The GK Diary
The GK Diary
  • 38
  • 27 143
සූරියකන්ද - දෙනියාය - රක්වාන මාර්ගයේ අසිරිය
This video contains the details of Sooriyakanda, Deniyaya, Rakwana route. You can be aware on what can be visited when you travel on that route. And also you can feel the beauty of the surrounding filled with amazing climate. English subtitles are also included.
Contact us:
Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL
Whatsapp - wa.link/gzygdl
#sooriyakanda #suriyakanda #deniyaya #rakwana #route #bike #ride #travel #couple
Переглядів: 148

Відео

Cashew Bar @ Caravan Fresh
Переглядів 742 місяці тому
This video contains some facts about the Cashew Bar at Caravan Fresh. You will be guided how to buy it and how can be used. This yummy chocolate cake filled with cashew makes you happy. So watch this & taste it. English subtitles are also included. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #cashewbar #cashew #caravan #caravanfres...
A visit to Illukpatha Nature Resort
Переглядів 2092 місяці тому
This video contains our visit of Illukpatha nature resort. It is a calm place blended with natural surroundings and it is perfect for group dayouts, couple dayouts & night stays. You can have welcome drink, evening snack & lunch as a buffet. Natural pool & Infinity pool provide refreshing moments after playing the large playground. English subtitles are also included. Contact us: Facebook - fac...
MELTS @ PIZZA HUT
Переглядів 663 місяці тому
This video contains some Melts varieties of pizza hut. You can be aware on their differences and the three types of sauce that can be ordered. English subtitles are also included. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #melts #pizza
Kelaniya Raja Maha Viharaya
Переглядів 1503 місяці тому
This video reveals some historical facts about Kelaniya Temple and guides you to visit Siyurugala Viharaya and Egoda Kelaniya. Those three landmarks give you a perfect relaxation when you worship them. English subtitles are also included. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #kelaniya #egodakelaniya #siyurugala #temple #කැලණිය
සොබාදහම මුසු වූ පන්සලක් - A temple with natural beauty
Переглядів 924 місяці тому
This video contains a perfect view of the Sri Thripitaka Maha Seya (Punchi Kirivehera). You can be aware how to go there and offer milkrice. And also we describe the merits that you can get from this offering. This may be the most beautiful temple in this area. English subtitles are also included. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.li...
Budget High Tea @ Colombo - දැනගෙන හයි ටී යමු
Переглядів 9384 місяці тому
This video contains a detailed description of high tea. You can be aware on what is high tea & you will be guided how to select a good high tea. And you can get an idea to experience it well. The location is Marino Beach Hotel @ Colombo Marine Drive. It is a perfect place to spend time with your loved ones enjoying tasty meals with live music & sea view. English subtitles are also included. Per...
A visit to Ataba Ella - ඇටඹ ඇල්ලේ අසිරි
Переглядів 904 місяці тому
This video contains our visit of Ataba Ella @ Bulathsinhala area. It is a perfect place to spend time with natural surroundings have a fantastic time with cool water. You can easily reach it as it is very close to our way. English subtitles have also been included. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #ataba #ella #waterfall...
A guide to visit Water World @ Kelaniya
Переглядів 1355 місяців тому
This video contains a detailed guide to visit Water World at Kelaniya, Sri Lanka. This large aquarium consists of different types of fish and birds. And also you can do some other activities including river safari, bird feeding & fish feeding. English subtitles are also included. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #waterwo...
පොසොන් අසිරිය 2024 - Part 03
Переглядів 5056 місяців тому
This video contains the Poson creations of following areas. Lenagala Viharaya Padukka Meepe Siddamulla Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #poson #2024 #lenagala #homagama #padukka #meepe #siddamulla #පොසොන් #ලෙනගල #පාදුක්ක #මීපේ
