Gayathri CCTV
Gayathri CCTV
  • 34
  • 73 444

Відео

V380 කැමරාව Connect කරන ලේසිම ක්‍රමය
Переглядів 4 тис.Місяць тому
හොදම CCTV කැමරා අඩුම මිලට 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 078 977 33 14 Technical Support - 078 644 79 41 TikTok tiktok.com/@gayathricctvpvtltd?_t=8mVOmaMYmxj&_r=1 Facebook gayathricctv2 #V380AppSetUp #SurveillanceMadeSimple #SecurityTechTutorial #v380appsetup #CCTV_SriLanka #CCTVකැමරා #HomeSecurityLK 0:00 - 4G කැමරාව සෙටප් කරගන්න විදිහ 6:02 - WIFI කැමරාව...
V380 Pro Mobile Account Verification By WhatsApp | WhatsApp ඒකෙන් ම V380 ඇප් එකට රෙජිස්ටර් වෙන විදිහ
Переглядів 285Місяць тому
හොදම CCTV කැමරා අඩුම මිලට 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 071 755 31 32 Technical Support - 078 644 79 41 00:00 - Introduction 00:37 - Log වෙන විදිහ TikTok tiktok.com/@gayathricctvpvtltd?_t=8mVOmaMYmxj&_r=1 Facebook gayathricctv2 #V380AppSetUp #SurveillanceMadeSimple #SecurityTechTutorial #smarthomesecurity #video #v380appsetup
O-KAM PRO | Account එක හරියටම හදාගන්න විදිහ | O-KAM Control Tips & Trikes | #okampro #gayathricctv
Переглядів 1,2 тис.Місяць тому
හොදම CCTV කැමරා අඩුම මිලට 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 071 755 31 32 Technical Support - 078 644 79 41 00:00 - Introduction 00:57 - ඇප් එක මොකක්ද ගන්නේ කොහොමද 02:12 - Account එක හදන විදිහ 03:58 - Account එක හදන්න තව ක්‍රමයක් TikTok tiktok.com/@gayathricctvpvtltd?_t=8mVOmaMYmxj&_r=1 Facebook gayathricctv2 #OkamAppSetUp #surveillancesystems #SecurityTech...
GAYATHRI CCTV Hits 1,000 Subs! 🚀 Thank You to Our Amazing Community ❤️ | #ThankYouCommunity
Переглядів 432 місяці тому
A HUGE thank you to each and every one of you who subscribed, liked, shared, and supported our channel. Your love and support mean the world to us! 🌍💙 This milestone wouldn’t have been possible without this amazing community. We're so grateful for the encouragement and engagement you all bring every day. 🙌 We have lots more exciting content coming your way, so stay tuned! 📹🔔 Let’s continue grow...
ගයාත්‍රි සීසීටීවී අපි! | Tour Inside Gayathri CCTV | #gayathricctv #cctvonline #cctvshop
Переглядів 5192 місяці тому
හොදම CCTV කැමරා අඩුම මිලට Gayathri CCTV 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 071 755 31 32 Technical Support - 078 644 79 41 00:00 - Introduction 00:34 - පාරිභෝගික අදහස් 01:30 - අප පැමිණි ගමන් මග 05:40 - Call Center 06:47 - Bill එකේ අන්තර්ගත කරුණු 09:24 - Graphic Unit 10:13 - System එක handle වෙන විදිහ 11:00 - Repairing Center 11:31 - මොකක්ද මේ හයිබ්‍රිඩ් කැමරා 12:45 - Tri...
UMO Now Available in Sri Lanka | #brandlaunch #umo #gayathricctv
Переглядів 3655 місяців тому
ප්‍රමිතියෙන් උසස් ලෝකයේ ජනප්‍රිය ආරක්ෂක කැමරා නාමයක් වන umo ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දෙනු ලබන අතර Gayathri CCTV ආයතනයේ ඕනෑම ශාඛාවකින් හෝ මෙහි ඇති වට්සැප් සබැඳිය හරහා දැන් ඔබට මිලදී ගත හැක. Join UMO KYC WhatsApp Group - chat.whatsapp.com/EEgyxN6zBa23ejnuMbESmL හොදම CCTV කැමරා අඩුම මිලට Gayathri CCTV 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 071 755 31 32 TikTok tiktok.com/@ga...
How To Control Lights | V380 Control Tips | #gayathricctv #v380 #surveillancecamera
Переглядів 2,2 тис.6 місяців тому
හොදම CCTV කැමරා අඩුම මිලට Gayathri CCTV 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 071 755 31 32 Technical Support - 078 644 79 41 TikTok tiktok.com/@gayathricctvpvtltd?_t=8mVOmaMYmxj&_r=1 Facebook gayathricctv2 #cctvreview #SecurityTech #SurveillanceSystems #homesecuritycamera #video #v380appsetup
