SriNature
SriNature
  • 31
  • 133 564
Coconut Fiber Production in Sri Lanka, පොල් කොහු නිෂ්පාදනය, සාම්ප්‍රදායික, Coir production, husk
Coconut coir, fiber production, this is small scale local made factory, special operate in Sri Lankan rural area. Some operation is very risky but due to low operation budget still in operation.
කුඩා පරිමාණයෙන් පොල් කෙදි නීෂ්පාදනය, වඩා ප්රචලිත ග්රාමීය ක්රමයකි. දේශිය වශයෙන් නිෂ්පාදිත කුඩා කර්මාන්ත ශාලාවකි.
Переглядів: 341

Відео

#ලෝකාන්තය#Worlds end#Horton Plans#පයින් යමු, කොච්චර දුරද ?
Переглядів 4,5 тис.Рік тому
හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තය, කුඩා ලෝකාන්තය, බේකස් ඇල්ල සදහා කොච්චර දුර පයන් යන්ඩ වෙනවද ? යන්ඩ කලින් දැනගත යුතුම විස්තරය.
Maruti 800 Full Service# Castrol 10W 30 petrol engine oil#මරැටි ෆුල් සර්විස්#ඔයිල් ෆිල්ටර් අපි දෙමු
Переглядів 131Рік тому
Maruti 800 Full Service Castrol 10W 30 petrol engine oil මරැටි ෆුල් සර්විස් ඔයිල් ෆිල්ටර් අපි දෙමු Under wash, Engine wash වෙන වෙනම කරමු සර්විස් එකට බාර නොදී හොදම oil එකක් දාල සර්විස් එක කරගමු.
Maruti windscreen washer pipe replacement#මරෑටියේ වින්ඩ්ස්ක්‍රීන් සෝදන බටය මාරැ කරමු#රැ.200 පමණි
Переглядів 165Рік тому
Maruti windscreen washer pipe line replacement, only 200 rupees. #මරෑටියේ වින්ඩ්ස්ක්‍රීන් සෝදන බටය මාරැ කරමු#රැපියල් 200 පමණි.
rv125, RV125, VIKINO RV 125-2 with mud wheels, විකිනෝ RV 125-2, මඩ වීල්, බෙර වීල්
Переглядів 579Рік тому
rv125, RV125, VIKINO RV 125-2 with mud wheels, විකිනෝ RV 125-2, මඩ වීල්, බෙර වීල්
පොල්කටු අගුරැ සාදමු, අගුරැ, Charcoal, polkatu aguru, Polkatu Anguru
Переглядів 1,4 тис.Рік тому
නිවසේදීම පොල්කටු අගුරැ සාදමු, දුම නැතිව පොල්කටු පුච්දමු, අමතර ආදායමක් ලබමු
තේක්ක වගාව, තේක්ක ගස් අපේ ඉඩමෙ අපිම හදමු, Teak, Teak plantation in Sinhala
Переглядів 7 тис.Рік тому
සාර්ථක තේක්ක වගාවක හිමිකරැවෙකු වෙමු, අපේ ඉඩමක අපිම වවමු, Teak planting,
අත් ටැක්ටරෙන් කොල පාගමු, Paddy Thresher on commissioning, ඇග්රිමෙක් , RV 125, ⁣කොල පාගමු
Переглядів 1,4 тис.2 роки тому
අත් ටැක්ටරෙන් කොල පාගමු, Paddy Thresher on commissioning, ඇග්රිමෙක් , RV 125, ⁣කොල පාගමු
මැසි උගුල, නිවසේ මැසි කරදරයට විසදුම, fly catcher indoor, fly catcher machine, මැස්සා, ගෙමැස්සා
Переглядів 6172 роки тому
මැසි උගුල, නිවසේ මැසි කරදරයට විසදුම, fly catcher indoor, fly catcher machine, මැස්සා, ගෙමැස්සා
නියගලා මල්, නියගලා, Gloriosa superba, Sri Lanka
Переглядів 892 роки тому
නියගලා මල්, නියගලා, Gloriosa superba, Sri Lanka
ඇල්ටෝ කාරයෙන් පෙට්රල් අදිමු, පෙට්රල් ගමු,Petrol from Alto800, ඇල්ටෝ කාරයෙන් පෙට්රල් ගමු, Petrol Gamu
Переглядів 9 тис.2 роки тому
ඇල්ටෝ කාරයෙන් පෙට්රල් අදිමු, කාරෙකෙන් පෙට්රල් ගමු, How to get Petrol from Alto 800, ඇල්ටෝ කාරයෙන් පෙට්රල් අදිමු, පෙට්රල් එලියට ගමු, Petrol Gamu
