Anton Sri Lanka
Anton Sri Lanka
  • 57
  • 97 246
𝐀𝐫𝐦𝐨𝐫 𝐑𝐨𝐨𝐟𝐢𝐧𝐠 | 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 𝐒𝐢𝐭𝐞 | 𝐇𝐞𝐚𝐯𝐞𝐧 𝐆𝐚𝐫𝐝𝐞𝐧, 𝐂𝐡𝐢𝐥𝐥𝐚𝐰
Discover unmatched elegance and durability with our latest project at Heaven Garden, Chillaw, showcasing the stunning beauty of Armor Roofing Sheets.
Transform your spaces with style and sophistication, all backed by a 10-year warranty. Choose Armor Roofing for quality that lasts!
නිම කරන ලද ව්‍යාපෘතිය | හලාවත
ඕනෑම වහල හැඩයකට සරිලන, සම්ප්‍රදායික උළු පෙනුමෙන් යුතු Armor Roofing Sheet සහ උපාංග වසර 10 ක වගකීමක් සහිතව.
Contact:
Anuradha - 0774377644
Mahesh - 0778167736
🛒 Shop now anton.lk
Переглядів: 42

Відео

uPVC Doors and Windows - Completed Site |Thalwatta Constructions - Kahathuduwa
Переглядів 2182 місяці тому
Discover Elegance and Durability with Our uPVC Doors and Windows. Reliability: We stand out as the only company offering an exclusive 10-year warranty on door and window profiles, ensuring unmatched trust and quality. Supporting Sri Lanka: As a fully Sri Lankan company, we are dedicated to strengthening the local economy. By manufacturing profiles locally, we proudly avoid imports, making every...
Armor Gutters | Everything about Rain Gutters | Armor වැහි පීලි
Переглядів 2293 місяці тому
Why Armor Gutters are the right choice: Brackets are not extremely visible. Lightweight Wide choice of fittings Corrosion-free Minimal maintenance
Griffin Foam Boards | Completed Site | Salon Bride Wear, Gampaha | By Nakath Gedara Creations
Переглядів 1803 місяці тому
𝐄𝐥𝐞𝐯𝐚𝐭𝐞 𝐘𝐨𝐮𝐫 𝐒𝐩𝐚𝐜𝐞 𝐰𝐢𝐭𝐡 𝐆𝐫𝐢𝐟𝐟𝐢𝐧 𝐅𝐨𝐚𝐦 𝐁𝐨𝐚𝐫𝐝𝐬! Transform any environment with Griffin Foam Boards, offering a diverse range of design possibilities. Whether you need a modern touch or enhanced functionality, our Foam boards provide the perfect solution with their solid colors, graphic patterns, and stone finishes. Crafted from lightweight, water-resistant foamed PVC, Griffin Foam Boards are ideal...
Griffin Foam Boards | Customer Testimonial | SJ Interiors (Pvt) Ltd!
Переглядів 1244 місяці тому
Witness the Transformation with Griffin Foam Boards by SJ Interiors (Pvt) Ltd! Check Out Our Customer Mr. Tuan Nazeer Amath's Testimonial Video. Revamp Your Space Today with Griffin Foam Boards. අපගේ තවත් පාරිභෝගික මහතකු වන තුවාන් ආමත් මහතා Griffin Foam Boards පිළිබදව අදහස් පල කළේ මෙසේය. නවීන පෙනුමක් සහිත, මන බඳිනා නිමාවක් සහිත ගෘහ භාණ්ඩ වලින් යුතු නිවසක් හෝ සේවා ස්ථානයක් සඳහා Griffin Foam Boar...
Armor Roofing Sheets Completed Site | Rohana Viharaya | Peliyagoda
Переглядів 2534 місяці тому
නිම කරන ලද ව්‍යාපෘතිය | රෝහණ විහාරය බුදු මැදුර, පෑලියගොඩ 𝐀𝐫𝐦𝐨𝐫 𝐮𝐏𝐕𝐂 𝐑𝐨𝐨𝐟𝐢𝐧𝐠 | 𝐑𝐨𝐡𝐚𝐧𝐚 𝐕𝐢𝐡𝐚𝐫𝐚𝐲𝐚, 𝐏𝐞𝐥𝐢𝐲𝐚𝐠𝐨𝐝𝐚
Plug Connector එකක් යනු කුමක්ද? | What is a Plug Connector and How does it work?
Переглядів 1245 місяців тому
මෙම වීඩියෝවේ අන්තර්ගතය -: ◼️ Plug Connector එකක් යනු කුමක්ද? ◼️ Plug Connector එකක් අවශ්‍ය වන්නේ කව‍ර අවස්ථාවකදීද? ◼️ Plug Connector එකක් නිවරදි ව සවි කරන්නේ කෙසේද? ◼️ Plug Connector එකක් නිවැරදි ව සවි නොකෙරුවහොත් සිදුවන්නේ කුමක් ද? Content of this video -: ◼️ What is a Plug Connector? ◼️ How to fix a Plug Connector correctly? ◼️ What happens if a Plug Connector is not installed correctly? Visi...
Foot Valve එකක් නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද? | What is a Foot Valve and How does it work?
Переглядів 1445 місяців тому
මෙම වීඩියෝවේ අන්තර්ගතය -: ◼️ Foot Valve එකක් යනු කුමක්ද? ◼️ Foot Valve එකක් නිවැරදි ව සවි කරගන්නේ කෙසේ ද? ◼️ Foot Valve එකක් නිවැරදි ව සවි නොකෙරුවහොත් සිදුවන්නේ කුමක් ද? Content of this video -: ◼️ What is a Foot Valve? ◼️ How to fix a foot valve correctly? ◼️ What happens if a foot valve is not installed correctly? Visit Anton Website - anton.lk/products Contact us - 0112 680 600 Thank you for...
Anton uPVC Doors and Windows - Completed Site | Kadawatha
