- 5
- 1 343 688
sunera yaya
Sri Lanka
Приєднався 5 гру 2019
Instead of being divided into religions, understand the philosophy behind, and make your life successful
If you are looking for spiritual healing in life, sunera yaya youtube channel is the best place.
ආගම් වශයෙන් නොබෙදී, ඒ සියල්ලේම දර්ශණය තේරුම්ගෙන ජිවිත සාර්ථක කරගන්න.
ඔබ ජීවිතයේ අධ්‍යාත්මික සුවය සොයන්නේනම් අප හා එක්වසිටින්න.
තෙරුවන් සරණයි!
If you are looking for spiritual healing in life, sunera yaya youtube channel is the best place.
ආගම් වශයෙන් නොබෙදී, ඒ සියල්ලේම දර්ශණය තේරුම්ගෙන ජිවිත සාර්ථක කරගන්න.
ඔබ ජීවිතයේ අධ්‍යාත්මික සුවය සොයන්නේනම් අප හා එක්වසිටින්න.
තෙරුවන් සරණයි!
Jayamangala Gatha|ජයමංගල ගාථා |sunera yaya|සුනෙර යාය
ජය මංගල අට්ඨ ගාථා
බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
මාරාතිරේක මභියුජ් ජිත සබ්බ රත්තිං
ඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
දාවග්ගිචක්ක මසනීව සුදාරු නන්තං
මෙත්තම්බුසේක විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
දාවන්තියෝ ජනපදංගුලිමාල වන්තං
ඉද්ධීභිසංඛතමනෝ ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
කත්වාන කට්ඨමුදරං ඉවගබ්භිනීයා
චිඤ්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
සන්තේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
සච්චං විහාය මති සච්චක වාදකේතුං
වාදාභිරෝපිතමනං අති අන්ධ භූතං
පඤ්ඤා පදීප-ජලිතෝ ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
නන්දෝපනන්ද භුජගං විබුධං මහිද්ධිං
පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
දුග්ගාහදිට්ථි භුජගේන සුදට්ඨ හත්ථං
බ්ර්හ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඤාණාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී
හිත්වාකන නේක විවිධානි-ඡුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්යි නරෝ සපංඥෝ
සිංහලෙන් ගාථා
දාසක් මවාගෙන අතුත් අවියෙන් සමත් වූ
ගිරි මේඛලා ඇතු නැගී සිටි මාර සේනා
දානාදි දම් විදි බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
ඒ මාරයා හට වඩා නපුරක් බිරම් වූ
බෝසත් අතින් හොර අලව් යකු කෝපවත් වූ
මෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
නාලාගිරි ඇත් රජා ඇතිතෙක්ම රා බී
සෝකා දෙමින් හෙණ හඬක් ලෙස බෝ බිරම් වූ
මෙත්පැන් ඉසීමෙන් වහා දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
උස්සා සියුම් කගපතක් සුරතින් රැගත් වූ
බෝසේ රකුස්යුරු අඟුල්මල් නම් සොරා ඒ
පාලා යසේ ඒ ඉඳු බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
රාසේ බැඳන් බොරු බඩක් ගැබිනි විලාසෙන්
ආවේ නිගාකර සභාවට චින්චිමානා
සන්සුන් ලෙසින් ගුණ වඩා දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
වාදෙන් සමත්කම් නැගු කොඩියක් විලාසෙන්
ඇත්තෙත් වෙනස් සිතැති සච්චකයා විවාදී
දල්වා පහන් ගුණ නැණින් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
නන්දොපනන්ද භුජගා ඉදුයෙන් සමත් වූ
සෑසී මුණි පුතු ලවා දැහැමින් දැමීමෙන්
පාලා තෙදින් සිතු බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
දාසක් ලොවේ බබළනා එළියෙන් දිමුත් වූ
බෝසේ පසන් මහබඹා වරදී වදාළා
යහපත් උතුම් නැණ බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
අක්වේ සැපත් අමපුරේ සව් දුක් නසාලා
මේ ලෙස බුදුන් ජය මඟුල් අට මගී මතාසේ
යම් ඒ කෙනෙක් දින දිනේ සොඳසේ කියයි නම්
නානාඋපද්දාව නසා සිත දුක නොවීමෙන්
බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
මාරාතිරේක මභියුජ් ජිත සබ්බ රත්තිං
ඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
දාවග්ගිචක්ක මසනීව සුදාරු නන්තං
මෙත්තම්බුසේක විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
දාවන්තියෝ ජනපදංගුලිමාල වන්තං
ඉද්ධීභිසංඛතමනෝ ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
කත්වාන කට්ඨමුදරං ඉවගබ්භිනීයා
චිඤ්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
