VectroZa
VectroZa
  • 68
  • 140 759
SPECTRUM එකට අපි සූදානම් වුනේ මෙහෙමයි 🙃❤️🧡💛💚💙💜️
Behind the scenes of SPECTRUM! 🎥
❤️🧡💛💚💙💜️
Hard work, teamwork, and a lot of fun - this is how we made it happen!
Go behind the scenes of the SPECTRUM Physics Workshop! Watch how we prepared setups, decorated labs, made ID tags, and shared funny moments along the way.
SPECTRUM workshop -:
ua-cam.com/video/W3QXKEGFRG8/v-deo.html
#physicsexperiment #ousl #behindthescene #physics #workshop
Переглядів: 278

Відео

හාස්කම් පිරි සපරගමුව මහ සමන් දේවාලය | Maha Saman Dewalaya - Ratnapura, Sri Lanka 🇱🇰❤️
Переглядів 156Місяць тому
Maha Saman Devalaya (Great Saman Temple), located in Ratnapura, Sri Lanka, is a shrine dedicated to deity Saman, the guardian god of Sri Pada (Adam's Peak). This mountain, also called Samanthakuta, is believed to bear the Buddha's left footprint. Saman, deeply revered in the Sabaragamuwa Province, is said to have been a district administrator during the Buddha’s time and attained the first stag...
SPECTRUM | Physics practical workshop for AL students ♥️💚💛💙🧡💜️
Переглядів 532Місяць тому
S P E C T R U M Physics Practical Workshop for AL students. Organized by the SPECTRUM society of the Department of Physics, OUSL. "Join me as I dive into a meaningful experience with the SPECTRUM society at the Open University of Sri Lanka, where I had the honor of volunteering for a 5-day Advanced Level physics practical workshop. Although I couldn’t capture everyone who contributed to this wo...
Diwali Day Celebration Vlog | Practical Workshop අස්සෙ දීපවාලි 🎉️ #diwali
Переглядів 398Місяць тому
| Diwali Day Celebration Vlog | Happy Diwali, everyone! Today’s vlog is a special blend of celebration and teaching, all wrapped in the spirit of the festival of lights. These days, we’re guiding Advanced Level students through physics practicals, but today is Diwali, and we couldn’t resist bringing some extra joy into the lab! One of our Tamil friends surprised us with traditional Diwali sweet...
Optics PRACTICAL Week Vlog | Lab Fun, Experiments & Endless Laughs!
Переглядів 916Місяць тому
Optics Practical Week Vlog | Lab Fun, Experiments & Endless Laughs! Join me for a behind-the-scenes peek into a whole week of optics experiments, endless lab sessions, and pure university fun! In this vlog, I’m sharing everything from setting up experiments and tackling lab reports to the little moments that make practical week unforgettable. From the first sip of morning coffee to our lunchtim...
විවෘතයට වහින දවස් 🌧️ The Open University of Sri Lanka 🌼♥️☔ #ousl #universitytour #rainyday
Переглядів 523Місяць тому
විවෘතයට වහින දවස් 🌧️ The Open University of Sri Lanka 🌼♥️☔ #ousl #universitytour #rainyday
BACK TO UNIVERSITY (rainy day 🌧️ )🎓♥️🌼 #vlog #ousl #universitylife
Переглядів 2992 місяці тому
BACK TO UNIVERSITY (rainy day 🌧️ )🎓♥️🌼 #vlog #ousl #universitylife
මහවැසි මැද EXAM දවසක්|| Rainy day exam : challenges accepted 🌧️📝🎓 #unilife #ousl #examdays #rainyday
Переглядів 2252 місяці тому
මහවැසි මැද EXAM දවසක්|| Rainy day exam : challenges accepted 🌧️📝🎓 #unilife #ousl #examdays #rainyday
2 am to 8 pm |A day in life of OPEN university student 🌄🌃🍽️📚
Переглядів 8293 місяці тому
2 am to 8 pm |A day in life of OPEN university student 🌄🌃🍽️📚
කැම්පස් එකේ දවසක් ♥️🎓 |Practical session| Faculty tour| puppy love #unilife
Переглядів 5023 місяці тому
කැම්පස් එකේ දවසක් ♥️🎓 |Practical session| Faculty tour| puppy love #unilife
EXAM WEEK | As a Open University student 🎓📚
Переглядів 1,4 тис.3 місяці тому
EXAM WEEK | As a Open University student 🎓📚
පාඩම් විතරයි නොකරේ 🤭 | සබරගමුව පළාත් මධ්‍ය පුස්තකාලය | #librarytour #newtown #ratnapura #study
Переглядів 3793 місяці тому