Butterfly - Black And White Butterfly - Sri Lanka / සමනලයා / සමනල්ලු / සමනලයා
Переглядів 772 роки тому
Butterfly - Black And White Butterfly - Sri Lanka / සමනලයා / සමනල්ලු / සමනලයා
මරූටි 800 බොනට් හැඩලය හදමු Maruti 800 Bonnet /Hood release handle repair, බොනට් රිලීසින් හැඩලය හදමු
Переглядів 6 тис.2 роки тому
මරූටි 800 බොනට් හැඩලය හදමු Maruti 800 Bonnet /Hood release handle repair, බොනට් රිලීසින් හැඩලය හදමු
මඩ වීල් / බෙර වීල් පහසුවෙන් හයිකරමු, Mud Wheel, VIKYNO RV 125 Easy tool for fixing Mud wheel, Vikino
Переглядів 30 тис.2 роки тому
මඩ වීල් / බෙර වීල් පහසුවෙන් හයිකරමු, Mud Wheel, VIKYNO RV 125 Easy tool for fixing Mud wheel, Vikino
VIKINO RV 125-2, VIKYNO RV 125-2, විකිනෝ RV 125-2, අත් ටැක්ටර්, Hand Tractor - 2021
Переглядів 17 тис.2 роки тому
VIKINO RV 125-2, VIKYNO RV 125-2, විකිනෝ RV 125-2, අත් ටැක්ටර්, Hand Tractor - 2021
මරුටියෙන් පෙට්රල් අදිමු, පෙට්රල් ගමු,Petrol from Maruti800, මරෑටියෙන් පෙට්රල් එලියට ගමු, Petrol Gamu
Переглядів 30 тис.2 роки тому
මරුටියෙන් පෙට්රල් අදිමු, පෙට්රල් ගමු,Petrol from Maruti800, මරෑටියෙන් පෙට්රල් එලියට ගමු, Petrol Gamu
Snow foam car wash at home, හිම වගේ පෙන හදමු, කාරෙක හෝදමු, DASH car wash, KARCHER high presher,
Переглядів 10 тис.2 роки тому
Snow foam car wash at home, හිම වගේ පෙන හදමු, කාරෙක හෝදමු, DASH car wash, KARCHER high presher,
ඕකිඩ් මල්, Orchid Flower, Sri Lanka
Переглядів 292 роки тому
ඕකිඩ් මල්, Orchid Flower, Sri Lanka
ඕකිඩ් මල්, Orchid Flower, Sri Lanka
Переглядів 872 роки тому
ඕකිඩ් මල්, Orchid Flower, Sri Lanka
ඕකිඩ් මල් #Orchid Flower, Sri Lanka
Переглядів 272 роки тому
ඕකිඩ් මල් #Orchid Flower, Sri Lanka
වදමල
Переглядів 742 роки тому
වදමල
වතුසුද්ද මල
Переглядів 1582 роки тому
වතුසුද්ද මල
මුහුදු වෙරල# Beach# Sri Lanka
Переглядів 882 роки тому
මුහුදු වෙරල# Beach# Sri Lanka
ජම්බු
Переглядів 202 роки тому
ජම්බු
ඕකිඩ් මල්# orchid flower#
Переглядів 182 роки тому
ඕකිඩ් මල්# orchid flower#
වක්කඩ#Wakkada
Переглядів 5302 роки тому
වක්කඩ#Wakkada
Vesak Lantern (Homemade) at Night, Vesak Kuudu, වෙසක් කූඩු, Wesak, nelum mal, නෙලුම් මල්, nelummal
Переглядів 1,7 тис.2 роки тому
Vesak Lantern (Homemade) at Night, Vesak Kuudu, වෙසක් කූඩු, Wesak, nelum mal, නෙලුම් මල්, nelummal
How To Change Your Life iCan.lk 123
Переглядів 9 тис.11 років тому
How To Change Your Life iCan.lk 123

КОМЕНТАРІ

  • @English-119
    @English-119 10 годин тому

    ❤නියමයි

  • @DasuniTharika-z3f
    @DasuniTharika-z3f День тому

    Ticket ek kiyd

  • @අනුරාධඑදිරිසිංහ

    අයියා බුද්දාගමේද?

  • @අනුරාධඑදිරිසිංහ

    තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !

  • @TheekshanaDineth8703
    @TheekshanaDineth8703 8 днів тому

    අපිනම් පැය 3 ආවා ❤🎉

  • @dilumitheekshana
    @dilumitheekshana 14 днів тому

    පැය 8ක් යනවද යන්න විතරක්

  • @SahanLakshitha-ln4sf
    @SahanLakshitha-ln4sf 23 дні тому

    Piliwelai💜️

  • @shanukadinesh5895
    @shanukadinesh5895 Місяць тому

    ඔව කපද්දි අපි මැරෙඉද

  • @hhpemalathapemalatha7484
    @hhpemalathapemalatha7484 Місяць тому

    Aguru gana ayaga nambar ko

  • @buwanekamilinda4042
    @buwanekamilinda4042 Місяць тому

    Super 😉

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 Місяць тому

    එරුම් හාන්න පුළුවන් ද මේ වීල් දෙකෙන්..

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa4564 2 місяці тому

    Aguru watinne ai

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 місяці тому

    ස්තුතියි මගෙත් තියෙන්නෙ මරුටියක් මෙවන් ප්‍රශ්නයක් උනොත් ඔබගේ උපදෙස් ප්‍රායොිජනවත්

  • @chathurangasenarathna1156
    @chathurangasenarathna1156 3 місяці тому

    mada weel deka hadala thiyena kambi size eka kiyada

  • @NiranjalaSamarakoon-x5x
    @NiranjalaSamarakoon-x5x 3 місяці тому

    Pala gannee kohomada.

  • @chathurangaindrachapa7375
    @chathurangaindrachapa7375 4 місяці тому

    ❤thanks a lot..patta genuine..

  • @sarathlalkumara6890
    @sarathlalkumara6890 5 місяців тому

    මගේ මරැටි යෙත් ඔතන කැඩිලා මමත් ඔබ කියන වියට අලවා තිබිබා හෙට උදේට සවිකරනවා වැඩෙි හොදයි. ඔබගේ 076 නො.වැඩකරන්නේ නැ. හරි නො. එවන්න. ස්තුතියි.

  • @saliyakumara3163
    @saliyakumara3163 5 місяців тому

    වාහන හොදන මැශින් එක කියද

  • @chandanagunasinghe4460
    @chandanagunasinghe4460 5 місяців тому

    Contact number ekak denna puluwan da

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 6 місяців тому

    ඔිව හදල කොයි කාලෙද පවු මූට දැන්ද මතක්වෙලා තියෙන්නෙ😂😂

  • @supunka123
    @supunka123 6 місяців тому

    ඔය මරුටියට වතුර බාල්දියක් ගහගන්න

    • @Lakshithaedpl
      @Lakshithaedpl Місяць тому

      ඔයාට තියෙන්නේ බෙන්ස් එකක් ද?

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 7 місяців тому

    Jak .එකට ලේසි දෙයක් හදන්නකො

  • @DulanjithNaveendra
    @DulanjithNaveendra 7 місяців тому

    Gas 400 k tiyenawa kapaganna one awashya aya katha karanna

  • @anuradhaaberathna3636
    @anuradhaaberathna3636 8 місяців тому

    Thanks brother

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 8 місяців тому

    මචන් මම rk80 මඩවිල් එක සෙට් වෙන ඇන දෙක අල්ලනේ L හැඩල් එකක් දාලා තව අඩි දෙකක් විතර බටයකුත් දාලා ඔකෙන් අලලා මදි බන් බටයක් දාලා අල්ලන ඔනේ නැත්නම් තද වෙන්නෙනැ

    • @DilukshanMadushanka
      @DilukshanMadushanka 6 місяців тому

      No breui

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 6 місяців тому

      @@DilukshanMadushanka අපේ එකේ බුරුල් වෙන්න බලනවා ස්පින් අලුතින් දාලත් එකයි නැත්නම් ඇක්සලේ කැපෙනවා තව අනේ යට රිවර් වෙලා හබ් එකෙන් ඇනේ ගලවගන්න බැරිවෙයි.......

