Kaviz priyasad
Kaviz priyasad
  • 14
  • 5 001
බෝගම්බර බන්ධනාගාරය පිළිබද විස්තර කරුවෙකුගෙන්ම අසා දැනගන්න(Bogambara prison)#kandy #trending #travel
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්න එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා
ගීතයේ අරුත ඉතා පැහැදිලිය. ආයාචනය ‘බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා. යන්නය.
හිර ගෙයක් තිබුණේ බෝගම්බර පමණක් නොවේ. රටේ බොහෝ ප්‍රදේශවල හිර ගෙවල් තිබේ. එහෙත් සෑම හිර ගෙයකම සංකේතාත්මක නාමය බවට බෝගම්බර පත්ව තිබේ.
ඒ අර්ථයෙන් ගත් කල්හි බෝගම්බර හිර ගෙදර සුවිශේෂය.
ඒ බෝගම්බර හිර ගෙදරට ඉකුත්දා අපි ගියෙමු. එහෙත් එහි අද හිර ගෙදරක් නැත. 1832 වසරේදී බෝගම්බර වැව ගොඩ කර ඉදි කිරීම් අරඹා 1876 වසරේදී විවෘත කළ බෝගම්බර හිර ගෙදර ඉකුත් සමයේදී පල්ලෙකැලේ ප්‍රදේශයට රැගෙන ගියේය.
ගුවනේ සිට බැලූ කල්හි බ්‍රිතාන්‍ය මහ රැජිනගේ කිරුළේ හැඩය ගත් බෝගම්බර සිපිරි ගෙයි යෝධ ගොඩනැගිලි සංකීර්ණය පාළුවට ගොස් තිබේ. ‘බූත බංගලාවකැයි’ පහසුවෙන්ම හැඳින්විය හැකි තෙමහල් ගොඩනැගිල්ලේ යෝධ දැව දොරෙහි තවමත් මැකී නොගිය සටහනකි. ඒ එහි සිටි රැඳවියන් පල්ලෙකැලේට රැගෙන යාමට පෙර එහි සිටි රැඳවියන් සංඛ්‍යාවය. එම සටහනට අනුව මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් සංඛ්‍යාව 57කි. මරණීය දණ්ඩනය නියම වුවද අභියාචනා ඉදිරිපත් කළ රැඳවියන් සංඛ්‍යාව 100කි. සෙසු රැඳවියන් සම්බන්ධ වාර්තා සටහන් එහි දක්නට නැත.
‘ලොකුම පරාජය ආත්ම විශ්වාසයක් නැති වීමයි. ආත්ම විශ්වාසය ඇති පුද්ගලයාට විසඳාගත නොහැකි ප්‍රශ්නයක් නැත” ඒ බන්ධනාගාරයට ඇතුළුවෙන තැන ඇති පුවරුවකි. ඒ අනුව මෙහි පැමිණ තිබෙන්නේ ආත්ම විශ්වාසයක් නොමැති මිනිසුන්ය.
මරණීය දණ්ඩනය නියම වූවන් ඒ අඝාත අඳුරට වැටුණ කල්හි එය අවබෝධ කර ගත්තේද?
අප බෝගම්බර හිර ගෙදරට ගියේ ඒ පිළිබඳව ගවේෂණයක් කිරීමටය.
“බෝගම්බර හිර ගෙදර හිරකාරයන් බිත්තිවල එක එක වැකි ලියලා චිත්‍ර ඇඳලා තියෙනවා. ඒවා විනාශ වෙන්න කලින් අැවිල්ලා බැලුවොත් හොඳයි” මගේ සරසවි මිතුරෙක් ද වන මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී (මහනුවර) රවී අමරසිංහ දිනක් කීවේය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී තුෂාර ස්වර්ණතිලක සොයුරා අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය.
Переглядів: 44

Відео

XIAOMI MI BAND 9 අඩු මුදලට වටින watch එකක් #fitnesstracker #smartband #watch
Переглядів 25414 днів тому
XIAOMI MI BAND 9 අඩු මුදලට වටින watch එකක් #fitnesstracker #smartband #watch
Beautiful nine arches bridge in sri lanka 🇱🇰#travel #srilanka #beautiful #enjoy
Переглядів 254 місяці тому
#travel #train #SriLanka #beautiful #nature History of the bridge The construction of the bridge is generally attributed to a local Ceylonese builder, P. K. Appuhami, in consultation with British engineers.[6][7] The chief designer and project manager of the 'Upcountry Railway Line of Ceylon' project was D. J. Wimalasurendra, a distinguished Ceylonese engineer and inventor. The designer of the ...
ශ්‍රී ලංකාවේ විශාලතම වෙසක් තොරණ 2024
Переглядів 6645 місяців тому
පානදුර පොදු වෙළද සංගමයේ අනුග්‍රහයෙන් පානදුර වෙළද බෞද්ධ සංගමය මගින් මහ ජන ප්‍රදර්ශනයට ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම වෙසක් තොරණ. උස අඩි 82 * පළල අඩි 86 විදුලි බුබුලු ලක්ෂයකට අධික ප්‍රමාණයකින් ආලෝකමත් වේ Largest Vesak Pantheon in Sri Lanka built for public display by Panadura Trade Buddhist Association under the auspices of Panadura Public Traders Association. Height 82 feet * Width 86 feet Ill...
Apple චාජරය වෙනුවට ANKER Power Port iii Cube 20W & BASEUS type-C to iP #tech #anker #trending
Переглядів 1935 місяців тому
ANKER Power Port iii 20W #anker #20W #chargers The Anker Advantage: Join the 55 million powered by our leading technology. Charge Up to 3x Faster: Power up the iPhone 13 series to 50% in less than half an hour-that’s 3x faster compared to an original 5W charger. Take Anywhere: Easily carry PowerPort III 20W Cube with you thanks to the compact design. Superior Safety: Equipped with a wide range ...
Soundpeats CLEAR earbuds quick unboxing & review #soundpeats #earbuds #good #tech #trending
Переглядів 837 місяців тому
SOUNDPEATS CLEAR Total 40Hrs & Low Latency Game Mode 12mm Biocomposite Driver Bluetooth 5.3 and One-Step Pairing Unique Transparent Design Click the link to more info simplytek.lk/products/soundpeats-clear-transparent-wireless-enc-earbuds
Maha piritha at March 1st night @hayleysfabric8589
Переглядів 1158 місяців тому
Maha piritha at March 1st night @hayleysfabric8589
Nawam maha perahara horana
Переглядів 1,5 тис.8 місяців тому
පෙබරවාරි 17 දා හොරණදී පැවති නවම් මහ පෙරහැර. 🙏🏻

КОМЕНТАРІ