පාඩම් විතරයි නොකරේ 🤭 | සබරගමුව පළාත් මධ්‍ය පුස්තකාලය | #librarytour #newtown #ratnapura #study
කොහොමද අපේ කෙල්ලො ටික දාපු ඩාන්ස් එක 😃❤️ නාන විලේ + ඔපදා #dancevideo #ousl
Переглядів 5574 місяці тому
කොහොමද අපේ කෙල්ලො ටික දාපු ඩාන්ස් එක 😃❤️ නාන විලේ ඔපදා #dancevideo #ousl
හිසකෙස් සම්බන්ධ ගැටලු විසඳන මැජික් පනාව 😍❤️ #neem #woodcomb #haircare
Переглядів 3204 місяці тому
හිසකෙස් සම්බන්ධ ගැටලු විසඳන මැජික් පනාව 😍❤️ #neem #woodcomb #haircare
දියසරු උයන | Diyasaru park | place to visit in colombo 🇱🇰
Переглядів 3454 місяці тому
දියසරු උයන | Diyasaru park | place to visit in colombo 🇱🇰
Hostel tour + hostel room tour || The Open University of Sri Lanka #ousl #hostallife
Переглядів 3,7 тис.4 місяці тому
Hostel tour hostel room tour || The Open University of Sri Lanka #ousl #hostallife
A day in my life IN 2 minutes 💗 | online lectures | funny kitty 🐱❤️ #minivlog
Переглядів 1205 місяців тому
A day in my life IN 2 minutes 💗 | online lectures | funny kitty 🐱❤️ #minivlog
UNBOXING BIRTHDAY GIFTS 🎁🌝 #unboxing #gift
Переглядів 1665 місяців тому
UNBOXING BIRTHDAY GIFTS 🎁🌝 #unboxing #gift
Stress වුනාම ඔයාලා මොකද කරන්නෙ..? #relaxing #minivlog
Переглядів 815 місяців тому
Stress වුනාම ඔයාලා මොකද කරන්නෙ..? #relaxing #minivlog
ගංඟාරාමය පන්සල | කුඩාම බුදු පිළිමය ඇතුලු කෞතුක භාණ්ඩ රැසක් | කොළඹ අවට තියෙන්න පරණම ලස්සනම පන්සලක් ❤🙏
Переглядів 3565 місяців тому
ගංඟාරාමය පන්සල | කුඩාම බුදු පිළිමය ඇතුලු කෞතුක භාණ්ඩ රැසක් | කොළඹ අවට තියෙන්න පරණම ලස්සනම පන්සලක් ❤🙏
Denary Odyssey | දෘශ්‍ය කලා ප්‍රදර්ශනය | Lionel wendt art center ❤️ #artexhibitions
Переглядів 1765 місяців тому
Denary Odyssey | දෘශ්‍ය කලා ප්‍රදර්ශනය | Lionel wendt art center ❤️ #artexhibitions
මහ වැස්සේ මමයි යාලුවයි තනියම පොසොන් බලන්න ගිය ගමන ☺️🙏
Переглядів 4205 місяців тому
මහ වැස්සේ මමයි යාලුවයි තනියම පොසොන් බලන්න ගිය ගමන ☺️🙏
ආසියාවෙ පළමුවන නාගරික වනෝද්‍යානය | ස්වාභාවික තටාකය | පළාත් පාලන ආයතනයකින් පාලනය වන එකම වනෝද්‍යානය 😍❤
Переглядів 3066 місяців тому
ආසියාවෙ පළමුවන නාගරික වනෝද්‍යානය | ස්වාභාවික තටාකය | පළාත් පාලන ආයතනයකින් පාලනය වන එකම වනෝද්‍යානය 😍❤
Try this ! Decorative ice cubes 🌺🍃 #icecube #viral #mindrelaxing
Переглядів 1196 місяців тому
Try this ! Decorative ice cubes 🌺🍃 #icecube #viral #mindrelaxing
After a long vacation of 2 months, I started studying || How to start studying 📚🌧️🌛
Переглядів 1536 місяців тому
After a long vacation of 2 months, I started studying || How to start studying 📚🌧️🌛
Unboxing motivational water bottle || 3in1 || 2000ml + 1000ml + 500ml #unboxing #waterbottle #viral
Переглядів 9826 місяців тому
Unboxing motivational water bottle || 3in1 || 2000ml 1000ml 500ml #unboxing #waterbottle #viral
අලුත් මාසයක්, අලුත් දවසක් 😍🌹💌 උදේ වරුව ගෙවුන විදිහ 🤗 #day1 #june #morningroutine #dailyvlog
Переглядів 2946 місяців тому
අලුත් මාසයක්, අලුත් දවසක් 😍🌹💌 උදේ වරුව ගෙවුන විදිහ 🤗 #day1 #june #morningroutine #dailyvlog
කවකටුවක් නැතුව හරියට රව්මක් අඳින විදිහ || My First Mandala Art ❤️
Переглядів 2466 місяців тому
කවකටුවක් නැතුව හරියට රව්මක් අඳින විදිහ || My First Mandala Art ❤️
හන්තාන තරණය '24 || Faculty of Natural Sciences || OUSL ❤️
Переглядів 2,2 тис.6 місяців тому
හන්තාන තරණය '24 || Faculty of Natural Sciences || OUSL ❤️
අවාරයට මත්තෙන් || දුරම සහ ලස්සනම මාර්ගයෙන් || අයියයි අක්කයි එක්ක || උතුම් සිරිපා කරුණාව 2024 🙏❤️
Переглядів 4177 місяців тому
අවාරයට මත්තෙන් || දුරම සහ ලස්සනම මාර්ගයෙන් || අයියයි අක්කයි එක්ක || උතුම් සිරිපා කරුණාව 2024 🙏❤️

КОМЕНТАРІ

  • @SithumSithumina-vs9il
    @SithumSithumina-vs9il День тому

    ජනවාරි ඉදන් එන්න බලන් ඉන්න මම 😘

    • @VectroZa
      @VectroZa День тому

      @@SithumSithumina-vs9il ඔහ් එන්න එන්න, ජනවාරි පලවෙනිදම මාත් එනවා 🙈

  • @NethraSadamini
    @NethraSadamini 2 дні тому

    Akki oyawa contact kara ganna puluwanda .❤ plz reply......