පොසොන් අසිරිය 2024 - Part 02
Переглядів 1 тис.6 місяців тому
This video contains the Poson Creations of Bandaragama area. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #poson #2024 #bandaragama #colombo #kalutara #පොසොන්
පොසොන් අසිරිය 2024 - Part 01 - Poson Creations 2024
Переглядів 1,1 тис.6 місяців тому
This video contains the poson creations in the Homagama area. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #poson #2024 #පොසොන්
කන්නයි පූල් ගහන්නයි කැමති අයට - A visit to NC Lounge @ Piliyandala
Переглядів 1376 місяців тому
This video tells you how to have a delicious budget meal by playing pool billiard. This restaurant is situated at Piliyandala and you can get a wonderful experience if you go there. English subtitles are also included. Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #nc #lounge
2024 වෙසක් නිර්මාණ රැසක් - Vesak Creations
Переглядів 9636 місяців тому
Let's watch different types of vesak creations in 2024. They were placed in the following areas. * Horana * Mahara,Kadawatha * Piliyandala * Gangarama * Rathmalana * Dehiwala Contact us: Facebook - profile.php?id=61554260104530&mibextid=ZbWKwL Whatsapp - wa.link/gzygdl #vesak,#වෙසක්,#2024
Vesak Pandals 2024 - වෙසක් තොරණ් 13ක්
Переглядів 2,4 тис.6 місяців тому
Vesak Pandals 2024 - වෙසක් තොරණ් 13ක්
A visit to Seethawaka Botanical Garden & Hewainna Ella - හේවාඉන්න ඇල්ල සහ සීතාවක උද්භිද උද්‍යානය
Переглядів 1427 місяців тому
A visit to Seethawaka Botanical Garden & Hewainna Ella - හේවාඉන්න ඇල්ල සහ සීතාවක උද්භිද උද්‍යානය
Best Honeymoon Hotel @ Belihuloya - The glenrock luxury nature resort
Переглядів 3018 місяців тому
Best Honeymoon Hotel @ Belihuloya - The glenrock luxury nature resort
A visit of Thudugala Ella - තුඩුගල ඇල්ල
Переглядів 2008 місяців тому
A visit of Thudugala Ella - තුඩුගල ඇල්ල
Mochiato Ice Cream @ Colombo - මුහුදු වෙරළ දිගේ අයිස් ක්‍රීම් ලෝකයකට ගිය ගමන
Переглядів 1568 місяців тому
Mochiato Ice Cream @ Colombo - මුහුදු වෙරළ දිගේ අයිස් ක්‍රීම් ලෝකයකට ගිය ගමන
A visit to Galle Face - ගාලු මුවදොර නවතම තතු
Переглядів 2219 місяців тому
A visit to Galle Face - ගාලු මුවදොර නවතම තතු
Places to visit at Panadura - පානදුර නැරඹිය හැකි ස්ථාන
Переглядів 4699 місяців тому
Places to visit at Panadura - පානදුර නැරඹිය හැකි ස්ථාන
A visit to Pahiyangala Cave - පාහියන්ගල ලෙන
Переглядів 1639 місяців тому
A visit to Pahiyangala Cave - පාහියන්ගල ලෙන
Hogwarts Cafe @ Maharagama - නිදහසේ විනෝදයෙන් රසම රස කෑම කමු
Переглядів 74010 місяців тому
Hogwarts Cafe @ Maharagama - නිදහසේ විනෝදයෙන් රසම රස කෑම කමු
A guide to visit Sripada - ශ්‍රීපාදය ගැන දැනගෙන කරුණා කරමු.
Переглядів 7 тис.10 місяців тому
A guide to visit Sripada - ශ්‍රීපාදය ගැන දැනගෙන කරුණා කරමු.
A visit to Aththidiya Birds Park - අත්තිඩිය කුරුලු උද්‍යානය
Переглядів 13210 місяців тому
A visit to Aththidiya Birds Park - අත්තිඩිය කුරුලු උද්‍යානය
A visit to Gangarama Temple, Colombo - ගංඟාරාම පන්සල
Переглядів 1,5 тис.10 місяців тому
A visit to Gangarama Temple, Colombo - ගංඟාරාම පන්සල
Street Food @ Kesbewa - Charu'z Truck - පොඩි බඩගින්නට
Переглядів 10610 місяців тому
Street Food @ Kesbewa - Charu'z Truck - පොඩි බඩගින්නට
A guide to visit 25 places in Kandy (Part 03) - නුවර තැන් 25ක්
Переглядів 2,3 тис.10 місяців тому
A guide to visit 25 places in Kandy (Part 03) - නුවර තැන් 25ක්
A guide to visit 25 places in Kandy (Part 02) - නුවර ගිහින් බලන්න තැන් 25ක්
Переглядів 2 тис.11 місяців тому
A guide to visit 25 places in Kandy (Part 02) - නුවර ගිහින් බලන්න තැන් 25ක්
A guide to visit 25 places in Kandy (Part 01) - නුවර ගිහින් බලන්න තැන් 25ක්
Переглядів 1,6 тис.11 місяців тому
A guide to visit 25 places in Kandy (Part 01) - නුවර ගිහින් බලන්න තැන් 25ක්

КОМЕНТАРІ

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 14 днів тому

    රූප රාමු හා දැනුවත් කිරීමම අගයමි. සැබවින්ම කොළඔ නගරයේ ඇති ලස්සණම තැනකි. සිත් නිවෙනු ඇත. බේ‍ර වැව මත ඉඳිකරඇති සීමාමාලකය නැරඹීමට විදේශිකයින් පැමිණීම රටට ආඩම්‍බරයකි. අපේ දේ රැකගැනීමම අගය කල යුතුය. දැණුම ලබා ගැනීමට බොහෝ දෑ එහි ඇත. ස්තූතියි දැණුවත් කලාට🙏🏻 තෙරුවන් සරණයි!