Gayathri CCTV Poson Pohoya Day Program
Переглядів 906 місяців тому
Gayathri CCTV Poson Pohoya Day Program
How To Create Advanced Settings | V380 Control Tips | #v380 #Gayathricctv
Переглядів 13 тис.6 місяців тому
හොදම CCTV කැමරා අඩුම මිලට 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 071 755 31 32 Technical Support - 078 644 79 41 TikTok tiktok.com/@gayathricctvpvtltd?_t=8mVOmaMYmxj&_r=1 Facebook gayathricctv2 #V380AppSetUp #SurveillanceMadeSimple #SecurityTechTutorial #smarthomesecurity #video #v380appsetup
How To Access Your Recording | V380 Control Tips | #v380 #Gayathricctv
Переглядів 1,8 тис.6 місяців тому
හොදම CCTV කැමරා අඩුම මිලට 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 071 755 31 32 Technical Support - 078 644 79 41 TikTok tiktok.com/@gayathricctvpvtltd?_t=8mVOmaMYmxj&_r=1 Facebook gayathricctv2 #video #v380appsetup #cctvsecuritycameras #securitycamerasystem #smarthomesecurity #v380 #gayathricctv
How To Get live Record Manually | V380 Control Tips | #v380 #gayathricctv
Переглядів 5907 місяців тому
හොදම CCTV කැමරා අඩුම මිලට 👉No.328, Yatiyana Rd, Agalawatta Hotline - 071 957 22 43 / 071 755 31 32 Technical Support - 078 644 79 41 TikTok tiktok.com/@gayathricctvpvtltd?_t=8mVOmaMYmxj&_r=1 Facebook gayathricctv2 #V380AppSetUp #SurveillanceMadeSimple #SecurityTechTutorial #smarthomesecurity #video #v380appsetup
How To Use Motion Track | V380 Control Tips | #v380 #gayathricctv
Переглядів 1,7 тис.7 місяців тому
How To Use Motion Track | V380 Control Tips | #v380 #gayathricctv
How To Use Two Way Audio | V380 Control Tips | #v380 #gayathricctv
Переглядів 7047 місяців тому
How To Use Two Way Audio | V380 Control Tips | #v380 #gayathricctv
How To Use PTZ | V380 Control Tips | #v380 #gayathricctv
Переглядів 8397 місяців тому
How To Use PTZ | V380 Control Tips | #v380 #gayathricctv
How to Troubleshoot V380 Camera Connection Failure with the App |#v380 | #gayathricctv
Переглядів 4,3 тис.7 місяців тому
How to Troubleshoot V380 Camera Connection Failure with the App |#v380 | #gayathricctv
Stay tuned. It's Coming Soon! | #Gayathricctv #productintroduction
Переглядів 727 місяців тому
Stay tuned. It's Coming Soon! | #Gayathricctv #productintroduction
How to connect V380 triple lens 4G camera to mobile phone |#gayathricctv#v380
Переглядів 26 тис.7 місяців тому
How to connect V380 triple lens 4G camera to mobile phone |#gayathricctv#v380
How to install and create V380 app Account |#gayathricctv #v380
Переглядів 7 тис.7 місяців тому
How to install and create V380 app Account |#gayathricctv #v380
ICSEE camera setup to mobile
Переглядів 3,4 тис.Рік тому
ICSEE camera setup to mobile
icsee 5MP PTZ original camera full review
Переглядів 619Рік тому
icsee 5MP PTZ original camera full review
panaromic bulb camera
Переглядів 113Рік тому
panaromic bulb camera
5MP PTZ CCTV Camera
Переглядів 2982 роки тому
5MP PTZ CCTV Camera
WIFI PTZ Smart CCTV Camera | Camera Review Sinhala | #GayathriCCTV #v380
Переглядів 782 роки тому
WIFI PTZ Smart CCTV Camera | Camera Review Sinhala | #GayathriCCTV #v380
WIFI PTZ 5MP icsee camera features
Переглядів 3432 роки тому
WIFI PTZ 5MP icsee camera features
How to connect v380 camera to mobile
Переглядів 2,3 тис.2 роки тому
How to connect v380 camera to mobile
v380 pro camera connent
Переглядів 6262 роки тому
v380 pro camera connent
සුපිරි ආරක්ශාවකට සුපිරි කැමරාවක්
Переглядів 5332 роки тому
සුපිරි ආරක්ශාවකට සුපිරි කැමරාවක්

