- 1 980
- 5 838 440
24 SRI LANKA
Приєднався 15 січ 2017
පූජිත්ට - හේමසිරිට වැඩ වරදියි ? Pujith and Hemasiri to the Supreme Court.
පාස්කු සිද්ධිය සම්බන්ධ නඩුවක විත්තිකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. Supreme Court has ordered to call back former IGP Pujith Jayasundara and former defense secretary Hemasiri Fernando who had been defendants for a case of Easter Sunday incident.
Переглядів: 23
Відео
ෆාස්ටර් ජෙරම්ට ජන විරෝධයක්. A Protest for faster Jerome.
Переглядів 97 годин тому
නාවලපිටිය මීපිටිය ප්‍රෙද්ශයේදී දේවගැති ජෙරම් ප්‍රනාන්දු වෙත ජනතා විරෝධයක් මතු වී තිබෙනවා. A protest has been launched by the people for Faster Jerome Fernando at Meepitiya, Nawalapitiya.
ලොක්කන්ට කඩේ ගිය මෝඩ වැඩ්ඩෙක් අමාරුවේ. A foolish creator arrested.
Переглядів 579 годин тому
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ රුව යොදා සංස්කරණය කරන ලද රුපියල් පන්දහසක නෝට්ටුවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක්කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Criminal Investigation Division has arrested a person who has uploaded a photo of five thousand rupees note, edited with a photo of the president Anura Kumara Disanayaka.
ඒ නිහතමානීකම...... The meekness of AKD
Переглядів 1679 годин тому
මේවා කළින් සැලසුම් කළ දේවල් නොවේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවකි. These are not pre planned incidents. From the social media.
අම්බිකා සැමුවෙල් සොයුරිය රටට කියන කතාව. The message to the country by Ambika Samuwel.
Переглядів 2229 годин тому
ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා අම්බිකා සැමුවෙල් බදුල්ලේ පැවැති ප්‍රධාන රැළියේ දී කළ කතාවෙන්. From the speech by the Badulle district candidate Ambika Samuwel at the main rally at Badulle. Source - Anura Kumara Disanayaka Official Facebook page.
14 වෙනිදා මැතිවරණය තියයි ද ? Will the election be held on 14th ?
Переглядів 3212 годин тому
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනි දින පැවැත්වීමට එරෙහිව ඉදිරිපත්ව තිබ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගය පිළිබඳව පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක. Election commissioner general Saman Sri Rathnayake who explains regarding the Supreme Court order for the petition against holding the general election on 14th November.
මාලිමාව මීට කළින් රැස්වීම් කරපු හැටි. How NPP organized meetings before.
Переглядів 16612 годин тому
ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ නුවරළිඑළියේ පැවැති ජනහමුවේදී පැවැත්ව කතාවෙන් උපුටාගන්නා ලදි. From the speech by the president Anura Kumara Disanayake at the rally of Nationala People's Power, at Nuwara Eliya. Source - Anura Kumara Disanayaka Official Facebook page.
අනුර කුමාර අපේක්ෂකයින්ට අමතයි. Anura Kumara addresses the NPP candidates.
Переглядів 31021 день тому
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් අමතා, එහි නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවෙන් උපුටාගන්නා ලදි. An edited cut from the speech by the leader of National Peoples Power, president Anura Kumara Disanayake, addressing the candidates who will contest for the upcoming general election. Source - NPP official Facebook page
තොණ්ඩමන්ලා, දිගම්බරම්ලා, වඩිවෙල්ලා, රාධා ක්‍රිෂ්ණන්ලා මේ පාර හාන්සියි. No palaces to Upcountry Kings
Переглядів 226Місяць тому
ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද දෙලක්ෂ පනස්දහසකට වැඩියෙන් ලබාගන්නා බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා පවසයි. The chairman of Sri Lanka working people's alliance, Chameera Perera mentions, that National People's Power will take more that two hundred and fifty thousand votes from Nuwara Eliya district.
කාදිනල් හිමියන් අනුරට කියපු දේ. What his Eminence Malcolm Cardinal Ranjith said to Anura.
Переглядів 907Місяць тому
අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව අවස්ථාව. At the occasion that the president Anura Kumara Disanayake met his Eminence Malcolm Cardinal Ranjith, Archbishop of Colombo.
ජනපති අනුර ගේ අරමුණ පැහැදිලියි. President Anura's object is clear.
Переглядів 136Місяць тому
අමාත්‍යාංශ කීපයකම රාජ්‍ය විධායක නිළධාරීන් හමුවේ අද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද ප්‍රකාශය. The statement by the president Anura Kumara Disanayake today, in presence of government executive officers of few ministries. Source - Anura Kurara Disanayake official Facebook page.
ජනපති අනුර කුමාර ජාතිය අමතයි. President Anura Kumara addresses the nation.
Переглядів 317Місяць тому
නව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය. The special speech by the new president Anura Kumara Disanayaka, addressing the nation.
එඩියුකේටඩ් කුහකයෝ. Educated hypocrites.