  • @sapumallewle4750
    @sapumallewle4750 8 місяців тому

  • @athuaprasanna8685
    @athuaprasanna8685 8 місяців тому

    Me kramedi

  • @athuaprasanna8685
    @athuaprasanna8685 8 місяців тому

    Mewa pramitiyata ne neda

  • @dilupaiskandamaladewage5975
    @dilupaiskandamaladewage5975 9 місяців тому

    සුපිරි මාමේ මමත් කරනව oya wade

  • @hiruthilina1
    @hiruthilina1 9 місяців тому

    මටත් ඕනෙ වීල් දෙකක්

  • @Sobha-o7j
    @Sobha-o7j 9 місяців тому

    Podi pala tiyana ekak mulinma kapala aye sattu karala balanna

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 9 місяців тому

    ගන්න එපා වැඩක් නෑ.ඔය කැරකෙන එක කැරකෙන්නෙ හිමීට මැස්ස කියන්නෙ වේගවත් සතෙක් ඕක මැස්සට ලංවෙනකොටම ඌ පියාඹලා යනව.ඔය කැරකෙන ස්පීඩ් එක වැඩිකරානම් හරි පෙති දෙකක් තිබ්බනම් හරි ප්‍රැතිපලයක් ගන්න පුළුවන් වෙයි.

  • @dineshmunasingha6110
    @dineshmunasingha6110 9 місяців тому

    Thanks for video. Pala gaththa thana kiyanawada please?

  • @SLanimal-q7b
    @SLanimal-q7b 9 місяців тому

    මිල කීයද

  • @karunadasaherath
    @karunadasaherath 9 місяців тому

    කරුණාකර තෙක්ක පැල ටිකක් මිලදී ගන්න ස්ථානයක ලිපිනයක් දෙන්න,

  • @christroelectrical9913
    @christroelectrical9913 10 місяців тому

    Good job ....and good idea

  • @NisharaMadumali-wo5lm
    @NisharaMadumali-wo5lm 10 місяців тому

    Mulika geweem kiyada

  • @LahiruThejaan
    @LahiruThejaan 11 місяців тому

    Gas vikunannadda

  • @inokaweerasinghe2570
    @inokaweerasinghe2570 11 місяців тому

    Wathura hidenawa kiya eka aththada Number eka danna

  • @MalithGimhan-wv6hu
    @MalithGimhan-wv6hu 11 місяців тому

    Price aka kohomada

  • @SDLEARNIVERSE
    @SDLEARNIVERSE Рік тому

    awurudu 50k ynw.loku wenn

  • @nawarathnabandara-uy9zt
    @nawarathnabandara-uy9zt Рік тому

    Eren nathuwa wage karagana pulwan unada matath well dekak ganna

  • @ajithsenadheera903
    @ajithsenadheera903 Рік тому

    godak isthuthiyi

  • @sameeradinesh8074
    @sameeradinesh8074 Рік тому

    වැඩකටම නැති ඉඩමක් නම් විතරක් මේ වැඩේ කරන්න කාලයට සාපේක්ෂව ආදායම ප්‍රමාණයක් නෑ ඕකේ

  • @SisiraAdikari-g7i
    @SisiraAdikari-g7i Рік тому

    Owa alut deawalda mamea oka headuwea 1995 machan udata alut deawal kiyala Deanam

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 Рік тому

    මගෙත් ප. 20 ක් තියෙනවා තේක්ක දාන්න හිතාගන ඉන්නේ වැලි පොලවක් තියෙන්නේ අවුලක් නැති වෙයිද මම පැලත් ගෙනාවා තාම ඉන්දුවේ නැ අඩි 9*9 ද හොදම දුර තව ලංකරන්න පුලවන්ද?

  • @shirankaxpress769
    @shirankaxpress769 Рік тому

    බෙර වීල් නැද්ද හොයාගන්න

  • @chaluka9707
    @chaluka9707 Рік тому

    වැඩුනට පස්සෙ ගහක් කියක් වෙනව ද brother

  • @sarathchandanakumara7947
    @sarathchandanakumara7947 Рік тому

    හොදඅදහසක් දෙන වීඩියෝ එකක් උපදෙසක් ගන්න මහත්තයාගේ පෝන් නම්බර් එකක් දෙන්න

  • @pasansamarasinghe8
    @pasansamarasinghe8 Рік тому

    හොඳ පැළයක් තෝරගන්න කොහොමද?. පැලේ පොඩ්ඩක් ඇදේට තිබුණොත් ලොකු වෙද්දි ඒක එහෙමම තියෙනව ද?

    • @srinature5483
      @srinature5483 Рік тому

      Thanks කතා කරාට, ඕනම දෙයක් අහන්ඩ දන්න දෙයක් කියල දෙන්නම්, පැලේ තෝරනකොට කද මහතට තියෙන පැල ගන්ඩ, පැලේ තවානෙන් ගන්නකොට පොඩ්ඩක් ඇදට තිබුනට අවුලක් නෑ. හරියට නඩත්තු කරන්ඩ. එතකොට හොද කෙලින් ගසක් හදාගන්ඩ පුලුවන්.