- 185
- 642 052
Hiranga Sovis
Sri Lanka
Приєднався 27 тра 2020
AL 2024 Telegram Group Link
t.me/+SOQHGO-OoKoq8kMt
AL 2024 පන්තිය පිළිබඳ තොරතුරු මෙම Group එක ඔස්සේ හෝ 0714316498 (චන්දන) ඇමතීමෙන් ලබා ගන්න .
t.me/+SOQHGO-OoKoq8kMt
AL 2024 පන්තිය පිළිබඳ තොරතුරු මෙම Group එක ඔස්සේ හෝ 0714316498 (චන්දන) ඇමතීමෙන් ලබා ගන්න .
AL 2025 Kinetics Free Seminar part 3 |Hiranga Sovis|
Tutes ලබා ගැනීමට ඔබගේ විස්තර 0713382258ට whatsapp කරන්න.
පසුගිය කොටස නැරඹීමට පහත link එක click කරන්න.
ua-cam.com/video/bCJ9c05LT94/v-deo.html
පසුගිය කොටස නැරඹීමට පහත link එක click කරන්න.
ua-cam.com/video/bCJ9c05LT94/v-deo.html
Переглядів: 53
Відео
AL 2025 Kinetic Free Seminar Part 2 |Hiranga Sovis|
Переглядів 4316 годин тому
Tutes ලබා ගැනීමට ඔබගේ විස්තර 0713382258ට whatsapp කරන්න. ඊලඟ කොටස නැරඹීමට පහත link එක click කරන්න. ua-cam.com/video/-Wf-38d50_8/v-deo.html පසුගිය කොටස නැරඹීමට පහත link එක click කරන්න. ua-cam.com/video/ac3pgOqDuP0/v-deo.html
AL 2025 Kinetics Free Seminara Part 1
Переглядів 8916 годин тому
Tutes ලබා ගැනීමට ඔබගේ විස්තර 0713382258ට whatsapp කරන්න. ඊලඟ කොටස නැරඹීමට පහත link එක click කරන්න. ua-cam.com/video/bCJ9c05LT94/v-deo.html
CHEMISTRY පන්තියක වාර්තා වූ ඉහළම A/B ප්රතිශතය
Переглядів 10821 день тому
2026 Theory සියලු විස්තර👇 t.me/ iYOywr8yOqc1M2U1 2025 Theory සියලු විස්තර👇 t.me/ C5SCaCmwI9IzMDI1 2025 Revision 2.0 සියලු විස්තර👇 t.me/ 9L0BGiQX83YwYTY1 සියලු විමසීම් 0774050353
AL 2025 CHEMISTRY REVISION 2.0 ආරම්භය
Переглядів 21721 день тому
🙏ළමායි ඔන්න ඔයාලා බලාගෙන හිටපු 2025 CHEMISTRY 2.0 වැඩසටහන එළි දක්වන්නයි හදන්නේ 👉විනාඩි 5ක් අරගෙන මේක හොදට කියවන්න.ජීවිතය වෙනස් කරන msg එකක් වේවි(මාස 4න් AL Chemistry ලකුණු 77.5%ක්) 👍අපි මුලින්ම වැඩේ පටන් ගන්නේ ඔයාලාගේ Syllabus එකේ 12,13,14 පාඩම් වලින් ඒ පාඩම් වලින් විභාගයට ලකුණු 525ක් වෙන්වෙනවා. 🤔මේ පාඩම් කාගේ ගියත් සම්පූර්ණයෙන් Theory පන්ති වල ඉවර වෙද්දි 2025 සැප්තැම්බර් වගේ වෙනවා. 😂අපේ 2.0 වැ...
AL 2025 CHEMISTRY Revision 2.0 ආරම්භය | Hiranga Sovis
Переглядів 47628 днів тому
AL 2025 Revision 2.0 Group t.me/ 9L0BGiQX83YwYTY1 🙏ළමායි ඔන්න ඔයාලා බලාගෙන හිටපු 2025 CHEMISTRY 2.0 වැඩසටහන එළි දක්වන්නයි හදන්නේ 👉විනාඩි 5ක් අරගෙන මේක හොදට කියවන්න.ජීවිතය වෙනස් කරන msg එකක් වේවි(මාස 4න් AL Chemistry ලකුණු 77.5%ක්) 👍අපි මුලින්ම වැඩේ පටන් ගන්නේ ඔයාලාගේ Syllabus එකේ 12,13,14 පාඩම් වලින් ඒ පාඩම් වලින් විභාගයට ලකුණු 525ක් වෙන්වෙනවා. 🤔මේ පාඩම් කාගේ ගියත් සම්පූර්ණයෙන් Theory පන්ති වල ...