Переглядів 271Місяць тому
රටේ ඡන්ද දායකයින්ගෙන් අසූහතර ලක්ෂයක් ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බව, සමගි ජන සන්ධානයේ පාඨලී චම්පික රණවක පවසනවා. Patali Champika Ranawaka of Samagi Jana Sandhanaya mentions that 8.4 million out of the voters in the country have voted against National People's Power.
පාර්ලිමේන්තුව විසුරුවයි. Parliament dissolved.
Переглядів 594Місяць тому
අද මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. A gazette extraordinary has been issued dissolving Sri Lanka parliament tonight by the president Anura Kumara Disanayake.
නව ජනපති අනුර කුමාර නුවරදී. New president Anura at Kandy.
Переглядів 235Місяць тому
අභිනවයෙන් තේරී පත්වුණු ජනාධිපති අනුර කුමාර දිසානායක අද මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ පලකළ අදහස්. The statements by newly elected president Anura Kumara Disanayaka at Kandy today.
අනුර ගේ මංගල ජාතිය ඇමතීම. The first address the nation by Anura.
Переглядів 1,7 тис.Місяць тому
අනුර ගේ මංගල ජාතිය ඇමතීම. The first address the nation by Anura.
නවවෙනි විධායක ජනපති දිවුරුම්දෙයි. Anura sworn as the 9th president.
Переглядів 46Місяць тому
නවවෙනි විධායක ජනපති දිවුරුම්දෙයි. Anura sworn as the 9th president.
නව ජනපති පත්කිරීමේ නිළ නිවේදනය. The Official announcement.
Переглядів 72Місяць тому
නව ජනපති පත්කිරීමේ නිළ නිවේදනය. The Official announcement.
අනාගත ශ්‍රී ලංකාව මා ගැන කතා කරාවි - රනිල් වික්‍රමසිංහ. Future Sri Lanka will remind me - Ranil.
Переглядів 654Місяць тому
අනාගත ශ්‍රී ලංකාව මා ගැන කතා කරාවි - රනිල් වික්‍රමසිංහ. Future Sri Lanka will remind me - Ranil.
දෙවෙනි තුන්වෙනි මනාප ගණින්නේ මෙහෙමයි. How to count preferences.
Переглядів 1,1 тис.Місяць тому
දෙවෙනි තුන්වෙනි මනාප ගණින්නේ මෙහෙමයි. How to count preferences.
විජිත හේරත්ගේ විශේෂ නිවේදනය. Special announcement by Vijitha Herath.
Переглядів 162Місяць тому
විජිත හේරත්ගේ විශේෂ නිවේදනය. Special announcement by Vijitha Herath.
පොළොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය. Polonnaruwa Postal votes
Переглядів 268Місяць тому
පොළොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය. Polonnaruwa Postal votes
තැපැල් ඡන්ද වලින් අනුර තවත් ඉදිරියට. Anura Kumara wins more postal votes
Переглядів 155Місяць тому
තැපැල් ඡන්ද වලින් අනුර තවත් ඉදිරියට. Anura Kumara wins more postal votes
රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. Postal votes Rathnapura.
Переглядів 109Місяць тому
රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. Postal votes Rathnapura.
මාලිමාවෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්. Special statement by NPP.
Переглядів 2,2 тис.Місяць тому
මාලිමාවෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්. Special statement by NPP.
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි.
Переглядів 947Місяць тому
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි.
හරියට ඡන්දෙ දාන හැටි මෙන්න. How to vote correctly.
Переглядів 527Місяць тому
හරියට ඡන්දෙ දාන හැටි මෙන්න. How to vote correctly.
ඔබේ හැඳුණුම්පත හෙට වලංගු වෙයි ද ? නැද්ද ? How is your Identity card ?
Переглядів 46Місяць тому
ඔබේ හැඳුණුම්පත හෙට වලංගු වෙයි ද ? නැද්ද ? How is your Identity card ?
නාමල් රාජපක්ෂත් ගිහින් ද ? Nanal Rajapaksha also left ?
Переглядів 40 тис.Місяць тому
නාමල් රාජපක්ෂත් ගිහින් ද ? Nanal Rajapaksha also left ?
බැසිල් අවසන් තීන්දුව ගනියි. Basil takes the final decision.
Переглядів 33 тис.Місяць тому
බැසිල් අවසන් තීන්දුව ගනියි. Basil takes the final decision.
😂
වලවාහැන්ගුනෙ හාමුදුරුවන් වහන්සේ ට මමත් ගරැකලා උනවහන්සෙ ජනාධිපති කමට ඉල්ලුවනමිි දෙන්න තමයි හිටියෙ බලපුවාම මෙයා සමිිබුධ චිවරයට මුවාවෙලා සජිත්ට කඩෙගියා දැන් හැන්ගිලා
මිහින්තලය ගෙ කටේ සද්දෙ බැහැල.ගිහින් මහණ වෙයි.
aitheen ekka siyaludeema nomile niwañdakina dahamak penena mamayaka np
අපෙන් පිනට කාල අපටම අරින ච්වර දරන්නා ....
