JAPAN KELLA🇯🇵
JAPAN KELLA🇯🇵
  • 31
  • 56 499

Відео

යන්න ආස හිතෙන තැනක් “Yokohama “🇯🇵🌉. -JAPAN KELLA-
Переглядів 10514 годин тому
One of the biggest city in Japan 🇯🇵 “Yokohama “
හදිස්සියෙ ගිය ගමන ,කොහෙද මේ?#japan 🇯🇵 #winter #srilanka #lifeinjapan #holispecial
Переглядів 24521 день тому
ඉතින් අද වීඩියෝ එක අපි දෙන්න හදිසියේම ගිය ගමන ගැන මේ වගේ ජපානේ තියෙන ලස්සන තැන් ගැන දැනගන්න කැමතිනම්, ඒ වගේම ජපාන ගැන අලුත් විස්තර දැනගන්න කැමතිනම් ඔයත් මාත් එක්ක රැඳිලා ඉන්න ,එහෙනම් ඔයාලා හැමෝටම සුභ දවසක් 🇯🇵❤️🇱🇰
ජපන් ජීවිතේ මේ තරම් අමාරුද? (ජීවන වියදම් සහ එය අවම කර ගන්නා ආකාර)#studentlife #japan #livingcost
Переглядів 1643 місяці тому
ඉතින් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇයි මේ ගොඩක් අය ජපන් ජීවිතය අමාරුයි කියලා කියන්නේ කියන එක ඉතින් ඒකට මූලිකම හේතුව තමයි ජපානේ “ජීවන වියදම” ඉතින් මම හිතනවා ඔයාලට ඔයාලගේ ඒ තිබ්බ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් මගේ මේ වීඩියෝ එකෙන් හම්බවෙන්න ඇති කියලා🇱🇰❤️🇯🇵
First time to Narita with my Chinese friend #japan #travel #holidays #studyhard #achiveyourdreams
Переглядів 622Рік тому
මුලින්ම සමාව ඉල්ලනවා මේ වීඩියෝ එක ගොඩක් කලින් upload කරන්න තිබ්බ වීඩියෝ එකක් ඒ උනාට තිබුන පාර බහුලත්වයත් එක්ක මට වීඩියෝ එක upload කරන්න බැරි වුණා . ඉතිං මම හිතනවා වෙනදා වගේම ඔයාලා මේ වීඩියෝ එකටත් ගොඩක් කැමති වෙයි කියලා එහෙනම් හැමෝටම සුබ දවසක්🇯🇵❤️🇱🇰
First school trip in Japan (මගේ ප්‍රථම පාසල් විනෝද ගමන ජපානයේ)#srilanka #japan #study
Переглядів 1,5 тис.2 роки тому
First school trip in Japan (මගේ ප්‍රථම පාසල් විනෝද ගමන ජපානයේ)#srilanka #japan #study
ජපන් එද්දි මං අරන් ආවෙ මොනවද What did I bring when I came to Japan?#japan #srilanka #travel #useful
Переглядів 6 тис.2 роки тому
ජපන් එද්දි මං අරන් ආවෙ මොනවද What did I bring when I came to Japan?#japan #srilanka #travel #useful
The day in my life (in Japan)#japan #travel #srilanka #holiday
Переглядів 1,5 тис.2 роки тому
The day in my life (in Japan)#japan #travel #srilanka #holiday
My travel vlog (Srilanka to Japan)#travel #srilanka #japan
Переглядів 4,7 тис.2 роки тому
My travel vlog (Srilanka to Japan)#travel #srilanka #japan
How can I study Japanese 📖 මම ජපන් පාඩම් කරන විදිය. #tips #easy Japanese #study #japanese
Переглядів 31 тис.2 роки тому
How can I study Japanese මම ජපන් පාඩම් කරන විදිය. #tips #easy Japanese #study #japanese
Basic steps in Japanese ,ජපන් භාෂාවේ මූලික පියවර 📖
Переглядів 1,9 тис.2 роки тому
Basic steps in Japanese ,ජපන් භාෂාවේ මූලික පියවර 📖
Numbers in Japanese in sinhala-02 ජපන් වලින් ගණන් කරමු.(10-100)
Переглядів 3782 роки тому
Numbers in Japanese in sinhala-02 ජපන් වලින් ගණන් කරමු.(10-100)
Numbers in Japanese in sinhala-01 ජපන් වලින් ගණන් කරමු.(1 -10 )
Переглядів 4192 роки тому
Numbers in Japanese in sinhala-01 ජපන් වලින් ගණන් කරමු.(1 -10 )
[Daily Greetings in Japanese!毎日あいさつ]
Переглядів 1 тис.2 роки тому
[Daily Greetings in Japanese!毎日あいさつ]