  • @nimesh_bro
    @nimesh_bro 16 днів тому

    ❤️

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 місяці тому

    යන්න ආසම තැනක් කොළඹ ❤🙏🙏

  • @KavinduHasantha-r9o
    @KavinduHasantha-r9o 2 місяці тому

    Ude 8ta aralada

  • @sevinda
    @sevinda 2 місяці тому

    ❤❤

  • @sevinda
    @sevinda 2 місяці тому

    💗💗

  • @DevindaKumara-l5o
    @DevindaKumara-l5o 3 місяці тому

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 3 місяці тому

    Valuable one

  • @nimesh_bro
    @nimesh_bro 3 місяці тому

    ❤🤍

  • @SLTrek
    @SLTrek 4 місяці тому

    Content is very clear. Good job and keep it up. All the best

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 4 місяці тому

    🎉🎉🎉🎉

  • @nimesh_bro
    @nimesh_bro 4 місяці тому

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 4 місяці тому

  • @kushanikaushalya6840
    @kushanikaushalya6840 5 місяців тому

  • @AnilSamantha-in8xj
    @AnilSamantha-in8xj 5 місяців тому

    🥺💝

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi 6 місяців тому

    Lassanai ❤budusaranai

  • @nimesh_bro
    @nimesh_bro 6 місяців тому

  • @AnilSamantha-in8xj
    @AnilSamantha-in8xj 6 місяців тому

    ❤️

  • @AnilSamantha-in8xj
    @AnilSamantha-in8xj 6 місяців тому

    😌🥳❤️

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 6 місяців тому

    Nice place

  • @SachiniSachini-ux8zb
    @SachiniSachini-ux8zb 7 місяців тому

    Akka oyala anuradapura paththe trip ekak gihin nadda. Poddak e side eke details tikak oni akki. E paththe yanna. Plz akkiyo

  • @Abiya122.
    @Abiya122. 7 місяців тому

    නිදහසේ ඉන්න නම් පුලුවන් තැනත් ලස්සනයි අතුලේ වැඩ කරන කට්ටියත් හොදයි හැබැයි චීස් කොත්තු නම් කන්න බෑ මෙලෝම රහක් නෑ 😂

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 7 місяців тому

  • @nimesh_bro
    @nimesh_bro 7 місяців тому

    💗

  • @kushanikaushalya6840
    @kushanikaushalya6840 7 місяців тому

  • @candle_craft_by_rashi
    @candle_craft_by_rashi 8 місяців тому

    මුලින්ම නාද කරපු ගාන්ටාරේ ලඟදි හදපු එකක් ඒක නාද කරන්නේ නෑ අපි යන වාර ගාන ... ඒක හැදුවේ 2020දි .. තව දෙයක් කෝඬු පඬුර ගැට ගහන්නේ ස්නානයෙන් පස්සේ .. නැත්තම් පිරිසිදු වීමකින් පස්සේ.. 1.මරක දොරටුව 2.සමන් දේවාලය (සීත ගඟුල ) 3.ගෙත්තම් පාණ 4.මහගිරි දඹ ( මහගිරි දඹ ආරම්භ වෙන්නේ mobitel bord එකෙන් ) 5.ඇහැල කණුව 6.අහස් ගව්ව 6.උඩ මලුව ඒ වගේම තමා කෝඬු පඬුර පහලට කරුණා කරද්දී ගැට ගහන්නේ සීත ගඟුල සමන් දේවාලේ මට උඩ සඳහන් කරපුවා තමා පැරණි ස්ථාන අනිත් හැම තැනක්ම අලුතෙන් හදපුවා 2010 , 2012 පස්සේ හදපුවා ... නිස්කලංක මල්ල බුද්ධ ප්‍රතිමාව 2020 හදන්න ගත්තේ .... එහෙම දෙයක් ගැන අත්තටම සඳහක් නෑ අතීත පොත් වලත් සඳන් නෑ මගේ අම්මා එක්දාස් නවසීය හැත්තෑ ගනන් වල ඉදලා කරුණා කරන්නේ ඒයල් මෙහෙම දේවල් තිබ්බේ නෑ කිව්වා .... මාත් ඉස්සෙල්ලාම කරුණා කලේ 2012 එතකොටත් තිබ්බේ නෑ හැම තැනම මිනිස්සුන්ගෙන් පඬුරු අරන් හම්බ කරන් කනවා ..... ඉස්සර ඔය වගේ හැම තැනම පඬුරු දාන්න තැන් තිබ්බේ නෑ ..මරක දොරටුවේයි. ඉදිකටුපාටනෙයි .සමන් දේවාලෙයි ඇහැල කරුවෙයි විතරයි ..... නොදන්න කෙනෙක්ට වැදගත් වෙයි ....දැන් ගොඩාක් අය සිරිපාදේ ගැන දන්නේ නෑ .. ගොඩාක් තැන් වල මන් දැක්කා ... මේ video එකෙත් දැක්ක තැන් ටිකක් ගැන තමා මන් සඳන් කලේ ආයේ සිරිපාදේ video එකක් කරද්දී වැදගත් වෙයි ....මුල් ගාන්ටාරේ ගැන නම් නිවැරදි කිරීමක් කරන්න .... අනිවාරෙන් අපිට තමා අපෙන් පස්සේ එන අයටත් හරිම දේ දෙන්න පුළුවන් 🙏 පහල සීත ගගුලේ සමන් දේවාලෙන් පඩුර ගැට ගහලා එන්න