බුදු දහම හා ටිබෙට් රට ලොවටම සේවය කරයි.
මිහිතලේ....විවේචක...
මුනම් අම්මෙක් තත්තේක් වදපු එකේක් නෝවෙයි වල්බල්ලේක්
Sajit pili gana rata bara gattada hamuduru wana dan oya siura galawal dan gadara yanna owaga ganayo tamai jati agam bada ussana ganayo tanai ma rata inn mihintala hamuduruwo innawada mihintla innawanam as arsla balapiyou anura kumara tata gini timbada kiyala topi waga parayo tamai siuru dagana ma rata kawa
අනේ ගනයෝ දැන් මොකද කියන්නෙ . ?
Hamuduruwane den kohomei
Anna hari hoda adahasa ❤❤❤
Mihintalea oka Sasaneht kanawa
අමු ගවයන්
උතුරෙත් නැගෙනහිරත් මනාප ලැබුණේ සජිත් මජත්තයා උතුරු නැගෙනහිර කඩල වෙන් කරල දෙන්න පොරොන්දු වෙච්ච නිසා කියලයි මට නම් හිතෙන්නෙ
Hammoo agama dahama vinasa karanna apu pawak maka
Who are you to make such a challenge.
Mara boru kiyala thiyenne. Paw Appa
බත් බැලයෝ
Malimawta ජය වේවා
බොරු kiyanna apa
Victory for npp
Redda kiyanawa para ganaya apaye thamai yanne malimawata jayawewa
Anuradhapura kumaraga Dan wawa kohomada
හමුදුරුවෝ ඒ දවස්වල වීරයෝ දැන් නම් මුං වගේ පපින්පියෙක් පන්සලේන් එලවා දමන්න ඕන
Amu gawayek
මුර දේවතාවො වගේම. හොර දේවතාවොත් හිටියලු. දැනුත් එකෙක් දෙන්නෙක් ඉන්නව.
Ane palayan bath ganaya
Kaha siwra adgana horakam karamin tawath lokayswa vinyasa karana hadanawa buddimath Aya ownta kamatinaha kahaswra porawagana jadakam karanna. Apa anura sahodarayata jayawewa g b u .
මෙන්න හොරු
හයියෝ මේ මිහින්තලේ ලොක්ක දහම නොදරන දහමේ නො හැසිරෙන පොලිස් ට අතවර කිරීමට ගොස් කෙලවී නඩුව අයින් කරවාගැනීමට යත්න දරන සජිත් සහයපතන්නෙක් 88/89/90/91/92/93 වර්ෂවල පන්සල් විහාර වන කුළු ගල් පර්වත පිළිම විනාසකර නිදන් ගත්තේ ජෝ අබේවික්‍රම නලුවා සමග යි.
දැන් මිනිසුන් බුද්ධිමත් ඕව අහන්නෙ නෑ
මාලිමාව ට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා
පින් බතා
මං හිතං හිටියේ මුර දේවතාවන් කියන්නේ රට අාරක්ෂා කරන අයට කියලා. දැන් තමා දන්නේ මුර දේවතාවන් කියන්නේ නිදන් හොරුන්ටයි කියලා
Mouge siru galawand onay
මෙ රටට හරිම අදරෙයි වගෙ නෙ මෙ අය පව් ඔය සල්ලි වලට තන්නාසෙ මෙකො ඔය අයට පුලුවන්නෙ හොද දෙයකට උදව් වෙන්න එව්ට යන දිහකටත් හොදයි සිඋර දගනත් පව් කරගන්නවා
මිහින්තලේ හාමුදුරුවෝ ඒ පන්සලෙන් පන්නා දමමු
මිහින්තලේ හාමුදුරුවෝ ත්‍රස්ථවාදියෙක් මෝඩ හාමුදුරුවෝ
අනුර කුමාර කියන්නෙ ශ්‍රේෂ්ට සුපිරි පාලකයෙක්😍💜️💫
මිහින්තලේ චිවරදාරියාට දැන් සැපද පකය ඔකුන් හාමුදුරුවරු නෙවෙ ගොන් ගහන පඩස්තරයො
දැන් කෝ ඔය කියපුවා
👎
Mun tamai lankawa Kanne
ඔබ තුමාගේ කතා අහන මම..කැමති ජනදිපති තුමාට❤❤❤❤❤
2:37 2:37 2:37
මූව හිරේ දාන්න, අනුර සහෝදරයා පවූ නැහැ
Suda.keyapude.hare.balu.kare .sagaya
Dem මිනිස්සු godak බුද්ධිමත් kiyala den හාමුදුරුවන් ta terenawa neda oya wage boru kiyala සජිත් wa ජනාධිපති karanna beri wuna neda.
Hora.ganaya.pen.Bathe.kala.paduwe.hetapan.moda.puthata.keyala.araganen.ponna.ganaya.galen.palleyata.panapan.pakaya.adana.kadeei.seuraei.galawala.pukata.paen.gahala.alawanna.one.