КОМЕНТАРІ

  • @shehanmalsha2121
    @shehanmalsha2121 6 днів тому

  • @Shinyk7z
    @Shinyk7z 7 днів тому

    Akke online class ekak kiyannako hoda

  • @VAJIRADAMAYANTHI-q5x
    @VAJIRADAMAYANTHI-q5x 20 днів тому

    Waw

    • @JAPANKELLA
      @JAPANKELLA 19 днів тому

      @@VAJIRADAMAYANTHI-q5x ❤️

  • @PiyumikaLakshani-b7j
    @PiyumikaLakshani-b7j Місяць тому

    Mama denata karanne me vidiyata thamai ❤❤ thanks akki... Karana de gena kemaththk athi kara gaththoth onama deyak lesiyen igena ganna puluvn ...mn hiragana katakana iwara unama app ekk use kara ...eke timin walata .60s kata kochchara akuru pramanayak aduraganna puluvnda kiyala balanna eka hoda awasthawak ....e wagema man use kara "chat gpt" eken nodanna wachana godak mata hoyaganna puluvn una ...e wagema ethakota kaleth ithuruth job ekk karana kenekta unath ... Nodanna wachana wenama podi note book ekk aniwaryen use karana eka wedagath ...ethakota mul kaledi dwst wachana 10k padam karath nodenuwathwama masayakata wachana 300k wage padam karanna puluvn ...hebei sathiyakata parakwath mul tika aye mathak kargnn ona ..neththam wachana amathaka wena sambavithawaya wedii ...saha ilaga karanaya pramanawath nindak thibiya yuthui ethakota dewal moleta hodin grahanaya wenawa ...

    • @JAPANKELLA
      @JAPANKELLA 27 днів тому

      @@PiyumikaLakshani-b7j good luck 💪🫂

  • @ManojKrishantha-l2d
    @ManojKrishantha-l2d Місяць тому

    Thanks akke❤

  • @choicerthuwa3590
    @choicerthuwa3590 2 місяці тому

    😂😂

  • @Bagya-r7j
    @Bagya-r7j 2 місяці тому

    Akke winter adum gena kiyannako

  • @shehanmalsha2121
    @shehanmalsha2121 3 місяці тому

    ❤🎉

  • @user-ce3so1hm5h
    @user-ce3so1hm5h 3 місяці тому

    47= Main baggage 40+ hand laguag 7 මෙහෙමද ඔයා ගෙනාවෙ

    • @JAPANKELLA
      @JAPANKELLA 3 місяці тому

      @@user-ce3so1hm5h oww

  • @lihini0511
    @lihini0511 3 місяці тому

    Nangi n5 n4 exam karana kenekta karanna hoda text book kiynko

    • @JAPANKELLA
      @JAPANKELLA 3 місяці тому

      @@lihini0511 minna no Nihongo book eka hodai

  • @chandanankl8659
    @chandanankl8659 4 місяці тому

    🇯🇵❤️

  • @harshanideepika6774
    @harshanideepika6774 4 місяці тому

    Akke oya dictionary eka poth kadawala thiyenawada

  • @randikadayan2112
    @randikadayan2112 4 місяці тому

    💚

  • @SewwandiDilhara
    @SewwandiDilhara 5 місяців тому

    Thank you math aluthen japanese igena gnna patan gththa knk me video eka godk watinw ❤

  • @nimsarasadewni370
    @nimsarasadewni370 6 місяців тому

    ඔයාට පුලුවන් අක්කි අනිවාර්යයෙන් ඔයා දිනනවා 🥰💗

  • @HettiarachchiDeshan
    @HettiarachchiDeshan 6 місяців тому

    Minna no nihongo book Ake answer sheet aka gann thank ndda

  • @Gaveesha-p6z
    @Gaveesha-p6z 7 місяців тому

    Ane akki mn french GRC japan karanna inne. akki oy danna widiyt japan wl z score ek adui d. ane akki plzz rlp karanna mn asarana wela inne 😩

    • @Gaveesha-p6z
      @Gaveesha-p6z 7 місяців тому

      Languages dekak karaganna puluwan wei d mt.

  • @mihilravishan7820
    @mihilravishan7820 7 місяців тому

    School eke nama mokakda?

  • @VOTILI
    @VOTILI 7 місяців тому

    අක්කෙ ඔය japanease පොත් එහෙම ගන්න තියෙන්නෙ කොහෙද

  • @RashmiKaushalya-m2h
    @RashmiKaushalya-m2h 7 місяців тому

    ජපන් භාෂාව ට ගන්න ඕනේ dictionary එකේ මිල කීයද අක්කේ ? ඒකේ නම හරියටම කියන්න පුලුවන්ද 🥺❤️