КОМЕНТАРІ

  • @KumaraVijitha-cj8jl
    @KumaraVijitha-cj8jl 12 годин тому

    4g කැමරාවෙන් රට ඉන්න කෙනෙකුට බලන්න බැරිද

  • @Daham_Sisila123
    @Daham_Sisila123 16 годин тому

    Offline kiyla wetenne ei

  • @CSChandrasekara
    @CSChandrasekara День тому

    එහෙම කරාම ඩේට වැඩියෙන් යන්නැද්ද..

  • @udaralaknath3892
    @udaralaknath3892 4 дні тому

    Mata human detection image eka phone ekata enna hadaganne kohomada..?

    • @gayathricctvmedia
      @gayathricctvmedia 20 годин тому

      Settings වල Alarm Settings වලින් පුළුවන් සර් ඒක අවශ්‍ය විදිහට කස්ටමයිස් කර ගන්න

  • @shanikamanjare
    @shanikamanjare 5 днів тому

    යට කැමර එක සම්පුර්න කැරකෙන්නෙ නෑ

    • @gayathricctvmedia
      @gayathricctvmedia 20 годин тому

      යට කැමරා එක 270' කැරකෙනවා සර්. ඒක සාමාන්‍යයෙන් බිත්තියක වගේ හයි කලාම ආයෙ කැරකිලා බිත්තිය වැහෙන සීමාව. සර් කැමරාව හයි කරපු විදිහයි ගැටලුව ඇත්තෙ

  • @tharakaSandamal-gp4pv
    @tharakaSandamal-gp4pv 5 днів тому

    Mage eke tiyenne motion derectoin aarm eka vitaraine😢

    • @gayathricctvmedia
      @gayathricctvmedia 20 годин тому

      අලුත් කැමරාස් වල එන්නෙ කෙලින්ම Motion Ditection කියලා විතරයි සර්. Humanoid Detection කියලා එකක් නෑ

  • @O.J.S-x4t
    @O.J.S-x4t 7 днів тому

    කිසිම දෙයක් තෙරුනේ නැහැ

  • @UdayaKumara-td1kp
    @UdayaKumara-td1kp 7 днів тому

    මමත් ගත්තා ඔදයි👍👍

    • @gayathricctvmedia
      @gayathricctvmedia 7 днів тому

      අපගේ සේවාව තෝරා ගැනීම ගැන අපට සතුටුයි. අපගේ සේවාව ඇගැයීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි

  • @udeshikaranasinghe384
    @udeshikaranasinghe384 9 днів тому

    camera 1 kerakenne netiwa 1tenakata vitarak tiyena vidiyata hadanna berida

    • @gayathricctvmedia
      @gayathricctvmedia 9 днів тому

      පුළුවන්. ඔයාගෙ කැමරා එකේ PTZ වලට ගිහින් ඔයා ඔන් කරලා තියෙන Motion Track කියන එක ඕෆ් කරන්න.

