Thaleta Song SL
Thaleta Song SL
  • 24
  • 876 934
Premaya Nisamai | ප්‍රේමය නිසාමයි | Thaleta Song
Hit the ''subscribe'' button and the ''bell'' icon - Thaleta Song SL
ua-cam.com/channels/F3o6Q-w30BeNl4kCszyKSQ.html
Premaya Nisamai | ප්‍රේමය නිසාමයි
Song | Santhana Susum (සන්තාන සුසුම්)
Artist | Mihindu Ariyaratne
Lyrics | Romesh A SIlva
Melody | Mihindu Ariyaratne
Music | Lahiru De Costa
Mixed & Mastered | Lahiru De Costa @ LAV studios
Guitars - Buddhika Perera
Veena - Wageeshan Sivanathan
Premaya Nisamai | ප්‍රේමය නිසාමයි
► Lyrics:
උඹ එක්ක තනිවෙද්දි
තනිකමට සමුදෙද්දි
අපි ළඟම අපි හිටියේ
ප්‍රේමය නිසාමයි
හිස උරහිසේ ඉද්දි
උඹෙ නින්ද මගෙ වෙද්දි
ඇ‌හැරන්න නො‌‌සිතූවේ
ප්‍රේමය නිසාමයි
උඹෙ නළල සිපගද්දි
තො‌ල් අතර සැඟවෙද්දි
උඹ මා වෙළාගත්තේ
ප්‍රේමය නිසාමයි
සතුටින්ම අපි ඉද්දි
ලොව එරෙහි වී යද්දි
වෙන් වෙන්න වූයේම
ප්‍රේමය නිසාමයි
මගෙමමයි පිලිගද්දි
උඩු සිතම සැනසෙද්දි
යටි හිතින් නෑ කීවේ
ප්‍රේමය නිසාමයි
අපි යන්න සැරසෙද්දි
වෙන්වෙමුද පවසද්දි
වෙන්වෙන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි
පෝරුවට උඹ යද්දි
වෙනකෙකුගෙ අතගද්දි
හිතින් උඹෙ අත ගත්තේ
ප්‍රේමය නිසාමයි
ඉරණමට බිළිවෙද්දි
සිහිසුන් වෙලා යද්දි
හිනැහීම සමු දුන්නේ
ප්‍රේමය නිසාමයි
ඈතින්ම උඹ ඉද්දි
මගෙ මතක වියැකෙද්දි
මට උඹව සිහි වෙන්නේ
ප්‍රේමය නිසාමයි
අපි දැන් දුරින් ඉද්දි
මතකයට උඹ එද්දි
හිත මාව රිද්දන්නේ
ප්‍රේමය නිසාමයි
පිලිවෙලට සමු ගද්දි
මම අපිළිවෙල වෙද්දි
විස වතුර ගිල දැම්මේ
ප්‍රේමය නිසාමයි
ප්‍රේමයෙන් තනිවෙද්දි
තනිකමට හුරුවෙද්දි
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි
ප්‍රේමයෙන් තනිවෙද්දි
තනිකමට හුරුවෙද්දි
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි
#PremayaNisamai #MihinduAriyaratne #LahiruDeCosta #RomeshASilva
😔💔 #Srilanka #love #status #foryou #foryourpage #trending #alone #viral #viralvideos
Переглядів: 3

