- 40
- 1 230 666
Pradeep Rasanga
Приєднався 30 гру 2021
Every Monday Wednesday Friday new videos..
Prema Rasthiyaduwa - ප්‍රේම රස්තියාදුව | ප්‍රදීප්ගේ එන අලුත්ම වැඩේ '

Переглядів: 509
Відео
කිරුළි අයින් වුනේ ඇයි....|Hitha Langa Hinahuna @DayByDayJanu@AshikaMathasinghe @EmashaHans
Переглядів 254 тис.Рік тому
ආන්දෝලානාත්මක ප්‍රකාශයක් ... Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන...
හැමෝම සප්‍රයිස් වුණේ මෙහෙමයි...
Переглядів 1,1 тис.Рік тому
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
තාත්තේ මං ඔයාගෙ ලොකු පුතා..

රොමේන් දේවකට දුන්න ලියුම....
Переглядів 1,3 тис.Рік тому

සිහින ඇත්තටම මිනෝලි ගේ ළමයා ද....DNA එකට මොකද වෙන්නේ...|Weekly Discussion.
Переглядів 38 тис.Рік тому
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
මේ DNA සතියයි.... Week Trailer
Переглядів 6 тис.Рік тому
Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/රුමේශ් මදුශංක නිශ...
රහස එළි වෙන පැය 10 shoot එක...
Переглядів 18 тис.Рік тому
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
ඇත්තටම මිනෝලි ගේ පුතා ද සිහින...
Переглядів 41 тис.Рік тому
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
ඇත්ත කියන්න දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නෙ...@AshikaMathasinghe
Переглядів 181 тис.Рік тому
හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්නායක සහය අධ්‍යක්ෂණ:නුවන් ශ්‍රීනාත්/ර...
මට සමාවෙන්න සිහින... හැදුනේ මෙහෙමයි....
Переглядів 2,6 тис.Рік тому
#drama #hithalagahinahuna #sinhaladrama හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක...
මතක තියාගන්න විඳවන්න දවසක් එනවා. | Episode 418 @EmashaHans
Переглядів 1,8 тис.Рік тому
#sirasatv #bestdrama #sinhaladrama හිත ළග හිනැහුණා Every Weekdays @ 8.pm Sirasa TV👍❤️ අධ්‍යක්ෂණය :ප්‍රදීප් රසාංග පෙරේරා තිර රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි නිෂ්පාදනය :Time & Space Production කැමරා අධ්‍යක්ෂණය : නිරෝශන් කොඩිප්පිලි සංස්කරණය :විශාර නිශ්ශංක වර්න සංයෝජනය: කෝසල නවරත්න කලා අධ්‍යක්ෂණය - ක්‍රිශාන්ත රත්නසිරි/සංජීව නුවන් බංඩාර සංගීත අධ්‍යක්ෂණය :විහග මුතුතන්ත්‍රිගේ වේශ නිරුපණය:ප්‍රියංක රත්න...
ලලාට දුව ගැන ආදරයක් හිතිලා...@DayByDayJanu
Переглядів 4,2 тис.Рік тому
ලලාට දුව ගැන ආදරයක් හිතිලා...@DayByDayJanu
උඹට එක විනාඩියක්වත් මේ වහල යට ඉන්න බෑ..@AshikaMathasinghe@dilinilakmali
Переглядів 29 тис.Рік тому

ඇඬෙන දෙයක් ඉස්සරහට වෙන්න යන්නේ... @AshikaMathasinghe
Переглядів 215 тис.Рік тому
ඇඬෙන දෙයක් ඉස්සරහට වෙන්න යන්නේ... @AshikaMathasinghe
මේක එක එකාට අම්බලමක් වුණා....@dilinilakmali @AshikaMathasinghe
Переглядів 4,9 тис.Рік тому

