sinhala songtube
sinhala songtube
  • 16
  • 16 547
මල් පිට මල් / අමල් පෙරෙරා - Mal Pita Mal / Amal Perera
මල් පිට මල් / අමල් පෙරෙරා - Mal Pita Mal / Amal Perera
මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා..
දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගි
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
මල් පිට මල්…
වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විදින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
මල් පිට මල්…
ගායනය - අමල් පෙරෙරා
ua-cam.com/video/5KV6oSgzEC0/v-deo.html
#sinhalasongs #amalperera
Переглядів: 32

Відео

මෙ මල් පාර දිගෙ / නාමල් උඩුගම - Me Mal Para Dige / Namal Udugama
Переглядів 2413 роки тому
මේ මල් පාර දිගේ එන්න සමදරා සිත් මල් යාය පිපී ඉන්න සමදරා තුන් යාමේ ඔබ සිහිවේ තුන් යාමේ ඔබ සිහිවේ මේ මල් යාය පිපී ඉන්න සමදරා මට බහ දුන් දා ඉහ මල් පිපුණා නිල්වන් ගුවනේ ර සිරි මැවුනා මට බහ දුන් දා ඉහ මල් පිපුණා නිල්වන් ගුවනේ ර සිරි මැවුනා නිල්වන් ගුවනේ ර සිරි මැවුනා මේ මල් පාර දිගේ එන්න සමදරා සිත් මල් යාය පිපී ඉන්න සමදරා තුන් යාමේ ඔබ සිහිවේ තුන් යාමේ ඔබ සිහිවේ මේ මල් යාය පිපී ඉන්න සමදරා රන් දම් පළඳ...
ළඟින් මගේ ඔබ සතපා
Переглядів 5135 років тому
ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ මගේ ආදරේ// ඇවිත් වගේ අඳුරු වලා ඔබ ළඟ නෑ දුරස් වෙලා පෙම් කළ හද වෙනස් වෙලා මක් උනාද මේ නැතුව ආදරේ ඔබේ ආදරේ මගේ හදින් දුරස් වන්න අන් හදකට පෙම් කරන්න හදට ඔබේ හැකි උනාද නැතුව ආදරේ මගේ ආදරේ.. මගේ ආදරේ අඳුරු වලාකුළක් වගේ අඳුරුයි දැන් සිතද මගේ// මගේ කඳුළු පිසලන්නටනොහැකි වේද ඔබේ සිතට පුදා ආදරේ මගේ ආදරේ අළුත් පෙමින් විඩා වෙලා ආවෝතින් මාව සොයා...
මහද ගගන තලේ(චන්දන ලියනාඅරච්චි)_ Mahada Gagana Thale(Chandana Liyanaarachchi)
Переглядів 1065 років тому
මහද ගගන තලේ(චන්දන ලියනාඅරච්චි)_ Mahada Gagana Thale(Chandana Liyanaarachchi) #sinhalasongs #slsongs #songtube #newsinhalasongs
සිතුවිලි ගංගා (චන්දන ලියනආරච්චි)_Sithuwili Ganga (Chandana Liyanaarchchi)
Переглядів 5505 років тому
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා කඳුලක් වී සුළ‍ඟේ පා වේවා සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා ආදරයට සිවු වසරක් ගෙවුණා ආදරයට සිවු වසරක් ගෙවුණා රතු මල් කළඹක සුවඳ ගලා ගිය මනරම් ව ඒ හැන්දෑවේ සුදු මල් අහුරක් අතින් තුරුලු කර කවුරුද හොර රහසෙම හැඬුවේ කාටද පෙම් ලොව දුක දැණුනේ සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා... පෑය රන් දේදුනු නිල් අහසේ වැහි කෝඩෙන් සැඟවී යනවා මනමාලී ඔබෙ විකසිත පැතුමන් පවු කල දෑසින් පාරනවා රෑ සඳ මගෙ තනියට...
ළඳෙ ළඳෙ ළඳෙ (එච්. ආර් ජෝතිපාල)- Lande Lande Lande (H.R Jothipala)
Переглядів 355 років тому
ළඳෙ ළඳෙ ළඳෙ (එච්. ආර් ජෝතිපාල)- Lande Lande Lande (H.R Jothipala) #sinhalasongs #slsongs #songtube #newsinhalasongs
ඉර පායා (සමිතා මුදුන්කොටුව) - Ira Paya (Samitha Mudunkotuwa)
Переглядів 2495 років тому
ඉර පායා (සමිතා මුදුන්කොටුව) - Ira Paya (Samitha Mudunkotuwa) #sinhalasongs #slsongs #songtube #newsinhalasongs
සුපුන් සිහිනෙ නිදන් පුතුනේ (සංගීත් විජේසූරිය) - Supun Sihine Nidan Puthune (Sangeeth Wijesuriya)
Переглядів 8485 років тому