  • @IsuriUdayangani-t2b
    @IsuriUdayangani-t2b 3 дні тому

    Akke hrm degree ek english medium witarada ynne

    • @VectroZa
      @VectroZa 3 дні тому

      @@IsuriUdayangani-t2b ඔව්. ou.ac.lk/bmshrm/ 😃

  • @yehankariyawasam4132
    @yehankariyawasam4132 3 дні тому

    nawala or kandy

    • @VectroZa
      @VectroZa 3 дні тому

      @@yehankariyawasam4132 Nawala ❤️

    • @yehankariyawasam4132
      @yehankariyawasam4132 3 дні тому

      @@VectroZa akkalata day school online d physical

    • @VectroZa
      @VectroZa 3 дні тому

      @@yehankariyawasam4132 First year akedi online / onsite dekama tibuna, second year akedinam online witarai 😃

  • @CricketOnline21
    @CricketOnline21 4 дні тому

    Open university ❤

    • @VectroZa
      @VectroZa 4 дні тому

      @@CricketOnline21 ❤️✨️

  • @HashiniHerath-j2y
    @HashiniHerath-j2y 5 днів тому

    Akki mm giyapara exam kre bio walin 2s i thynni meprth krngmn inni exam ek me dwaswl eth byi mt meprth eka nisa mt foundation course eka krnn plwan nada mt.mm hriytm me gan dannh eka nisa akki plwand mt kiynn mm khmd ek krnni kiyl apply krnn dn plwand kiyl ehm .mm dmm kloth mt ikmnt iwrkrgnn plwanweini course eka nada auruddkin.ethkot mt ilga batch ekth ekkm degree ekt ynn plwanni nada.mt details kiynnko e gana.dn apply krnn plwand barid khmd mm eka krgnni kiyl .mm Kurunegl.

    • @VectroZa
      @VectroZa 5 днів тому

      @@HashiniHerath-j2y මං හිතන්නෙ මේ අවුරුද්දෙ foundation course එකට ලමයි අරගෙන ඉවරයි. ආයෙත් ලබන අවුරුද්දෙ ගන්නෙ.. තාම ඒලෙවල් ඉවර නෑනෙ නේද.. බය වෙන්න එපා, පාස්පේපර්ස් ටික බලලා උත්තර ලියලා ලෑස්ති වෙන්න, ඔක්කොම නෝට් බලන්න යන්න එපා දැන්. අත්‍යාවශ්‍ය ටික විතරක් හොඳට බලාගන්න. කලබල වෙන්නෙ නැතුව එක්සෑම් එකට ෆේස් කරන්න, නැත්තම් දන්න ටිකත් අමතක වෙයි. Results ආවම බලමුකො නංගි. එතකන් බය නොවී විශ්වාසෙන් ඉන්න. You can do it 💪 Good luck ❤️

    • @HashiniHerath-j2y
      @HashiniHerath-j2y 5 днів тому

      Hari akki thank you ❤

  • @kasunjanith5277
    @kasunjanith5277 6 днів тому

    My university❤

    • @VectroZa
      @VectroZa 6 днів тому

      @@kasunjanith5277 ❤️❤️

  • @hungryfordreams2000
    @hungryfordreams2000 6 днів тому

    • @VectroZa
      @VectroZa 6 днів тому

      @@hungryfordreams2000 ❤️✨️

  • @HashiniHerath-j2y
    @HashiniHerath-j2y 6 днів тому

    Meken gnn degree eki anith government campus degree eki dekm ekmd nthnm wenasd kohomd kiyl poddk kiynn plwand. Meken degree ek gththm teaching exm wlt ehm apply krnn plwand kiyl ehem poddk kiynnko akki mt

    • @VectroZa
      @VectroZa 6 днів тому

      @@HashiniHerath-j2y Open university එකත් රජයේ කැම්පස් එකක්. ඩිග්‍රියෙ පිලිගැනීමේ වෙනසක් නැහැ. Teaching යන අය ගොඩක්ම කරන්නෙ B.Ed එක. අනිත් ඒවා කරලත් teaching යන අය ඉන්නවා. කැම්පස් එකට කතා කරලා විස්තර අහගන්න... 😃

    • @HashiniHerath-j2y
      @HashiniHerath-j2y 6 днів тому

      @@VectroZa thank you akki

  • @tharushibhagya3470
    @tharushibhagya3470 6 днів тому

    හලෝ ඔයාලගෙ ඩිග්‍රි එක පටන් ගත්තෙ කවද්ද කියකියන්න පුලුවන් ද? ඔයා 2024 ලගදි පටන් ගත්ත එකේ නේද?

