- 22
- 81 686
Lithira Jayawardena
Sri Lanka
Приєднався 24 тра 2020
Pettigala Kandy | පෙට්ටිගල | පහසු Hike එකක් සුපිරිම View එකක් |Cinematic Vlog with Details| SoloHike
පෙට්ටිගල සහ බඹරගල රජ මහා විහාරය මහනුවර නගරයේ සිට කිලෝමීටර් 21 ක් දුරින් පිහිටා ඇත. බඹරගල විහාරය කඳු පාමුල පිහිටා ඇති අතර මුදුනේ ඇති විශාල ගල "පෙට්ටිගල" ලෙස හැඳින්වේ. මෙම ස්ථානයට පැමිණීමට පෙර ඔබ මුලින්ම දිගන නගරයට පැමිණිය යුතුය. මහනුවර සිට දිගන දක්වා දුර කිලෝමීටර් 17 ක් පමණ වේ.
මහනුවර සිට දිගන නගරයට බොහෝ පොදු ප්‍රවාහන බස් රථ තිබේ.දිගනට යන්න විනාඩි 40ක් යනවා.දිගන නගරයට පැමිණ එතැන් සිට Victoria Golf Club පාරේ කිලෝ මීටර 4ක් ගමන් කරන විහාරයට යන මාර්ගය වම් පසින් හමුවේ. එතැන් සිට කිලෝ මීටරයක දුරක් ගමන් කල විට බඹරගල රජමහා විහාරය හමුවේ.දිගන සිට දිගන-සෙනරත්වෙල බස්රථයෙන් බඹරගල රජ මහා විහාරයට හැරෙන මාර්ගය තෙක් පැමිණිය හැක.මහනුවර සිට මහනුවර-නිතුලේමඩ බස්රථයෙන්ද බඹරගල රජ මහා විහාරයට හැරෙන මාර්ගය තෙක් පැමිණිය හැක.ඉහත කී බස්රථ දෙකම සීමිත වාරගණනක් ධාවනය වේ.
බඹරගල පැරණි විහාරස්ථානයෙන් hike ඒක ආරම්භ කෙරේ. පළමුව, ඔබ වනාන්තර ප්‍රදේශයකට ඇතුල් වනු ඇත. එහි ගල් පර්වත සහිත අඩි පාරක් ඇත.
පෙට්ටිගල දක්වා කැලෑ මාර්ගයේ අවසාන ස්ථානය තරමක් අසීරු එකකි. ඊට හේතුව වන්නේ එහි වූ අධික බෑවුම් සහිත ස්වභාවයයි. කෙසේහෝ කදු මුදුනට නැගගත් අපට ඉතා සුන්දර දර්ශනයක් දැකිය හැකිය විය. එම සුන්දරත්වය තවත් තීව්ර කර ගැනීමේ අරමුණින් අප ගමන් කලේ කදු මුදුනේ එක් පසෙක වන විශාල ගල් තලාවක් සහිත පෙට්ටියක හැඩයෙන් වන පෙට්ටිගල වෙතයි.
#pettigala #solohike #pettigalakandy #srilanka #travel #youtube #nature #hike #youtubevideo #PettigalaMountain #PettigalaSriLanka #ExplorePettigalaMountain #PettigalaHiking

Переглядів: 81
Відео
Ohiya to Horton Plains Hike | ඔහියේ සිට හෝටන්තැන්නට පයින්ම | Horton Plains | Ohiya | Sri Lanka
Переглядів 482Місяць тому
Embark on an unforgettable adventure as we journey from the scenic Ohiya Railway Station to the breathtaking Horton Plains National Park! Our walk begins in the misty highlands of Sri Lanka, passing through lush greenery, tranquil forests, and stunning mountain views. Horton Plains, a UNESCO World Heritage Site, offers a unique natural beauty and wildlife blend. Experience the awe of World’s En...
