Can You Hear Me
Can You Hear Me
  • 34
  • 130 665

Відео

Can You Hear Me - Episode 39 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,4 тис.9 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 38 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,5 тис.9 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 37 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,1 тис.9 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 36 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,3 тис.9 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 35 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 2,9 тис.9 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 34 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,1 тис.9 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 33 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 2,8 тис.9 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 32 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,2 тис.9 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 31 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 2,8 тис.10 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 30 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,6 тис.10 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 29 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3 тис.10 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 28 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 2,8 тис.10 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 27 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 2,8 тис.10 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 26 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3 тис.10 місяців тому
Sri Lankan thriller TV series #CanYouHearMe
Can You Hear Me - Episode 25 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,1 тис.10 місяців тому
Can You Hear Me - Episode 25 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 24 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,1 тис.10 місяців тому
Can You Hear Me - Episode 24 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 23 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,3 тис.11 місяців тому
Can You Hear Me - Episode 23 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 22 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,4 тис.11 місяців тому
Can You Hear Me - Episode 22 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 21 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,4 тис.11 місяців тому
Can You Hear Me - Episode 21 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 20 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,6 тис.11 місяців тому
Can You Hear Me - Episode 20 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 19 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,7 тис.11 місяців тому
Can You Hear Me - Episode 19 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 18 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,9 тис.11 місяців тому
Can You Hear Me - Episode 18 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 17 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 4,1 тис.11 місяців тому
Can You Hear Me - Episode 17 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 16 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 3,9 тис.11 місяців тому
Can You Hear Me - Episode 16 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 15 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 4,4 тис.11 місяців тому
Can You Hear Me - Episode 15 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 14 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 4,3 тис.11 місяців тому
Can You Hear Me - Episode 14 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Season 01- Episode 12 - (අහන්න කෙනෙක් නෑ )
Переглядів 3 тис.11 місяців тому
Can You Hear Me - Season 01- Episode 12 - (අහන්න කෙනෙක් නෑ )
Can You Hear Me - Episode 11 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 4,6 тис.11 місяців тому
Can You Hear Me - Episode 11 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Can You Hear Me - Episode 10 - (අහන්න කෙනෙක් නෑ) Season 01
Переглядів 4,8 тис.11 місяців тому
Can You Hear Me - Episode 10 - (අහන්න කෙනෙක් නෑ) Season 01

КОМЕНТАРІ

  • @shadiraamani2466
    @shadiraamani2466 3 дні тому

    තල්ලුව තමයි මරු

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дні тому

    හැබැයි ඒ නංගිලා ගොඩේ මම නෑ.. මරු කෙල්ල. මට ඔහොම කියා ගන්න බැරි වුනා නේ

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дні тому

    කුලතුංගගේ පුතා මාර හැඩකාරයෙක් නේ.

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дні тому

    විනාගේ කැත දැන්

  • @Sahas_Thathmira
    @Sahas_Thathmira 4 дні тому

    Harine..Ithuruwa danna kiyala kiwwata eka ahanna kenek na 🙂 පුදුම ගං කාරයෝ තමයී ❤

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дні тому

    චින්තක කුලතුංග මහත්තයාගේ පුතා අබිශේක් ඉන්නව ..❤❤❤

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дні тому

    රොජර් ❤❤❤

  • @shadiraamani2466
    @shadiraamani2466 5 днів тому

    රොජර් ❤

  • @shadiraamani2466
    @shadiraamani2466 5 днів тому

    පව් අර කෙල්ල නිවාඩු දාලා අර මදාවියා හම්බ වෙන්න ගිහින් දවසම මහා පාරේ. පව්. අතිතයේ මටත් ඔහොම දවස් තිබුනා .