    • @DiliniNadeesha-qt9ol
      @DiliniNadeesha-qt9ol 7 місяців тому

      මන් පලවෙනි පාර යන්න හදන්නේ තව විස්තර ටිකක් කියන්නකෝ කම් කෝඩු අය අරන් යන්න ඕනි දේවල් කරන්න ඕනි දේවල් ගැන

    • @candle_craft_by_rashi
      @candle_craft_by_rashi 7 місяців тому

      @@DiliniNadeesha-qt9ol ඔයා ගෙනියන්න ඔන දේවල් දෙහි කාසියක් සුදු රෙදි කෑල්ලක් කෝඩු පැකට් එකක් .. අනේ ඒ ගෙනියන දේවල් ආයේ ගෙදරම ගේන්න කියලා ආදරෙන් ඉන්නවා .🙏ඉස්සෙල්ලාම සීත ගඟුලෙන් ස්නානය කරන්න කලින් නඩේ වැඩියෙන් ගිහින් තියෙන වැඩිහිටි කෙනෙක්ට කියලා දෙහි ගලා පඬුර අතේ ගැට ගහන්න ඕනේ ඊට පස්සේ පිරිසිදු වෙලා හැටන් පැත්තේ බුදු මැදුරක් තියෙනවා එතනට පඬුරක් කලා පන්සිල් සමාදම් වෙලා කරුනා කරන්න ඕනේ ටිකක් දුර යද්දි මකර දිරටුව හම්බෙනවා ..එතනත් බුදුන් වැදලා යන්න අපේ අම්මලා නම් ඒ කලේ ඉදලා පසඟ පිහිටවලා වැදලයි ඇතනින් යන්නේ ..... විශේෂම කාරනවාව තියෙන හැම තැනම ගාන්ටර ගහන්න යන්න පඩුරු දන්න එපා ඒවා ඔක්කොම සල්ලි හම්බ කරන්න හදපු තැන් මේ ලඟදී .... ඊට පස්සේ සීතගගුල අයේ හම්බෙනවා සම්න්දේවාලේ එක්කම හම්බෙනවා එතනින් මුහුන අතපය පිරිසුදු කරන් සම්න් දෙවියන්ට වැදලා යන්න ගෙත්තම් පාන මහගිරි දඹ ඊට පස්සේ ඇහැල කණුව උඩ මලුව මලුව වදින්න හැබැයි කෝඩු වාරෙදි ශබ්ධ පූජාව කරන්නේ නෑ ඊලඟ වාරේ තමා කරන්නේ ... buddhist කෙනෙක් නෙවෙයි මම catholic කෙනෙක් මේ මන් දන්න කරුණු . මගේ අම්මා 1976 ඉදලා කරුනා කරන්නේ ඒ නිසා තමා මාත් දන්නේ මේ දේවල් ... සුමන සමන් දෙවි පිහිටෙන් කිසිම කරදරයක් නැතුව කරුණා ජරන්න ලැබේවා ජේසු පිහිටයි තෙරුවණ් සරණයි 🙏