  • @nimsarakavindi7227
    @nimsarakavindi7227 7 місяців тому

    Thank you very much

  • @MiriyamAvila
    @MiriyamAvila 8 місяців тому

    පට්ට ලස්සනයි රනී. I love you 😊😊😊😊😊

  • @shanidasanayaka5954
    @shanidasanayaka5954 8 місяців тому

    Akkee Minna no nihongo potha kohomd gnne akke . Ganna thanak kiynneko akke

  • @엔米蘇紅8050
    @엔米蘇紅8050 8 місяців тому

    මට ඉලක්කම් අමතක වෙනවා ටක්ගාලා 😢

  • @엔米蘇紅8050
    @엔米蘇紅8050 8 місяців тому

    අක්කි මම අලුතෙන් ජපන් ඉගෙන ගන්නෙ ජපන් වල ට කොස් යන්නම ඕනද ඔයා කොහෙද ජපන් කොස් ගියේ

  • @sdruwnhiru8180
    @sdruwnhiru8180 8 місяців тому

    ❤❤❤❤

  • @sdruwnhiru8180
    @sdruwnhiru8180 9 місяців тому

    ❤❤❤

  • @KavinduSrimal
    @KavinduSrimal 9 місяців тому

    oxford Dic eka kohnda ganna thiynne

    • @JAPANKELLA
      @JAPANKELLA 9 місяців тому

      Gunasena book store eka tiyanawa

  • @travelevents3900
    @travelevents3900 9 місяців тому

    Math apirl mepra visa eka rijet una ane mata october hari visa lebewa ❤🙏🥺

    • @JAPANKELLA
      @JAPANKELLA 8 місяців тому

      Oyata aniwaren visa labei ❤️

  • @ChamaraPrasanga-d1f
    @ChamaraPrasanga-d1f 10 місяців тому

    ඔයා ඔය පොත් ටික ගත්තෙ කොහෙන්ද අක්කෙ

  • @imajikawiska2271
    @imajikawiska2271 10 місяців тому

    thanks akki❤

  • @SasiFernando-f2d
    @SasiFernando-f2d 10 місяців тому

    මරු 😊

  • @SasiFernando-f2d
    @SasiFernando-f2d 10 місяців тому

    මරු 😊

  • @dinushashenali2486
    @dinushashenali2486 10 місяців тому

    Thank you very much mata meka godak wadagath una

  • @imajikawiska2271
    @imajikawiska2271 11 місяців тому

    Thankyou akki

  • @manjulagunawardahana7120
    @manjulagunawardahana7120 11 місяців тому

    Akke oya kohenda dic ekai minna no nihongo poth tikai gaththe

  • @nimalthemiya6648
    @nimalthemiya6648 11 місяців тому

    Minnada nihango book Amma කොහෙන්ද ganne

  • @Rose-xo8mx
    @Rose-xo8mx 11 місяців тому

    Oya jpne innwa wage nane me lnkwe neda

  • @LasithMihiranga-lw6cd
    @LasithMihiranga-lw6cd 11 місяців тому

    Akke akka ekk poddak katha karanna puluwanda

  • @ThisagaDulwan-rd1nw
    @ThisagaDulwan-rd1nw 11 місяців тому

    Thanks akke❤

  • @sadeesharavishan2464
    @sadeesharavishan2464 Рік тому

    Super ❤

  • @sadeesharavishan2464
    @sadeesharavishan2464 Рік тому

    Super ❤

  • @EnoshAnthony-i9s
    @EnoshAnthony-i9s Рік тому

    Thanks ❤... Very useful!!!

  • @h.a.s9558
    @h.a.s9558 Рік тому

    Oya e geniyapu tike bara kochchara thibbada?

  • @Nimu12-p5q
    @Nimu12-p5q Рік тому

    Akke ssw enna jft exm ekai jlpt 5 ekai thibbnm athida.jlpt 4 aniwren krnn onid 😢

  • @Lakiya520
    @Lakiya520 Рік тому

    Thank you akke ❤

  • @Melonmelonnnn
    @Melonmelonnnn Рік тому

    අද තමයි මුලින්ම ඔයාගෙ video එකක් බලන්නෙ නංගි😊 wish කරනවා ඔයාගෙ ජපන් හීනෙ සාර්ථක උනාට🎉. ඔයා ගත්තු decision එක හරි නංගි ඇත්තටම ලංකාවෙ මේ situation එකත් එක්ක university යනවට වඩා හොඳ ම දේ higher studies වලට overseas කරන් එක තමයි. ඇත්තටම මාත් university නොයා Japan එන්න හිටියෙ ඒත් parents ලාගෙ බලකිරීමට මට uni යන්න උනා.... A/L කරලා දැන් අවු. 5 ක්. 😑 uni final yr දැන්.... කොච්චර කළත් government campus කාලෙ ය්නව වැඩී හොඳටම......මේක බලන පොඩි අයට කියන්නෙ.... හොඳ ම chance miss කරගන්නෙපා කවදාවත්..... නංගි දිගටම vlogs කරන්න❤️

  • @ranudipamosha3176
    @ranudipamosha3176 Рік тому

    ありがとうごさいます ❤❤🥹

  • @devindiwijethilaka3601
    @devindiwijethilaka3601 Рік тому

    Godak thnks akke... ee wagema akka awa agency ek mokdda akke agency ekemada akka class giye