Beddagana Wetland Park | බැද්දගාන තෙත්බිම් උද්‍යානය | Cinematic Vlog
Переглядів 75Місяць тому
Located in the heart of Sri Jayawardenepura Kotte, Colombo, the Beddagana Wetland Park offers an oasis of natural beauty, biodiversity, and serene landscapes. This urban wetland sanctuary spans over 18 hectares, serving as a critical ecosystem for flora and fauna while providing a peaceful getaway for nature lovers, bird watchers, and anyone seeking a break from the city's hustle and bustle. Lo...
Bathalegala | Bible Rock | බතලේගල
Переглядів 114Місяць тому
Join me on an exciting solo adventure as I hike up Bathalegala, also known as Bible Rock! 🌄 Located near Aranayake in Sri Lanka, this iconic rock formation offers stunning 360° views, perfect for anyone seeking a peaceful escape into nature. My journey began at Mawanella town, where I took a local bus (Mawanella-Depathgama Bus). From there, I hopped off at Bathalegala Roard and walked a scenic ...
SLIIT දූපතේ විරාමය 2024 | SLIIT Viramaya 2024 #sliit
Переглядів 1543 місяці тому
The Faculty of Computing Student Community of SLIIT proudly presented Wiramaya 2024 on Friday 23rd evening at the magnificent SLIIT Malabe campus composing with songs and dances. #srilanka #sliit #sliitmalabe #wiramaya #viramayasliit #viramaya #music #concert #2024 #methunsk #ridmaweerawardena #dhanithsri #youtube #video #youtubevideo #musicconcert #malabe #colombo #songs #dancers #vlog #univlo...
The Kandy Esala Perahera 2024 | Randoli Perahera
Переглядів 7 тис.4 місяці тому
The Kandy Esala Perahera 2024 | Randoli Perahera
FHS Through Our Eyes|Faculty of Humanities & Sciences|SLIIT
Переглядів 1826 місяців тому
FHS Through Our Eyes|Faculty of Humanities & Sciences|SLIIT
Meka balangodada tiyenne
Naha, meka thiyenna Digana(Kandy), maps.app.goo.gl/sxuDvWBwjz2DvcP77
bro tickets price tikk dangann puluwand
Local Adult- Rs.150 ekata thawa service charge- Rs.400i VAT eki ekathuwenawa,vehicle ekaka yanawanm ekath ticket ekk ganna one, api 4 denatama Rs.1180 giya ticket walata
super
🙏🙏🙏🌹💐🌻🌸🌷🌺🌼🏵️💮🪷🪻
🙆
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
කොහෙද තියෙන්නේ
හොරණ
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌼 🌼🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🌹🌹
Saadu.. Saadu.... Saadu....... !!!
සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා සතුටු සිතින් අනන්ත වාරයක් අනුමොදන්ම වෙමි 🙏🙏🙏💐🪷💐🙏🙏💐💐🪷💐💐🪷💐💐🪷💐💐
ඔහියෙ ඉදන් පයින් යන්න පුලුවන්ද සත්තු එහෙම නැනෙ එ පරෙ
පුළුවන්,සත්තු හිටියේ නැහැ.
@ oky 🩷
සාධු සාධු සාධු 🌸🌸🌸
❤❤❤❤❤❤❤❤❤❤
සාදු🙏🙏🙏
❤❤❤❤❤❤
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽
🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා.....
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
කතවාන නේක කුසලානි භවේසු තේන ලද්දෝසි සාසනනභේ වරමේතදග්ගන් හේසජ්ජදාන කුසලන්ච ගුනන් සරිත්වා වන්දාමි බක්කුල මහන් ජිවසාවකන්තන් !
නමාමි බක්කුල මහා ථේරන් !
සාධු සාධු සාධු 🙏💜️
🙏🙏🙏🌼🌼🌼💐💐💐❤️❤️
🙏🙏🙏
බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤
සදු සදූ සිදූ🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
supiri😍😍😍
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
🙏🙏
🙏🙏🙏
Mama othanata giya. Harima lassanai.
🙏🙏🙏
🙏🙏🙏
Mawath sub.krna🧿🧿🌻🌻
Maru ane lassnai🌼🌼🌱🌴math ekathu una chanal ekata❤❤❤
🙏🙏🙏🌼🌼
Sadu. Sadu. Sadu.