Відео

Santhana Susum | සන්තාන සුසුම් - Suneera Sumanga | Thaleta Song
Переглядів 6442 місяці тому
Hit the ''subscribe'' button and the ''bell'' icon - Thaleta Song SL ua-cam.com/channels/F3o6Q-w30BeNl4kCszyKSQ.html Santhana Susum | සන්තාන සුසුම් - Suneera Sumanga | Thaleta Song Song | Santhana Susum (සන්තාන සුසුම්) » Artist | Suneera Sumanga » Music & Melody | Thilina Ruhunage [ THILINA R ] » Lyrics | Nuwan Liyanage » Recorded, Mix & Mastered |Thilina Ruhunage ( Voizy Music Studio ) Santhan...
Piyath Rajapakse - Ai Mama Adare (ඇයි මම ආදරේ) - Thaleta Song
Переглядів 2772 місяці тому
Hit the ''subscribe'' button and the ''bell'' icon - Thaleta Song SL ua-cam.com/channels/F3o6Q-w30BeNl4kCszyKSQ.html Piyath Rajapakse - Ai Mama Adare (ඇයි මම ආදරේ) - Thaleta Song Oya As Katha Karanawa ( ඔය ඇස් කතා කරනවා ) - Samitha Mudunkotuwa - Thaleta Song Follow On Instagram - / piyathrajapakse Facebook - / piyathrajapakseofficial Music Produced & Mixed by - Lahiru De Costa Lyrics & Melody -...
Sri Lankan Food making - ශ්‍රී ලංකාවේ කෑම - Yummy Tester
Переглядів 892 роки тому
subscribe us - Yummy Tester ua-cam.com/channels/Xt8sVUiIoLEM_mb1JT7bMA.html රහට කන හැමෝටම දැන් කෑම ගැන බයවෙන්න ඕනේ නෑ . ඕනෑම කෑමක් අපි කාලා ඔයාලට කියනවා රස සහ ගුණ. People nowadays love taking pictures of their food. Some post them online, some save them for remembrance, and some keep them for the aesthetics. Food is good; we can all agree on that. But how about taste??? Food is everything we ar...
Oya As Katha Karanawa (ඔය ඇස් කතා කරනවා) Podu (පොදු) Theme Song - Samitha Mudunkotuwa - Thaleta Song
Переглядів 1,4 тис.3 роки тому
Hit the ''subscribe'' button and the ''bell'' icon - Thaleta Song SL ua-cam.com/channels/F3o6Q-w30BeNl4kCszyKSQ.html Oya As Katha Karanawa ( ඔය ඇස් කතා කරනවා ) - Samitha Mudunkotuwa - Thaleta Song Artist - Samitha Mudunkotuwa Music - Nimesh Kulasinghe Lyrics - Tharinda Kasun Jayawardana Guitar - Ranil Goonawardene Mixed & Mastering - Amith Guru Oya As Katha Karanawa - Podu (පොදු) Theme Song - S...
Paradise ma dama - පාරාදීසේ මා දමා - Athula Adikari - Thaleta Song
Переглядів 1,5 тис.3 роки тому
Paradise ma dama - පාරාදීසේ මා දමා - Athula Adikari - Thaleta Song Paradise ma dama Artist - Athula Adikari Lyrics - Athula Adikari Melody - Athula Adikari Paradise ma dama - පාරාදීසේ මා දමා පාරාදීසේ මා දමා. පාලුවේ ඈ ගියා. මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා පාරාදීසේ මා දමා පාලුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා වේදනාව කී ඇගේ සෙනේ මා පැ...
Kohe Kothanaka - කොහේ කොතැනක - Senanayaka Weraliyadda - Thaleta Song
Переглядів 8333 роки тому
Kohe Kothanaka - කොහේ කොතැනක - Senanayaka Weraliyadda - Thaleta Song Kohe Kothanaka Artist- Senanayaka Weraliyadda Kohe Kothanaka - කොහේ කොතැනක - Thaleta Song SL කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්... කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්... පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉඟි බිඟි කරනා... පුංචි පුංචි ගෙවල් තනා...
Man Sinhayata Bayai - මං සිංහයාට බයයි නංගියේ - Senanayaka Weraliyadda - Thaleta Song
Переглядів 9983 роки тому
Man Sinhayata Bayai - මං සිංහයාට බයයි නංගියේ - Senanayaka Weraliyadda - Thaleta Song Man Sinhayata Bayai Artist- Senanayaka Weraliyadda Man Sinhayata Bayai - මං සිංහයාට බයයි නංගියේ - Thaleta Song SL පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ // මනමෙ කුමරා මමයි නංගියේ ධනුදර වුණාට ඉ...
Mile Ho Tum Humko - Kanchana Anuradhi ( Neha Kakkar | Tony Kakkar ) - Thaleta Song
Переглядів 4,4 тис.3 роки тому
Mile Ho Tum - Kanchana Anuradhi - Thaleta Song SL Title : Mile Ho Tum Singer : Kanchana Anuradhi Mile Ho Tum Humko - Kanchana Anuradhi ( Neha Kakkar | Tony Kakkar ) - Thaleta Song Lyrics: Mile Ho Tum Humko Bade Naseebon Se Churaya Hai Maine Kismat Ki Lakeeron Se (X2) Teri Mohabbat Se Saanse Mili Hai Sada Rehna Dil Mein Kareeb Hoke Mile Ho Tum Humko Bade Naseebon Se Churaya Hai Maine Kismat Ki L...
Danena Thuru Maa (දැනෙනා තුරු මා) - Kanchana Anuradhi - Thaleta Song
Переглядів 435 тис.3 роки тому