CHEMISTRY Unit 13 විද්යුත් රසායනය Free Seminar part 3
Переглядів 7166 місяців тому
CHEMISTRY Unit 13 විද්යුත් රසායනය Free Seminar part 3
AL 2024 Chemistry අය මේක පරක්කු වෙලා දැක්කොත් දුක හිතේවි|Paper Revision 2024
Переглядів 2,2 тис.7 місяців тому
AL 2024 Chemistry අය මේක පරක්කු වෙලා දැක්කොත් දුක හිතේවි|Paper Revision 2024
AL 2026 පරමාණුක වර්ණාවලිය FREE SEMINAR
Переглядів 5517 місяців тому
AL 2026 පරමාණුක වර්ණාවලිය FREE SEMINAR
AL 2026 CHEMISTRY THEORY| නව පන්ති ආරම්භය | Hiranga Sovis
Переглядів 7438 місяців тому
AL 2026 CHEMISTRY THEORY| නව පන්ති ආරම්භය | Hiranga Sovis
AL 2024 CHEMISTRY REVISION | නව පන්ති ආරම්භය | Hiranga Sovis
Переглядів 849Рік тому
AL 2024 CHEMISTRY REVISION | නව පන්ති ආරම්භය | Hiranga Sovis
AL 2023 විභාගයට විභාග දවසේ කළ යුතු දේවල් HIRANGA SOVIS
Переглядів 1,6 тис.Рік тому
AL 2023 විභාගයට විභාග දවසේ කළ යුතු දේවල් HIRANGA SOVIS
A L 2026ට මුල සිට නොමිලේ Chemistry part 01
Переглядів 609Рік тому
A L 2026ට මුල සිට නොමිලේ Chemistry part 01
1st Model Paper Discussion Part 03 | Hiranga Sovis |
Переглядів 4812 роки тому
1st Model Paper Discussion Part 03 | Hiranga Sovis |
1st Model Paper Discussion Part 02 | Hiranga Sovis |
Переглядів 4962 роки тому
1st Model Paper Discussion Part 02 | Hiranga Sovis |
1st Model Paper Discussion Part 01 Hiranga Sovis
Переглядів 9562 роки тому
1st Model Paper Discussion Part 01 Hiranga Sovis
2023 AL චාලක රසායනය (Full) | Hiranga Sovis
Переглядів 20 тис.2 роки тому
2023 AL චාලක රසායනය (Full) | Hiranga Sovis
A/L 2024 Chemistry | දවස් 10යේ සුපිරි Plan එක | 10 Days Plan | Hiranga Sovis
Переглядів 49 тис.3 роки тому
A/L 2024 Chemistry | දවස් 10යේ සුපිරි Plan එක | 10 Days Plan | Hiranga Sovis
AL විභාගයෙන් Rank එකක් ගන්න විදිහ ගැන 2023 පන්තියේ දුන් සුපිරි සැලැස්ම | Hiranga Sovis
Переглядів 3,1 тис.3 роки тому
AL විභාගයෙන් Rank එකක් ගන්න විදිහ ගැන 2023 පන්තියේ දුන් සුපිරි සැලැස්ම | Hiranga Sovis
AL දෙවන වර ,තෙවන වර කරන්න හිතන්නවත් එපා. |Motivational speech | Hiranga Sovis
Переглядів 2,8 тис.3 роки тому
AL දෙවන වර ,තෙවන වර කරන්න හිතන්නවත් එපා. |Motivational speech | Hiranga Sovis
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 20|Hiranga Sovis|
Переглядів 3 тис.3 роки тому
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 20|Hiranga Sovis|
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 19|Hiranga Sovis|
Переглядів 3,3 тис.4 роки тому
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 19|Hiranga Sovis|
බිංදුවේ සිට පටන් ගෙන මාස 06න් A එකක් ගමු | The plan for 6 month | Hiranga Sovis|
Переглядів 2,8 тис.4 роки тому
බිංදුවේ සිට පටන් ගෙන මාස 06න් A එකක් ගමු | The plan for 6 month | Hiranga Sovis|
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 18|Hiranga Sovis|
Переглядів 3,9 тис.4 роки тому
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 18|Hiranga Sovis|