සුපුන් සිහිනෙ නිදන් පුතුනේ (සංගීත් විජේසූරිය) - Supun Sihine Nidan Puthune (Sangeeth Wijesuriya) #sinhalasongs #slsongs #songtube #newsinhalasongs
ඇල් හේනේ පැල් රකිද්දි (එච්. ආර් ජෝතිපාල) - El Hene Pel Rakiddi (H. R. Jothipala)
Переглядів 5375 років тому
ඇල් හේනේ පැල් රකිද්දි (එච්. ආර් ජෝතිපාල) - El Hene Pel Rakiddi (H. R. Jothipala) #sinhalasongs #slsongs #songtube #newsinhalasongs
නුඹේ පෙම් ලෝකේ සුවේ විදින (සංගීත් විජේසූරිය) -Nube Pem Loke Suwe Widina- (Sangeeth Wijesuriya)
Переглядів 5015 років тому
Nube Pem Loke Suwe Widina Samanal Yaluwe - Sangeeth Wijesuriya #sinhalasongs #slsongs #songtube #newsinhalasongs
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා (සංගීත් විජේසූරිය)- Adare Wedi Obta Wenadatath wada(Sangeeth Wijesuriya)
Переглядів 2155 років тому
ආදරේ වැඩියි ඔබට වෙනදටත් වඩා (සංගීත් විජේසූරිය)- Adare Wedi Obta Wenadatath wada(Sangeeth Wijesuriya) #sinhalasongs #slsongs #songtube
මාස්ටර් සර් (භාතිය සහ සන්තුෂ්) - Master Sir (Bhathiya n Santhush)
Переглядів 505 років тому
මාස්ටර් සර් (භාතිය සහ සන්තුෂ්) - Master Sir (Bhathiya n Santhush) මුල් ගායනය - නෙවිල් ප්‍රනාන්දු / නීලා වික්‍රමසිංහ (සිංහල), Sandra Edema / නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි) පද රචනය - නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි) පරිවර්තනය - කරුණාරත්න අබේසේකර සංගීතය - නිමල් මෙන්ඩිස් (Wikipedia) පණම් අටෙන් මට වැඩිකර දුන්න හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ ක...
හිතක් නම් සිත්තම රෑනයි (භාතිය සහ සන්තුෂ්) - Hithak Nam Siththama Ranai (Bathiya n Santhush)
Переглядів 11 тис.5 років тому
හිතක් නම් සිත්තම රෑනයි (භාතිය සහ සන්තුෂ්) - Hithak Nam Siththama Ranai (Bathiya n Santhush)
සිරි සඝබොදි මලිගවෙදි (භාතිය සහ සන්තුෂ්) - Siri Sangabodi Maligawedi (Bathiya n Santhush)
Переглядів 1125 років тому
සිරි සඝබොදි මලිගවෙදි (භාතිය සහ සන්තුෂ්) - Siri Sangabodi Maligawedi (Bathiya n Santhush)
මීදුම් සේලෙන් පාවි (භාතිය සහ සන්තුෂ්) - Meedum Selen Paavi (Bathiya n Santhush)
Переглядів 1,3 тис.5 років тому
මීදුම් සේලෙන් පාවි (භාතිය සහ සන්තුෂ්) - Meedum Selen Paavi (Bathiya n Santhush)
රැස් විහිදෙන සමනලියකගෙන්_ භාතිය සහ සන්තුෂ් ( Res wihidena samanaliyakagen_Bathiya n Santhush)
Переглядів 745 років тому
රැස් විහිදෙන සමනලියකගෙන්_ භාතිය සහ සන්තුෂ් ( Res wihidena samanaliyakagen_Bathiya n Santhush)

КОМЕНТАРІ

  • @hashininemasha859
    @hashininemasha859 2 роки тому

    මම ආසම සිංදුවක් හරිම ලස්සනයි

  • @kalanakodithuwakku6960
    @kalanakodithuwakku6960 3 роки тому

    Goosebumps ❤️

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 роки тому

    Wa Woooo Sha Supiri ne Umara Akki Th Bathiya Santhuh Maruu Niyamata Sigin Eka Lasisanta Kiyala Thiyanawa Hodai Good JoB With BNS Dije Mucsk Best Pasindu Sachintha Amarasekara 💖

    • @sachinthaamarasekara9402
      @sachinthaamarasekara9402 3 роки тому

      හරිම ලස්සනයි උමාරා අක්කී ත් ඇතුළු භාතිය සන්තුෂ් හොදට කියලා තියෙනවා ඹය තුන්දෙනාම ගෙම Vocisk එක මරූ පට්ට නියමයි සුපිරි එල කිරී Pasindu Sachintha Amarasekara 💖 🤗💐💖🌹😍🤩👍⭐🌟

  • @shali265
    @shali265 3 роки тому

    ❤️