Ischi was here
Ischi was here
  • 40
  • 84 345
හරිත කන්දේ කෑම්පින් කරන හරිම විදිය | මැණික් පාලම | Vlog 24 | Ischi Was Here
හරිත කන්ද 🌿
වීසා නැතුව පුන්චි නවසීලන්තෙ ගිය ගමන....🤭
මේ පාර අපේ ගමනාන්තය උනේ "The green mountain" හෙවත් "හරිත කන්ද"...මේක නම් කෑම්පින් කරන ඔයාල යන්නම ඕන ගමනක්.
හොද්ම දේ තමයි මේ campsite එකේ වතුර සහ washroom පහසුකම් තියෙනවා.
එක්කෙනෙක්ගෙන් රු.250 ටිකට් එකක් අය කරනවා.ගානට පාඩු නෑ ගිහින් බලන්න, ආස හිතෙයි.ආගරපතන, බෝපත්තලාව කියන සුන්දර ගමේ තමයි මෙක පිහිටල තියෙන්නෙ.මේක private campsite එකක්. බෝපත්තලාව NLDB ෆාම් එකට තමයි මේක අයිති.
මේ හරිත කන්ද කෑම්පින් එනවනම් ඔයාලට,
කදවුරු ගත වීමට අවශ්‍ය සියලුම උපකරණ ලබාගන්න පුළුවන්
මේ නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුලුවන්. ඉක්මනටම ඔයාලගෙ දවස වෙන් කරගන්න දැන්ම කතා කරන්න.
Haritha Kanda Resort & camping- 077 251 1702
#travel #camping #nature #mountains #4k #drone #gopro12 #iphone12promax #travelcouple #travelsrilanka #greenmountain #ischiwashere #harithakanda
Equipment We Use
Dji Drone
Gopro 12
I phone 12pro max
Переглядів: 162