    • @VectroZa
      @VectroZa 6 днів тому

      @@tharushibhagya3470 මම 23/24 batch එකේ, 2023 මැයි මාසෙ අපිට academic පටන් ගත්තෙ. දැන් level 4 (second year) 😃

  • @FashionStudio-hs
    @FashionStudio-hs 9 днів тому

    Akke open university eke ACS foundation course eka karala physical science degree eka karanna puluwanda

  • @RashmiiroshiKurukulasooriy-c9i
    @RashmiiroshiKurukulasooriy-c9i 9 днів тому

    අක්කේ මාත් ousl fashion design degree ekt aply කලා, Registion එක ඊලග සතියේ..Degree ek පටන් ගන්න වා කීවෙ අප්‍රෙල් වල, ජනවාරි ඉදම් අප්‍රේල් වෙනකම් orientation තියෙනවා කීවේ,orientation තියෙන්නේ online d ? සාමන්‍යෙන් ඒකේ මොනාද අක්කෙ තියෙන්නේ ??? Please reply ❤

    • @VectroZa
      @VectroZa 9 днів тому

      @@RashmiiroshiKurukulasooriy-c9i Fashion design ගැනනම් දන්නෙ නෑ නංගි, අපිට orientation තිබුනෙ online, එක දවසයි... registration ඉවර උන ගමන් degree එක පටන් ගන්නවා, timetable check කරන්න.. ලබන සතියෙ registration නම් ජනවාරි වගේ academic පටන් ගනිවී. අපේනම් එහෙම තමා 😃

    • @RashmiiroshiKurukulasooriy-c9i
      @RashmiiroshiKurukulasooriy-c9i 9 днів тому

      @@VectroZa ahh hari akke man hoyala balannam Thank uuu❤

  • @RashmiiroshiKurukulasooriy-c9i
    @RashmiiroshiKurukulasooriy-c9i 9 днів тому

    ❤❤❤

    • @VectroZa
      @VectroZa 9 днів тому

      @@RashmiiroshiKurukulasooriy-c9i ❤️❤️

  • @RashmiiroshiKurukulasooriy-c9i
    @RashmiiroshiKurukulasooriy-c9i 9 днів тому

    Akka nawala university eka awt boerd weld inne

    • @VectroZa
      @VectroZa 9 днів тому

      @@RashmiiroshiKurukulasooriy-c9i නැහැ මම රත්නපුර 😃 කැම්පස් එකේ වැඩ තියෙන දවස් වලට හොස්ටල් ඉන්නවා

  • @Mokshi1406
    @Mokshi1406 9 днів тому

    Ousl eke thiyena fashion design and product development degree eka gana poddak kiyanna puluvan da. Sama haru dala thibba ousl eke e degree eka vadak na . දේවල කියල දෙන්නෙ නෑ හරියට කියලා.මං මේ පාර කරන්න හිතන් ඉන්නෙ.register vrnna kalin dana ganna oni

    • @VectroZa
      @VectroZa 9 днів тому

      @@Mokshi1406 ou.ac.lk/bisfashion/ මේක බලන්න, විස්තර තියෙනවා. Open university එකේ තියෙන්නෙ long distance education system එකක්, self study කරන්න ඕනි ගොඩක්ම. Fashion design Degree එක හරියට කරගෙන යන කෙනෙක් එක්ක කතා කරලා බලන්න වැඩ කරන විදිහ 😃

  • @rakeshpyla-w3d
    @rakeshpyla-w3d 10 днів тому

    Exam hall lo phone Ela bro..🤔

    • @VectroZa
      @VectroZa 9 днів тому

      @@rakeshpyla-w3d ???

    • @rakeshpyla-w3d
      @rakeshpyla-w3d 9 днів тому

      @VectroZa phone in exam hall..! HOW..!? cameraman is more chilled..😎

    • @VectroZa
      @VectroZa 9 днів тому

      @@rakeshpyla-w3d Phones, notes.. must be removed 10 minutes before the start of the exam. I took this video before the exam started 😃

    • @rakeshpyla-w3d
      @rakeshpyla-w3d 8 днів тому

      @@VectroZa oh..👍

  • @tishannimesha9707
    @tishannimesha9707 10 днів тому

    ඉංග්‍රීසි ටිකක් අවුල් මගෙ ආර්ථික විද්‍යාව උපාදිය ගන්න ඒක ලොකු ප්‍රශ්නයක් වෙයිද

    • @VectroZa
      @VectroZa 10 днів тому

      @@tishannimesha9707 ආර්ථික විද්‍යා උපාධිය දැනට කරන කෙනෙක්ගෙන් course material ටික අරගෙන බලන්න. අදහසක් ගන්න පුළුවන් වෙයි... 😃

    • @tishannimesha9707
      @tishannimesha9707 10 днів тому

      @ හා ගොඩක් ස්තූතී ❤️

  • @tishannimesha9707
    @tishannimesha9707 10 днів тому

    මේකේ ඇතුලෙ දේශන තියෙන්නේ සති අන්තෙ විතරද නැතිනම් දින 7 ම තියෙනවද

    • @VectroZa
      @VectroZa 10 днів тому

      @@tishannimesha9707 Day Schools තියෙන්නෙ, එක සබ්ජට් එකකට semester එකටම day school 5/8 ක් වගේ තියෙන්නෙ අපිටනම් (BSc physical science ). Weekend, weekdays කියලා වෙනසක් නෑ, පොදුවේ සතිය පුරාම වැටෙනවා. ගොඩක් වෙලාවට ඔන්ලයින් තියෙන්නෙ.. ඒ නිසා ජොබ් කරන අයට පහසුයි.. 😃