  • @DinethWijerathna-rh3mf
    @DinethWijerathna-rh3mf 9 днів тому

    Device offline kiyala pennanne mona unamada

    • @gayathricctvmedia
      @gayathricctvmedia 9 днів тому

      හේතු කිහිපයක්ම තියෙනවා. ඔයාගෙ කැමර් එක කරන්ට් එකෙන් අන්ප්ලග් කරලා ප්ලග් කලාම සවුන්ඩ් එක ඇවිත් ඔන් වෙනවා නම් ඔයාගෙ ෆෝන් එකේ හරි කැමරා එකට දාපු සිම් එකේ හරි ඩේට නැති එක තමයි ප්‍රශ්නෙ. කැමරා එක කරන්ට් එකෙන් ගලවලා ආයෙ ප්ලග් කලාම සවුන්ඩ් එන්නෙම නැත්තම් Memory Card එක ගලවලා කරන්ට් එකට ගහලා බලන්න. එතකොට හරි යනවා නම් මෙමරි කාඩ් එක ෆෝමැට් කරලා දාලා බලන්න පුළුවන්. ඒත් නැත්තම් ඔයාට වෙන පවර් සප්ලයි එකකට ප්ලග් කරලා බලන්න පුළුවන් පවර් සප්ලයි එක පිච්චිලද කියලා. මේ සේරමත් කරලා හරි නොගියොත් අපේ ෆෝන් නම්බර් එකකට කෝල් එකක් දීලා විස්තරේ කියන්න...😌❤️

  • @sandeepanifernando-q1d
    @sandeepanifernando-q1d 11 днів тому

    අනේ මට කියන්නකෝ device offline error හදාගන්නේ කොහිමද කියලා

  • @nalinjayarathna6413
    @nalinjayarathna6413 12 днів тому

    Maka admin password aka illanawa

    • @gayathricctvmedia
      @gayathricctvmedia 10 днів тому

      oya ahana password 1k thamay oya account 1k hadanakota dunn password 1k (password error enwnm camera 1k reset krnn)

  • @dulajmadhuranga2779
    @dulajmadhuranga2779 12 днів тому

    Meka wadak ns balanna ba signal awul

    • @gayathricctvmedia
      @gayathricctvmedia 10 днів тому

      sim 1k maru karann, oyage area 1kt hodtm signal thyana sim 1k use krnn

  • @Supra502
    @Supra502 12 днів тому

    Chip ekak dala recordin ganne kohomada

    • @gayathricctvmedia
      @gayathricctvmedia 9 днів тому

      කැමරා එක කරන්ට් එකෙන් ගලවලා චිප් එක දැම්මම ඔටෝම රෙකෝඩ් වෙනවා. ඔයාට Play Back වලට ගිහින් ඒ වීඩියෝස් බලන්න වගේම අවශ්‍ය ඒවා ඩවුන්ලෝඩ් කර ගන්නත් පුළුවන්.

  • @AmilaprasadChathuranga
    @AmilaprasadChathuranga 13 днів тому

    Rathu light rata paththu novi tiyenne ai.anith eke wada karanawa.wada karama eke ratath hodata penawa.rathu light paththu nowena ake rata vedio penne naha

    • @gayathricctvmedia
      @gayathricctvmedia 10 днів тому

      IR awlak wennt puluwan 071 957 22 43 me number 1kt call 1k denn

  • @sandeepanifernando-q1d
    @sandeepanifernando-q1d 14 днів тому

    Cam1 device offline tiyenne,,kohomada eka connect karaganne kiyala kiyannako plz

    • @gayathricctvmedia
      @gayathricctvmedia 10 днів тому

      oyage camera 1ke signal hariyata nattm oya error eka enw, ehema nattm sim data iwrd kiyala balann

    • @sandeepanifernando-q1d
      @sandeepanifernando-q1d 10 днів тому

      @gayathricctvmedia data tiyenawa daruwoo,,, reboot or reset kalaamath ehema error eka enawa neda?