Переглядів 7336 місяців тому
Anton uPVC Doors and Windows - Completed Site | Kadawatha
𝘼𝙣𝙩𝙤𝙣 𝙪𝙋𝙑𝘾 𝘿𝙤𝙤𝙧𝙨 𝙖𝙣𝙙 𝙒𝙞𝙣𝙙𝙤𝙬𝙨| 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 𝙎𝙞𝙩𝙚 - 𝙅𝙇 𝙂𝙧𝙖𝙣𝙙 𝙉𝙪𝙬𝙖𝙧𝙖 𝙀𝙡𝙞𝙮𝙖
Переглядів 382Рік тому
𝘼𝙣𝙩𝙤𝙣 𝙪𝙋𝙑𝘾 𝘿𝙤𝙤𝙧𝙨 𝙖𝙣𝙙 𝙒𝙞𝙣𝙙𝙤𝙬𝙨| 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 𝙎𝙞𝙩𝙚 - 𝙅𝙇 𝙂𝙧𝙖𝙣𝙙 𝙉𝙪𝙬𝙖𝙧 𝙀𝙡𝙞𝙮𝙖
Anton uPVC Doors and Windows - Completed Site | JL Grand - Nuwara Eliya
Переглядів 1,1 тис.Рік тому
Anton uPVC Doors and Windows - Completed Site | JL Grand - Nuwara Eliya
Anton Armor uPVC Roofing Sheets - Completed Site | Cinnamon Grand - Colombo
Переглядів 652Рік тому
Anton Armor uPVC Roofing Sheets - Completed Site | Cinnamon Grand - Colombo
Highlights at 'Construct Exhibition 2023'
Переглядів 186Рік тому
Highlights at 'Construct Exhibition 2023'
Armor uPVC Roofing Sheet - Completed Site | Piliyandala ආමර් යූපීවීසී රූෆින් ෂීට් | පිළියන්දල
Переглядів 1,7 тис.Рік тому
Armor uPVC Roofing Sheet - Completed Site | Piliyandala ආමර් යූපීවීසී රූෆින් ෂීට් | පිළියන්දල
Anton Armor uPVC Roofing Sheets ගැන දැනගමු | Let's know about Anton Armor uPVC Roofing Sheets
Переглядів 18 тис.Рік тому
Anton Armor uPVC Roofing Sheets ගැන දැනගමු | Let's know about Anton Armor uPVC Roofing Sheets
නිවසක් අලුත්වැඩියාවකදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන දැනගමු.
Переглядів 229Рік тому
නිවසක් අලුත්වැඩියාවකදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන දැනගමු.
ඇන්ටන් සමඟින් අවුරුදු සැමරුම් Sinhala and tamil new year with Anton | CSR | Sustainability
Переглядів 218Рік тому
ඇන්ටන් සමඟින් අවුරුදු සැමරුම් Sinhala and tamil new year with Anton | CSR | Sustainability
UPVC Roofing Sheet - නිෂ්පාදන ක්‍රියාවලිය | Armor UPVC Roofing Sheet Manufacturing Process | Anton
Переглядів 3,9 тис.Рік тому
UPVC Roofing Sheet - නිෂ්පාදන ක්‍රියාවලිය | Armor UPVC Roofing Sheet Manufacturing Process | Anton
ආමර් යූපීවීසී රූෆින් ෂීට් | කිරිඳිවෙල - Armor uPVC Roofing Sheet - Completed Site | Kirindiwela
Переглядів 15 тис.Рік тому
ආමර් යූපීවීසී රූෆින් ෂීට් | කිරිඳිවෙල - Armor uPVC Roofing Sheet - Completed Site | Kirindiwela
නිදහස නිදහසේ විඳින්න - ඇන්ටන් හිතවත්කමට මුල්තැන | Enjoy Freedom Freely
Переглядів 106Рік тому
නිදහස නිදහසේ විඳින්න - ඇන්ටන් හිතවත්කමට මුල්තැන | Enjoy Freedom Freely
How to install uPVC Doors and Windows? | uPVC දොරවල් සහ ජනෙල් සවි කරන්නේ කෙසේ ද?
Переглядів 5 тис.Рік тому
How to install uPVC Doors and Windows? | uPVC දොරවල් සහ ජනෙල් සවි කරන්නේ කෙසේ ද?
uPVC දොරවල් සහ ජනෙල් නිපදවන්නේ කොහොම ද? | How are uPVC doors and windows manufactured? - In Sinhala
Переглядів 2,8 тис.Рік тому
uPVC දොරවල් සහ ජනෙල් නිපදවන්නේ කොහොම ද? | How are uPVC doors and windows manufactured? - In Sinhala
uPVC දොරවල් සහ ජනෙල් ගැන දැනගමු | Let's know about uPVC Doors and Windows - In Sinhala
Переглядів 8 тис.2 роки тому
uPVC දොරවල් සහ ජනෙල් ගැන දැනගමු | Let's know about uPVC Doors and Windows - In Sinhala
හිතවත්කමට මුල්තැන | අපෙන් අපිට PHASE II
Переглядів 1532 роки тому
හිතවත්කමට මුල්තැන | අපෙන් අපිට PHASE II
International Youth Day 2022 | ජාත්‍යන්තර තරුණ දිනය 2022
Переглядів 1232 роки тому
International Youth Day 2022 | ජාත්‍යන්තර තරුණ දිනය 2022
CPVC පයිප්ප සහ උපාංග සොල්වන්ට් ගම් භාවිතයෙන් fix කරගන්නේ කෙසේ ද? | How to fix CPVC pipes? - Sinhala
Переглядів 1,3 тис.2 роки тому
CPVC පයිප්ප සහ උපාංග සොල්වන්ට් ගම් භාවිතයෙන් fix කරගන්නේ කෙසේ ද? | How to fix CPVC pipes? - Sinhala
බෝල් වෑල්ව් එකක් භාවිතා කරන්නේ කෙසේ ද? | ‌What is a Ball Valve and how does it work? - In Sinhala
Переглядів 3 тис.2 роки тому
බෝල් වෑල්ව් එකක් භාවිතා කරන්නේ කෙසේ ද? | ‌What is a Ball Valve and how does it work? - In Sinhala
ඇන්ටන් අපි වෙනස්ම විදිහට සමරපු අපේ අවුරුද්ද - We at Anton celebrated our New Year in a different way
Переглядів 1192 роки тому
ඇන්ටන් අපි වෙනස්ම විදිහට සමරපු අපේ අවුරුද්ද - We at Anton celebrated our New Year in a different way