Hit the ''subscribe'' button and the ''bell'' icon - Thaleta Song SL ua-cam.com/channels/F3o6Q-w30BeNl4kCszyKSQ.html Danena Thuru Maa (දැනෙනා තුරු මා) - Kanchana Anuradhi - Thaleta Song Artist - Dinesh Gamage ft Kanchana Anuradhi Lyrics - Manuranga Wijesekara Melody - Dinesh Gamage @ RADIO music Music - Amith Guru @ iconrain Mix & Mastered - Lahiru Perera @ Music Oven Guitar - Ranil Gunawardhan...
Marunu Hithe - මැරුණු හිතේ - Anushka Udana - Thaleta Song
Переглядів 1,1 тис.3 роки тому
Marunu Hithe - මැරුණු හිතේ - Thaleta Song SL Marunu Hithe Artist- Anushka Udana Melody - Dinesh Gamage Lyrics - Nisal Gamage Music,Mixed & Mastered - Rusiru Rupasinghe @ Radio Music Marunu Hithe - මැරුණු හිතේ සීරුනු හදවත පෙලා ආඩම්බර කම් එපා රෑ අඳුරේ මා දවා ආගන්තුක කම් එපා යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා රෑ හාදකම් යලි නෑ ඔබ ගාවින්ම මිහිදන්න ගීතේ තියා සමුගන්න බෑ හිත නෑ මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවි...
Sudu Kirilliye ( සුදු කිරිල්ලියේ ) - Randhir Witana - Thaleta Song #Randhir_Witana #Sudu_Kirilliye
Переглядів 3,5 тис.3 роки тому
Sudu Kirilliye ( සුදු කිරිල්ලියේ ) - Thaleta Song SL Randhir Witana - Sudu Kirilliye Music: Ken Lappen (Ken Lappen Studios) Lyrics: Chandradasa Fernando / Ken Lappen Sudu Kirilliye ( සුදු කිරිල්ලියේ ) දෙනෙතේ රන් තරැ මල් සුදිලෙන ඔබේ රෑ සිරී මගෙ පාලු ලොවට එලිය දුන්නේ තනිව මගේ සිතට සෙනෙහේ දුන්නෙ ඔබයි ඔබ ආවේ මට ලංවෙලා පෙමින් පෙර සසරේ සිට නේද එක සිතින් ඔබගේ ලොව හැර දාලා ආදරයට පිටුපා නෑ මං දුර ඈතක යන...
Thaleta Song SL - Intro
Переглядів 2433 роки тому
Hit the ''subscribe'' button and the ''bell'' icon Thaleta Song ua-cam.com/channels/F3o6Q-w30BeNl4kCszyKSQ.html #Thaleta_Song_SL #NewRelease # #ThaletaSong #SriLankanMusic #ThaletaSongSL #Thaleta Song SL - Intro
Nurawani ( නුරාවණී ) - Anushka Udana - Thaleta Song
Переглядів 2,9 тис.3 роки тому
Nurawani ( නුරාවණී ) - Thaleta Song SL Artist - Anushka Udana Melody- Yuki Lyrics- Anushka Udana / Yuki Nurawani ( නුරාවණී ) - Anushka Udana නුරාවනී බලන් මා දිහා වරින් වරේ අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා හිත තාමත් සොයනා සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා නුරාවනී ඔයා... ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා. ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන...
Mal Madahasa (මල් මදහාස) - Randhir Witana - Thaleta Song
Переглядів 12 тис.3 роки тому
Mal Madahasa (මල් මදහාස) - Thaleta Song Artiste |Randhir ft Bathiya & Umaria Music| Ken Lappen @ Saregama Music Lyrics | Chandradasa Fernando Mal Madahasa (මල් මදහාස) මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පැවා ලං වීලා දුටුවම දෑස පෑ සිනා හද රැදී ශෝක වේදනා සැනෙකින් යාවි හැංගිලා ඇය මගේ ජීවේ පෙම් ලෝකේ එකමග ආවේ සංසාරේ නිදැල්ලේ සරන්නේ මා හා වසන්තේ පෙමින් ලංවීලා මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගේ වා...
Thamarasa ( තමරසා ) - Dinesh Gamage - Thaleta Song
Переглядів 2,7 тис.3 роки тому
Thamarasa ( තමරසා ) - Dinesh Gamage - Thaleta Song
Danena Thuru Maa (දැනෙනා තුරු මා) - Dinesh Gamage - Thaleta Song
Переглядів 9023 роки тому
Danena Thuru Maa (දැනෙනා තුරු මා) - Dinesh Gamage - Thaleta Song
DHANITH SRI - Ehema Dewal Na Hithe Mage (එහෙම දේවල් නෑ හිතේ මගේ)
Переглядів 377 тис.3 роки тому
DHANITH SRI - Ehema Dewal Na Hithe Mage (එහෙම දේවල් නෑ හිතේ මගේ)
Thaleta Song - DHANITH SRI - Sandaganawa (සඳගනාව) Music Video
Переглядів 11 тис.3 роки тому
Thaleta Song - DHANITH SRI - Sandaganawa (සඳගනාව) Music Video
Channa Kinnaravee | චන්න කින්නරාවී | Bachi Susan #Songs #SriLanka #NewSongs
Переглядів 1,3 тис.3 роки тому
Channa Kinnaravee | චන්න කින්නරාවී | Bachi Susan #Songs #SriLanka #NewSongs
Sihinayak - Nadeeka Jayawardane
Переглядів 1,4 тис.3 роки тому
Sihinayak - Nadeeka Jayawardane
Alu Yata Gini | අළු යට ගිනි - Senaka Batagoda
Переглядів 5 тис.3 роки тому
Alu Yata Gini | අළු යට ගිනි - Senaka Batagoda
Heenawalata Panak (හීන වලට පණක්) - Senaka Batagoda & Sereena Batagoda
Переглядів 9 тис.3 роки тому
Heenawalata Panak (හීන වලට පණක්) - Senaka Batagoda & Sereena Batagoda
Sanasuma (සැනසුම) - Senaka Batagoda
Переглядів 2,6 тис.3 роки тому
Sanasuma (සැනසුම) - Senaka Batagoda

