- 13
- 12 839
Colors of Colombo
Sri Lanka
Приєднався 22 бер 2008
කොළඹ නගරයේ ලස්සන සොයා!!!
Viharamahadevi Park, Colombo 07 | විහාරමහාදේවී උද්‍යානය, කොළඹ 07
අද අපි යන්නේ කොළඹ තියෙන තවත් සුවිශේෂී ස්ථානයකට, විහාරමහාදේවී උද්‍යානය.
අපි පාක් එක ඇතුලට නම් ගියේ නෑ . ඒ උනාට විහාරමහා දෙවි උද්‍යානය වටෙන් වැටී ඇති පාරවල් වල Drive කළා. මෙම උද්‍යානය කොළඹ ලස්සන වැඩි කරන තවත් එක සාධකයක්. අතීතයේදී මෙම උද්‍යානය හඳුන්වා ඇත්තේ වික්ටෝරියා පාක් නමින්. 1st Class ක්‍රිකට් මැචස් පවා මෙහි සෙල්ලම් කල බවට සාක්ෂි තියෙනවා.
මේ Drive එකට අදාළ පාරවල් ටික.
වර්තමාන නම: ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත
පරණ නම: Turret Road
වර්තමාන නම: සර් මාකස් ප්‍රනාන්දු මාවත
පරණ නම: Edingburgh Crescent
වර්තමාන නම: ආනන්ද කුමාරස්වාමි මාවත
පරණ නම: Green Path
වර්තමාන නම: ආචාර්ය සී ඩබ් ඩබ් කන්නංගර මාවත
පරණ නම: Alexandra Place
වර්තමාන නම: එෆ් ආර් සේනානායක මාවත
පරණ නම: Cinnamon Gardens Road ??????
ගමන් මාර්ගය: maps.app.goo.gl/n9LrhSU68sEuCWWC7
මීට අමතරව ඔයාලා දන්න වෙනත් සුවිශේෂී දෙයක් මේ උද්‍යානය ගැන දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න.
අපි පාක් එක ඇතුලට නම් ගියේ නෑ . ඒ උනාට විහාරමහා දෙවි උද්‍යානය වටෙන් වැටී ඇති පාරවල් වල Drive කළා. මෙම උද්‍යානය කොළඹ ලස්සන වැඩි කරන තවත් එක සාධකයක්. අතීතයේදී මෙම උද්‍යානය හඳුන්වා ඇත්තේ වික්ටෝරියා පාක් නමින්. 1st Class ක්‍රිකට් මැචස් පවා මෙහි සෙල්ලම් කල බවට සාක්ෂි තියෙනවා.
මේ Drive එකට අදාළ පාරවල් ටික.
වර්තමාන නම: ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත
පරණ නම: Turret Road
වර්තමාන නම: සර් මාකස් ප්‍රනාන්දු මාවත
පරණ නම: Edingburgh Crescent
වර්තමාන නම: ආනන්ද කුමාරස්වාමි මාවත
පරණ නම: Green Path
වර්තමාන නම: ආචාර්ය සී ඩබ් ඩබ් කන්නංගර මාවත
පරණ නම: Alexandra Place
වර්තමාන නම: එෆ් ආර් සේනානායක මාවත
පරණ නම: Cinnamon Gardens Road ??????
ගමන් මාර්ගය: maps.app.goo.gl/n9LrhSU68sEuCWWC7
මීට අමතරව ඔයාලා දන්න වෙනත් සුවිශේෂී දෙයක් මේ උද්‍යානය ගැන දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න.
Переглядів: 598
Відео
Golden Gate Kalyani Bridge, Colombo | කල්‍යාණි රන් පිවිසුම, කොළඹ
Переглядів 1,1 тис.Місяць тому
අද අපි යන්නේ කොළඹ තියෙන තවත් සුවිශේෂී Landmark එකක් බලන්න, ගෝල්ඩන් ගේට් කල්‍යාණි Bridge එක. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට ආරම්භ වන මෙම පාලම ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වෙනවා. මෙහි කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380 ක්. මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක්. ගමන් මාර්ගය:...
Galle Road, Colombo | ගාලු පාර, කොළඹ
Переглядів 336Місяць тому
අද අපි යන්නේ කොළඹ තියෙන ප්‍රසිද්ධම පාරට, ගාලු පාර. මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ ගාලු පාරේ ජනාධිපති ලේකම් කාර්යාල වට රවුමේ ඉඳන් කොල්ලුපිටිය මංසන්දිය දක්වා ව කොටසයි. මේ පාරෙත් සුවිශේෂ ස්ථාන රාශියක් පිහිටලා තියෙනවා. ගෝල ෆේස් පිටිය, අරලියගහ මන්දිරය, සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ අතරින් විශේෂයි. මාර්ගය: maps.app.goo.gl/kK4TiKxSrMt1TB7t6 සිංහල නම: ගාලු පාර ඉංග්‍රීසි නම: ගෝල් රෝඩ් මීට අමතරව ඔයාල...