සන්තේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
සච්චං විහාය මති සච්චක වාදකේතුං
වාදාභිරෝපිතමනං අති අන්ධ භූතං
පඤ්ඤා පදීප-ජලිතෝ ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
නන්දෝපනන්ද භුජගං විබුධං මහිද්ධිං
පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
දුග්ගාහදිට්ථි භුජගේන සුදට්ඨ හත්ථං
බ්ර්හ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඤාණාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජය මංගලානී
ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී
හිත්වාකන නේක විවිධානි-ඡුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්යි නරෝ සපංඥෝ
සිංහලෙන් ගාථා
දාසක් මවාගෙන අතුත් අවියෙන් සමත් වූ
ගිරි මේඛලා ඇතු නැගී සිටි මාර සේනා
දානාදි දම් විදි බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
ඒ මාරයා හට වඩා නපුරක් බිරම් වූ
බෝසත් අතින් හොර අලව් යකු කෝපවත් වූ
මෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
නාලාගිරි ඇත් රජා ඇතිතෙක්ම රා බී
සෝකා දෙමින් හෙණ හඬක් ලෙස බෝ බිරම් වූ
මෙත්පැන් ඉසීමෙන් වහා දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
උස්සා සියුම් කගපතක් සුරතින් රැගත් වූ
බෝසේ රකුස්යුරු අඟුල්මල් නම් සොරා ඒ
පාලා යසේ ඒ ඉඳු බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
රාසේ බැඳන් බොරු බඩක් ගැබිනි විලාසෙන්
ආවේ නිගාකර සභාවට චින්චිමානා
සන්සුන් ලෙසින් ගුණ වඩා දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
වාදෙන් සමත්කම් නැගු කොඩියක් විලාසෙන්
ඇත්තෙත් වෙනස් සිතැති සච්චකයා විවාදී
දල්වා පහන් ගුණ නැණින් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
නන්දොපනන්ද භුජගා ඉදුයෙන් සමත් වූ
සෑසී මුණි පුතු ලවා දැහැමින් දැමීමෙන්
පාලා තෙදින් සිතු බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
දාසක් ලොවේ බබළනා එළියෙන් දිමුත් වූ
බෝසේ පසන් මහබඹා වරදී වදාළා
යහපත් උතුම් නැණ බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා
අක්වේ සැපත් අමපුරේ සව් දුක් නසාලා
මේ ලෙස බුදුන් ජය මඟුල් අට මගී මතාසේ
යම් ඒ කෙනෙක් දින දිනේ සොඳසේ කියයි නම්
නානාඋපද්දාව නසා සිත දුක නොවීමෙන්
Переглядів: 1 551
Відео
Naraseeha Gatha | නරසීහ ගාථා | සිංහල තේරුම සමග | සිංහලෙන් සහ පාලියෙන්
Переглядів 1,1 млн2 роки тому
චක්රත ලකුණු යුතු රන්වන් පාදේ ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ චාමර සත් බැබලෙන පා පතුලේ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. ශාක්ය් කුලේ සිවුමැළි ඒ කුමරා පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා ලෝ යහපත වෙත ආ නරවීරා මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි දෙව් මිනිසුන් හැමටම ප්රිපය උපදයි මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. අග්රත කුලය ව කැත් කුල වංශේ දෙව් මිනිසුන් වැ...
ශ්‍රීපාදස්ථානය වන්දනා කරන ගාථාව | Adam's Peak | sunera yaya
Переглядів 1,3 тис.2 роки тому
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති
Rathana Suthraya - තුන් බිය දුරු කරන මහානුභාව සම්පන්න රතන සුත්‍රය
Переглядів 4404 роки тому
sunera yaya තුන් බිය දුරු කරන මහානුභාව සම්පන්න රතන සුත්‍රය 07 වරක් ශ්‍රවණය කරන්න Rathana Suthraya - තුන් බිය දුරු කරන මහානුභාව සම්පන්න රතන සුත්‍රය SUNERA YAYA
#Chaththamanawaka #gatha
Переглядів 204 тис.4 роки тому
ඡත්ත මානවක ගාථා - සිංහල තේරුම. මෙහි නිධාන කතාවට පාදක වෙන්නේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන කාලයේ ජීවත් වුන ඡත්ත කියන තරුණ මානවකයා ගැනයි.මේ කතාව කෙටියෙන්ම කියනව නම් මේ තරුණයා උක්කට්ඨා කියන නුවර පොක්ඛරසාති කියන ගුරුවරයාගෙන් සියළුම ශිල්ප හදාරලා ගුරුවරයාගෙන් සමු අරගෙන ගුරු පඩුරු ගෙනත් දීමේ පොරොන්දුව ඇතිව තම දෙමාපියන් වාසය කළ සේතව්‍යා නුවරට පැමිණලා දෙමාපියන්ට සියළු විස්තර කියලා නැවත පසුව...