  • @VectroZa
    @VectroZa 11 днів тому

    Exams ඉවර වෙනකන් ආයෙ vlogs නෑ guys 🙃❤️

  • @RuwanNilantha51
    @RuwanNilantha51 12 днів тому

    අක්කෙ මට එලෙවල් s3 මට මැනේජ්මන්ට් ඇප්ලයි කරන්න පුළුවන් ද අක්කෙ අනෙ මට හරි විස්තරයක් දැගන්න ඔනි

    • @VectroZa
      @VectroZa 11 днів тому

      @@RuwanNilantha51 ඔව් පුළුවන්. ou.ac.lk/bmgt/ මේක බලන්න 😃

  • @RuwanNilantha51
    @RuwanNilantha51 12 днів тому

    අක්කෙ මෙ අවුරුද්දෙ මැනේජ්මන්ට් ඩිග්‍රී එකට අරන් ඉවරද ආයෙ ගන්නෙ කවදද කියල කියන්නකො

    • @VectroZa
      @VectroZa 11 днів тому

      @@RuwanNilantha51 Application දාන්න තිබුන කාලෙ ඉවරයි. ඊළඟ බැච් එක ලබන අවුරුද්දෙ ගන්නෙ. කැම්පස් එකට ගිහින් කතා කරලා බලන්න 😃

  • @SheharaSheha-v2d
    @SheharaSheha-v2d 12 днів тому

    Job ekk karna gamn ousl eke degree ekk karnna bari da akke

    • @VectroZa
      @VectroZa 12 днів тому

      @@SheharaSheha-v2d පුළුවන්. මේකෙ වැඩිපුරම ඉන්නෙ ජොබ් කරන අය තමයි... credits අඩුවෙන් අරගෙන ජොබ් එකත් එක්ක බැලැන්ස් කරගෙන කරන්න 😃

    • @SheharaSheha-v2d
      @SheharaSheha-v2d 12 днів тому

      @@VectroZa Thank you akke♥️

  • @VectroZa
    @VectroZa 16 днів тому

    🌿 NEEM WOOD COMB 🌿 Nurture Your Hair, Naturally! NeemZa's Neem comb is an eco-friendly product made using Neem wood. Handcrafted from 100% natural Neem Wood, this comb not only detangles effortlessly but also nourishes your scalp with every stroke. Neem, known for its antibacterial properties, helps to prevent dandruff and reduce hair fall. Eco-friendly and durable, our Neem Wood Comb is a perfect blend of tradition and sustainability, making it an essential addition to your daily hair care routine. "Embrace the power of nature. Your hair deserves nothing less." 🌿 BENEFITS 🌿 🍃 Prevents static hair 🍃 Reduces dandruff 🍃 Controls frizziness 🍃 Less hair fall 🍃 Promotes hair growth 🍃 Prevents split ends 🍃 Stops lice 🍃 Nourishes hair naturally Try our 100% traditional & natural NEEM COMBS to give your hair a new life. Price : Rs. 1500/= Contact us : Drop a message on WhatsApp : 0710486124 Follow us; Facebook : NeemZa facebook.com/share/5pUi7tuwGxUyWhKd/?mibextid=qi2Omg UA-cam : ua-cam.com/video/R33AEcL9Sls/v-deo.htmlsi=4HwqbAx-Zq1eVz5z Tiktok : tiktok.com/@neemza.vz

  • @VectroZa
    @VectroZa 16 днів тому

    කොහොඹ ලී පනාව (Neem Wood Comb) යනු පරිසර හිතකාමී සහ සෞඛ්‍ය සබඳතා ගොඩනැගීම සඳහා විශේෂිතව නිර්මාණය කරන ලද ප්‍රතිකාරයකි. මෙය සාදන්නේ පරිසර හිතකාමී කොහොඹ ගසෙන් ගන්නා ලී උපයෝගී කරගනිමින් ය. කොහොඹ ලී, එහි විශබීජ නාශක ගුණාංග නිසා, හිස්කෙස් සම්පත් සෞඛ්‍යමය සහ ශක්තිමත් තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වේ. කොහොඹ ලී පනාවක් භාවිතයෙන් ලැබෙන ප්‍රයෝජන : 🌿 ස්වභාවික ආරක්ෂාවක් : කොහොඹ ගසින් නිපදවීම නිසා, මෙම පනාවට ක්ෂුද්‍රාණු නාශක, ශාක නාශක, සහ සූක්ෂ්ම ජීවී විරෝධී ගුණාංග ඇත. එමඟින් හිස්කෙස්වල සෞඛ්‍ය සහ ශක්තිය පවත්වා ගත හැක. 🌿 පරිසර හිතකාමී : මෙම පනාව 100% ස්වභාවික ලී වලින් සාදා ඇති අතර, කෘතිම ද්‍රව්‍ය මෙන්ම ප්ලාස්ටික් නොවන, පරිසරයට අවදානම් නොමැති නිශ්පාදනයකි. 🌿 නිරෝගී හිසකෙස් : කොහොඹ ලී පනාවකින් පීරන විට, කෙස් වියළීම, කෙස් වැටීම, රැලි වැටීම, හිසකෙස් කැඩීම් හා පැටලීම් වැනි ගැටලු අවම කරයි. 🌿 හිසකෙස් ස්වාභාවිකව පෝෂණය වේ. 🌿 හිසකෙස් වර්ධනය කරයි.