Baladaksha Mawatha, Colombo 02 | බාලදක්ෂ මාවත, කොළඹ 02
Переглядів 260Місяць тому
අද අපි යන්නේ කොළඹ තියෙන තවත් ලස්සන පාරකට, බාලදක්ෂ මාවත. මේ පාර ශ්‍රී උත්තරානන්ද මාවතේ සිට ගාලු පාර තෙක් දිව යනවා. 2024 ඔක්තෝබර් මාසයේ විවෘත කරපු සිනමන් ලයිෆ් හෝටලය පිහිටලා තියෙන්නේ මේ පාරේ. මීට අමතරව ITC රත්නදීප හොටලෙය් සහ වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණයේ පසුපස ප්විසුම පිහිටලා තියෙන්නෙත් මේ පාරේ. විශාල වශයෙන් ගස් වැවිලා කොළ පාටින් පිරිලා නැති වුනත්, අහස උසට දිවෙන ගොඩනැගිලි මේ පාරට එක් කරන්නේ අමුත...
Thurstan Road, Colombo 07 | තර්ස්ටන් පාර, කොළඹ 07
Переглядів 318Місяць тому
අද අපි යන්නේ කුමාරතුංග මුනිදාස මාවතට. කොළඹ තියෙන පාරවල් අතරින් මගේ ප්‍රියතම පාර තමයි කුමාරතුංග මාවත. හුඟක් අය මේ පාර දන්නේ නම් තර්ස්ටන් පාර විදියට. රීඩ් මාවතෙන් පටන් අරන්, කොළඹ විශ්ව විද්‍යාලයේ දකුණු කෙලවරේ සිට මල් පාර, රාජකීය මාවත මංසන්දිය දක්වා මේ පාර වැටිලා තියෙනවා. මේ පාරෙත් වැදගත් ස්ථාන රාශියක් පිහිටලා තියෙනවා. කොළඹ විශ්ව දියලයේ විද්‍යා පීඨය, ඉන්දියානු මහකොමසාරිස් නිල නිවස, ස්විට්සර්ලන්ත ත...
Wijerama Mawatha, Colombo 07 | විජේරාම මාවත, කොළඹ 07
Переглядів 1,1 тис.Місяць тому
අපි අද යන්නේ හරිත වර්ණයෙන් පිරුණු කොළඹ තියෙන තවත් ලස්සන පාරකට, විජේරාම මාවත. බෞද්ධාලෝක මාවත සහ වෝඩ් පෙදෙස අතර දිවෙන විජේරාම මාවතේ කොළඹ නගරයේ තියෙන ඉතා වැදගත් පාරක් කිවොත් නිවෙරදියි. දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ නිවහන වන මේ පාර, කොළ පාටින් පිරිච්ච ලස්සන පාරක්. බ්‍රිතාන්‍ය මහකොමසාරිත් කාර්යාලය, ශ්‍රීලංකා වෛද්‍ය සංගමය, බෞද්ධයා රූපවාහිනී නාලිකාව සහ ශ්‍රී සම්බෝධි විහාරයත් පිහිටලා තියෙන්නේ මේ පාරේ. මා...
Temple Trees, Colombo 03 | අරලිය ගහ මන්දිරය, කොළඹ 03
Переглядів 114Місяць тому
අද අපි යන්නේ අරලිය ගහ මන්දිරයට. අරලිය ගහ මන්දිරය කීවට ඒකේ ඇතුලට නම් නෙමෙයි. අරලිය ගහ මන්දිරයට පිටතින් වැටිලා තියෙන ශ්‍රී උත්තරානන්ද මාවතේ ගමන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී උත්තරානන්ද මාවත වැටිලා තියෙන්නේ කොල්ලුපිටිය ලිබර්ටි වට රවුමේ ඉඳන් කොම්පඤ්ඤවීදියේ සිනමන් ලයිෆ් වට රවුම දක්වා. මේ පාරේ අරලිය ගහ මන්දිරයට කොටස, 2024 ඔක්තෝබර් වෙනකම් මහජනයාට විවෘත නොව නිසා, මේක වාහන නිතර යන එන ගානට තා...
Ried Avenue, Colombo 07 | රීඩ් මාවත, කොළඹ 07
Переглядів 96Місяць тому
අද අපි යන්නේ කොළඹ තියෙන කොළ පාටින් පිරිච්ච තවත් ලස්සන පාරකට, රීඩ් මාවත. රීඩ් මාවත කියල කිව්වට, පිලිප් ගුණවර්ධන මාවත කියල තමයි දැන් නම් මේක හඳුන්වන්නේ. මේකත් හරිත වර්ණයෙන් පිරුණු ඉතාමත් ලස්සන පාරක්. මේ පාරෙත් වැදගත් ස්ථාන රාශියක් තියෙනවා. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව, ක්‍රීඩා අමාත්‍යංශය, තුරඟ තරඟ පිටිය සහ එහි සාප්පු සංකීර්ණය, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය, කොළඹ විශ්වවිද්‍යාලයේ කළා පීඨය සහ නීති...