КОМЕНТАРІ

  • @UpaliSomasiri-m8o
    @UpaliSomasiri-m8o 19 днів тому

    Hil unahama mokada karanme

  • @asharathnayaka-y3r
    @asharathnayaka-y3r 21 день тому

    T.p no wat nane

  • @asharathnayaka-y3r
    @asharathnayaka-y3r 21 день тому

    මිල කොහොමද

  • @mallikasamarawickrama7800
    @mallikasamarawickrama7800 28 днів тому

    Price eka kiyanna barida

  • @mallikasamarawickrama7800
    @mallikasamarawickrama7800 28 днів тому

    Price pls

  • @coolkaza4077
    @coolkaza4077 29 днів тому

    මෙි සිටි එකක මිල කියද කියනිනකො

  • @BandaraDammika-b2t
    @BandaraDammika-b2t 29 днів тому

    අඩ් 12 ක් සිට් 1ක් කියද

  • @SriyaniAyagamage
    @SriyaniAyagamage Місяць тому

    Sir mila ganna Dana ganna puluwanda,

  • @hansakasenevirathne5319
    @hansakasenevirathne5319 Місяць тому

    මේ ප්‍රොෆයිල් අරගෙන අපිට හදාගන්න බැරිද

  • @shalikacooray1761
    @shalikacooray1761 Місяць тому

    Koheda thiyenne Anton ayathanaya.