Відео

වලපනේ කොහෙ ද මෙහෙම ප්ලේස් එකක් තියෙන්නේ | Canfriyol | Manelwala wood cabin |Vlog 23 | Ischi Was Here
Переглядів 7352 місяці тому
මේ වලපනේට අලුතින් ම එකතු වුණ කැබින් එක. වලපනේට ම මේ වගේ කැබින්ස් තියෙන්නේ දෙකයි. ඉන් එකක් තමයි කැන්ෆ්‍රියෝල් මානෙල්වල කැබින් එක. වෙනස් ම කන්සෙප්ට් එක්කට තමයි මේ කැබින් එක හදලා තියෙන්නේ. වීව් එක වෙන්නේ රන්දෙනිගල ජලාශය. ඔයාලත් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනින් ම පහළ නම්බර්ස් එක්කට කතා කරන්න. Contact them: 0714841289 / 0767085397 #4k #travel #4kcamera #drone #nature #4kvideo #drone4k #travelcoup...
සීගිරියේ සොදුරු නවාතැන | Moksha Sigiriya | Vlog 22 | Ischi Was Here
Переглядів 2713 місяці тому
සීගිරියේ යන්න ඉන්න ඔයාලට නවතින්න පුලුවන් සුපිරිම ප්ලේස් එකක් තමයි මෝක්ශා කියන්නේ. ලෝක උරුම සීගිරිය වීව් එක කරගෙන හදලා තියන මේ ප්ලේස් එක වෙනස්ම වයිබ් එකක් තමයි දෙන්නේ. ඉතින් මේ වගේ තැනකට ගියේ නැත්තම් වැඩකුත් නෑ. ඒ තරම්ම සුපිරි. Contact them: 076 6667 747 Places you can visit: Sigiriya Pidurangala Kandalama lake Dambulla temple #drone #travelcouple #srilankatravelvlog #travelsrilankawithus #trave...
මේ ලංකාව බං | Karnagala resort | Vlog 21 | Ischi Was Here
Переглядів 7164 місяці тому
කර්ණාගල view point එක කිව්වාම කවුරුත් දන්නවනේ. ඒ වගේ ම තමයි ලංකාවේ ලස්සනම තැන තියන ඔංචිල්ලාවත් තියෙන්නේ මෙතන. කර්ණාගල කෑම්පින් සයිටි එක ගැනත් නොදන්න කෙනෙක් නෑ. අපි හිතුවා ඔයාලව කර්ණාගලට අලුතින් එකතු වුණ කර්ණාගල mountain resort එකට එක්කන් යන්න ඕනේ කියලා.මෙතන මාර ම ලස්සනයි.වීව් එක වෙන්නේ කොත්මලේ ජලාශයේ කොටසක්.ඉතින් අපි දෙන්නා ගත කරපු සුන්දර ම දවසක්. Contact them: Whatsapp- 94 76 733 2531 #travel...
අම්බුළුවාවේ tower එක විතරක් නැගලා ආව කාලේ ඉවරයි | Pine tree adventures | Vlog 20 | Ischi Was Here
Переглядів 5995 місяців тому
නුවරට ම එකයි. ඒකත් ගම්පල. නුවර පැත්තේ එනවා නම් යන්නම ඕනේ තැනක් තමයි pinetree adventures කියන්නේ. අලුත් අත්දැකීම් එකතු කරගන්න අපි දෙන්නත් ගියා.සුපිරියක් තමයි. Contact them: 94 (77) 360 6717 #travelcouple #sinhalatravelvlog #travel #travelsrilankawithus #drone #gopro12 #nature #iphone12 #4k #travelvlog #pinetreeadventure #ambuluwawa Equipment We Use Drone Go pro 12 I phone 12
හන්තානේ දුනාලිය සොයා | Dunali mountain | Vlog 19 | Ischi Was Here
Переглядів 4,2 тис.6 місяців тому
ලෝක ප්‍රසිද්ධ පිකෝයි ට්‍රේල් හි හන්තාන - ගලහා නවාතැන දුනාලි මවුන්ටන් හි සුන්දරත්වය විදගත්තෙමු. Contact them: 94 76 227 9116 #travelcouple #sinhalatravelvlog #travel #travelsrilankawithus #drone #gopro12 #nature #iphone12 #4k #travelvlog #dunali #dunalimountain #ischiwashere #drone Equipment We Use Drone Gopro 12 I phone 12pro
රොබින්සන් අන්දරේ සිහිගැන්වෙන පාරාදීසය | Sri Lanka beach house hotel spa | Vlog 18 | Ischi Was Here
Переглядів 1,2 тис.6 місяців тому
මෙදා පාර අපි දෙන්නා ගියේ අපේ රටේ ලස්සන ම වෙරළ තීරයක තියන විලා එක්කට. මේ හික්කඩුව දොඩන්දූව පැත්තේ තියන විලා එකක්. නමින් Sri Lanka Beach House Hotel and Spa. මේ විලා එක beach villa, pool villa, ඒ වගේ ම hostel එකක් , restaurants දෙකකින් සමන්විතයි. Contact them: (77) 011 2230 #travel #travelcouple #sinhalatravelvlog #travelsrilankawithus #nature #gopro12 #iphone12 #4k #drone #beach #villa #hikkaduw...
කොලපතන වතුයායේ සැගවුණු පාරාදීසය | Kolapathana estate viewpoint camping | Vlog 17 | Ischi Was Here
Переглядів 6947 місяців тому