  • @TecUdana
    @TecUdana 15 днів тому

    Okam pro eke...tika kalekim passe record wena eka nathuwa yanawa neda ?

    • @gayathricctvmedia
      @gayathricctvmedia 9 днів тому

      මෙමරි කාඩ් එකේ ලිමිට් එක ඉවර උනාම එයා මුල් රෙකෝඩින් ටික ඩිලීට් කරගන්නවා. රෙකෝඩ් වෙන ප්‍රමානෙ මදි නම් වැඩි GB ගානක මෙමරි කාඩ් එකක් දාන්න සර්

  • @ushansadeepa8964
    @ushansadeepa8964 16 днів тому

    Light setting hadaganne kohomd flash light on off wenna

  • @gayansanjeewa470
    @gayansanjeewa470 17 днів тому

    Me cam ake camara 4thenawada.price kiyada.kohanda ganna puluwan

  • @jkbmlovers8969
    @jkbmlovers8969 18 днів тому

    User name and password error kiyl watenne ai dr.... 😢

    • @gayathricctvmedia
      @gayathricctvmedia 10 днів тому

      user name default enne admin , oya dipu password 1k thamay wardila atte ekay ohoma error 1k enne. camera 1k reset krnn

  • @yasinthamadhu
    @yasinthamadhu 18 днів тому

    Hubbyge fon ekt cctv blnn hdl thiyenne. Mge fon ekt hdgnne kohomd. Eyge password e mail eyge app eken blnn puluvnd.

    • @gayathricctvmedia
      @gayathricctvmedia 18 днів тому

      me video 1k thyanawa khomd account 1k hdnne kyl, eka blagen account 1k hadagnn. 1:03 idl blnn link 1k - (ua-cam.com/video/CTS10PhHn6Y/v-deo.html) 1:19 idla thyanawa khomd camera 1k add krgnne kiyala

  • @KLT2001
    @KLT2001 19 днів тому

    Loke kohe hitiyath balanne kohomada

  • @gayathricctvmedia
    @gayathricctvmedia 20 днів тому

    Subscribe and Support Us!.. ua-cam.com/channels/GEni6OytgKhkKt_Bf7wbsg.html

  • @gayathricctvmedia
    @gayathricctvmedia 20 днів тому

    Subscribe and Support Us!.. ua-cam.com/channels/GEni6OytgKhkKt_Bf7wbsg.html

  • @gayathricctvmedia
    @gayathricctvmedia 20 днів тому

    Subscribe and Support Us!.. ua-cam.com/channels/GEni6OytgKhkKt_Bf7wbsg.html

  • @rasikarajakaruna2860
    @rasikarajakaruna2860 20 днів тому

    පැය 24 රෙකෝඩින් දාගන්නේ කොහොමද

    • @gayathricctvmedia
      @gayathricctvmedia 20 днів тому

      continues recording kiyala option 1k thyanawa eka active krgnn

    • @anojasenavirathna5828
      @anojasenavirathna5828 13 днів тому

      Recording එකට ඉක්මනට battery බහිනවා ද.

  • @wimalrathnayaka6958
    @wimalrathnayaka6958 21 день тому

    Sd card eka dammata record pennanne na ne

    • @gayathricctvmedia
      @gayathricctvmedia 18 днів тому

      record settings balanna, continues recording wgema event recording - me options 2km on krnn

    • @gayathricctvmedia
      @gayathricctvmedia 18 днів тому

      me deke wenasa - continues rec - motions detect unath nathat record wenawa, event record - motion detect unoth withrak rec wenw

    • @gayathricctvmedia
      @gayathricctvmedia 18 днів тому

      option 2km use kroth - digatama REC wenawa, Motion detect una video wenama thyanawa

  • @denethmax-xs3zd
    @denethmax-xs3zd 23 дні тому

    Re wenakota camarawa canet wenne udeta ayamath weda mokadda hethuwa reset karalath beluwa