  • @chathurangachathuu6373
    @chathurangachathuu6373 Місяць тому

    Keyada adi 12

  • @jayanthaabesingha3968
    @jayanthaabesingha3968 Місяць тому

    Price please

  • @mohomadsamras5814
    @mohomadsamras5814 2 місяці тому

    ටැංකියට වතුර ඇතුල් කිරීම සහ ටැංකිය පිරිසිදු කිරීමේදී අවුට්ලට් බටය සවිකිරෙන්නේ කෙසේද යන්න කියලා අපි එය සිතාගත යුතුද එය අඩුපාඩුවක් ලෙස ඔබ සඳහන් කළා කිසිවක් තේරෙන්නේ නැහැ

  • @Munshifzarook
    @Munshifzarook 2 місяці тому

    black color available ??

  • @DeepaniSujeewa
    @DeepaniSujeewa 2 місяці тому

    Price kiynna berida.danaganama onada kiyanne nene?????????😂

  • @gaminikumara4520
    @gaminikumara4520 2 місяці тому

    ගන්න පුලුවන් හොරණට කිටිටුව තැනැක් කියනවද

  • @gaminikumara4520
    @gaminikumara4520 3 місяці тому

    හොරණ කිටිටුව ගන්න පුලුවන් තැන කියනවද?

  • @PriyankaNilmini-t6d
    @PriyankaNilmini-t6d 3 місяці тому

    Price

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 місяці тому

    මොකද මිල අහපුහම මිල කියන්න බැරි, අමතන්න කියන්නේ, ඕක කියන ඒක මහා ලොකු දෙයක්ද.

  • @hewagenimal3053
    @hewagenimal3053 3 місяці тому

    Very nice any whatup number please

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 місяці тому

    මොනව කිවුවත් පලක්නැ හලෝ😂මිල සදහන් නොකර 😅

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 місяці тому

    මට විස්තර එවන්න මිල සහා හදපුවද දෙන්නේ එහෙම නැතිනම් අපිට හදාගන්න බඩු ගන්න පුලුවන් ද?ලංකාවේ නිස්පාදනය කරනවද නැතිනම් මේරටවලින් ගෙනයන එවද ජනෙල් එලියට අරින්න වහන්න පුලුවන් ද මේරටවල වගේ ඇතුලටද ඇරෙන්නේ?සරනේරැ ගැන?නැතිනම් දැනට තියන ජනෙල් සහ දොරවල් එවයේ මිල උලුවහුත් සමගම00393319784511වට්ස්අප්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 місяці тому

    මෙයාල මිල සහ වහල හදන්න ඔන මොනවයින් ද?ඔව සම්බන්ධ කරන්නේ කොහොමද? සිට් එකක දිග සහ පළල සදහන් නොකිරිම වදක් ?අදකාලේ කතා කරල අහන්න කියන්න එපා මොකද හිතන හිතන ගානට විකුනනවා නොවෙයිනේ?ඔය පරණ මැතඩ් ඉවත් කරල අවෂයම කෙනෙකුට මිලට ගන්න හිතෙන්නේ එතකොට මමත් යුරෝපයේ ජිවත් වෙන කෙනෙක්? ලංකාවේ ගෙවල් තුනක් තියනවා?අර සැන්විච් සිට් කතාකරපු කාලේ මම එකට කතා කර එත් එයාල බඩු එලියට දිල කරන්න කැමති නැ වහල එයාලම කරන්න ඔන කිවුව එකට එස්ටිමේට් අදවෙනකන් ඇවිත්නැ වසර ගානක් වෙනවා මම සිට් වලින් වහල කරා තහනම බල්ලට දලා?යමක් කරන කොට එකට හරි දේ දෙන්න ඔනා ඔක තමයි ලංකාවේ නැත්තේ උගත්බුද්ධිමත් කිවුවට පට්ට ගොන් අයිඩියා තියෙන්නේ ජනතාව රවට්ටන්න විතරයි?එක තමයි ඉගනගෙන තියෙන්නේ? මේක බැලුවෙත් දරැවෙකුට ගෙයක් හදන්න වහල ගැන බලන්න?කරනා කරල විස්තර එවන්න වහල ගන්න ඔන යකඩින්ද?සිට් එවට සම්බන්ධ කරන්නේ මොනවයින්ද?00393319784511වට්ස්අප් එවන්න?