කෙළපාට තේ වතුයායක් මැදින් දිවෙන , ටර්පන්ටයින් මහා රූස්ස ගස් ගොඩක් මැද ලීයෙන් කරන ලද කබානා කීපයක රාත්‍රියක් ගත කරන්න අපි වාසනාවන්ත වුණා. කොලපතන වතු යායේ වීව් පොයින්ට් එකේ රාත්‍රියක් ගත කරලා විනෝද වෙලා එමු එහෙනම්! #travel #travelcouple #travelsrilankawithus #travelvlog #drone #gopro12 #iphone12 #kolapathanaestate#ischiwashere# #camping #sinhalatravelvlog Equipment We Use Drone Gropro 12 I phone ...
නාරංගලට කබානාවක් | Narangala retreat cabin | Vlog 16 | Ischi Was Here
Переглядів 4967 місяців тому
නාරංගලට කබානාවක් | Narangala retreat cabin | Vlog 16 | Ischi Was Here
අපි කියුබා ගියා | Havana Hues | Vlog 15 | Ischi Was Here
Переглядів 8938 місяців тому
අපි කියුබා ගියා | Havana Hues | Vlog 15 | Ischi Was Here
ලංකාවේ සීතල ම තැන ද මේ? | Chariot path camping| රාවණා රජතුමාගේ කරත්ත පාර| Vlog 14 | Ischi Was Here
Переглядів 3,4 тис.8 місяців тому
ලංකාවේ සීතල ම තැන ද මේ? | Chariot path camping| රාවණා රජතුමාගේ කරත්ත පාර| Vlog 14 | Ischi Was Here
තේ වත්තක් මැද තියන කැබින් එක | The zen den cabin | vlog 13 | Ischi Was Here
Переглядів 3,9 тис.9 місяців тому
තේ වත්තක් මැද තියන කැබින් එක | The zen den cabin | vlog 13 | Ischi Was Here
බොහිමියානු කැබින් එක්ක රැයක්| secret heaven | vlog 12 | Ischi Was Here
Переглядів 19 тис.9 місяців тому
බොහිමියානු කැබින් එක්ක රැයක්| secret heaven | vlog 12 | Ischi Was Here
Pettigala | බඹරගල රජමහ විහාරය හා පෙට්ටිගල දක්වා ගිය අපේ ගමන | Vlog 11| Ischi Was Here
Переглядів 4749 місяців тому
Pettigala | බඹරගල රජමහ විහාරය හා පෙට්ටිගල දක්වා ගිය අපේ ගමන | Vlog 11| Ischi Was Here
Horton Plains camping | National park camping කරද්දි දැනගත යුතු ම දේවල් | Ischi Was Here | Vlog 10
Переглядів 6 тис.11 місяців тому
Horton Plains camping | National park camping කරද්දි දැනගත යුතු ම දේවල් | Ischi Was Here | Vlog 10
Riverston ගිහින් මේ තැන්වලට ගියේ නැත්තම් වැඩක් නෑ | Ischi was here | vlog 09
Переглядів 1,6 тис.11 місяців тому
Riverston ගිහින් මේ තැන්වලට ගියේ නැත්තම් වැඩක් නෑ | Ischi was here | vlog 09
රිවස්ටන්වලට අලුතින් එකතු වුණ තැන | The Riv Riverston | Ischi was here | vlog 08
Переглядів 9 тис.11 місяців тому
රිවස්ටන්වලට අලුතින් එකතු වුණ තැන | The Riv Riverston | Ischi was here | vlog 08
Knuckles | Day 03 | infinity pool to Dumbara ella |Walpolamulla | Atanwala | Vlog 07
Переглядів 639Рік тому
Knuckles | Day 03 | infinity pool to Dumbara ella |Walpolamulla | Atanwala | Vlog 07
Knuckles | Day 02 | නකල්ස්වල පාට පෙට්ට්ය | තුන්හිස්ගල- දූවිලි ඇල්ල | Vlog 06
Переглядів 1,3 тис.Рік тому
Knuckles | Day 02 | නකල්ස්වල පාට පෙට්ට්ය | තුන්හිස්ගල- දූවිලි ඇල්ල | Vlog 06
Knuckles | Day 01| නකල්ස් රක්ෂිතය ඇතුලේ එක ම මිනිස් වාසය | මහතුන් මාමාගේ KMP වාඩිය | Vlog 05
Переглядів 579Рік тому
Knuckles | Day 01| නකල්ස් රක්ෂිතය ඇතුලේ එක ම මිනිස් වාසය | මහතුන් මාමාගේ KMP වාඩිය | Vlog 05
සප්ත කන්‍යා මැදින් ලක්ෂපාන ඇල්ලට| Vlog 04| Lakshapana Waterfall
Переглядів 319Рік тому
සප්ත කන්‍යා මැදින් ලක්ෂපාන ඇල්ලට| Vlog 04| Lakshapana Waterfall
[ Bellwood | Muthukeliyawa lake | පුංචි නවසීලන්තයට ගිය ගමනක් #travelcouple #bellwood #kandy
Переглядів 286Рік тому
[ Bellwood | Muthukeliyawa lake | පුංචි නවසීලන්තයට ගිය ගමනක් #travelcouple #bellwood #kandy
දකුණු ආසියාවේ ඇති එක ම පිරමීඩ ඩෝම් එකේ නයිට් එකක් | Pyramid dome | Glamping by offtrek
Переглядів 1,1 тис.Рік тому
දකුණු ආසියාවේ ඇති එක ම පිරමීඩ ඩෝම් එකේ නයිට් එකක් | Pyramid dome | Glamping by offtrek
හුලංගල mini world end | Ischiwashere |
Переглядів 777Рік тому
හුලංගල mini world end | Ischiwashere |

