- 71
- 271 372
Chamil Rupasinghe
Sri Lanka
Приєднався 27 вер 2011
Welcome to [Chamil Rupasinghe], where we bring you the latest in news and entertainment with a unique twist! As a seasoned news reporter and entertainment video editor, I dive deep into the stories that matter and the trends that shape our world.
What to Expect:
In-Depth News Coverage: Stay updated with thorough analyses of current events, interviews, and expert opinions.
Entertainment Insights: From celebrity interviews to movie reviews, I explore the stories behind the glitz and glamour.
Behind-the-Scenes: Get a glimpse into the editing process, tips on video production, and tricks of the trade for aspiring editors and reporters.
Engaging Content: Expect lively discussions, entertaining segments, and a community where your voice matters.

මෝඩයගේ පාලම සෑදූ ඉංජිනේරුවා පාලමෙන්ම පැනලා මැරුනාද ? මෝඩයගෙ පාලම ලංකාවටම එකයි #bridges
මෝඩයගේ පාලම සෑදූ ඉංජිනේරුවා පාලමෙන්ම පැනලා මැරුනාද ? මෝඩයගෙ පාලම ලංකාවටම එකයි.#bridges මෙවන් අලුත් දේ දැන ගැනිමට කැමතිනම් යු ටියුබ් පේජ් එක SUBSCRIBE කර Like Comment කර Support එකක් දෙන්න.#Rupavahini,#DinuraCreations,#trending,#News1st,#SirasaTV,#SirasaNews,#NewsLive,#NewsfirstDigital,#WithThePeople,#NewsAtSeven,#NewsAtTen,#Live@55,#HiruNewsLive,#HiruNewsDigital,#HiruTV,#meat,#Kandy Media Unit,#kandy news,#Siyatha News,#MBC,#youthfm,#Travel with chatura,#nissanpatrol,#travelweekend,#offroad,#landcruiser,#4wd,#Kebilithatha,#Travel weekend,#kabiliththa,#interview,#srilanka,#bridges,#ulapane,#Watapia,#ModaPalama,#Bridge,#FoolsBridge,#SriLanka,#SkyHigh,#silvacompass,#travel
එවකට ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය යටත් විඡිත යුගයේදී තේ වතු වලට බඩු භාහිරාදිය තවලම්,අශ්ව කරත්ත,මගින් ගෙන යැම සදහා උලපනේ සිට පුස්සැල්ලාවට යන මග ඇති මෙම පාලම ආරුක්කුව පහතට සිටින සේ ඉදි කර ඇති නිසා මෙම පාලම “ මෝඩයගේ පාලම “ කණපිට පාලම “නමින් ඡනප්‍රවාදයේ පවතින බවත් ප්‍රදේශ වාසිහු පවසති.
කෙසේ වෙතත් ප්‍රදේශ වාසීන් පවසන්නේ 1904 දි පමන ඉදිකර ඇති “ මෝඩයගේ පාලම “ නමින් ඡනප්‍රවාදයේ ඇති කණපිට පාලම “ සවිශක්තියෙන්ද ඇති බවයි.
මෙම පාලම නිර්මාණය කර විවෘත කිරීම සදහා බ්‍රිතාන්‍යෙයන් පිරිසක් පැමිණි අවස්ථාවේදි අනෙක්මෙ පාලම්ම වල ආකාරයට නොව මෙම පාලමේ ආරුක්කු පහතට සිටින සේ යොදා ඇති නිසා උසුලු විසිලු වලට ලක් වීම නිසා මෙම පාලම නිර්මාණය කල විදේශික ඉංජිනේරුවරයා මෙම පාලමෙන්ම පැන දිවි නසාගත් බවද ජනප්රවාදයේ ඇති බවද ප්‍රදේශවාසීන් පවසයි.
මේ වන විට එම පාලම තිබෙන ස්ථනයට ගමන් කිරීමටවත් නොහැකි ලෙස කැලැ වැදි ඇති මේ පාලම මතු පරපුරට දැක බලා ගැනිමටවත් සංරක්ෂනය කලහොත් ඉතා වටිනාකමක් හා සංචාරකයන් ගේ ආකර්ශනයටද ලක්විය හැකි බවද ප්රදේශවාසිහු පවසති.
