමේ කොහේද තියෙන්නේ මට එන්න ඔන

  • @OshadishavindyaSilva
    @OshadishavindyaSilva 23 години тому

    අරමය කොහෙද ටියෙන්නෙ

  • @thilinasadaruwan8110
    @thilinasadaruwan8110 День тому

    Mata oyage numbare dhanna puluwan dha please

  • @MenakaGunasinghe
    @MenakaGunasinghe День тому

    මේ ආරාමයට එන්නෙ කොහොමද මෑණියනි?කොහෙද මෙය තියෙන්නෙ ?

  • @hashanprasanna9110
    @hashanprasanna9110 День тому

    පුලුවන් නම් සර් ගේ නම්බර් එක දාන්න🙏

  • @janithakumari5735
    @janithakumari5735 День тому

    මටත් ආසයි මහණදම් පුරන්නට. ලොව සියල්ල වේදනාවක්.දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.මහත්තයාත් හොදින් ඉන්නවා.රජයේ රැකියාවක් දරනවා මන්.මේ සියල්ල හැර දා සංසාර දුකින් එතෙර වීමට මට අවශ්‍යයි.මා කළ පිනක් මේ නම් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා...!

  • @EmilaRanaweera
    @EmilaRanaweera 2 дні тому

    Mata wayasa 54i.mahana wenna puluwnda.me sasara katarin etera wennata mata oni.e nisa mata piliturak denna pinwath maniyani 🎉

  • @GaynLakmal
    @GaynLakmal 2 дні тому

    මම කැමතියි මහණ වෙන්න මට මෙතනට එන්න උදවු කරන්න ගොඩක් පිං

  • @AnumaA-e9c
    @AnumaA-e9c 2 дні тому

    මෙි අරනය තියෙන ස්ථානය කොහෙද මට දැනගත්න පුලුවන්ද පිං සිද්ද වෙනවා

  • @DulmiWellage
    @DulmiWellage 3 дні тому

    Pinwath swamin wahansta theruwan sarani dewi pihitai. Mata aththatamadukai eka eka thanwala budu pilima kadunu ewa dakkama. Hadanna puluwan pilima dekak mama alawala mage budu madaure mama wadinawa.ewa wisi karapu ewa samahara aya.

  • @ranjansinha1744
    @ranjansinha1744 3 дні тому

    දැං මේ පොතෙන් ගත්ත දැණුමෙන් කථා කරන මේ වෛද්‍යතුමාද ? හරි ලංකාවේම ලෙඩුන් ගැන අවුරුදු ගණනක් බෙහෙත් දෙමින් ඔවුන්ව යොදාගෙන පරීක්ෂණ කරමින් ලෙඩක් නැතුව ඉන්න සාර්ථක ක්‍රමය කියා දෙමින් ඒ ක්‍රම අනුගමනය කර නිරෝගීව ඉන්න දහස් ගණනක් මිනිසුන් සාර්ථකයි කියල සපත කරන වෛද්‍යතුමා කියන දේද හරි.. මොලය පාවිච්චි කර තීරණ ගැනීම අප සතුයි... මේ වෛද්‍ය වරය මේ වෙනකොට මියගිහින්නම් ඒකට හේතුව හොයාගන්න එකත් මිනිසුන්ට වැදගත් වෙයි. ( අර කොම්පැණි එකතුවෙලා වෙඩිතියල මැරුණ වෛද්‍ය තුමා නෙවෙයිනම් 😢 )

  • @Isuumeshi
    @Isuumeshi 3 дні тому

    දුරකථන අන්කයක් නැද්ද සම්බන්ධ වෙන්න

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 4 дні тому

    Wasana Veva!, Wasana Veva!, Wasana Veva, Wasana Veva!., Wasana Dewmini.

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 4 дні тому

    Ane Dancing Elephant, Dewmini Panacha, Perahera Heda Karana Heti Wasanavan!

