- 9
- 49 528
Ama@Yo
Приєднався 16 чер 2017
Hi everyone...!!!
Welcome to my channel. I'm Ama, Srilankan 🇱🇰
Thanks for watching. Please subscribe as you can come along with our adventures ❤️
Welcome to my channel. I'm Ama, Srilankan 🇱🇰
Thanks for watching. Please subscribe as you can come along with our adventures ❤️
අනන්තයේ දවසක් | Anantaya Resort & Spa - Chilaw #beachhotel #chilaw #srilanka #holiday #hotel
පවුලේ අයත් එක්ක නිවාඩුව ගත කරන්න පුලුවන් ලස්සන තැනක්. මේ නිවාඩුවට අපි තෝර ගත්තේ අනන්තය හෝටල් සමූහයේ හලාවත පිහිටලා තියන මේ ලස්සන හෝටලය. මෙහි කාමර වල මිල ගනන් සමග සියලු විස්තර මෙහි පල කර ඇත. ඉතින් ඔබත් නිදහස් නිවාඩුවක් ගත කරන්න බලාපොරොත්තුව ඉන්නවනම් මේ තමයි සුදුසුම තැන.
Переглядів: 1 475
Відео
පාසිකුඩා අනන්තයේ දවසක් | Anantaya Resorts & Spa - Pasikudha #beachhotel #srilanka #holiday
Переглядів 3112 роки тому
අපි ගොඩක් කැමති නිදහසක් ලැබුන ගමන් කොහෙ හරි ලස්සන නිස්කලංක තැනකට යන්නනේ. ඉතින් මේත් ඒ වගේ තැනක්. පහුගිය නත්තලට අපි ගියා පාසිකුඩා වල තියන මේ ලස්සන තැනට. ලොක්කන්ට වගේම පොඩ්ඩන්ටත් මෙතන නිදහසේ දුවලා පැනලා නිදහසේ ඉන්න පුලුවන් තැනක්. කෑමත් ගොඩක් රසයි. 4 Star category එකේ තියන මේ Hotel එකේ හැම පහසුකමක්ම තියනවා. ඉතින් ඔයාලත් ඔයාලගෙ නිවාඩුව රසවිඳින්න Beach side hotel එකක් හොයනවනම් මේ තමයි හොදම තැන... ❤️...
බුදුන්වහන්සේට පූජා කරන චතුමදුර නිවැරැදිව පිලියෙල කරන ආකාරය | How to make Chathumadura
Переглядів 43 тис.3 роки тому
#චතුමදුර #chathumadura #chathumadura_recipe චතු නම් 4 යන්නයි එනම් චතුමදුර යනු බුදුන්වහන්සේ අනුභව කල ප්‍රණීත ආහාරයකි. එය අමුද්‍රව්‍ය හතරකින් සාදනු ලබයි. උක් හකුරු, එළගි තෙල්, බටර් සහ මී පැණි වලින් මෙම ආහාරය සාදනු ලබයි. බුදුන්වහන්සේ වෙනුවෙන් පූජා කරන මෙම ආහාරය ඉතාම පිරිසිදුව සාදනු ලබයි. පාවිච්චියට ගන්නා භාජනය හොදන් සෝදා පිරිසිදු කර ගත යුතුය. මෙම අමුද්‍රව්‍ය එක් පාත්තරයක් සදහා ප්‍රමාණවත් වේ... Tha...
Podideyak kiyanawa duwa. Chatu Madura hawas waruwata pujakarana deyak. Emanisa ema pujawa wikala bojana wiyayutuiy. Emanisa kaju ,plums Mishra kireema akapayi.
Full service ..masage thiyenwa da hotel spa eke
හදපු විදිය හරි සරසන්න ගතපු දේවල් කැප නැ කිතුල් හකුරුත් මහපල වලට අයිති වෙන්නේ
බොහෝ පිo,අත්වේවා
වැරදි ක්‍රම සමාජ ගත කරන්න එපා.
චතුමදුර වලට කජු හා වියලි මිදි එකතු කලාම විකාලභොජනා සිල් පදය කැඩෙනවා නෙද.චතුමදුර පූජා කරන්නේ ගිලන්පස පූජාව ට නෙද
❤❤
🙏🙏🙏
😮😮😮😮😮😮😮
😮😮😮😮😮😮😮😮😮😮
ai?
🤩
🤩
❤❤❤
බොහොම පිං අදයි දැනුවත් උනේ 🙏🙏🙏
ගොඩක් ස්තූති.. ❤
Wow lovely
Thanks dear ❤️
චතු මධුර හදන්න මමත් දැනගෙන හිටියේ නෑ ,ඔබ තුමියට ස්තුතිය ,මිදි සහ කජු ඉවත් කරන්න වෙනවා ....ඉර අවරට ගිය පසු පූජා කරන නිසා ...
ඔව්. ඇත්තටම මම ඒ ගැන දැනුවත් උනේ පසුව. ස්තූති ඔබතුමියට 🙏
Sadu sadu sadu තෙරුවන් සරණයි ඔබට
🙏
මුදරස් පලම් / කජු හවසට කැප නැහැ
ඔව්. මම ඒ පිලිබඳ දැනගත්තේ පසුව නමුත්, සාදන පිලිවෙල සහ යොදන අමුද්‍රව්‍ය මේ ආකාරයට වේ.