  • @NethmiSandeepani-g5r
    @NethmiSandeepani-g5r 16 днів тому

    Campes eke wisthara danaganna oni akke... contact num ekak denna puluwanda campus eke😊

    • @VectroZa
      @VectroZa 16 днів тому

      @@NethmiSandeepani-g5r reginfo.ou.ac.lk/contact.php මේක බලන්න 😃

  • @kasunniroshan5748
    @kasunniroshan5748 16 днів тому

    amazing😍. akka 2002dha

    • @VectroZa
      @VectroZa 16 днів тому

      @@kasunniroshan5748 2000 😃

  • @saduninavodya4083
    @saduninavodya4083 17 днів тому

    Akki oy krn degree eka mkkd

    • @VectroZa
      @VectroZa 17 днів тому

      @@saduninavodya4083 Bachelor of Science ( Physical Science ) 😃

    • @saduninavodya4083
      @saduninavodya4083 17 днів тому

      @VectroZa e degree eka maths ayt witrai neda krnna puluwn bio ayt ousl eke krnna puluwn degree gana video ekk gennkoo job opportunities ekkm🙏😒

    • @VectroZa
      @VectroZa 17 днів тому

      @@saduninavodya4083 Maths and Bio stream දෙකෙන්ම ඒ ලෙවල් කරපු අයට BSc degree එක කරන්න පුළුවන්. මමත් බයෝ කලේ. ඒත් මම තෝරගත්තෙ Physics (major), Computer science and chemistry. මේ ඩිග්‍රි එක හැරුනම තව ගොඩක් තියෙනවා කරන්න පුළුවන් ඒවා. Open university website එකේ හරි Facebook page එකේ හරි බලන්න, හැම එකම ගැන අප්ඩේට් දානවා. Job opportunities නම් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ. ගොඩක් පැති වලට යන්න පුළුවන්. ඒවා හොයලා බලන්න නිකන් ඉන්න ගමන් 😃 (මේ දවස් වල අපිට final exams. එක්සෑම් ඉවර උනාම වීඩියෝ එකක් ගේන්න ට්‍රයි කරන්නම් 😃)

  • @saduninavodya4083
    @saduninavodya4083 18 днів тому

    Akke management degree ekt select kragnne exam ekkind

    • @VectroZa
      @VectroZa 17 днів тому

      @@saduninavodya4083 මං දන්න විදිහට නම් එහෙම එකක් නැහැ. කැම්පස් එකට කතා කරලා බලන්න 😃

    • @saduninavodya4083
      @saduninavodya4083 17 днів тому

      @VectroZa hri akke

  • @hirunS34
    @hirunS34 18 днів тому

    Akke OUSL eke science degree ek krnna amaruid

    • @VectroZa
      @VectroZa 18 днів тому

      @@hirunS34 අමාරුයි කියන්නත් බෑ, ලේසියි කියන්නත් බෑ, ඒක කෙනා අනුව තමයි තීරණය වෙන්නෙ. මුල ඉඳලා හරියට වැඩ ටික කරගෙන ගියොත් ගොඩ 😃

    • @hirunS34
      @hirunS34 18 днів тому

      @@VectroZa self study withrd Physical lectures nedda Degree ek 4 years wlt wada ynw kiynne aththd Reply plz

    • @VectroZa
      @VectroZa 18 днів тому

      @hirunS34 Dayschool (lectures) තියෙනවා. සමහර ඒවා physical තියෙනවා. Self study තමයි වැදගත්. යාලුවො එකතු වෙලා පාඩම් කරන්න කුප්පි දාන්න පුළුවන්. ඩිග්‍රිය ඇදෙනවා කියන්නෙ වැඩ නොකර රිපීට් වෙවී ඉන්න අය. හරියට මුල ඉඳලා වැඩ කරගෙන යන ලමයෙක්ට අවුරුදු තුනෙන් General degree එක ඉවර කරන්න පුළුවන්. Special කරනවනම් අවුරුදු 4 යි. Credits අඩුවෙන් ගත්තොත්, රිපීට් උනොත් ඩිග්‍රිය ඇදෙනවා. එහෙම නැතුව කැම්පස් එකේනම් වරදක් නෑ 😃 මම ගිය අවුරුද්දෙ මැයි වල පටන් ගත්තෙ, මේ මාසෙ අන්තිම second year second semester එකත් පටන් ගන්නවා 😃

    • @hirunS34
      @hirunS34 18 днів тому

      @@VectroZa weekdays, weekend dekema lectures hri practicals thiyenwd Ewt withrk campus ekt awt kmk na ned Akkth job ekk krn gmnd study krnne OUSL ekt enna klin campus ek gena wisthr dena gnna one nisai ehuwe 🙂♥️