    • @gayathricctvmedia
      @gayathricctvmedia 18 днів тому

      data speed limitation nisa wenn puluwn wen wargayaka sim 1k use krl blann. hawasa 6n passe network traffic wadi

  • @SandeepaPunsara-j3w
    @SandeepaPunsara-j3w 23 дні тому

    Ane aiye mn oyalage kadawatha shop eken camera ekk genawa pahugiya dawase.eke kauru hari gedarata awama 4to ekk enna hadaganne kohomada

  • @JanakaRupasinghe-l3o
    @JanakaRupasinghe-l3o 23 дні тому

    මගේ අතින් ,app එක ඩිලිට් උනා අයේම අරන් මුල ඉදන් haduwa admin කියල ඉල්ලන එකට මොකක්ද දෙන්න ඕන..

    • @gayathricctvmedia
      @gayathricctvmedia 23 дні тому

      user name 1k dunne nattm admin m thyanna wenas karann epa (krgnn bari unoth call 1k denn - 071 957 22 43)

  • @atrav477
    @atrav477 25 днів тому

    1. Cloud eketa video save wenne nadda? 2.speaker ekak thiyemawa eka wadada?

    • @gayathricctvmedia
      @gayathricctvmedia 25 днів тому

      1. cloud save wenn nm oya eke subscription 1k buy krnn one 2. speackers check krnn lesima widiha thamay camera 1k on krhm nattm reboot krhm voice 1k out krnw (settings gihin blann sounds adu krlada kiyala)

  • @Mahi_girl_offical
    @Mahi_girl_offical 25 днів тому

    Admin password error akak . Aka hadaganne kohomath 😢

    • @gayathricctvmedia
      @gayathricctvmedia 25 днів тому

      ua-cam.com/video/CTS10PhHn6Y/v-deo.html - me video 1k blnn

  • @gayanchathuranga4113
    @gayanchathuranga4113 26 днів тому

    පාරීභෝගිකයාට හොද සේවයක් මේ අයුරින්ම ඉදිරියටත් කරගෙන යන්න ජය වේවා ...! සේවය ඉතා අගයකොට සළකමි. මමත් කිසිදු පෙර දැනුවත් වීමක් නොමැතිව wifi කැමරා දෙකක් මිලදී ගත්තා කිසිදු රැවටීමක්, වංචාවක් නැත. කිව්ව විදියට, ඒ සියලු පහසුකම් කැමරා තුල ඇතුලත්ව තිබුණි. උතුම් තෙරුවන් සරණයි ...!

    • @gayathricctvmedia
      @gayathricctvmedia 26 днів тому

      අපගේ සේවාව තෝරා ගැනීම ගැන අපට සතුටුයි. අපගේ සේවාව ඇගැයීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි

  • @sandunidilrukshi-q9x
    @sandunidilrukshi-q9x 26 днів тому

    Device offline kiyala watenne ai

    • @gayathricctvmedia
      @gayathricctvmedia 25 днів тому

      ekko cam 1k off nattm signal na

    • @LahiruHasaranga-k4f
      @LahiruHasaranga-k4f 19 днів тому

      Setting okkoma wada videos view wenne natte

    • @sarjoonahamed3848
      @sarjoonahamed3848 16 днів тому

      ​@@gayathricctvmediabrother singnel na kiyala wetunuth akata monawa hari setting akak tiyanawada?

  • @nishaelectrician3613
    @nishaelectrician3613 26 днів тому

    380 pro එකේ වගේ නොමිලේ SD card එකේ රෙකොඩ් බලන්න පුලුවන්ද මේ ඇප් එකේ බෑ කියලා සමහර අය කියනවා එකයි ඇහුවේ

