- 13
- 805 574
Vimukthi udugama
Sri Lanka
Приєднався 16 лис 2024
ශී පාද උපහාර කවි 05
කාව්‍ය විශාරද විමුක්ති උඩුගම
ලංකාවේ විශිෂ්ටම කිවිදිය ජනාදිපති සම්මානලාභී ශ්‍රී ලංකා කවි රැජිණිය දේශමාන්‍ය ගාල්ල උඩලමත්තේ මොණිකා වසන්ති ගමගේ
කාව්‍ය රචනය කලාභූෂන මීගල මුදියන්සෙ ශූරීන්
Vimukthi Udugama
077 48 67 450
ලංකාවේ විශිෂ්ටම කිවිදිය ජනාදිපති සම්මානලාභී ශ්‍රී ලංකා කවි රැජිණිය දේශමාන්‍ය ගාල්ල උඩලමත්තේ මොණිකා වසන්ති ගමගේ
කාව්‍ය රචනය කලාභූෂන මීගල මුදියන්සෙ ශූරීන්
Vimukthi Udugama
077 48 67 450
Переглядів: 4 503
Відео
මතු බුදුබව පතන පත්තිනි මෑනියෝ උපහාර කවි 02 .
Переглядів 196 тис.Місяць тому
ගායනය - කාව්‍ය විශාරද විමුක්ති උඩුගම කිවිඳුන් කාව්‍ය රචනය - හග්ගල්ලෙ විජය සෝම Vimukthi Udugama 077 48 67 450
අම්මා තරම් වටින සම්පතක් මෙලොව කොහෙන්ද? අම්මා කියන්නෙ. මේ මුළු ලෝකයක්.
Переглядів 934Місяць тому
කාව්‍ය රචනය කලාභූෂන මීගල මුදියන්සෙ ශූරීන් කාව්‍ය විශාරද විමුක්ති උඩුගම Vimukthi Udugama 077 48 67 450
ගෙදර බුදුන් අම්මා පලවෙනි කොටස
Переглядів 827Місяць тому
කාව්‍ය රචනය කලාභූෂන මීගල මුදියන්සෙ ශූරීන් කාව්‍ය විශාරද විමුක්ති උඩුගම Vimukthi Udugama 077 48 67 450
ශී පාද උපහාර කවි 04
Переглядів 1,3 тис.Місяць тому
කාව්‍ය විශාරද විමුක්ති උඩුගම කාව්‍ය රචනය - සංජීව කිවිදු බිංගිරිය 077 48 67 450
ශී පාද උපහාර කවි 03
Переглядів 994Місяць тому
කාව්‍ය විශාරද විමුක්ති උඩුගම කාව්‍ය රචනය - සංජීව කිවිදු බිංගිරිය 077 48 67 450
ශී පාද උපහාර කවි 02
Переглядів 1 тис.Місяць тому
ලංකාවේ විශිෂ්ටම කිවිදිය ජනාදිපති සම්මානලාභී ශ්‍රී ලංකා කවි රැජිණිය දේශමාන්‍ය ගාල්ල උඩලමත්තේ මොණිකා වසන්ති ගමගේ 077 48 67 450
පිංබර අම්මා
Переглядів 869Місяць тому
කාව්‍ය විශාරද විමුක්ති උඩුගම කාව්‍ය රචනය කලාභූෂන මීගල මුදියන්සෙ ශූරීන් 077 48 67 450
පිංබර අම්මා
Переглядів 760Місяць тому
කාව්‍ය විශාරද විමුක්ති උඩුගම කාව්‍ය රචනය කලාභූෂන මීගල මුදියන්සෙ ශූරීන් 077 48 67 450
ශී පාද උපහාර කවි 01
Переглядів 7322 місяці тому
ලංකාවේ විශිෂ්ටම කිවිදිය ජනාදිපති සම්මානලාභී ශ්‍රී ලංකා කවි රැජිණිය දේශමාන්‍ය ගාල්ල උඩලමත්තේ මොණිකා වසන්ති ගමගේ 077 48 67 450
මතු බුදුවන දෙමව්පියෝ
Переглядів 6762 місяці тому
කාව්‍ය රචනය කලාභූෂන මීගල මුදියන්සෙ ශූරීන් කාව්‍ය විශාරද විමුක්ති උඩුගම 077 48 67 450
මතු බුදුබව පතන පත්තිනි මෑනියෝ උපහාර කවි 01 .