කෙසේ වෙතත් මෙම මෝඩයගේ පාලම වෙනුවට තවත් පාලමකට මුල් ගලකුත් තවත් පාලම් දෙකක් සැදුවත්තබා එය නතර කර තාවකාලික පාලමක් සාදා ඇති අතර මේ වන විට නිවීන ආකාරයට ස්ථිර පාලමක්ද ඉදිනර ඇති අතර මිටර් 500 ක් ඇතුලත එක් පාලමකට මුල් ගලක්ද තබා මදක් ඉදිකර ඇති එක් පාලම සමග තවත් පාලම් 3 ක් ඇති බව ප්රදේසවාසිහු පවසන අතර මෙම පාලමේ ගෙනයා හැකි බර ටොන් 4 ක් යැයි සටහන් කර තිබුනත් කොත්මලේ ව්‍යාපාරයට ටොන් 80 ගනනක් මෙම පාලමන් ගෙන ගිය බවද ප්‍රදේශවාසීහු පවසයි.
මෙම මෝඩයගේ පාලම සම්බන්දව එවක කඩුගන්නාව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංඡිනේරු කමල් ඡයවීර මහතා පැවැසුයේ“ මෝඩයගේ පාලම “ නමින් ඡනයා ඡනප්‍රවාදයේ මෙම නම ව්‍යවහාර කලත් මෙම පාලම පාලම් සෑදීමේ ක්‍රම අනුව නිවරදි ක්‍රමයකට අදාලව මෙම පාලම ඉදිකර ඇති බවය.
ඡනයා සුලභව දැක ඇත්තේ පාලමේ ආරුක්කුව ඉහලට ඇති සේ නිරිමානය කර ඇති පාලම් නිසා මෙම පාලමේ ආරුක්කුව පහතට ඇති නිසා මෙය මෝඩ කමට නොදැනුවත්ව සාදා ඇති බව ඡනයා අතර මතයක් ගොඩ නැගිම නිසා “ මෝඩයගේ පාලම “ ලෙස ඡනප්‍රවාදයේ ඇති බවත්
පාලම් නිර්මානය කිරිමේදි පාලම දෙපස ඇති ආරුක්කු පහලට හෝ ඉහලට ද එම ක්‍රම දෙකම සහිතවද පාලම් ඉදිකිරිම් කිරිමේ ක්රමයන් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවැසිය.
මේ සදහා මා හට තොරතුරු ලබාදි උදවු කල ඒ සහබ්ඩීන් මහතාට විශේෂ ස්තූතිය පුද කරමි.

Переглядів: 171
Відео
සංගීත් තවත් පිම්මක් පැන්නේ ඇයි Sangeeth Wijesuriya
Переглядів 1644 години тому
සංගීත් තවත් පිම්මක් පැන්නේ ඇයි #SangeethWijesuriya #RooTunes,#RupavahiniMusical,#Rupavahini,#SinhalaSongs,#DinuraCreations,#Sinhala_Karaoke,#Sinhala_Karaoke_Songs,#Ashen_Music_Pro,#Sinhala_Songs,#trending,#viral,#News1st,#SirasaTV,#SirasaNews,#NewsLive,#NewsfirstDigital,#WithThePeople,#NewsAtSeven,#NewsAtTen,#Live@55,#HiruNewsLive,#HiruNewsDigital,#HiruTV,#meat,#Kandy Media Unit,#kandy news,#Si...
සුද්දගෙ පදේට රටම දැං නැටුවට අපේ පදේට සුද්දා නටවන කවුද මේ නර්ථන ශිල්පියා.udarata _ Ruwan Marasingha
Переглядів 5527 годин тому
සුද්දගෙ පදේට රටම දැං නැටුවට අපේ පදේට සුද්දා නටවන කවුද මේ නර්ථන ශිල්පියා.#RooTunes,#RupavahiniMusical,#Rupavahini,#SinhalaSongs,#DinuraCreations,#Sinhala_Karaoke,#Ashen_Music_Pro,#Sinhala_Songs,#trending,#viral,#mathakapada,#actor,#News1st,#SirasaTV,#SirasaNews,#NewsLive,#NewsfirstDigital,#WithThePeople,#NewsAtSeven,#NewsAtTen,#Live@55,#HiruNewsLive,#HiruNewsDigital,#HiruTV,#Kandy Media Unit,#ka...