  • @SewwandiEkanayaka-k1m
    @SewwandiEkanayaka-k1m Місяць тому

    අපිත් ඔය කැමරාවක් සෙට් කරලා තිබ්බේ .. පොන් එක මාරු කරන්න උනා.. ඊට පස්සෙ ඇප් එක අරගෙන කැමරාවත් කනෙක්ට් කරගත්තා ඒත්.. ඒ cctv vedio balanna ethana click karanakota password ekak illanawane.. ethanata ara කැමරා එකෙ තියෙන pwd එක දුන්නාට සෙට් වෙන්නෙ නෑ ..එක හදාගන්න මොකක්ද කරන්නේ Admin password kyla enne

  • @dilanmadusanka8018
    @dilanmadusanka8018 Місяць тому

    Ethakota oya app ekata camera kiyak vithara connect krnna puluwanda

  • @MadushankaBasnayaka-ke9jy
    @MadushankaBasnayaka-ke9jy Місяць тому

    Riply දාන්න අය්යේ එක phone එක්කට ad කරලා තියෙද්දි තව එක්කට ගන්නේ කොහොනද

    • @managenethranjana455
      @managenethranjana455 Місяць тому

      ඔයාට කැමරා එක දාගන්න අවශ්‍ය අනික් ෆෝන් එකෙන් V380 Pro ඇප් එක ඩවුන්ලෝඩ් කරලා වෙන වට්සැප් නම්බර් එකකින් හරි වෙන ඊමේල් එකකින් හරි එකවුන්ට් එකක් ක්‍රියේට් කර ගන්න. ඊට පස්සෙ ආයෙම කැමරා එකේ QR එක ස්කෑන් කරලා ඔයා කැමරා එකට දීපු පාස්වර්ඩ් එක ගැහුවම දෙවනි ෆෝන් එකට කැමරා එක කනෙක්ට් වෙනවා ගැටලුවක් නැතුව😊 ඊළඟ වීඩියෝ එක මේ සම්බන්ධව හැදෙන ගමන් තියෙන්නෙ. ඉක්මනටම පබ්ලිශ් වෙනවා ඒක❤

    • @lakshikamadushani1455
      @lakshikamadushani1455 День тому

      අලුත් පාස්වඩ් එකක්ද දෙන්න ඕනි

    • @managenethranjana455
      @managenethranjana455 День тому

      @@lakshikamadushani1455 වීඩියෝ එකක් දාලා තියෙනව මේක ලේසියෙන්ම කර ගන්න පුළුවන් ඒක බලලා.

  • @MadushankaBasnayaka-ke9jy
    @MadushankaBasnayaka-ke9jy Місяць тому

    මේ කැමරා එක තව phone එක්කට ad කරගන්නෙ කොහොමද

    • @gayathricctvmedia
      @gayathricctvmedia Місяць тому

      call 1k denn - 071 9572243

    • @managenethranjana455
      @managenethranjana455 Місяць тому

      ඔයාට කැමරා එක දාගන්න අවශ්‍ය අනික් ෆෝන් එකෙන් V380 Pro ඇප් එක ඩවුන්ලෝඩ් කරලා වෙන වට්සැප් නම්බර් එකකින් හරි වෙන ඊමේල් එකකින් හරි එකවුන්ට් එකක් ක්‍රියේට් කර ගන්න. ඊට පස්සෙ ආයෙම කැමරා එකේ QR එක ස්කෑන් කරලා ඔයා කැමරා එකට දීපු පාස්වර්ඩ් එක ගැහුවම දෙවනි ෆෝන් එකට කැමරා එක කනෙක්ට් වෙනවා ගැටලුවක් නැතුව😊 ඊළඟ වීඩියෝ එක මේ සම්බන්ධව හැදෙන ගමන් තියෙන්නෙ. ඉක්මනටම පබ්ලිශ් වෙනවා ඒක❤

    • @lakshikamadushani1455
      @lakshikamadushani1455 День тому

      අපි දාපු username එක බලන්නේ කොහොමද

    • @managenethranjana455
      @managenethranjana455 День тому

      @ ඒක බලන්න බෑ. පාස්වර්ඩ් එකට ගිහින් චේන්ජ් කරන්න පුළුවන්. එහෙම නැත්තම් කැමරා එක රීසෙට් කරන්න