    • @VectroZa
      @VectroZa 18 днів тому

      @hirunS34 lectures තියෙන්නෙ ගොඩක්ම ඔන්ලයින් තමයි, recordings දෙනවා. හැමදාම නෑ, එක සබ්ජට් එකකට මාසෙටම lectures දෙක තුනක් වගේ තමයි තියෙන්නෙ. Practical වලටයි එක්සෑම් වලටයි විතරයි කැම්පස් එකට අනිවාර්යයෙන් එන්න ඕනි. ප්‍රැක්ටිකල් වැටෙන්නෙ weekdays වල. එක semester එකකටම එක සැරයයි වැටෙන්නෙ, එක දිගට දවස් 3-5 ක් වගේ. තමන්ට පුළුවන් ගෲප් එකක් සිලෙක්ට් කරගෙන එන්න පුළුවන්. ඩිග්‍රිය පටන් ගන්න කලින් registration වලදි ඔයාලට counseling තියෙනවා. ඒකෙදි ඔයාලට ඕනම දෙයක් අහලා දැනගන්න පුළුවන් 😃

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts 18 днів тому

    ලබන අවුරුද්දේ ඩිග්‍රිය පටන් ගන්න ඉන්න මම....😄 අපේ කාලෙත් ඕවා තියෙයි නේද...

    • @VectroZa
      @VectroZa 18 днів тому

      @@KavinduShamalka-dz9ts තියෙනවා තියෙනවා. නවත්තන එකක් නැහැ. එන්න එන්න 😃❤️

  • @saduninavodya4083
    @saduninavodya4083 18 днів тому

    Akke bio krpu lmyekt ousl eke management hri software hri krgnna amaru weid 😢

    • @VectroZa
      @VectroZa 18 днів тому

      @@saduninavodya4083 ඒක ඉතින් කරලම තමයි බලන්න ඕනි 😃 මුල ඉදලා හරියට වැඩ ටික කරගෙන ගියොත් ඕනි එකක් ගොඩදාගන්න පුළුවන් ❤️

    • @saduninavodya4083
      @saduninavodya4083 18 днів тому

      Ehem krna aya innwd akke bio krl wena subject krna aya

    • @VectroZa
      @VectroZa 18 днів тому

      @@saduninavodya4083 බයෝ කරපු අය හැමතැනම ඉන්නවා, හැමදේම කරනවා 🙈 ආස දේ මහන්සි වෙලා කරන්න. ❤️

    • @saduninavodya4083
      @saduninavodya4083 18 днів тому

      @@VectroZa hri akke thanks oyt🥰mth software hri management hri ynna hithgena inne ousl eke 🤗

    • @VectroZa
      @VectroZa 18 днів тому

      @@saduninavodya4083 හොඳට වැඩ ටික කරගන්න මුල ඉඳලා 😃 Good luck ! ❤️

  • @VibhushanaBandara
    @VibhushanaBandara 18 днів тому

    akkawa contact kr gnna wdhk nadda.mt campus eka gana wistr dana gnna oni.

    • @VectroZa
      @VectroZa 18 днів тому

      @@VibhushanaBandara FB - Sakuni M Erandi : මැසේජ් එකක් දාලා තියන්න මල්ලි, දන්න දෙයක්නම් කියන්න පුළුවන්. Channel එකේ කැම්පස් වීඩියෝ වල comments වලත් ගොඩක් විස්තර ඇති 😃

    • @VibhushanaBandara
      @VibhushanaBandara 18 днів тому

      @VectroZa hri akke thank you.

  • @KAWIDUWIKRAMASINGHA
    @KAWIDUWIKRAMASINGHA 20 днів тому

    P6 mis කෙනෙක්ද

    • @VectroZa
      @VectroZa 20 днів тому

      @@KAWIDUWIKRAMASINGHA නැහැ, ඒ ලෙවල් පිසික්ස් ලමයිට අපි practical workshop එකක් කලා ua-cam.com/video/W3QXKEGFRG8/v-deo.html 😃

    • @KAWIDUWIKRAMASINGHA
      @KAWIDUWIKRAMASINGHA 20 днів тому

      @@VectroZa akke mama 25 ගේමක් ගහලා denawako

    • @VectroZa
      @VectroZa 20 днів тому

      @@KAWIDUWIKRAMASINGHA පාස් පේපර්ස් ටික කරන්න, වට තුනක් විතර. වැරදෙන ඒවට තියරි බල බල වෙනම විවරණ ලියන්න. එච්චර දෙයක් නෑ. අවුරුද්දක්ම තියෙනවනෙ, හොඳටම ඇති.. වෙලාව අරන් වැඩ ටික හොඳට කරන්න 💪❤️