මිදි,කජු දැම්මම විකාල භෝජන යක් වෙනවනෙ.
ඔව් මම ඒ ගැන දැනගත්තේ පසුව. ඒ පිලිබඳ සමාවෙන්න. නමුත් චතුමදුර සාදන පිලිවල සහ යොදන අමුද්‍රව්‍ය මේ ආකාරයෙන් වේ. ස්තූති..
Taruwan saranai oba tumeyata pen watha danu matha karata sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏
Godak pin obata
🙏🙏🙏
Wow nice place
🌸
චතුමධුර හදන හැටි රේරුකානේ ඡන්ද විමල සවාවමීන් වහන්සේගේ පොත්වල තියෙන ඔය චතුමධුර එක සමිිපූර්ණ වෙනස් කෙටියෙන් කියනව නමිි ඔය කියන විදියට අඩුපාඩු තියෙනව අපේ අරණ්‍යසේනාසනවල ඔය කජු මද ,වියලි මිදි එකතු කරන්නෙ නැත එහෙම ඒ දේවල් එකතු කරොත් වලදන්න කැප නැහැ
ඔව් මම ඒ පිලිබඳ දැනුවත් වුනේ පසුව. ඔබතුමියත් ඒ පිලිබඳ දැනුවත් කලාට ස්තූතී.
Mata chathumadura hadana heti thiyna e hamuduruwnge pothe නම කියන්නකෝ
Widura sanjiiwa ayiye mata kiyannko lipe thiyanneth නෑ නේද කියලා...
හරිම වටිනවා හරිම උතුම් චතුමධුර හදන හැටි වීඩියෝවක් දැමම්ට.ගොඩක් පිං ඇත්තටම පිං ආනිසංස ලැබිලා තියෙන්නෙ දැන් හැමෝම දන්නෙ නෑනේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් දැන් හැමෝටම වෙසක් පොය දවසේ උතුම් පිනක්.
බොහොම ස්තූති ඔබතුමියට 🙏
❤
🌸
Amazing ❤️
❤️
🥰🥰🥰
❤️
❤️✌️
❤️
❤
❤️❤️❤️
ua-cam.com/video/2Et2Pak5eQc/v-deo.html කොහොම උනත්, චතු මධුර පිළිායල කරන විදිය කියලා දූන්නට බොහොම පින්.
ස්තූතියි නොදන්නා දෙයක් පෙන්වා දුන්නට 🙏
අනේ මෙ චතුමදුර පුජාවට කිතුල් හකුරු මුද්දරප්පලම් කජු එකතු කරන්නැ නේ
කිතුල් හකුරු එකතු කරන්නෑ උක් හකුරුයි එකතු කරන්නේ. මුද්දරප්පලම් සහ කජු එකතු නොකරන බව මම පසුව දැනුවත් වුනේ. ඔබතුමිය චතුමදුර සාදන විට ඒවා එකතු නොකරන්න. ස්තූති..
චතුමධුර කියන්නේ ව්කාලයේ පුජා කරන දෙයක් මම අහලා තියෙන විදියට කිතුල් හකුරු. මිදි වගේ දේවල් එකතු කරන්නේ නැහැ. ගොඩක් දැනුවත් වෙලා මේ දේවල් කරන්න.
ඔව්. මම මුද්දරප්පලම් යෙදීම අකැප බව දැනගත්තෙ පස්සෙ. ඒ පිලිබඳ සමාවෙන්න. නමුත් යොදන්නේ කිතුල් හකුරු නොව උක් හකුරු බව සදහන් කර ඇත. ස්තූති..
@@spr1692 උක් හකුරු තමයි චතුමදුර සදහා යොදා ගන්නේ..
Wow
Thanks for sharing 👍
තෙරුවන් සරණයි අමාලි දුවේ.....
Thank you teacher ❤️
Nice place to visit 😊
ඔබ තුමියට ගොඩක් පින් සිදු වෙනව තෙරුවන් සරණයි.අදයි නිවැරදි ව දැනගත්තෙ
ඔබතුමියටත් ස්තූති.. 🙏
Mipeni kaju midi vikalaye kepa ne
Ow miss kaju saha plams danna akepa bawa math passe denagaththe. Namuth mipani yodala thamai chathu madura sakas karanne me piliwelata. Sthuthi 🙏
Wow ❤️
Thank you
Iipa තියන්නේ නැද්ද?
නැහැ.
👍🙏❤️
චතු මදුර පිලිවෙල කර ගැනීමට කියාදුන් ඔබ තුමියට බොහොම පින්
ඔබතුමියටත් ගොඩක් ස්තූති.. 🙏
චතු මධුර පූජා කරන්නෙ සවස ගිලන්පස සඳහා නේද? ඒකට කජු මුද්දරප්පලම් යෙදුවාම අකැපයිනෙ.
එහෙම දෙයක් නම් මම අහලා නෑ. තමන්ගේ භක්තියෙන් පූජා කරන එකයි වටින්නේ 🙏
@@lifewithama5011චතුමදුර හදන ආකාරය පැහැදිලි කරාට පිං ... නමුත් මහත්මිය කජු.. ආදිය යෙදිම අකැපයි.. ඉර අවරට ගිය පසු...
@@suriyaamarasinghe3229 ඒ ගැන දැනුවත් කලාට ඔබතුමියට පින් 🙏
ua-cam.com/video/Z_Uo5cZEcpQ/v-deo.html
❤