  • @himashasandeepani-g7q
    @himashasandeepani-g7q Місяць тому

    කැමරා එකට සිම් එකක් දෑවම මාසෙට GB කීයක් වගේ ඕන වෙනවද

  • @DanuJaya-o3l
    @DanuJaya-o3l Місяць тому

    කැන් එක settings හදනකොට ඒක on ද off ද කියල බලා ගන්නෙ කොහොමද

  • @SanjuHansani
    @SanjuHansani Місяць тому

    4න් එකෙන් කැමරාව එක දිගට බලන් ඉන්න බැ නේ විනාඩි 2 3ක් එක දිගට බලද්දි connecting කියලා විඩියෝ එක play වෙන එක නවතිනවා.. ආයේ ඇප් එක ඔෆ් කරලා මුල ඉදල් ඇවිත් ඕන බලන්න.. එහෙම වෙන්නේ ඇයි ? ඒක හදන්නවිදිහක් තියෙනවද ?

    • @gayathricctvmedia
      @gayathricctvmedia Місяць тому

      call 1k denn hdnn puluwan - 071 957 22 43

    • @managenethranjana455
      @managenethranjana455 Місяць тому

      ඒක සර් ෆෝන් එකෙයි කැමරා එකෙයි ඩේටා ඉතුරු කර ගන්නයි වෙන්නෙ. ඔබතුමා ආයෙ ප්ලේ කරපු ගමන් කැමරා එක ප්ලේ වෙනවා. මේක දෝෂයක් නෙවෙයි😊❤️

  • @prasannamanoj6083
    @prasannamanoj6083 Місяць тому

    Kemara ake mila kiyada

    • @gayathricctvmedia
      @gayathricctvmedia Місяць тому

      oya camera 1ke varieties godak thyanawa, call 1k denn - 071 957 22 43

  • @Sachi00vidanagamage
    @Sachi00vidanagamage Місяць тому

    mekata data kochchara yanawada

  • @amilaudayanga4952
    @amilaudayanga4952 Місяць тому

    කවුරැහරි ආවම පෝන් එකට ඇලර්ට් එකක් එන්න හදන්න පුලුවන්ද...

  • @prasannakumara747
    @prasannakumara747 Місяць тому

    WiFi eken data ekata hada ganne kohomada camara eka

    • @gayathricctvmedia
      @gayathricctvmedia Місяць тому

      ehema karanna puluwan Hybrid camera 1ke witharamay me camera 1ke ba

  • @gayathricctvmedia
    @gayathricctvmedia Місяць тому

    Sumeda Ravindu - Camera 1ke intro Video 1ke kiyana habay obathuma apen gennuway kiyana camerawe nathi Features monawada kiyala comment 1k dann amathaka karanna epa

  • @SumedaRavindu
    @SumedaRavindu Місяць тому

    Minissu rawattan apa owa boru.math gennuwa oi kiyan okkom boru

    • @gayathricctvmedia
      @gayathricctvmedia Місяць тому

      monawada api kiwwa boruwa obathumata , bill 1ke photo 1k dala proof krnna puluwan.

  • @SanduniSandunika-f9b
    @SanduniSandunika-f9b Місяць тому

    දවස් 7 තියෙන්නේ නෑනේ...උදේ record හවස් වෙද්දි delete වෙනවනේ 😢

  • @SanduniSandunika-f9b
    @SanduniSandunika-f9b Місяць тому

    අපේ phone එක reset කලොත් අලුත් google acount එකකින් කැමරාවට ලොග් වෙන්නෙ කොහොමද

    • @managenethranjana455
      @managenethranjana455 Місяць тому

      ඔයාගෙ කලින් V380 එකවුන්ට් එකේ මේල් පාස්වර්ඩ් මතක නම් ඒකම ගහලා ලොග් වෙන්න පුළුවන්. එහෙම මතක නැත්තම් මේ චැනල් එකේම V380 Pro Whatsapp Verification කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා ආයෙ අලුත් එකවුන්ට් එකක් හදාගන්න පුළුවන්