    • @KAWIDUWIKRAMASINGHA
      @KAWIDUWIKRAMASINGHA 20 днів тому

      @@VectroZa අවුරුදු කියක ඒවාද

    • @VectroZa
      @VectroZa 20 днів тому

      @@KAWIDUWIKRAMASINGHA උපරිම අවුරුදු 20 ක පේපර්ස් කලාම හොඳටෝම ඇති. සතියට එක ගානෙ සබ්ජට් තුනටම අරගෙන කරන්න. මාස 5 ක් යනකොට එක වටයක් ඉවරයි. 😃 සබ්ජට් තුනට පොත් තුනක් තියාගෙන විවරණ ලියන්න. පොතේ පලවෙනි පිටුවෙ අවුරුද්ද ලියලා ඒ පේපර් එකට ඔයා ගත්ත ලකුණු ගානත් ලියන්න.. (වෙලාව අරගෙන පේපර් එක ලියලා හරි වැරදි බලලා ලකුණු දාගන්න. වැරදෙන ඒවට අනිවාර්යයෙන් විවරණ ලියන්න නෝට් බල බල! ) ටික දවසක් යනකොට ඔයාටම බලාගන්න පුළුවන් ලකුණු වැඩි වෙන විදිහ 😃

  • @ishiniumandi4138
    @ishiniumandi4138 21 день тому

    ❤❤❤❤❤🎉

  • @VectroZa
    @VectroZa 21 день тому

    ⭕TRF එහෙමත් නැත්තම් Hostal පහසුකම් ගැන දැනගමු. Open University එකේ අපිට ලැබෙන Hostal පහසුකම ටිකක් වෙනස්ම අත්දැකීමක්. මේකේ ඔයාටම කියලා කාමරයක් වෙන් වන්නෙ හෝ එක දිගටම රැදිලා ඉන්න පුලුවන් කමක් නැහැ. ඔයාට CAT ,Finals, practicals, workshops,day school හෝ කැම්පස් එකේ මොනවහරි අත්‍යවශ්‍ය වැඩක් තිබ්බොත් අන්න ඒ දවස්වල ඔයාට යන්න එන්න දුර ප්‍රශ්ණ තියෙනවනම් (50 KM කට වඩා දුරක් තියෙන්න ඕනේ CRC එකෙ ඉදන් ඔයාගෙ ගෙදරට) ඔයාට ලැබෙන තාවකාලික නාවාතැන් අවස්ථාවක් තමයි මේක. *⭕කොහොමද මේ අවස්ථාව ලබාගන්නෙ* ඔයා මුලින්ම යන දවස් දෙක තුනකට නම් දිනකට රුපියල් 50ක් වගේ ගෙවලා නවතින්න පුලුවන්. ඊටපස්සෙ නම් අනිවාරෙන් TRF Card එක හදාගන්න ඕනේ. *⭕කොහොමද ඒක හදාගන්නේ. කොතනින්ද ඒක හදාගන්න ඕනේ.කීයක් යනවද?* ඔයා යන්න ඕනේ welfare Devision (ශිෂ්‍ය සුබසාධන අංශයට).CRC එකේනම් නාවල main gate එකෙන් ඇතුල් වෙද්දිම office එක බලාගන්න පුලුවන්. සතියේ දවස්වල ඔයාට පහසුවෙන් මේ වැඩේ කරගන්න පුලුවන්. ඔයාගෙ registration book එක විතරක් තිබ්බනම් ඇති. ඔයා මුලින්ම හදන TRF card එකට 1500ක මුදලක් ගෙවන්න ඕනි. ඒ කාඩ් එකෙන් ඔයාට දවස් 20ක් ඉන්න පුලුවන්. ඊටපස්සෙ හදාගන්න card වලට ඔයාගෙන් ගන්නේ රු 1000ක් විතරයි. *⭕TRF පහසුකම් තියෙන්නේ CRC,KRC සහ MRC කියන Regional Centres වල විතරයි* ඔයාට මේ සම්භන්ධව තවත් දැනගන්න දේවල් තියෙනවනම් මේ pdf එක හොදට බලන්න සහ ඔය numbers වලට (welfare Devision) කෝල් කරලා දැනගන්න පුලුවන් 0112823920 0112881205

  • @SagamanaUdugamana
    @SagamanaUdugamana 21 день тому

    Oyge degree mokkd

    • @VectroZa
      @VectroZa 21 день тому

      Bachelor of Science ( Physical Science )

  • @NethmiSandeepani-g5r
    @NethmiSandeepani-g5r 21 день тому

    Akke godak dura inna kenekta hostel denawada.... ekata pay karanna oneda kiyala poddak kiyannako

    • @VectroZa
      @VectroZa 21 день тому

      @@NethmiSandeepani-g5r ඔව් හොස්ටල් දෙනවා. හොස්ටල් කාඩ් එක හදාගන්න ඕනි. නැත්තම් දවසට (එක රැයකට) රුපියල් 50 ගානෙ ගෙවලා ඉන්න පුළුවන් 😃

    • @NethmiSandeepani-g5r
      @NethmiSandeepani-g5r 21 день тому

      @VectroZa thanks akki❤️

  • @dulminisadeepthi
    @dulminisadeepthi 21 день тому

    ❤❤

  • @bhagyasandeepani-sv2py
    @bhagyasandeepani-sv2py 21 день тому

    thank you vectroza for these beautiful memories ❤🥺

  • @daneshiwijesinghe1139
    @daneshiwijesinghe1139 21 день тому

    ❤️👍

  • @buddhimalasanjeewani810
    @buddhimalasanjeewani810 21 день тому

    ❤❤❤