  • @ThusharaSampath-q5i
    @ThusharaSampath-q5i 3 місяці тому

    Please price

  • @dharmarathnawanasinghe6094
    @dharmarathnawanasinghe6094 3 місяці тому

    දිග අඩි 20 රතුපාට සීට් 50ක් ගිරිඋල්ල නගරය ආසන්න ප්‍රවාහනය සමග මිල කීයද ,දුරකථන අංකයක් සදහන් කරන්න

  • @1980songs
    @1980songs 3 місяці тому

    500L, and 1000L tanks wala , water outlet eka 50mm or 63mm (1.5inch or 5 inch?)?

  • @dwsharshana5657
    @dwsharshana5657 3 місяці тому

    2000L ටැන්කියක් අඩි 20ක් උඩින් තියලා උපරිම ජල පීඩනයක් ගන්න බට දාන්නෙ කොහොමද?

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 3 місяці тому

    1000l වතුර ටැන්කියක් කීයද?

  • @neni_vlogs_
    @neni_vlogs_ 3 місяці тому

    💗

  • @NadeekaDilrukshi-z8l
    @NadeekaDilrukshi-z8l 3 місяці тому

    Beautiful 🤩🤩

  • @psychiatrist123
    @psychiatrist123 4 місяці тому

    Anton roofing wada walata constructors innawada kurunegala pathe?

  • @shandishandi9585
    @shandishandi9585 4 місяці тому

    අඩි 12 කීයද

  • @rahul26am9
    @rahul26am9 4 місяці тому

    ගොඩක් ස්තූතීයී

  • @psychiatrist123
    @psychiatrist123 4 місяці тому

    Upvc plastic da or metal da ?

  • @malancashi1033
    @malancashi1033 4 місяці тому

    Tikak amaru una neda😅

  • @AbdulAzeez-o3w
    @AbdulAzeez-o3w 5 місяців тому

    මාවනැල්ල ප්‍රදේශයේ ම්ල ගන්න පුළුවන්ද

  • @NiroshMadushan-eo3fg
    @NiroshMadushan-eo3fg 5 місяців тому

    මේ වීඩියෝ එකේ ඉන්නේ පලනි අයියා නේද මම 2020 වැඩ කෙරුවා ඒකල ඇන්ටන් එකේ

  • @malindavidanage7366
    @malindavidanage7366 5 місяців тому

    Price?

  • @nisanthijayawardana9115
    @nisanthijayawardana9115 5 місяців тому

    What is the price

  • @BuddhikaThilakarathne-sx1ub
    @BuddhikaThilakarathne-sx1ub 5 місяців тому

  • @lalithdammika7187
    @lalithdammika7187 5 місяців тому

    2024. - 6. - 15. Now. Upvc. Roofing. Shet. One. Feet. How. much. ? (Colombo )

    • @BrainBoostHub919
      @BrainBoostHub919 2 місяці тому

      දික් අඩියක් රැ1590 කීවා අහපුවාම 2024.09.07

  • @nuwandasanayaka9076
    @nuwandasanayaka9076 6 місяців тому

    හොද නිවෙිදකයෙක් ගන්න

  • @gayanchandana2923
    @gayanchandana2923 6 місяців тому

    Contact number ekak danna

  • @lilomadewasiri7378
    @lilomadewasiri7378 6 місяців тому

    price list piease

  • @RajakarunaSo-uk8bc
    @RajakarunaSo-uk8bc 6 місяців тому

    Yata splat eka haikaranna tankiya usage gedaratada Genna one ehema nathnam agaharulokenda

  • @mohamedijas1754
    @mohamedijas1754 7 місяців тому

    Ayyo agal 1/2 pipe karenna puluwenda

  • @Athulagarusinha
    @Athulagarusinha 7 місяців тому

    කීයද එක ශීට් එකක් .ප්ලීස් තොරතුරු දෙන්න

    • @antonsrilanka1743
      @antonsrilanka1743 7 місяців тому

      ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

  • @chandanasomalalith7724
    @chandanasomalalith7724 7 місяців тому

    මිල ගනන් අපිට දරාගන්න පුලුවන් ද....

    • @antonsrilanka1743
      @antonsrilanka1743 7 місяців тому

      ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

    • @lakshmannishantha8531
      @lakshmannishantha8531 3 місяці тому

      ​@@antonsrilanka17436:14 6:14

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 8 місяців тому

    Oyalaw සම්බන්ධය kargann .kohmomda nmbar එක්ක .denn

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 8 місяців тому

    Mewage වර්ග adiyaka mila darsnay khomada