    • @TheGKDiary-oj6zu
      @TheGKDiary-oj6zu 7 місяців тому

      SR Creativity ස්තූතියි දැනුවත් කිරීමට. හැබැයි පඬුරු ගැටගහන්නෙ කිසිම කරදරයක් නැතුව කරුණා කරලා එන්න පුලුවන් වෙන්න කියලා නම් ගමන් පටන්ගන්නකොටනෙ පඬුරු ගැටගහන්න ඕනෙ. සීත ගඟුල ළඟදි ගැටගහන්න ගත්තොත් ඒ වෙද්දි ගමනෙන් කොටසක් ඇවිල්ලනෙ. ඉතිං මම නම් හිතන්නෙ ඒක කරන්න ඕනෙ ගමන පටන් ගන්නකොට හරි සමන් දෙවියන්ගෙ අඩවියට ඇතුල්වෙද්දි හරි කියලා.

    • @candle_craft_by_rashi
      @candle_craft_by_rashi 7 місяців тому

      @@TheGKDiary-oj6zu අපි කරුණා කරන්න කලින් සීත ගඟුලෙන් නානවනේ අර බස් ගහන පැත්තේ ....අන්න ඒක ගැනයි මන් කිව්වේ

    • @DiliniNadeesha-qt9ol
      @DiliniNadeesha-qt9ol 7 місяців тому

      @@TheGKDiary-oj6zu මන් ගොඩක් video වල දැක්ක ගමන පටන් ගන්න තැනදී තමයි එයාල අතේ පඩුරැ ගැට ගැහුවේ

  • @nimesh_bro
    @nimesh_bro 8 місяців тому

    💗

  • @IreshaDilrukshi-l2d
    @IreshaDilrukshi-l2d 8 місяців тому

    හරිම වටින වීඩියෝ එකක් .ගොඩක් පින් .

    • @TheGKDiary-oj6zu
      @TheGKDiary-oj6zu 8 місяців тому

      බොහොම ස්තූතියි.😊

  • @nimesh_bro
    @nimesh_bro 8 місяців тому

    ❤️‍🩹🤍

  • @nimesh_bro
    @nimesh_bro 8 місяців тому

    ❤❤️‍🩹

  • @PadmasiriKaburawalakankanamge
    @PadmasiriKaburawalakankanamge 9 місяців тому

    😃😃😃😃😃

  • @ushankaveesha4285
    @ushankaveesha4285 9 місяців тому

    ❤️

  • @ushankaveesha4285
    @ushankaveesha4285 9 місяців тому

    🤍🤍

  • @ushankaveesha4285
    @ushankaveesha4285 9 місяців тому

    ❤️❤️

  • @GithmiNethmika
    @GithmiNethmika 9 місяців тому

    💙❤

  • @ranushithesanya1939
    @ranushithesanya1939 9 місяців тому

    Video clear nane😢

    • @TheGKDiary-oj6zu
      @TheGKDiary-oj6zu 8 місяців тому

      e signal madi nisa wenna athi. godak welawata tika welawak play weddi hariyanwa.

  • @praneethperera5913
    @praneethperera5913 9 місяців тому

    Bike park karanna place tiyenawada

  • @nimesh_bro
    @nimesh_bro 9 місяців тому

    ❤️🤍

  • @nimesh_bro
    @nimesh_bro 9 місяців тому

    4:22 😂💔

  • @shashi6700
    @shashi6700 9 місяців тому

    ගමන් මලු භාර ගන්න තැන කොතැනද තියන්නෙ කියල කියන්න පුලුවන් ද

    • @TheGKDiary-oj6zu
      @TheGKDiary-oj6zu 9 місяців тому

      එහෙම තැන් ගොඩක් තියෙනවා තැන් තැන් වල. කඩවල් වල බෝඩ් ගහලා තියෙනවා. එහෙම බෑග් දෙනවා නම් ආපහු එද්දි ඒ කඩේ ඇරලා තියෙයිද කියලත් අහලා බලලා දෙන්න.

  • @හිරුෂලක්ෂාන්
    @හිරුෂලක්ෂාන් 9 місяців тому

    අයිස් කෑවා කියලා මන් කියනවා 😒

  • @susanthasampath8055
    @susanthasampath8055 9 місяців тому

    කළුතර නගරය ගැනත් මොරටුව නගරය ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න.

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 9 місяців тому

    1st viewer 😊

  • @nimesh_bro
    @nimesh_bro 9 місяців тому

    ❤️

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 9 місяців тому

    😮😮

  • @kushanikaushalya6840
    @kushanikaushalya6840 9 місяців тому

  • @nimesh_bro
    @nimesh_bro 10 місяців тому

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 10 місяців тому

    ❤❤

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 10 місяців тому

    😮😮😮

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 10 місяців тому