🙏
1:31
Love ❤❤♡ sadu apa dudu himi ma loka himi
😇🙏
🙏❤️
🙏🙏🙏
Ake aththa
උතුම් යශෝදරා මහ රහත් තෙරණියගේ ආශීර්වාදය මාගේ පවුලට ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
මගේ අධ්‍යාපන වැඩ සාර්ථක වී විභාග ඡය ලැබීමට යසෝදරා මැණියන්ගේ ආශිර්වාදය ලැබේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hemegema hoda daruwan lebewa amma thaththalata sepakma wewa ❤❤❤❤❤❤
Cakka varaṁkita ratta supādo - Lakkhaṇa maṇḍita āyata paṇhi Cāmara chatta vibhūsita pādo - Esa hi tuyha pitā narasīho His pink, sacred feet are marked with excellent wheels; his long heels are decked with beautiful marks; his feet are adorned with a chowrie and parasol. Look there, my son, he is your father, a lion of men. Sakya kumāravaro sukhumālo - Lakkhaṇa citthata puṇṇa sarīro Loka hitāya gato naravīro - Esa hi tuyha pitā narasīho He is a delicate and noble Sākyan prince; his meritorious body is full of beautiful marks; he is a hero among humans, who acts for the welfare of the world. Look there, my son, he is your father, a lion of men. Puṇṇa sasaṅka nibho mukha vaṇṇo - Deva narāna piyo naranāgo Matta gajinda vilāsita gāmī - Esa hi tuyha pitā narasīho His face shines like the full moon in the sky; he is dear to gods and humans; he walks bravely like a king elephant; Look there, my son, he is your father, a lion of men. Khattiya sambhava agga kulīno - Deva manussa namassita pādo Sīla samādhi patiṭṭhita citto - Esa hi tuyha pitā narasīho He was born into the noble king’s family. Gods and humans worship his sacred feet; his mind is well established in virtue and concentration. Look there, my son, he is your father, a lion of men. Āyata tuṅga susaṇṭhita nāso - Gopakhumo abhinīla sunetto Indadhanū abhinīla bhamūkho - Esa hi tuyha pitā narasīho Long and prominent is his well-formed nose, his extremely blue eyes shine like those of a calf; like a rainbow are his deep blue eyebrows. Look there, my son, he is your father, a lion of men. Vaṭṭa sumaṭṭa susaṇṭhita gīvo - Sīhahanū migarāja sarīro Kañcana succhavi uttama vaṇṇo - Esa hi tuyha pitā narasīho Round and full is his well-formed neck; his jaw is strong like that of a lion; his smooth body is like that of the king of deer; his beautiful skin shines brightly with a golden colour. Look there, my son, he is your father, a lion of men. Siniddha sugambhira mañjusu ghoso - Hiṅgula bandhu suratta sujivho Vīsati vīsati seta sudanto - Esa hi tuyha pitā narasīho Soft and deep is his sweet voice; his tongue is as red as vermilion; his white teeth are twenty in each row. Look there, my son, he is your father, a lion of men. Añjana vaṇṇa sunīla sukeso - Kañcana paṭṭa visuddha lalāṭo Osadhi paṅḍara suddhasu uṇṇo - Esa hi tuyha pitā narasīho Like the colour of collyrium is his deep blue hair; like a polished golden plate is his forehead; the tuft of hair between the eyebrows is white like the morning star. Look there, my son, he is your father, a lion of men. Gacchati nīlapathe viya cando - Tāragaṇā pariveṭhita rūpo Sāvaka majjhagato samanindo - Esa hi tuyha pitā narasīho Just as the moon, surrounded by a multitude of stars, travels shining in the sky, even so goes the Lord of monks, surrounded by his many disciples. Look there, my son, he is your father, a lion of men.