Переглядів 602 тис.2 місяці тому
දේශමාන්‍ය කුසුමලතා මෑනියෝ.. කාව්‍ය රචනය කලාභූෂන මීගල මුදියන්සෙ ශූරීන් 077 48 67 450
සුමන සමන් දෙවි ශී පාද උපහාර කවි
Переглядів 1,5 тис.2 місяці тому
ලංකාවේ විශිෂ්ටම කිවිදිය ජනාදිපති සම්මානලාභී ශ්‍රී ලංකා කවි රැජිණිය දේශමාන්‍ය ගාල්ල උඩලමත්තේ මොණිකා වසන්ති ගමගේ 077 48 67 450
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ කට හඩ බාවනාවක් වගෙයි හිතට දුකක්, ප්‍රශ්නයක් ආ විට අහන්න හරිම වටිනා ප්‍රතිකර්මයක් ඔබ තුමියට ලස්සන හඩක් පතිනි මෑණියෝ දීල තියෙනවා බුදුසරණයි,
❤❤❤sadu sadu sadu maha uthum sidda dewa paththini mathawage pihita asirwadaya me seth kavi malawe balayan mata yahapathakma wewa ❤sadu sadu sadu paththini mathawage pihitai 11:54
Uthum pathini maniynge phita ashirwadya mage Paule siyalu denta labewa
මටත් මගෙ පවුලේ සැමටත් පත්තිනි මැනීයගෙ පිහිට අශිර්වාද ලැබේවා 🙏🙏🙏
Sadu sadu❤❤❤
Sathpathini maniyana magada maga daruwanata pihita labewa budu bawa labewa maniyana
❤❤❤sadu sadu sadu maha bala sampanna samma sambudu sidda dewa paththini marhawage pihita asirwadaya sama mohothakama mahata labewa kabewa labewa ssadu sadu sadu❤❤❤ 9:38
පත්තිනී මෑනියන්ගේ පිහිටෙන් අනුහසෙන් මාගේ සියලු දුක් කරදර දුරු වේවා 🙏🙏🙏
Mage mala mata labawa patinie maniyanage phetana
පත්තිනි මෑණියන්ගේ පිහිට පවුලේ සියළුම දෙනාටමත් අනෙකුත් සියළුම දෙනාටත් ලැබේවා 🙏🙏
අහම්බෙන් අහන්න ලැබුනෙ පත්තිනි මෑණියන් ගේ කාව්‍ය නිර්මාණ හරිම ලස්සනයි මගේ දරුවන්ටත්. දුකින් පෙලන සියලුම දෙනාට sathpaththini මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
මගේ පථ්
🙏🏻🙏🏻🙏🏻🙏🏻😇❤️
❤️❤️❤️❤️❤️❤️❤️
මතු ඛුදුඛන🙏🙏🙏😇😇
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මතු බුදුවන පතිනි අම්මේ, අපේ දුකට පිහිට වනු මැනවි. මගේ සැමියා සුවපත් කරගැනීමට ආශිර්වාදය දෙනු මැනවි. අපට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙනු මැනවි.!!!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Kochchara ahuwath epa wenne na hitha ta mara sahallui ❤❤❤❤❤❤❤❤❤❤❤❤Uthum paththini maniyange pihiten mage daruwai. Mage mahaththai araksha kara dena sekwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mage mahaththayage opareshan eka sarthaka karala denna Uthum paththini maniyange pihiten kisima karadayak wenna epa ❤❤❤❤
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් අපේ සියලු ණය ප්‍රශ්න විසදී සහනය සැලසේවා.....🙏🙏
🙏🏻🙏🏻❤️😇🙏🏻
🙏🙏🙏🙏
Mage puthAta paththini ammage pihitA labewa