  • @ThamaraSanjeewani-z2s
    @ThamaraSanjeewani-z2s 4 дні тому

    Kohomada mathanata anna

  • @SubathrsKumari
    @SubathrsKumari 5 днів тому

    Pon no ekak nadd

  • @HiruniHiruni-it5io
    @HiruniHiruni-it5io 5 днів тому

    Kawadamahri dwska ikmninm matath e wasanawa uda wewa 🙏🙏🙏

  • @SubathrsKumari
    @SubathrsKumari 5 днів тому

    Pon no ekak dann puluwanda

  • @DeepthiSagarika-ew5zi
    @DeepthiSagarika-ew5zi 5 днів тому

    මෑණියනි කොහෙද මේ ආරාමය තියෙන්නේ

  • @nandawathiwm
    @nandawathiwm 5 днів тому

    අනෙ අපෙ මෑණියන් වහන්ස මම ජීවත් වෙන්නෙ මැරෙන්න බැරි කමට මට මගෙ සසර කෙටි කරගන්න ඕනෙ මටත් මහන වෙන්න ඕනෙ මේ බැදීම් වලින් නිදහස් වෙලා මට උදවු කරනවද අනේක වාරයක් පින් ලැබෙනවා

  • @pubudupetfish
    @pubudupetfish 6 днів тому

    දැන් ඔය කියන කෑම කාලා අපේ රටේ මිනිස්සුන්ට හොඳක් වෙලා තියෙනවද. ටොක්ට ජානක බලන්නකෝ කියන ඇඩ්වයිස් ගන්න බොහෝ අයට ප්‍රතිඵල ලැබිල තියෙනව. කතා අහන්නේ නැතුව මිනිසාගේ මුල්ම කාලයේදී බලන්න ඒ කාලේ මිනිස්සුන්ට ඔය දරුණු ලෙඩ තුන තිබුණද. සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්න කියනවනම්. ඒක මුවා කන කොටියටත් කියන්න තණකොළ පෙත්ත කන ගෙම්බටත් කියන්න. චීන ජපානෙ අය මැරෙනකම්ම අනිත් අයගේ උදව්වක් නැතුව ජීවත් වෙන්නේ මස් මාළු කන හින්දා. multi national companies තමයි මස් මාළු වලින් අහක් වෙලා පිටි සීනි කන්ඩ පුරුදු කරේ. තවත් මේවට රැවටෙන්න එපා. මෙයාලත් එයාලගෙම කොටස්කාරයෝ වෙන්න ඇති. ඩොක්ට ජානක වන්නකුගේ ඇඟයි දිහා බලන්න. ෞඛ්‍ය සම්පන්නව සිටිය යුතුය.

  • @AyeshaMaduwanthi-p4w
    @AyeshaMaduwanthi-p4w 6 днів тому

    Koheda me arame tiyenne danna kenek kiyannako

  • @owanisadamali7650
    @owanisadamali7650 6 днів тому

    බැඳීම් කියන්නෙම දුකක්.. මටත් ඕනි මේ බැඳීම් වලින් ඈත් වෙන්න.. අපි ආදරේ කරන අය වෙනුවෙන් නොයෙකුත් කැපකිරීම් කරලා ඒත් ඒ කිසිම දේකින් හිතට සතුටක් සැනසීමක් දැනෙන්නේ නෑ..ඒ නිසාම මට ඕනි මේ ජීවිතෙන් නිදහස් වෙලා බැඳීම් නැති ජීවිතේක සැනසීමෙන් ජීවත් වෙන්න.. අනේ මං කරපු පෙර පිංනක් හෝ තිබේ නම් ඒ ගමන යන්න මට ශක්තිය ලැබේවා..

  • @tachiniharshala6775
    @tachiniharshala6775 7 днів тому

    Phone number ekk dennko

  • @AnuradhaPk
    @AnuradhaPk 7 днів тому

    කොහෙද මේ..?

  • @sadewarana5074
    @sadewarana5074 7 днів тому

    Malu aulak nedda

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 8 днів тому

    ඔබතුමා ට නිවන් සුව ලැබේවා.