මගේ කුසේ වැඩෙන දරැ පැටියා සේම අනිත් සියලුම දරැවන් අංග සම්පූර්ණ නිරෝගී දරැවන් වේවා❤❤
අපේ ඉස්කෝලේ 1'30කියනවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න මාගේ යශෝදරා මාතාවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤
😢❤
මේ ගාථා අහනකොට ලෝකෙම අමතක වෙනව. සාදු !සාදු!.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Uthum ushodara deviyage aashirwadayen niduk nirogi deergayusha labewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sithata sanaseema labewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu 🙏
උතුම් යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා
Mata yasothara daviyage pihite labewa
උතුම් මව් පදවිය ලබන්නට බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තුව මෙ මාසය තුළ මගේ කූසට, නිරෝගී, සත්පුරුෂ, පින්වත්, සියලු අගපාසයෙන් යුතු දරැවෙකු මගේ කූසෙ පිළිසිඳ ගනිත්වා සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏
Sadu🙏🙏🙏 budu saranay
මෙම ගාථාවෙ පිං බලයෙන් මගේ ඔෂි නි දුවගේ අපල දුරු වී කිකරු දරුවෙක් මං වෙවා
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Thank you so much 💕💕🥰 it I. Have a crush on you my love 🤩😘😻😘😘😻😘😻🤩🥰🤩😘
Thank you so much for the video of these days are my favorite songs 😍 I can get well miss the drill tomorrow and yellow make a difference really good morning thank you so y the best 😌 I will send me a message when I will send it to work on you my love you even more so I can do hwhajsudhdmsuzhdrnxudu 😅me to ej I can jxndbdbdbdbbdbdbdbfbbdbdbdbdkejdndndnfnfndnndndndnfbndnndndndndnndndndkut bro hndbhdbdbdbdbnd I will come over for a bit if ru I will were going I remember reading it today really rough ready right right ▶️ I can do that 🚗 from beach buggy racing 2 even if you have I ever 🤠 me to you earlier even more energy examples in towns near the best from the house rent ei the morning 🌄 e for a bit and yellow rice 🍚 me know when you are free today or dare 😊
සාධු සාධු සාධු ❤️🙏🙏🙏❤️
මගේ කුසේ සිටින දරැවා මෙන්ම සියලු මව් වරැන්ගේ කුසවල් තුල සිටින සියලු දරැවන් ආරක්ෂා වේවා. නිරෝගී පිං වන්ත දරු සම්පතක්ම ලැබෙත්වා!!
මට පුතා ලෑබෙන්න ඉන්න කාලේත් තරසීහ ගාථා ඇහුවා. දැන් පුතාට අවුරුදු 7යි.අපිට හිතාගන්නවත් බැරි තරමට එයා දහමට යොමු වෙලා.🙏🙏
❤
Mage hithata senaseemak denewa! Suwapath wewa! Dukin sitina siyaluma loka sathwayo suwapath wewa!🎉
මගෙ කුසෙ වැඩෙන දරුවා සහා අනෙකුත් මව්වරුන්ගේ කුසේ වැඩෙන සියලුම දරුවෝ සියලුම අගපසගයෙන් යුත් දරුවන් ලැබේවා ..🙏🙏🌼🌼
Mage kuse wedena daruwa nirogimsth buddimath daruwek wawa.e wagema mata puthu patiyek lebewaaa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mage kuse wedena daruwa siyalu agapasagayangen sampoirna nirogimath daruwek bihiwewa hema amma kenekgema kirisihinaya sebe wewa❤
අනේ සාදු සාදු සාදු සාදු ❤️🙏❤️ තිසරන සරනන් ගච්චාමී බුදු සරනයි සැනසුම නිවනමයි බුදු දම් මහිමෙන් පැදිමයි
Harima asai me gathawa ahanna... 🙏🙏🙏🙏
Mage duwatath mage kuse sitina puthatath siyalu mauwaruntath e kuse wedena daruwantath ashirwadayakma wewa..!!siyalu denatama budu saranai
Magee sithath පිරිසිදු yi dan ❤❤❤🎉
යශෝදරා මහා තෙරණිණ් වහන්සේගේ පිහිට ලැබේවා,, 🙏🙏🙏
මෙග් කුසේ වැඩෙන දරුවා නීරෝගී වේවා!.සියලු අඟ පසඟයෙන් පරිපූර්ණ දරුවෙකු වෙවා!කැළැල් රහිත වේවා!ආයූෂ ,වර්ණ ,සැප ,බල,ප්‍රඥාව වැඩේවා.අනෙක් කුස රැදී දරැවෝද නීරෝගී වේවා.සුවපත් වේවා!