සූර්යබල සංග්රාමයෙන් විදුලි බල පද්ධතියට megawatt 1400 ක් එක්කර දිනකට ලක්ෂ 3800 ඉතිරි කල ඉංජිනේරුවා
Переглядів 769 годин тому
සූර්යබල සංග්‍රාමය හරහා විදුලි බල පද්ධතියට megawatt 1400 ක් එක්කර දිනකට ලක්ෂ 3800 ක් රටට ඉතිරි කල කවුද මේ ඉංජිනේරුවා.#keerthiwickramaratne#Harini Amarasuriya,#Sunil Handunnetti,#Namal Karunaratne,#Tilvin Silva,#mahinda jayasinghe,#vijitha herath,#anura kumara dissanayake,#Ranil Wickremesinghe,#News1st,#SirasaTV,#SirasaNews,#BreakingNews,#NewsLive,#NewsfirstDigital,#NewsAtSeven,#NewsAtTen,#Live@...
ජීවිතයට පන දෙන්නට නෙලුම් නෙලන නෙලුම් කුමාරිගේ කඳුළු කතාව බුදුන් පිදුවට නෙලුමින් අවදානමක් ගනී ඔවුන්
Переглядів 22812 годин тому
ජීවිතයට පන දෙන්නට නෙලුම් නෙලන නෙලුම් කුමාරිගේ කඳුළු කතාව_අපි බුදුන් පිදුවට නෙලුමින් අවදානමක් ගනී ඔවුන් අප වෙනුවෙන්.#Harini Amarasuriya,#anura kumara dissanayake,#News1st,#SirasaTV,#SirasaNews,#NewsfirstDigital,#NewsAtSeven,#NewsAtTen,#Live@55,#WeReportYouDecide,#Kandy,#AdaDerana,#News,#LatestNews,#HiruNews,#Siyatha News,#Kandy Media Unit,#flowers #katharagana,#Water plant,#sith mansala,#Easy To...
වඩේ කඩයක්වත් කරල නැති පිරිසක් රට භාරගෙන අපිව Parliament යවන්න කොන්ද කෙලින් තියන් කතා කරන්න mahinda
Переглядів 26814 годин тому
වඩේ කඩයක්වත් කරල නැති පිරිසක් රට භාරගෙන Parliament යම් වැරදි දෙයක් වෙනවනම් කොන්ද කෙලින් තියන් කතා කරන්න අපිව යවන්න මහනිදානන්ද මහනුවරදි කියයි. මෙවන් අලුත් දේ දැන ගැනිමට කැමතිනම් මාගේ යු ටියුබ් පේජ් එක SUBSCRIBE කර Like Comment කර Support එකක් දෙන්න #Harini Amarasuriya,#Sunil Handunnetti,#Namal Karunaratne,#Tilvin Silva,#Samantha Vidyaratna,#mahinda jayasinghe,#vijitha herath,#anura kumara dissan...
බත්තරමුල්ලේ සීලරතන හිමි දන්න දේ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු 3 දෙනා දන්නෙ නැ Ranil Wickremesinghe
Переглядів 15914 годин тому
බත්තරමුල්ලේ සීලරතන හිමි දන්න දේ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු 3 දෙනා දන්නෙ නැ Ranil Wickremesinghe මහනුවරදි කියයි.#Harini Amarasuriya,#Sunil Handunnetti,#Namal Karunaratne,#Tilvin Silva,#Samantha Vidyaratna,#mahinda jayasinghe,#vijitha herath,#anura kumara dissanayake,#Ranil Wickremesinghe,# Battaramulle Seelaratana Thero,# Battaramulle Seelaratana,# Battaramulle,#News1st,#SirasaTV,#SirasaNews,#Break...