Port City, Colombo | පෝට් සිටි, කොළඹ
Переглядів 8 тис.Місяць тому
අද අපි යන්නේ පෝට් සිටි එකට. ගාලු පාරේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තියෙන පිවිසුමෙන් තමයි අපි පෝට් සිටි එකට ඇතුල් වුනේ. අද අපි යන්නේ ඒකෙ තියෙන කිසිම ඇක්ටිවිටි එකක් කරන්න නෙමෙයි. පෝට් සිටි එකේ දැනට හදල තියෙන පාරවල් වල රවුමක් ගිහින් එන්න. බීච් ප්ලාසා එකේ ඉඳන් ආපහු එද්දී, කොළඹ Skyline එක ලස්සනට පේනවා. පෝට් සිටි එක හදලා ඉවර උනාම, ඒ කියන්නේ තව අවරුදු 10 කින්, 15, කින්, 20කින්, මේකේ පාරවල් හරිම ලස...
Presidential Palace, Colombo 01 | ජනාධිපති මන්දිරය, කොළඹ 01
Переглядів 475Місяць тому
අද අපි යන්නේ ජනාධිපති මාවතට. අපි කව්රුත් දන්නා 2022 අරගලයෙන් පස්සේ ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය පිහිටි කොටස සහ සර් බාරොන් ජයතිලක මාවතේ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි කොටස සාමාන්‍ය මහජනතාවට වසා දැමුනා. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමෙන් එය නැවතත් 2024 සැප්තැම්බර් මාසයේදී, මහජනතාව වෙත විවෘත කරනු ලැබුවා. මාර්ගය: maps.app.goo.gl/zxaBQDmaS35EFBJx5 වර්තමාන නම්: ජනාධිපති මාවත සහ ස...
Royal Avenue, Colombo 07 | රාජකීය මාවත, කොළඹ 07
Переглядів 136Місяць тому
අද වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එන්නේ රාජකීය මාවතයි. රාජකීය මාවත කොළඹ නගරයේ පිහිටි, ගස් කොලන් වලින් පිරිච්ච ලස්සන පාරක්. මීටර් 450ක දුරකින් යුක්ත මෙම පාර මගින් කුමාරතුංග මුනිදාස මාවත හා පිලිප් ගුණවර්ධන මාවත යාකරනු ලබනවා. ඉංග්‍රීසි නම වැඩි වශයෙන් භාවිතා වෙන්නේ නැති උනත්, එය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ රෝයල් ඇවනියු කියලායි. අතීතයේදී මෙම පාර රේස් කෝස් ඇවනියු කියලත් හඳුන්වල තියෙනවා. අපි හැමෝම දන්න කොළඹ...
Flower Road, Colombo 07 | මල් පාර, කොළඹ 07
Переглядів 90Місяць тому
මේ වීඩියෝ එකෙන් අපි යන්නේ හරිත වර්ණයෙන් පිරුණු, ලස්සන, මල් පාරට. මල් පාර කියද්දී පොඩ්ඩක් හිනායන ගතියක් තිබුනත් මේකේ ඉන්ග්ලිෂ් නම කියද්දී නම් එහෙම දැනෙන්නේ නෑ. හුඟක් අය මේ පාර දන්නේ ෆ්ලවර් රෝඩ් එක විදියට. ඒ උනාට දැන් නම් මේ පාරට කියන්නේ සර් අර්නස්ට් ද සිල්වා මාවත කියලා. අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටලා තියෙන්නේ මේ පාරේ. ඊට අමතරව, බලශක්ති අමාත්‍යාංශය, කොළඹ කාන්තා විද්‍යාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්...
Very nice 👍
මහින්ද රාජපක්ශගෙ ඉදිරි දැක්ම තමා ඔය .. මොකා මොන විදිහට කිව්වත්..
Monada macho unba pennuwe 😀
Sigiri gala kadala hadapu port citey ekane jepponta owa penne awurudu 76 ka sapaya lesai 😂😂😂😂😂😂😂
Sky line " අහස් තීරය ". තව සංවර්ධනය වෙලා වැඩි දියුණුවුනු කාලයක නැවත තවත් සවිස්තරව ලස්සන vedio එකක් කරමු නේද? Thanks for this vedio also ...!!! 😊😊😊🎉🎉🎉
Definitely 💯
මේවා පස්සේ හැදෙන්ට ඕන ඒවා.මුහුද ගොඩ කරලා පොල් ගස් හිටවලා. 😐
මේක චීනෙටද අයිති
:)
👍
Mewa hadanakota ke gahapu evun...😂😂😂😂
Very good.❤
SKY LINE, අහස් රේඛාව.. How BEAUTIFUL .. ඔයාට බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.🙏🙏🙏❤️❤️❤️❤️❤️
මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මම subscribe කරා.
Good
අහස් මායිම ❤❤❤❤❤❤
keep it up bro
👍
First EVER comment in my Channel. Thank you <3