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 17|Hiranga Sovis|
Переглядів 3,1 тис.4 роки тому
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 17|Hiranga Sovis|
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 16|Hiranga Sovis|
Переглядів 3,7 тис.4 роки тому
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 16|Hiranga Sovis|
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 15|Hiranga Sovis|
Переглядів 3,5 тис.4 роки тому
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 15|Hiranga Sovis|
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 14|Hiranga Sovis|
Переглядів 4,6 тис.4 роки тому
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 14|Hiranga Sovis|
බින්දුවේ සිට පටන් ගනිමු | Hiranga Sovis
Переглядів 1,1 тис.4 роки тому
බින්දුවේ සිට පටන් ගනිමු | Hiranga Sovis
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 13|Hiranga Sovis|
Переглядів 4,9 тис.4 роки тому
A/L 2026ට මුල සිට නොමිලේ Chemistry part 13|Hiranga Sovis|
Supiri sir 👍
මේක මගේ 3rd shy එක...මට මේ අවුරුදු ගානටම හම්බුන හොදම දක්ශම ගුරුවරයා....A එකක් nothing කියලා හිතෙනවා සර් වැඩ කරවන විදියට. ගෙදර ගිහින් පාඩම් කරන්න දෙයක් ඉතුරු නොකරන පන්තියේදිම වැඩ කරවන පන්තියක් ❤
❤️❤️
Thankyou sir❤❤❤
superb❤❤
මං ගම්පහ පලවෙනි දවසට සහභාගී උනා. ඇත්තටම සුපිරි. කර්මාන්ත NaOH නිෂ්පාදනය කලා ඔක්කොම. ඒ ටික මට ගෙදර ඇවිල්ල බලන්න ඕන උනේ නෑ. පන්තියේදීම පාඩම් කරල යැව්වා. ඊලගට KpKc පටන් ගත්ත. එකේ ප්රස්ථාර අදින එක හුග දෙනෙක්ට ප්රශ්නයක්. එකත් එදා නියමෙට කලා. කෙටි ක්රමයකින් ඒවා අදින විදිහ කියලා දුන්න. කරපු කොටස් වලින් පන්තියේදීම paper එකක් ලියල එවලේම බලල සාකච්චා කරල ලකුණු දීල marking එකකුත් දුන්න. වැඩේ සුපිරි. ආවොත් ඉක්මනට syllubus එක ගොඩදාගන්න පුළුවන්.
මන් පලවෙනි දවසේ revision එකට සහභාගි උනා. කර්මාන්ත පාඩමෙ එක එක කර්මාන්තය ගානේ පන්තියේ ඇතුලේ ම පාඩම් කරවලා,පංතියේදී ම විභාග ප්රශ්න කරවනවා. කර්මාන්ත වගේ පාඩම් අතාරින්නෙ නැතුව, MCQ එකක් විතරක් කර ගන්න කියන්නේ නැතුව රචනා ප්රශ්න කර ගන්නම සුපිරියටම උගන්නන්නෙ අපේ sir විතරයි. එ වගේ ම පලවෙනි දවසේ සමතුලිතතාවයේ kp/kc කොටසේ මූලික දේවල් ටික කරා,පාඩමෙ තියෙන පුංචි පුංචි වචන පාවා පැහැදිලි කරලා හැමොටම සුපිරියටම තේරෙන්න උගන්නන්න පංතියක්, ඇත්තටම 2026 නංගීලා මල්ලීලාට පාවා ඇවිත් ඉගෙන ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.. එ වගේම අපිට ඕනෙම පාඩමක් උගන්වලා අපිට විභාග ප්රශ්න කරවලා අපිට මෙක පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නන්නවා. ඇත්තටම ඇවිල්ලා බලන්න මේ අවස්ථාව මගහැර ගන්න එපා.💐❤️🙏
ගම්පහ තිබූ 2.0 වැඩසටනේ මුල්ම දවසේ , සමතුලිතතාව හා NaOH කර්මාන්තය ඉතා තාර්කික ලෙස, හිරංග සර් ඉගැන්වුවා. තවම 13 පාඩම පවා ඉගෙන නොගත් මට , ඉතා නිරවුල්ව වැටහෙන විදියට විද්යුත් විච්ඡේදනය මගින් NaOH නිපදවන අයුරු හොඳින් පැහැදිලි කර ඒ සියල්ලම පාඩම් කරවීමද හොඳින්ම කලා. ඒ සම්බන්ධ ගැටලුවද සාකච්ඡා කර ඒවා නිවැරදි ලෙස ලකුණු ලබා දීමද සිදු කලා. සමතුලිතතාවයද ඉතා තාර්කික ලෙස කියා දුන්නා . එම නිසා මෙම වැඩසටහන ඕනෑම තත්ත්වයක සිටින අයෙකුට නව ඇරඹුමක් ලබා ගැනීමට රුකුලක් වනු ඇත .