ඔබ ඈත සදවි පායා මම මෑත තරුවක පිපිලා ගීතය පටිගත කරන තුරුත් ජයලත් මනෝරත්නයන් නොදන්න කතාව බණ්ඩාර අතාවුද
Переглядів 20819 годин тому
ඔබ ඈත සදවි පායා මම මෑත තරුවක පිපිලා ගීතය පටිගත කරන තුරුත් ජයලත් මනෝරත්නයන් නොදන්න කතාව බණ්ඩාර අතාවුද කියයි.#rootunes ,#RupavahiniMusical,#Rupavahini,#SinhalaSongs,#DinuraCreations,#BandaraAthauda,#Sinhala_Karaoke,#Sinhala_Karaoke_Songs,#Ashen_Music_Pro,#Sinhala_Songs,#oba_atha_sanda_wee,#bandaraathauda,#trending,#viral,#H M Jayawardhana,#mathakapada,#bandulagunawardena,#bjayalathmanorathna,#act...
අලිත් බේරගෙන දුම්රියත් බේරගෙන රටට වැඩක් කරන්න ගිය මහාචාර්යවරයාගෙන් වෙනත් රටවල් වැඩ ගනියි.elephants
Переглядів 9221 годину тому
අලිත් බේරගෙන දුම්රියත් බේරගෙන රටට වැඩක් කරන්න Sensor Network Technology තාක්ෂනය පරික්ෂනත් කර අත් ඇරියේ ඇයි මහාචාර්ය අසේල කුලතුංග සියල්ල හෙලි කරයි#wildelephants ,#accident,#Elephant,#Minneriya,#News1st,#lka,#SriLanka,#ViralNews,#TrendingNews,#TVDerana,#DeranaNews,#LatestNews,#SriLankaNews,#News,#AdaDerana,#railway,#elephant,#Train,#WildElephantAccident,#SirasaTV,#SirasaNews,#Kandy,#Namal Karuna...
ඌරන්ට වැළදී ඇති වෛරස් රෝගය මිනිසුන්ට බෝ වන්නෙ නැ ඒත් මස් කන්න එපා කියන්නේ ඇයි_වෛද්‍ය හේමාලි කොතලාවල
Переглядів 8021 годину тому
ඌරන්ට වැළදී ඇති වෛරස් රෝගය මිනිසුන්ට බෝ වන්නෙත් නැ ඒත් මස් කන්න එපා කියන්නේ ඇයි_සත්ව හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල සියල්ල හෙලි කරයි.#virus,#gampaha,#SriLankaNews,#SriLanka,#LKA,#TruthAtAllCosts,#HiruNewslk,#HiruNewsSriLanka,#No1NewsChannel,#HiruNewsLive,#HiruNewsDigital,#HiruSinhalaNews,#HiruTV,#HiruNews,#meat,#pig,#Cow,#ABC News,#ABC,#Kandy Media Unit,#kandy news,#R...
රාත්‍රී දර්_ශන අධෝරක්ත කැමරා සංකල්පය ඉදිරියට ගියානම් වන අලි දුම්රිය අනතුරු අවමයි Pr Asela Kulathunga
Переглядів 27День тому
රාත්‍රී දර්_ශන අධෝරක්ත කැමරා සංකල්පය නිසි පරීක්ෂන කටයුතු සමග ඉදිරියට ගියානම් වන අලි දුම්රියේ ගැටිම් අනතුරු අවම කරගැනීමට තිබුනා මහාචාර්ය අසේල කුලතුංග එක්සත් රාජධානියේ සිට කියයි. මෙවන් අලුත් දේ දැන ගැනිමට කැමතිනම් මාගේ යු ටියුබ් පේජ් එක SUBSCRIBE කර Like Comment කර Support එකක් දෙන්න අප ආර්ථිකයට විශේෂ දායකත්වයක් දෙන වන අලි සම්පත සංචාරක කර්මාන්තයට හා අපේ සංස්කෘතියට ඉතා සමිපතාවයක් දක්වන බවත් එම නි...