КОМЕНТАРІ

  • @Isuriweerakkody
    @Isuriweerakkody 13 днів тому

  • @arachchi2001
    @arachchi2001 14 днів тому

    ❤🎉

  • @anujashashipriya8689
    @anujashashipriya8689 17 днів тому

    Original eka meeta wada patta

  • @isharamawala7417
    @isharamawala7417 Місяць тому

    මට නමි මෙ වගෙ ගොඩාක් වෙලා තියනවා

  • @sethvigamage
    @sethvigamage Місяць тому

    🙌🏼🎧

  • @Kitchen_studio_1M
    @Kitchen_studio_1M Місяць тому

    බඩුවකට පෙම් කරපු අහිංසක කොල්ලෙක්ගෙ කතාවක් 🥺💔

  • @ayeshadilrukshi4287
    @ayeshadilrukshi4287 Місяць тому

    ආදරේ කියලා හිත පිලිගන්නට නුබ තනිකර මගේ වෙන්නට ඕනද 😌🥺❤️

  • @Irangani.Udaya.Kumari-z5v
    @Irangani.Udaya.Kumari-z5v 2 місяці тому

    ❤❤❤❤

  • @purnakaprasadh4580
    @purnakaprasadh4580 2 місяці тому

    Lassanai

  • @Suriyarachchi
    @Suriyarachchi 2 місяці тому

    ලස්සනයි ❤

  • @mma-q9m
    @mma-q9m 2 місяці тому

    lassanay

  • @supupiyu5442
    @supupiyu5442 2 місяці тому

    ❤🎉

  • @SdrKumari
    @SdrKumari 2 місяці тому

    😓

  • @CottonChristian-e3r
    @CottonChristian-e3r 2 місяці тому

    Jackson Sandra Young Steven Lopez Mary

  • @VenushaNuradhi
    @VenushaNuradhi 4 місяці тому

  • @damwithhansaka7956
    @damwithhansaka7956 4 місяці тому

    Heart touching song❤

  • @PathmaPriyangani-l9l
    @PathmaPriyangani-l9l 4 місяці тому

    superb❤❤

  • @harshabandara7563
    @harshabandara7563 5 місяців тому

  • @Sandaru415
    @Sandaru415 6 місяців тому

    මේ සින්දුවේ තේරුම ගණිකාවක් ගැන පිවිතරු ආදරයක් හිතෙන කොල්ලෙක් ට වෙන සිද්දියක් 😔😔

  • @S.Dilee_Videos
    @S.Dilee_Videos 6 місяців тому

    Lassanai lyrics and music, singing perfect.hithata vaduna song ekak❤😊

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 6 місяців тому

    Nice music also nice song

  • @SanduniSamanmali-x4x
    @SanduniSamanmali-x4x 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @mangalikafernando4919
    @mangalikafernando4919 8 місяців тому