КОМЕНТАРІ

  • @nishanthakumara7081
    @nishanthakumara7081 10 днів тому

    🌳🌲🪴🌱🌱

  • @dasunhasaranga1734
    @dasunhasaranga1734 10 днів тому

    Policeyen awasaree gnnama oonida

    • @IschiWasHere
      @IschiWasHere 10 днів тому

      Camping karnwanm awasara gana one nathm entrance eken yana den na

  • @nimeshaudage8154
    @nimeshaudage8154 11 днів тому

    💚💚🌟

  • @dasunhasaranga1734
    @dasunhasaranga1734 11 днів тому

    Colombo idn bus ekee yanawanm kohomada ynne

    • @IschiWasHere
      @IschiWasHere 10 днів тому

      Hatton walata hari nuwara eliyta hari enna one. ❤️

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk 11 днів тому

  • @Mr.Maalika
    @Mr.Maalika 14 днів тому

    View point eka booking karanna permission ganna contact number ekk description eke nh ne😢

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk 16 днів тому

    Thatthage tuk tuk eka aran awa ne

  • @Proplay_Hub
    @Proplay_Hub 25 днів тому

    supiri, oayalata oya okkoma karanna kochchara wela giyada

  • @amilaalagiyawanna1125
    @amilaalagiyawanna1125 26 днів тому

    Gift 1k hambenkl blan inna mn...😌

  • @jeewanachaminda9424
    @jeewanachaminda9424 29 днів тому

    Danna kank kiyandako mekka eka rakata Capel ekakata kiyada kama ekka.

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk Місяць тому

    Adarai❤

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk Місяць тому

    Nuwara gammk

  • @LakshmiAbeykoon-j2k
    @LakshmiAbeykoon-j2k Місяць тому

    ❤❤❤❤❤

  • @LakshmiAbeykoon-j2k
    @LakshmiAbeykoon-j2k Місяць тому

    🎉🎉🎉🎉

  • @AjinthaRukmal-b8t
    @AjinthaRukmal-b8t Місяць тому

  • @Dasuni-p9u
    @Dasuni-p9u 2 місяці тому

    මන් දැකපු ලස්සන කපල් එකක්❤

  • @Dasuni-p9u
    @Dasuni-p9u 2 місяці тому

    Chariot path camping video ekak oni akkiyoo❤🎉

    • @IschiWasHere
      @IschiWasHere 2 місяці тому

      Karala tyne nangi balanna❤️

  • @NethuAnjali
    @NethuAnjali 2 місяці тому

    Apita rikillagaskada idala othanata enna rikillagaskada town eken vehicle ekak ganna puluwan weida akki ...

  • @PradeepKelum-x6z
    @PradeepKelum-x6z 2 місяці тому

    Supiri

  • @sapnimasandu2739
    @sapnimasandu2739 2 місяці тому

    Bed ekak nadda

    • @IschiWasHere
      @IschiWasHere 2 місяці тому

      Pahala thaththuwe beda 6k thiyanwa Uda mettress dekak tyenne ❤

  • @samanthacooray7798
    @samanthacooray7798 2 місяці тому

    Eka cabin ekada thiynne ,ආරක්ෂාව කොහොම ද

    • @IschiWasHere
      @IschiWasHere 2 місяці тому

      Ow eka cabin ekai Safety ek gana bayawena dyek na

  • @nadithkumara6761
    @nadithkumara6761 2 місяці тому

    කෝ ඔයාල contact no දාල නෑනෙ,,

  • @ChathuraDissanayake-k3w
    @ChathuraDissanayake-k3w 2 місяці тому

    ❤😍

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 2 місяці тому

    ara lokuu ඔංචිල්ලව පැද්දෙ නැද්දෝ❤❤❤❤lssnyiiii vlogssssssss🎉❤

    • @IschiWasHere
      @IschiWasHere 2 місяці тому

      Eka wena kattiyak karane flying ravana eken

  • @gigis867
    @gigis867 2 місяці тому

    Ela

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 2 місяці тому

    ලස්සනයි තැන..Video එකට thanks ඔයාලට❤❤ ( ඒත් මෙතන Couple වලට අවුල්....උඩ floor එකේ beds මැදින් stool එකක් දාලා....😊😅)