කිරිහරක් ගනුදෙනුවට නඩු වැටෙන මැති ඇමති හා නිලධාරීන්ගේ නම් නාමල් එළි කරයි #Namal Karunarathna
Переглядів 115День тому
කිරිහරක් ගනුදෙනුවට නඩු වැටෙන මැති ඇමති හා නිලධාරීන්ගේ නම් නාමල් එළි කරයි මෙවන් අලුත් දේ දැන ගැනිමට කැමතිනම් මාගේ යු ටියුබ් පේජ් එක SUBSCRIBE කර Like Comment කර Support එකක් දෙන්න.#AdaDerana,#News,#SriLankaNews,#LatestNews,#DeranaNews,#TVDerana,#TrendingNews,#ViralNews,#SriLanka,#Kandy,#Namal Karunarathna,#Voice Tube,#NPP,#Election,#LKA,#News1st,#SL #Srilanka,#MBC,#PKC,#Newsfirst Sri Lanka,#Siya...
ඩාන්සින් ටීම් එකක් ජාතික ගීය කියන විදිහ # kasun malintha නර්_ථන උළලේදි #peshalamanoj කියයි
Переглядів 188День тому
මහනුවර උඩුනුවර ජනාධිපති සම්මානලාභි රුවන් මාරසිංහ කලාකරුවාගේ පුත් නසුන් මාරසිංහ යන්ගේ නර්ථන උළලේදි එහි ආරදිතයෙකු ලෙස පැමිණි විශාරද නිපුන් සංගීතවේදි පේෂල මනෝජ් මහතා හා කලාශුරී තෙරිපැහැ රුවන් මහතා සමග යෙදුනු සංවාදයේදි ය. මෙවන් දේ දැන ගැනිමට කැමතිනම් මාගේ යු ටියුබ් පේජ් එක SUBSCRIBE කර Like Comment කර Support එකක් දෙන්න
ඇමතිට හොරකම් කරන්න බැ ලේකම්ගේ සහයෝගයක් නැතිව මෛත්‍රීපාල කියු දේ නාමල් කියයි #NPP Namal Karunarathna
Переглядів 5114 днів тому
ඇමතිට හොරකම් කරන්න බැ ලේකම්ගේ සහයෝගයක් නැතිව මෛත්‍රීපාල කියු දේ නාමල් කියයි #NPP Namal Karunarathna
අලියෙකු බලාගත් ලංකාවේ එකම කාන්තාව මට එයා නැතුව බැ එයාට මම නැතුව බැ ඥානවති කියයි_ elephant woman
Переглядів 155 тис.14 днів тому
අලියෙකු බලාගත් ලංකාවේ එකම කාන්තාව මට එයා නැතුව බැ එයාට මම නැතුව බැ ඥානවති කියයි_ elephant woman
පාස්කු ප්‍රහාරයේ සහරාන්ගේ කල්ලියට පුපුරණ ද්‍රව්‍ය දුන් සැපයුම්කරුවන්ට බලපත්‍ර දීලා Easter bombings
Переглядів 9114 днів тому
පාස්කු ප්‍රහාරයේ සහරාන්ගේ කල්ලියට පුපුරණ ද්‍රව්‍ය දුන් සැපයුම්කරුවන්ට බලපත්‍ර දීලා Easter bombings
පළාත් පාලනේට නම් දි පක්ෂ මාරු කල අයට වෙන්නෙ මේකයි මැතිවරණ කොමසාරිස් ජනරාල් Saman Sri Ratnayake
Переглядів 8114 днів тому
පළාත් පාලනේට නම් දි පක්ෂ මාරු කල අයට වෙන්නෙ මේකයි මැතිවරණ කොමසාරිස් ජනරාල් Saman Sri Ratnayake
හන්තානට පායන සද ගීතය ජයලත් මනෝරත්නයන්ගේ හඩින් අසා තිබුනාද Jayalath Manoratne
Переглядів 32 тис.21 день тому
හන්තානට පායන සද ගීතය ජයලත් මනෝරත්නයන්ගේ හඩින් අසා තිබුනාද Jayalath Manoratne
අනුර කුමාර වැවු දාහක් ගොඩකලා නියගයට විසදුම් නැ සියලුම දේශපාලකයන් වගකිව යුතුයි.මහාචාර්ය රංජිත් බංඩාර
Переглядів 168Рік тому
අනුර කුමාර වැවු දාහක් ගොඩකලා නියගයට විසදුම් නැ සියලුම දේශපාලකයන් වගකිව යුතුයි.මහාචාර්ය රංජිත් බංඩාර
හෙට 20 දිනයේ විවෘත කිරීමට නියමිතව තිබු අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් ජල නල තොගයක හදිසියේ ගිනිගැනිම
Переглядів 32Рік тому
හෙට 20 දිනයේ විවෘත කිරීමට නියමිතව තිබු අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් ජල නල තොගයක හදිසියේ ගිනිගැනිම
ජි එල් ප්රමුඛ පක්ෂයට මහාචාර්ය රංජිත් බණ්ඩාර කල අභියෝගය
Переглядів 7Рік тому
ජි එල් ප්රමුඛ පක්ෂයට මහාචාර්ය රංජිත් බණ්ඩාර කල අභියෝගය
එදා ජි එල් පීරිස් මහතා කියු දේ දැන් බලමු වෙන දේ
Переглядів 43Рік тому
එදා ජි එල් පීරිස් මහතා කියු දේ දැන් බලමු වෙන දේ
එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමුද්‍ර කළාපයට වු හානියෙන් මරණයට පත්වූ සතුන්ගේ පරික්ෂනයට උනේ කුමක්ද ?