  • @BhanukaNipun-l2g
    @BhanukaNipun-l2g 10 днів тому

    ඇයි මෙචිචර කියලත් මෙචිචර ලස්සන කතාවක රසවින්දනය නැති කරන්නේ

  • @BhanukaNipun-l2g
    @BhanukaNipun-l2g 10 днів тому

    ඉතුරැ ටික දාන්න මෙකේ

  • @amodhadharmasekara3637
    @amodhadharmasekara3637 12 днів тому

    Ko itiei tika.😕

  • @nadeebiyangika89
    @nadeebiyangika89 12 днів тому

    Ithuru කොටස් ටිකත් denna😔

  • @nadeebiyangika89
    @nadeebiyangika89 13 днів тому

    Kanthi mudalali maru

  • @nadeebiyangika89
    @nadeebiyangika89 13 днів тому

    Doctor ❤️

  • @nadeebiyangika89
    @nadeebiyangika89 13 днів тому

    Music film ekaka wage😍

  • @nadeebiyangika89
    @nadeebiyangika89 13 днів тому

    Maru ane😀

  • @RomashMaduranga
    @RomashMaduranga 14 днів тому

    ආසයිනේ කොල්ලෝ

  • @nadeebiyangika89
    @nadeebiyangika89 14 днів тому

    කාන්ති thama කාන්ති 😂

  • @nadeebiyangika89
    @nadeebiyangika89 14 днів тому

    Ai me tharam රස kathawak වැඩිය kauruth balan naththe😔

  • @BinuAlgewatta
    @BinuAlgewatta 16 днів тому

    ❤❤

  • @BinuAlgewatta
    @BinuAlgewatta 16 днів тому

  • @BinuAlgewatta
    @BinuAlgewatta 18 днів тому

    Lassanai kathawa❤❤❤

  • @IndikaGunarathna-o3n
    @IndikaGunarathna-o3n 20 днів тому

    විල්සන් මාමා සන්ග්ලාස් දෙක දාල එනකොට රැජිනි කාන්ත් වගේ දැක්කේ මං විතරද

  • @Im_niluwa
    @Im_niluwa 22 дні тому

    Mha ukn weda krnn epa pgo ituru tikt dpn😏

  • @asankapc9069
    @asankapc9069 22 дні тому

    යකෝ කෝ ඉතුරු ටික

  • @nawarathnabandara2869
    @nawarathnabandara2869 29 днів тому

    නමෙි තේරුමට හරියන්න වැඩ සිද්ද කළා ස්තුතියි

  • @nawarathnabandara2869
    @nawarathnabandara2869 29 днів тому

    අහන්න කෙනෙක් නෑ නෙවෙයි බලන්න විදියක් නෑ 40 න් පස්සේ දිනකට රෑපවාහිනි නාලිකා වල නාට්‍ය 25 ක් විතර විකාශනය වෙි මෙි ඔක්කොම බලන්න බෑ ඒක නිසා තමයි youtube එකෙන් බලන්නේ ඒක තේරෙන්නේ නැත්නම් මොකද කරන්නේ

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 Місяць тому

    Harima lassana kathawa. Meeke music harima lassanai.

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 Місяць тому

    රොජර් අයියගේ මේ tathvika ranganayata mama harima kemathi.

  • @chathuranjaleelakshika-bp3es
    @chathuranjaleelakshika-bp3es Місяць тому

    Ko ithuru tika

  • @shelta6620
    @shelta6620 Місяць тому

    Ruupavahini youtube naalikawen meka private dl meke anik kotas blnne kohomd

  • @sanjeewamadusanka1818
    @sanjeewamadusanka1818 2 місяці тому

    Ko next episode

  • @shelta6620
    @shelta6620 2 місяці тому

    Kotas tik dnn hriyt drama eke interest ek nthi wenw

  • @travellingbooth
    @travellingbooth 2 місяці тому

    කෝ ඉතුරු කොටස් ටික

  • @punyajayasundara4613
    @punyajayasundara4613 3 місяці тому

    කෝ බං ඉතුරු ටික

  • @UdeniPushpaKumari-yz4js
    @UdeniPushpaKumari-yz4js 3 місяці тому

    මෙතනින් එහාට කෝ...?

  • @InduwarakashyapaDeenara
    @InduwarakashyapaDeenara 3 місяці тому

    Apinam kai maiyokka 😂 Ithuru episode koo

  • @JanakaSanjeewa-gx4hk
    @JanakaSanjeewa-gx4hk 4 місяці тому

    6 7 8 ko yakoo😂

  • @NayanaNaullage
    @NayanaNaullage 4 місяці тому

    Ko ඉතිරි කොටස්

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    අපි දවල්ටත් විස්කෝත්තක් කාලා හිටියේ මල්ලි 😪

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    අාදරේ බලෙන් ගන්න බෑ 📍

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    දවසක අපේ හිතුත් පිරෙයි තාත්තේ 🖤 වචන වලට එහා ගිය සියුම් බලාපොරොත්තුවක්. ඔව්. බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා!

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    හිස් වෙච්ච පපුව පුරවන්න කසාය වලට බෑ. 🍂

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    තාත්තලා හැටියට අපි මොනවද දරුවන්ට නොකරන්නේ පුතේ? 😢

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    රතු පාට ගහ මැයි මාරද කියන්න දන් නෑ. හැබැයි එ් ලොකේෂන් එක හරිම ලස්සනයි. ලස්සන මැයි මාර මලක් වැටෙද්දිම සකුන්තලා එතනට එන්නේ. පිනි ජම්බු ගෙඩියට නම් හොඳ පාරවල් දෙක තුනක්ම වදිනවා. 😅 "කවුද මාමේ මේ?" (මැයි මාර ගහට නගිමින්) අහන්නේ පිනි ජම්බු ගෙඩිය. 😂 කවදාවත් කතා කරලම නැති ගොලු බාසාවත් පරාදයි එ් අාදරය ඉස්සරහ. ඔව් කියනවත් එක්කම "අැසුනාද" කියන හඬ හදවතට හරියටම දැනෙනවා හරියට බලන අපි අාදරයෙන් දිනනවා වගෙ හැඟීමක් එ්ක. එ් වගෙම දුප්පත් පැලක ඉඳගෙනත් තමං අාදරේ කරන කෙල්ල වතුර ඉල්ලපුවම රතු පාට ප්ලාස්ටික් කෝප්පෙකට වතුර එක්ක ලස්සන රතු මැයි මාර මල් ටිකක් සරසලා ගේන තැන හරි අව්‍යාජ හැඟීමක් දැනෙනවා. ඉයන් වගෙම අයෝනුත් හොයන්නේ මාතෘ සෙනෙහස. ❤

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    දුප්පත්කමත් පිංකාරකමක් අයිසේ!!! 😢

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    හැම මිනිහෙක් ලඟම ගුණමකුවෙක් ඉන්නවා සර්. යාලු උනේ තනිකර තනිකම එක්ක. මේ වචන හරි ගැඹුරුයි! 📍

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    ඉපදිලා මැරෙනකම් මිනිස්සු අඳුරගන්න බෑ!!! 😢

  • @chamilakeeragala710
    @chamilakeeragala710 4 місяці тому

    උඹ වක්කඩේ හකුරු හංගන්නද හදන්නේ? උඹේ කිල්ලෝටෙ හුනු පිරිලා. ව්‍යංගයෙන් විදින වචන!!!😊