සර් 7.30 ට විතර පටන්ගන්න බැරිද. මට ගම්පහ ට 7 ට එන්න අමාරුයි සර්.😢
7.30 වෙද්දි ම එන්න
Mn Hiranya sirge class awe class eke palaweni dawase indn .. Anthima wenkn mn sirge class awe . Wena kisima chem Cls ekakata join wela ne mt chem sub ekata A ekk thiyenw 2023 AL exm eke .. first shy eke .. me class eka onema level ekaka kenekt recommend krnna puluwn .. chem walata sir Cls eka athuledi papers kerewwa , pdm kerewwa .. e dewl gdk loku watinakmk una .Anith subjects wala dewl study krnnath gdk time ithuru una eken… sirge note ekath gdk pahadiliy wagema completed note ekak … sirge MCQ plan programme ekath gdk watinw hoda lakunak gnna MCQ paper eke …onema kenek baya nethuwa join wenna … Aniwaren hoda result ekakata ynna puluwn 😊
Highly recommended ❤ සර් revision class එකේදී theory class එකේ ලමයෙක්ට උගන්නනවා වගේ උගන්නපු නිසා කිසිම විශය කොටසක් miss උනේ නෑ..සර් හැමදාම උගන්නන කොටසින් paper එකට එන කොටස එදාම පාඩම් කරලා ඉවර කරවපු නිසා ගෙදර ගිහින් past papers බලන්න විතරයි තිබුනේ...A/L 's වලට කලින් දෙන m.c.q. plan එකයි 10 days plan එකයි කරපු නිසා m.c.q paper ekai essay paper එකයි ගොඩ දාගත්තා❤🔥... past papers වට 3 ක් ලියලා විවරණය ලියන් එන්න කියලා eka check කරපු නිසා හැම past paper point එකක්ම දැනගෙන exam එකට ගියේ. A එකක් එනවා කියලා දැනගෙන ගිහින් confidently ලියපු එකම විශය chemistry ❤ අනිත් විශයන් දෙකට වඩා වැඩි result එකක් chemistry වලට ගත්තේ hiranga sir ගෙ revision class එක නිසා❤️🔥💫
Highly recommended ♥️ Mcq plans ,past papers plan වලින් Exam එකට හොදට සූදානම් කරන organic ,inorganic ,කර්මාන්ත මතක හිටින්නම උගන්න එකම ක්ලාස් එක ❤
සර් ළඟට chemistry වලට එනවා කියන්නේ ඉතිං ආයෙ chemistry ගැන බය වෙන්න දෙයක් නෑ😊 ගොඩක් අය අනාගන්න organic sir පාඩම්👌 කරවලමයි class එකෙන් යවන්නේ sir ගෙ MCQ plan එකේ වටිනාකම🤝 exam ලං වෙද්දී තමා දැනෙන්නේ chemistry අමාරු අය ගොඩ යන්න නම් එන්න ඕන ම class එකක්❤️💐
Chemistry nam chemistry hiranga sovis wagee thamaa ithin❤ aththatama goda giye sir ge clz eken. Chemistry walata asa unee sir nisaa ❤❤ mcq plan, eka marama watinwaaa... ithin sir godaak pin
Chemistry වලට හොද class එකක් ...සර් theory කොටස් පැහැදිලිව මුල ඉදලා කියලා දෙනවා.ඒ වගේම mcq පේපර් එකට ready වෙන්න සර්ගෙ mcq plan එක සුපිරී.ඒ වගේම සර් exam ලන්වෙද්දි past papers කරවනවා....