Переглядів 19Рік тому
එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමුද්‍ර කළාපයට වු හානියෙන් මරණයට පත්ව සතුන්ගේ පරික්ෂනයට උනේ කුමක්ද ?
4 ලියද්ද වැලිකන්ද රක්ෂිතයෙන් හමු වු අඩි 7 ක් දිග විශාල කොටියාට මොකද උනේ
Переглядів 461Рік тому
4 ලියද්ද වැලිකන්ද රක්ෂිතයෙන් හමු වු අඩි 7 ක් දිග විශාල කොටියාට මොකද උනේ
ගම්පොල කොබ්බෑවල ශ්‍රී ප්‍රියදර්ශණාරාම පුරාණ අප්පල්ලාගොඩ රජමහා විහාරය 2022 කඨින මහා පිංකම දෙවන කොටස.
Переглядів 47Рік тому
ගම්පොල කොබ්බෑවල ශ්‍රී ප්‍රියදර්ශණාරාම පුරාණ අප්පල්ලාගොඩ රජමහා විහාරය 2022 කඨින මහා පිංකම දෙවන කොටස.
අමානුෂිකව පහර කැ පුතාව මාංචු දාල ගෙනිච්ච පොලිසිය මගින් සාධාරණ පරික්ෂණයක් සිදුවේදැයි සැක සහිතයි.
Переглядів 48Рік тому
අමානුෂිකව පහර කැ පුතාව මාංචු දාල ගෙනිච්ච පොලිසිය මගින් සාධාරණ පරික්ෂණයක් සිදුවේදැයි සැක සහිතයි.
මූල්‍ය අර්බුධය ආර්ථික අර්බුධයක් කරා ගෙන ගිය හිටපු මහ බැංකු අධිපතිවරුන් මෙයට වගකිව යුතුයි_වසන්ත යාපා
Переглядів 142 роки тому
මූල්‍ය අර්බුධය ආර්ථික අර්බුධයක් කරා ගෙන ගිය හිටපු මහ බැංකු අධිපතිවරුන් මෙයට වගකිව යුතුයි_වසන්ත යාපා
මං පොජ්ජෙ හිගමං මන්දු කරන ඇත්තටත් දැං ගැටලුවට මුහුන දෙන්න සිද්ධ වෙලා ආදිවාසිනායකයා කියයි
Переглядів 122 роки тому
මං පොජ්ජෙ හිගමං මන්දු කරන ඇත්තටත් දැං ගැටලුවට මුහුන දෙන්න සිද්ධ වෙලා ආදිවාසිනායකයා කියයි
යටිනුවරට දෙනවයි කියු වසන්තය කෝ විරෝධතා කරුවන් වසන්ත යාපාගේ නිවස අසලට ගොස් ඉල්ලා සිටියි
Переглядів 252 роки тому
යටිනුවරට දෙනවයි කියු වසන්තය කෝ විරෝධතා කරුවන් වසන්ත යාපාගේ නිවස අසලට ගොස් ඉල්ලා සිටියි
ජනතාව දැඩි පිඩනයකින් ඇති අවස්ථාවේ ජනතාවගේ හඩට ආණ්ඩුව ඇහුංකම් දිය යුතුයි ආදිවාසිනායක කියයි.