අනෙ මගේ අමිමෙි අද මට පිහිට වෙිවා අමිමෙි මට අදත් කොල් එකක් ගන්න මම ආදරේ කරන අයියා මම එක තරහා වෙලා ඉන්නෙ අමිමෙි අනෙ මගේ අමිමෙි මට පිහිට වෙලා මම හරිම දුකෙන් ඉන්න අක්කේ මට දරා ගන්න අමාරුයි අමිමෙි මට පිහිට වෙිවා මගේ අමිමෙි නැති වෙලා ගියා මගේ ආදරේය නැවත මට ලබා දෙන්න අමිමෙි කලින් වගේම අපි දෙන්න ආදරේත් ඉන්න ආශිර්වාද කරන්න මගේ අමිමෙි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻❤️😇
කිසිම තෙරුමක් නැබන්
🙏🙏🙏🙏
උතුම් බුදුබව ලබන සත් පත්තිනි අම්මේ මගේ දුක ඔබට පෙනෙනවනම් මා හට පිහිට අම්මේ මගේ කිරි සිහිනය සැබෑ කර දෙන්න පත්තිනි අම්මේ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියළුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ කර දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻😇❤️🙏🏻
Sadu sadu sadu theruwansaranaii paththini ammagee pihitaii apuru gayanayak jayawewa kividunii yatiyanthota kumari kividiya
❤❤❤❤❤❤❤❤❤❤
මට ත් පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් සතුටින් පවුල් ජීවිතේ ගත කරන්න ලැබේවා.
Mage puthage siyaluma roga paththini manage pihitan suwawewa
🙏🙏🙏🙏🙏🙏❤️
පත්තිනි අම්මගෙ පිහිට අපේ ගමටයි මුලු රටටමයි ලැබේවා🙏🙏🙏🙏🙏❤
අනේ පත්තිනි මෑනියනේමගේ දුවගේ දරැවාට සහනයක් ලබා දෙන්න පත්තිනි මෑනියනේ
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️
ඔයාගෙ දේවමැනියන්ගෙ කවි ලස්සනට කියනවා මම හුගක් ආසවෙන් නිතරම අහන්නෙ වලාන පත්තිනි දේවමැනියන්ගෙ විස්තර ටිකක් අයෙම කවි ටිකක් මෙහෙම කියන්න පුලුවන් ද❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
❤❤❤❤පත්තිනි මගේ මුලින්ම හිසනම්මා නමස්කරය වේවා මගෙ පර්තනව ඉටුකර දෙන්න ඔබ වහන්සේගේ පිහිට අරක්සව මට ලබා දෙන්න ❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏 පත්තිනි අම්මා ගෙ පිහිටයි
Mage mawatai piyatai tiyana siyala leda roga duru karala denna satpattini maniyange pihitama labewaaa..
අහන්න අහන්න ආසයි කවි ටිකනම්
🌏🙏🏼🌏🙏🏼🙏🏼🌏🙏🏼👍👍👍😊😢😢😢😢🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Dewa meniyane mage puthata thiyena apala nethi karala obe pihita denna meniyane
🙏🙏🙏🙏🙏
සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා සියළුම දෙන දෙස යොමු කරන පත්තිනි අම්මේ මගේ දුක දැකලා පිහිට වෙන්න අම්මේ මගේ කිරි සිහිනය සැබෑ කරදෙන්න පත්තිනි අම්මේ මගේ දුක ඔබට පෙනෙනවා නම් මගේ දුකට පිහිට වෙන්න පත් තිනි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම මේ මොහොත වෙනකම් කරන් ආපු පින පත්තනි අම්මට අනුමෝදන් කරමි. සාදු සාදු සාදු. 🙏🙏🙏
Mage puthata paththini ammage pihiten siyluma sanipa suwa wewa
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ හිත දුක නිවෙවා❤🙏🙏🙏