හොඳක් කරන්න ගිහින් සැරටම වැදුනා..@heshanking@DayByDayJanu
Переглядів 3,6 тис.Рік тому
හොඳක් කරන්න ගිහින් සැරටම වැදුනා..@heshanking@DayByDayJanu
නැනෝ අම්මගෙයි චේතනාගෙයි වලියක්... @dilinilakmali
Переглядів 4,9 тис.Рік тому
නැනෝ අම්මගෙයි චේතනාගෙයි වලියක්... @dilinilakmali
ඔයාගේ අම්මා මට හැමදාම සැලකුවේ ඒ ගෙදර වැඩ කරන වැඩ කාරයෙකුගේ ගානට දාලා...
Переглядів 16 тис.Рік тому
ඔයාගේ අම්මා මට හැමදාම සැලකුවේ ඒ ගෙදර වැඩ කරන වැඩ කාරයෙකුගේ ගානට දාලා...
තවත් රහසක් එළි වේවිද...@AshikaMathasinghe @heshanking
Переглядів 29 тис.Рік тому
තවත් රහසක් එළි වේවිද...@AshikaMathasinghe @heshanking
කිරුළිගේ ගෙදර shooting අතරතුර....@DayByDayJanu
Переглядів 1,3 тис.Рік тому
කිරුළිගේ ගෙදර shooting අතරතුර....@DayByDayJanu
සිහින ආයි කිරුළි ළඟටද?සයුරි විශාලුයි පව්නේ...
Переглядів 18 тис.Рік тому
සිහින ආයි කිරුළි ළඟටද?සයුරි විශාලුයි පව්නේ...
බස් හෝල්ට් එකේදී සිහින ගේ උපන්දිනය සමරපු හැටි...
Переглядів 3,4 тис.Рік тому
බස් හෝල්ට් එකේදී සිහින ගේ උපන්දිනය සමරපු හැටි...
ඔක්කොම එකයි EPI. 08 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
Переглядів 11 тис.2 роки тому
ඔක්කොම එකයි EPI. 08 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 07 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
Переглядів 16 тис.2 роки тому
ඔක්කොම එකයි EPI. 07 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 06 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
Переглядів 42 тис.2 роки тому
ඔක්කොම එකයි EPI. 06 | Comedy Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 05 | Comedy Tele Drama | Sinhala Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
Переглядів 96 тис.2 роки тому
ඔක්කොම එකයි EPI. 05 | Comedy Tele Drama | Sinhala Tele Drama | Sri Lanka Drama | pradeep Rasanga
ඔක්කොම එකයි EPI. 04 | Comedy Tele Drama | Sinhala Tele Drama| pradeep Rasanga
Переглядів 19 тис.2 роки тому
ඔක්කොම එකයි EPI. 04 | Comedy Tele Drama | Sinhala Tele Drama| pradeep Rasanga
6:21 Loku apu widiya 😂
🎉
අලුත් කිරුලි හරිම සිරියාවයි
Meke gonjoke dana kota arenna anith aya hoday
රාඡ කිය අමුඩ වෙන්දේසිය 13 03 7
😊 .l
අද නාට්‍යයේ හොද බිරිඳක් දුටුවා.නිකන් ඉන්න වේලාවේ යමක් මහනවා දුටුවා.අද මෙහෙම බිරින්දන් අඩුයි.පවුලේ මුදල් නාස්තිකරන මොකෙකුට හරි ෆෝන් එක කනේ ගහගෙන කතාකරයි.එක්කො ස්කූටරය අරන් රස්තියාදු ගහයි.ඕවනෙ අද බිරින්දන් කරන්නෙ.ලස්සන නාට්‍යයක්
නාට්‍යය අවසානයේ මිටි හින්දට වඩා ලස්සනයි මොකටද මෙච්චර මහන්සිවෙලා අනුන්ගෙ රන්ඩු බලන්නෙ කියල කිව්වනම්.