    • @IschiWasHere
      @IschiWasHere 2 місяці тому

      Stool එක අයින් කරගන්න පුළුවන්..❤

  • @sachinthawickramasinghe5038
    @sachinthawickramasinghe5038 2 місяці тому

    Super

  • @afterthesilence7156
    @afterthesilence7156 2 місяці тому

    😍😍❤️

  • @hashininirasha6707
    @hashininirasha6707 2 місяці тому

    Methna blnna ynna withrk brida

  • @karnagala
    @karnagala 2 місяці тому

    Maru akki aiye yana thana ka parissamen ane patta lassana video eka mn karnagala nangi budu saranai oyala dennata ❤❤❤

  • @dileepavirajani
    @dileepavirajani 3 місяці тому

    ❤❤❤

  • @IamNiniSL
    @IamNiniSL 3 місяці тому

    Wow. Keep it up Akki & Aiya. ❤ 1st Like. 1st Comment. 🙈❤

  • @AmeenAmeen-tl6yz
    @AmeenAmeen-tl6yz 3 місяці тому

    Price

  • @luckyf94page
    @luckyf94page 3 місяці тому

    මේ ටික සමානයෙන් කරන්න කොච්චර වේලාවක් වගේ ගියාද ?

  • @nisha8691
    @nisha8691 3 місяці тому

    ඔය දෙන්නා ලස්සනට වැඩේ කරනවා... ඒත් Cabin එක නම් අඩු වියදමෙන් කරන්න ගිහින් නැත කරලා තියෙන්නේ ... ඔච්චර ලස්සන place එකක ලස්සන cabin එකක් හදන්න තිබුනා... 😢😢

    • @IschiWasHere
      @IschiWasHere 3 місяці тому

      Ethana lassani..gihinma blannko ❤️

  • @rasikabandara738
    @rasikabandara738 3 місяці тому

    Price kohomada.

  • @NipunChamara-iz3qs
    @NipunChamara-iz3qs 4 місяці тому

    Ape game awilla

  • @ashanisuru-fj5dd
    @ashanisuru-fj5dd 4 місяці тому

    superb

  • @channa7331
    @channa7331 4 місяці тому

    Saaaduuuuuuuu 🙏🙏❤️❣️💎🌹

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 4 місяці тому

    ❤❤ thanks dr...subscribe කරා...😊

  • @karnagala
    @karnagala 4 місяці тому

    ❤❤❤

  • @ErandiMadumali-d7f
    @ErandiMadumali-d7f 4 місяці тому

    ❤❤❤❤

  • @karnagala
    @karnagala 4 місяці тому

    Ane oyala dennata as wahak nam wadinna epa ane adarei hamadama ❤❤

  • @karnagala
    @karnagala 4 місяці тому

    Wawu ane mara video ekak oyala denna dala thiyenne mn karnagala nangi adarei dennata hamadama kohe giyath parissamen oyala dennam ayeth dawasaka enna oni aniwarenma budu saranai oyala dennata ❤❤❤❤❤❤❤❤

    • @IschiWasHere
      @IschiWasHere 4 місяці тому

      Anee thank you chooty nangi ❤ Adareii

  • @karnagalaviewpoint
    @karnagalaviewpoint 4 місяці тому

    Thank you for visit ischi was here...❤

    • @IschiWasHere
      @IschiWasHere 4 місяці тому

      Thank you malli oyatath ❤

  • @asadilshan
    @asadilshan 4 місяці тому

    ❤❤❤❤

  • @amilapremodya3412
    @amilapremodya3412 4 місяці тому

    dapu gaman baluwa ❤