Sir okkoma amaru units therena vidiyata kiyala denwa. Organic & Inorganic mathaka thiyaganna puluwan wena widiyata hodatama kiyala denwa. Sirge MCQ plan eka godk hodai. Class eka welawedi sir godk papers karawanawa. Chemistry epauna aya yanna onima chemistry class eka
Highly recommended 🔥❤️ ඇග බේරගන්න කරන revision පන්ති අතරේ ළමයි බේරගන්න තියෙන revision පන්තිය ❤
Chemistry නම් hiragana sir තමයි...සර් ළඟ chemistry subject එක ලේසියෙන්ම පාස් වෙන්න හොඳ plan එකක් තියෙනවා. භය නැතුව යන්න ❤❤
Chemistry වලට ආසාවක් ඇතිකරලා Chemistry ගොඩ දාගන්න sir ගෙන් ලැබුන උදව්ව ගොඩක්ම වටිනවා. පාඩම් කරන්න අමාරු Chemistry, ආසාවෙන්, තර්කානුකූලව මතක තියාගන්න උදව් කලේ sir තමා ❤
Sir, උගන්වන විදිය හරිම පැහැදිලියි. Theory points හොඳට මතක හිටිනවා! 🥰 Sir ගේ MCQ plan එක නිසා A/L MCQ paper එක දැක්ක ගමන් theory points ඔලුවට ආවා. ✨ Chemistry වලට ලේසියෙන්ම A ගන්න, හොඳම practice එක සහ guidance එක දෙන්නේ Hiranga sir තමයි! 👌🏻❤
Tuesday online live nadda sir
බදාදා එක තමයි live තියෙන්නේ
A/L Chemistry subject eka හොඳට කරන්න සර් ගොඩක් හොඳ ප්ලෑන් එකක් පාවිච්චි කරනවා,ඒකෙන් අපිට Chemistry subject එක ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් වෙනවා සර් ගොඩක් පාස් පේපර්ස් කරවනවා mcq ප්ලෑන් එකක් දෙනවා. ඒ හැමදේකින්ම අපිට පහසුවෙන් A එකක් ගන්න මාර්ගයක් හැදෙනවා. 🎉❤😊
❤❤
Chemistry නම් hiranga sovis sir තමයි❤❤❤
උගන්නන දේ තිතටම ඔලුවට යන්න කියලා දෙනවා. ලේසි තැන ඉදන් සංකීර්ණ කරුණු වලටම.මොකද සමහර පන්ති වල කියලා දෙන්නේ ලේසි කරුණු විතරයිනේ🥲.Sir ගේ papers ගැන කිව්වොත් ඒකෙ quality එක දන්නේ ලියපු අපි විතරයි. මේක දිනන්න ඕනේ නම් ගොඩවෙන්න ඕනිම තැනක් 🤚
Chemistry එපා වුන හැමෝම අනිවරෙන්ම යන්න ඕනෙ පන්තියක්...හැමෝම උගන්වන chemistry ඇගටම කාවද්දන්න පුලුවන් sirtama විතරයි...ගොඩයන්න ඕනෙ අය අනිවාරෙන් යන්න ❤
සර්,මේ ක්ලාස් එකේ රෙකෝඩින් දෙනවද?
ඔව්,Live සම්බන්ධ වෙන්නත් පුළුවන් Recording බලන්නත් පුළුවන් www.chemistryedu.lk ඔස්සේ
@@hirangasovis හරි සර්😊
පාඩම් කරන්න ඕනෙ chemistry පාඩම් කරවන පන්තියක්.chemistry ටික ගොඩදාගන්න යන්නම ඕනෙ තැනක්❤
Thank you so much sir
❤️
❤😊
ආදරෙයි සර්
thank you sir
Thanks sir godak pin ❤❤❤❤
mn 1 st shy eke me prashne baluwe wath na. Therune na e kale. Me video eka ahamben dakke. Okkoma baluwa. Den mt me prashne supiriytm set una. godak watinawa sir .Thank you ❤❤🎉
මගේ 10 day plan එක කියලා වීඩියෝවක් තියෙනවා ඒක බලන්න.
❤ නියමයි sir
🎉🎉🎉🎉
පිළිවෙලයි 🎉🎉❤
Sir ge wada නියමයි.. 🎉🎉
🎉🎉🎉
Thank you
❤💪
❤💪
Meka balanna tute ekak onada
Godak pin sir
❤🩹🤘