Переглядів 112 роки тому
ජනතාව දැඩි පිඩනයකින් ඇති අවස්ථාවේ ජනතාවගේ හඩට ආණ්ඩුව ඇහුංකම් දිය යුතුයි ආදිවාසිනායක කියයි.
❤❤
හරිම ලස්සන බැදීම් . පලතුරු ටිකක් දෙන්න තියෙනවනම් 😢 පොඩි දරුවෙක් වගේ .
❤
වැදගත් 👍
ස්තූතියි
මෙවැනි දේවල් පවතින්න අවශ්‍යයි
ඒක ඇත්ත නමුත් බලන්න එක පාලමට අපේ මිනිස්සු පාලම් 3 ක් හදනව අපරාදෙ සල්ලි
මන් ආසම කරන දේ 😍😍😍😍
රෝග ලක්ශන මොනවද කියලා කියන්නෙ නැද්ද මේ වගේ
එහෙම කිවුවෙ නැ මට හෙට මහුවෙනව ඒ සම්බන්දව නිවුස් එකක් දාන්නම්
Amme oya daksae ane oyalata budu saranae❤
Anee deviyane mage as walta kaduluth awa. Budu saranai oyalata....
❤❤❤
ඔබ දිනු සංගීත වගේම මේ අලුත් වෑයම ද දිනෙන් දින දියුණු වේවා !
Oba thidenatama wishwaye aschirwadaya labewa.
❤❤❤❤
අපේ රටෙි ආඩම්බරය 👍👍👌👌❤❤
❤
Ape amma thatththa
💯💯💯💯🙏🙏🙏🙏🙏
සුදු ජාතිකයන් රසවත් කල ජාත්‍යන්තර ය ජයගත් නර්තන ශිල්පියකු වූ එන්. එන්. සේදරමන් මහතා ඔබට මතකද....... ඔහු හැඳින් වූ තවත් නමක්....... සුදුමාමා..............
ජැක්සන් ඇන්තනී මහතා. කමල් අද්දර ආරච්චි මහතා ද ඔහුගේ නර්තන ශිෂ්‍ය යින්
එයා කොහෙද ඉන්නෙ
Music Nisa Monawath Ahenne Neha
Uba taniyen marukiyawanawda ?
බුදුසරණයි
❤️
තුන් දෙනාටම තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai
😭😭😭
👍👍👍
මූවනම් එවන්න එපා.
Hora pakaya. Kta wahapan. Ammata hu..
Api Eka bala gannam. Thoge wedak balagena hitu kalakanni pakaya
ජේසු පිහිටයි ඔබ තිදෙනාට
අනේ පවු හරිම 😢
තෙරුවන් සරණයි ඒ පුංචි පවුලට ❤❤🙏🙏😊
Ko sound
Horu එපා
Umba..thamai..pohora.nodee..krusikarmaya..kapu..pakaya..kata..wahapiya
Pin sidu wewa🙏🙏🙏🙏🙏
🐂🐗🤮🤧😫🙈
කට වහගනින් සක්කිලි🖐️යා
👍👍👍
ඔන්න shear කරා
සතුන් දරුවන් මෙන් රැක බලා ගන්න අයට මුලු විශ්වයේම ආශිර්වදය ලැබෙනවා, ඔය දෙමපියන් දෙදෙනාටත් එසේමයි.
මේ ප්‍රෝගෑම් එක චැනල් එකෙ ගියා නේද මචං
ඔවු ප්‍රස්නයට විසදුමක් පරණ ආණ්ඩුවලින් ලැබුනෙ නැ අලුත් ආණ්ඩුවෙන්වත් කරයි කියල දැම්මෙ
Kaurut nane ban kastiyak
Phora hora aye anna ape tolbariya musalaya
අනේ නිකං පලයං මහිදානන්ද.....ඔයාගෙ පලපුරුදද....මාටියා king luther
😂😂😂
What a great kindness peoples This Is religion,