😂😂😂
ඔබතුමන්ලාගේ කලා දිවිය තව තවත් සුපිරිමත් වේවා ඉසුරුමත් වේවා ❤❤❤❤
ගොඩක් අය මේ නාට්‍ය බලන්න ගත්තේ ශෙනායා හින්දා.එකක් එයාගේ ලස්සන.අනිත් එක එයාගෙ ඇක්ටිං.අනිත් එක මුල් කාලෙදි ධනුෂ්ක රත්නායක මේක ලස්සනට ගත්තා.දැන් මෙලෝ රහක් නෑ.ශෙනායා නැති හිත ළග හිනැහුණා , සල්ලි පොකුරු වැඩක්ම නෑ
මුන්ගෙ බයිස්කෝප් ඔය😂😂😂සිහිනලා මිනොලිලා ෆේස්බුක් එකේ දාලා තිබුණා කෙනෙක් නාට්‍යයෙන් අයින් වෙන්න යනවා කියලා.දැං මගුලක් කියනවා😂😂😂 ශූටින් අතරතුර දාලා ගියානම් කොහොමද අර වගේ පෝස්ට් එකක් දැම්මේ 😂😂😂මුං හිතන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා.
Ane dan kathawe aye vishalwa minoli lagata dala vishal daga gathiyai minolige sara gathiyai dannako dan athine vishalwa ath kra🙂fansla asa widiyatath tikk dannakoooo❤❤