    AHAMA...DAWAL...N......HETHA....MAGA

  • @irasenevirathne229
    @irasenevirathne229 9 місяців тому

    ❤❤Nice ayye , All the best 😊😊

  • @sandunvithana867
    @sandunvithana867 9 місяців тому

    ❤❤❤

  • @ishuferdinandez182
    @ishuferdinandez182 9 місяців тому

    ❤❤

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 9 місяців тому

    ❤ehema dewal na mage hithe....❤❤

  • @Saty789
    @Saty789 9 місяців тому

    Gindara

  • @RowanaKenari
    @RowanaKenari 10 місяців тому

    ❤❤❤

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 10 місяців тому

    සින්දු වලට පුලුවන් පරන දේවල් අවුස්සන්න...😢

  • @yashodharayashodhara4332
    @yashodharayashodhara4332 10 місяців тому

    හදවතට දැනෙන ගීතයක් අමතක කරන්නට බැරි මතකයන් නැවත මතක් කරවන ♥️

  • @kaveeshadayarathne1991
    @kaveeshadayarathne1991 10 місяців тому

    Woooww.. an amazing artist Dhanith Sri ❤ my favorite ❤

  • @ChathuHansi-uw1cp
    @ChathuHansi-uw1cp Рік тому

    ආදරේ කියන්නෙ අයිති කර ගැනිනම නෙවෙයි කියලා තේරුම් කරලා දෙන මං අහපු ලස්සනම සිංදුව 😊

  • @ruchikaperera2748
    @ruchikaperera2748 Рік тому

    ආදරේ කියලා හිත පිළිගන්නට නුඹ තනි කර මාගෙ වෙන්නම ඕනෙද 🙂💔

  • @sandunisithumini9292
    @sandunisithumini9292 Рік тому

    Love u HamdanRAvanSandu ❤S

  • @amanshadewduni8057
    @amanshadewduni8057 Рік тому

    හරිම ආදරණීයයි❤️

  • @marianfernando1120
    @marianfernando1120 Рік тому

    ආදරේ කියලා හිත පිලිගන්නට නුඹ තනිකර මගේම වෙන්න ඕනෙද..? ඒත් තනිකර මගේම කරගෙනම ඒ ආදරේ ව්දින්න ඉඩක් තියේන්ම් ඒකට අකමැති මොන හිතද...?

    • @DilharaKarunanayaka
      @DilharaKarunanayaka 10 місяців тому

      Ehema himikamak na kilyala dannawanm mona karannad...sathutin inna diha balan innawa misaka..❤

  • @ThasangaMinsadeeRasnayak-dw5gr

    💖💖

  • @WbssBandara
    @WbssBandara Рік тому

  • @DinukaBandara-zo1gu
    @DinukaBandara-zo1gu Рік тому

    ❤❤🥰

  • @dewsansala6420
    @dewsansala6420 Рік тому

  • @assignmentspot7471
    @assignmentspot7471 Рік тому

    asama sinduwak

  • @dilaweer4260
    @dilaweer4260 Рік тому

    🎉😢

  • @chamithdissanayaka4709
    @chamithdissanayaka4709 Рік тому

    මට මුල් ටික තේරෙන්නෙ නෑනෙ. තෙරුම් දෙක තුනක් ඔලුවට එනව 😊

  • @priyanthiyashodara6921
    @priyanthiyashodara6921 Рік тому

    එහෙම දේවල් නෑ හිතේ මගේ .......

  • @kosalaaruni5522
    @kosalaaruni5522 Рік тому

    ඇත්තටම ආදරේ කරපු කෙනෙක් දවසක තේරුම් ගන්නවා හිමිකම කියන්නෙ ආදරේ කොටසක් නෙමේ කියල ❤

  • @upekha3964
    @upekha3964 Рік тому

    නුබ තනිකර මගෙ වෙන්නම ඕනිද 🙃

  • @darshanagimhan8393
    @darshanagimhan8393 Рік тому

    අතීත මතකෙට එන සුපිරියක් ❤️

  • @sonalimery5510
    @sonalimery5510 Рік тому

    Ehema dewal na hithe mage..❤

  • @rithumihirangi2926
    @rithumihirangi2926 Рік тому

    අහම්බෙන් දැකලා අහන්න හිතුන සිංදුවක්.හැබැයි හිතට ගොඩක් දැනුනා ❤❤