  • @DilanJanakakumara
    @DilanJanakakumara 8 днів тому

    Koheda thiyenne

  • @hasnakavihansi9661
    @hasnakavihansi9661 9 днів тому

    අනේ මට මහණ වෙන්න ඕන අනේ මට කවුරු හරි උදවු කරන්නකො ලොකු පිනක් මට ජීවිතේ එපා වෙලා තියෙන්නෙ

  • @hasnakavihansi9661
    @hasnakavihansi9661 9 днів тому

    අනේ මට මහණ වෙන්න ඕන අනේ මට කවුරු හරි උදවු කරන්නකො ලොකු පිනක් මට ජීවිතේ එපා වෙලා තියෙන්නෙ

  • @SunilaWVG
    @SunilaWVG 10 днів тому

    Aurudu hatak baara karuvakunatuva mage kamathten mema aranehi mahana vennabarida

  • @MaleeahPansilu
    @MaleeahPansilu 11 днів тому

    මටත් මේ ජිවිතේ කලකිරිමකින් ජිවත් වෙන්නේ. මටත් සසර ගමන් කෙටි කරගන්න මේ ගමන් යන්න අවස්ථාව හිමි වේවා,,.......,

  • @UserName-e7m
    @UserName-e7m 12 днів тому

    මං අසයි බවනා කරන්න

  • @SdilukshiSenarathyapa
    @SdilukshiSenarathyapa 12 днів тому

    Matath asai mahana wenna

  • @janakadilrukshi
    @janakadilrukshi 12 днів тому

    Koheda me aramaya

  • @wathsalaSewwandi-f1i
    @wathsalaSewwandi-f1i 13 днів тому

    Plz mt me mehenin asapuwe nambare gnn puluwanda..danna kenek dennkoo loku pink oylt

  • @DineshDananja
    @DineshDananja 14 днів тому

    Mama podi kale idala ashai mehenina keneka wenna

  • @SunethraRoshani
    @SunethraRoshani 14 днів тому

    Mama harima aswana enna pavidi wena mata anna pulu wanada

  • @AyeshaDilhani-b3c
    @AyeshaDilhani-b3c 15 днів тому

    මේ තැන කොහෙද තියෙන්නේ .

  • @Nadunthikshana-u4b
    @Nadunthikshana-u4b 16 днів тому

    Koheda thiyenne matath Asai me jeevitheta enna

  • @prabathmadusanka8897
    @prabathmadusanka8897 17 днів тому

    Ane matath me mehenin wahanse wada wasaya karana aramaye teliphone no eka ewanna puluwanda

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 17 днів тому

    අසරණ කාන්තාවකට මහණ වෙන්න තැනක් නෑ

  • @dinushadinu2426
    @dinushadinu2426 17 днів тому

    Ana.manitana..mata..eanna..ona😊

  • @ISURUNIMANTHA-wo6gv
    @ISURUNIMANTHA-wo6gv 18 днів тому

    මමත් දරුවන් නිසා දුක් විඳින පව් ගෙවන කෙනෙක් මටත් මෙතෙන්ට යන්න තියෙනවා නම්

  • @HarshaneeDilhani
    @HarshaneeDilhani 19 днів тому

    Man kamati mahana wenna me siyalu badim walin ain wenna mahana wenna salli oni kiyanawa aka athakda mata denna salli ne puluwanam mata mahana wenna udau karanna mawa sasunata baraganna mage kiyana kisima kenek man inna thenakwath denagannawata man kemati ne e siyaluma de man atharala inne badim dukak wedanawak sasara diduwimak

  • @nadeshajeewani1616
    @nadeshajeewani1616 19 днів тому

    අනේ මටත් මහන වෙන්න ඕන .දරුවො තුන්දෙනෙක් ඉන්නව .එයාල දාල ආවොත් මට පව්ද.මම පන්සලකට ගිහින් වදින කොටත් ප්‍රාර්ථනා කරන්නේ මට මහන වෙන්න ලැබෙන්න කියලා

  • @NishanthaSenadeera-is7ye
    @NishanthaSenadeera-is7ye 19 днів тому

    මේ අසපුව තියෙන්නෙ කොහෙද

  • @ii2908
    @ii2908 19 днів тому

    මට ආසයි මහන වෙන්න කරන්න ඕනෙ මොකක්ද

  • @niroshalakmini2659
    @niroshalakmini2659 20 днів тому

    මටත් මේ ආරාමයේ සසුන් ගත වෙන් කැමැතියි .අනේ මටත් උදව් කරන්න .මට මේ ගිහි ජිවිතය එපා වෙලා තියෙන් නේ.සසර හරි බියකරුයි.දුරකථන අංකය දෙන්න පුලුවන් ද?මේ මෙහෙණි ආරාමයේ .