කෝ කතාව දවස් දෙකක් නෑ 😡
මරු කෑල්ල 😋😁
Adarsayalk wenawanam wenna ona sahodara bamma ehemama thiyala sihinata udanawa bandana eka eyath salli nathibawa danagena adaraya karanne ❤ ee nisa ehema thma hoda 😊 vilbat unath kiwe ehemane😊😊😊 nangi bala ganna kiyala 😊❤
ඒ දෙන්නම නැතුව සිහිනට උදානා ගැලපෙනවා විශාල්ට කිරැලි ගැලපෙනවා
විශාල්නන් අයින් කරන්න එපා. අයියායි නංගීගෙයි සහෝදරකම එහෙම්මම තියන්න .ඒක ආදරයකට පෙරලුවොතත් ගැලපෙන්නෑ 😊😊
ආයෙ මුල ඉඳන් පටන් ගන්නවනං තාම පරක්කු නෑ.🙄
කරැලි වෙනස් උනත් අපි ටෙලඩාුමා එක බලන්නේ ගොඩක් ආශාවෙන් ඒ වෙනුවෙන් කාලය වෙන්කරනවා මොන වැඩ තිබුනත් ස්තුති අපට මෙවැනි රසවත් අර්ථවත් කාලයට වටින ඩෙලිඩාුමා එකක් විකාශනය කරනවට
❤
අපේ හදවතෙ නලුවා සිහින තමයි සිහිනගෙ අම්මටත් අදරෙයි ❤
කිරුළි ...❤️👌
කිරුළි නැති උනේ ඉන්න ඕනම තැනදි... ඊට වඩා තවත් දුක පින්කි නැති උනාට..... ඒ කතාව පුරාම උන්නෙ චූටියා සහ පින්කි . .... අනික තවත් කෙනෙකුට කිරුළි විදිහට අපේ හිත් වලට ළං වෙන්න නම් කාලයක් යයි... ඒ වෙන කොට කතාවත් ඉවර වෙයි... මොනව උනත් අළුත් කෙනාගෙ අභියෝගයට අපි සුබ පතනව❤ හැබැයි මින් ඉදිරියට වත් අපේ හිත්වලට ලං වෙන චරිත ඈත් නොකරන්න වග බලාගන්න එක ඔයාලගෙ යුතු කමක්
Kiruli nethi paduwa denenawa namuthmon2ak
I've hope that Vishal is not leaving
Even grand mothers are enjoying its agood drama after along time a family drama, sets good examples Specially from Minoli's character ,how she handles certain situations calmly but firmly her tolerance, Vishal has packed his bags , all are doing their parts very well. CHEERS
හැබැයි සයුරි නම් "සිහින ට"විවාහ වෙන තැනට නම් චරිත ගලපන්න එපා කථාවේ හැටියට මිනෝලි ජනනාථ "කියන වැදගත්"චරිතයට නම් කොහෙත්ම සයුරිව" ගලපන්නට නම් එපා...ඒ උනාට කිරැලී(ශෙනායා) "මිනෝලි චරිත දෙක"තමයි නාට්‍ය සුන්දර ත්වයක් ගෙනාවේ..සිහින කියන චරිතය ඔය තරමටම"සයුරී ඉදිරියේ නිවට නියාලු ලෙස හැසිරෙන්නට දීම ම, මිනෝලි ජනනාථ "අම්මා කියන චරිතයට මදිකමක්.
සිහින අලුත් උනට මරු ශෙනය තමා මරු එත් ඉතින් මොනා කරන්නද
Aluth kiruli hoday oyala that hodatama karanawa
සිහින එක පාරටම වෙනස් වුනොත් ඒක අතාත්වික වෙනව. අවුරුදු 23 හැදුන වැඩුන පරිසරයත් හැසිරීමත් එක පාරටම වෙනස් කරන්න පුලුවන්නං ඒක සිහිනගෙ චරිතෙට ගැලපෙන්නෙත් නෑ. ඔය යන විදිය තමයි හරි.
ආපෝ දුනීශා අක්කා ශෙනායා වගේ වෙන්න ඕනීනම් නෑ.දුනීශා අක්කා වෙනම අලුත් ගමනක් යාවී.දුනීශා අක්කා ගොඩාක් දක්ශ කෙනෙක්
කිරුලිගෙ චරිතෙට අරන් තියෙන කෙනා හරියනවද කියලා හිතන්න..කිරුලි දගකාර චරිතෙ act කරේ ඒක එයාගෙ අත්තම ජීවිතේ වගේ..ඒත් අලුත් කිරුලිට ගත්ත කෙනා හරියනවද...
මමත් හැනදාම බලන කථා දෙකයි ඒ හිතලග හිනැහුනා හා කියාදෙන්න ආදරේ තරම් ටිවි එකෙන් හා යුටියුබ් එකෙන් අනිවාර්‍යෙන්ම බලනවාමයි හදවතින්ම මේ සියළුම දෙනාට ආදරෙයි ❤❤❤❤❤❤
දැන් කිරුලි හොඳට කරනවා අවුලක් නැහැ කතාවට අදරේ ලස්සනට ඉවර කරන්න
So so proud of all of U, I'm out of Sri Lanka but still watching my favourite drama and wishing all of u good luck and God's blessings to go on, U guys a just amazing, love u all ❤❤❤❤❤❤❤
කතාවලියනකෙනා.රසට.ලියනවාසිහිනගේ.විශාල්.සහෝදර.බැමිමකඩන්න.එපා
සිහිනබියගුලු.වැඩියි.ඒචරිතය.අහංසකවැඩිඅමමිමාචරිතයට.වටිනා.කමක්දෙන්න.සිහිනගේචරිතයතුලින්
කිරැලි.ඉන්න.ඔිනේ.නැතිනමි.වැඩක්.නැහැ
අනෙ සයුරියි සිහිනයි ඇත්තටස ගැලපෙන වා 🥺🥺😉😉
අලුත් කිරුලිට සුභ පැතුම් 🎉
අනෙ ඔව් සිහිනගෙ තියෙන බියගුලි කම මග අරින්න කිරුලි නැති උනාට කමක් නැ එයා ගොඩාක් හොදම චරිතයක් නෙමෙඉ ඉට වඩා ගොඩාක් සයුරි ගෙ ලක්සන ගති ගුන ගොඩාක් නියිස් කොහොම උනත් ගොඩාක් ලස්ස්න කතාවක් අපි අසාවෙන් නරබනවා ඔයාලට නැවත් කතාවකින් අපිව දෙන්න කියා ඉල්ලා සිටිමි
Wena karanna deyak neti nisa balanawa
She leave every teledrama halfway. So don’t consider her for any teledrama. I think she left Salli Pokuru after some episodes.
හරි,හරි ඉතින් අපි ඉන්නෙ මේ ඔයාල එක්ක. අපි අඩන ඵක නවත්තල තියෙන්නෙ දැන්.ඔයාල ත් නාඩ යං...
අධ්‍යක්ෂ වරුන් කරන්න ඕන දේ තමයි main actresses or acters ලා තෝරගන්න කොට විශ්වාස කරන පුලුවන් අය තෝරාග්න්න...ඕන තරම් දරුවෝ ඉන්නවා...