- 150
- 244 085
Dahara by Pathum
Sri Lanka
Приєднався 19 лип 2021
I’m Pathum from Kadawatha, Sri Lanka, I do toddy tapping as a hobby. I started this channel to share my knowledge with others about toddy tapping and things related to nature. If you’re interested in my videos please subscribe and share my channel.
මම කඩවත පදිංචි පැතුම්. මම විනෝදාංශයක් ලෙස රා මැදීම කරනවා. මම මෙම නාලිකාව ආරම්භ කළේ රා මැදීම සහ සොබාදහමට සම්බන්ධ දේවල් ගැන මගේ දැනුම අන් අය සමඟ බෙදා ගැනීමටයි. ඔබ මගේ වීඩියෝ ගැන උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.

Відео
තරමක් මේරූ පොල්මලක් බලමු හරි යයිද කියලා.(4 කොටස ) (1)අත් වැරැද්දක් නිසා මල් කොපුව පැලුනා.
Переглядів 813Рік тому
තරමක් මේර පොල්මලක් බලමු හරි යයිද කියලා.(4 කොටස ) (1)අත් වැරැද්දක් නිසා මල් කොපුව පැලුනා.
වැස්සෙම පදම් කරන්න ගත්ත පොල්මල (4කොටස) දවස් 21ක්
Переглядів 273Рік тому
වැස්සෙම පදම් කරන්න ගත්ත පොල්මල (4කොටස) දවස් 21ක්
තරමක් මේරූ පොල්මලක් බලමු හරි යයිද කියලා.(3කොටස)
Переглядів 314Рік тому
තරමක් මේර පොල්මලක් බලමු හරි යයිද කියලා.(3කොටස)
වැස්සෙම පදම් කරන්න ගත්ත පොල්මල. (3 කොටස)
Переглядів 230Рік тому
වැස්සෙම පදම් කරන්න ගත්ත පොල්මල. (3 කොටස)
වැස්සෙම පදම් කරන්න ගත්ත පොල්මල. (2කොටස)
Переглядів 521Рік тому
වැස්සෙම පදම් කරන්න ගත්ත පොල්මල. (2කොටස)
තරමක් මේරූ පොල්මලක්, බලමු හරි යයිද කියලා. (2කොටස)
Переглядів 1,3 тис.Рік тому
තරමක් මේර පොල්මලක්, බලමු හරි යයිද කියලා. (2කොටස)
"පොල්මලේ කතාවට එහා ගිය" ගෙදර හදපු බ්ලොක්ගල් මික්ස්චර් යන්ත්‍රය 👍👍👍🔥🔥🔥
Переглядів 66Рік тому
"පොල්මලේ කතාවට එහා ගිය" ගෙදර හදපු බ්ලොක්ගල් මික්ස්චර් යන්ත්‍රය 👍👍👍🔥🔥🔥
රා හොදට වැටුන මල් දෙකම නැවතුනේ ඇයි!😭😭😭(ඇස්වහ කටවහ)🤧🤧🤧
Переглядів 278Рік тому
රා හොදට වැටුන මල් දෙකම නැවතුනේ ඇයි!😭😭😭(ඇස්වහ කටවහ)🤧🤧🤧
තරමක් මේරූ පොල්මලක්. බලමු හරි යයිද කියලා ,1කොටස.
Переглядів 390Рік тому
තරමක් මේර පොල්මලක්. බලමු හරි යයිද කියලා ,1කොටස.
වැස්සෙම පදම් කරන්න පටන් ගත්ත පොල්මල,පීලි ගැටය! (දැන් දවස් 16ක්) 1කොටස
Переглядів 892Рік тому
වැස්සෙම පදම් කරන්න පටන් ගත්ත පොල්මල,පීලි ගැටය! (දැන් දවස් 16ක්) 1කොටස
රා මෙන්න - බීලා බලනවද ටිකක් ? | Dahara by Pathum
Переглядів 218Рік тому
රා මෙන්න - බීලා බලනවද ටිකක් ? | Dahara by Pathum
අළුත් මල් තැලුම, පිහිය සහ පීලි ගැටය ගැන කතා බහක් | Dahara by Pathum
Переглядів 456Рік тому
අළුත් මල් තැලුම, පිහිය සහ පීලි ගැටය ගැන කතා බහක් | Dahara by Pathum
පොල් මල පදම් කිරිම කැපිම සහ නාඩාර්, කොච්ච් ක්‍රම දෙක ගැන කතා බහක් | Dahara by Pathum
Переглядів 646Рік тому
පොල් මල පදම් කිරිම කැපිම සහ නාඩාර්, කොච්ච් ක්‍රම දෙක ගැන කතා බහක් | Dahara by Pathum
අළුත් මල් තැලුම සහ අළුත් මල් පිහිය යොදා ගනිමින් රන් තැඹිලි මල කඳුලට කැපිම | Dahara by Pathum
Переглядів 581Рік тому
අළුත් මල් තැලුම සහ අළුත් මල් පිහිය යොදා ගනිමින් රන් තැඹිලි මල කඳුලට කැපිම | Dahara by Pathum
පොල් මල් මුහුණතේ ගාන්න වතුර දමා බෙහෙත තුනී කරගමු | Dahara by Pathum
Переглядів 79Рік тому
පොල් මල් මුහුණතේ ගාන්න වතුර දමා බෙහෙත තුනී කරගමු | Dahara by Pathum
කොච්චි ක්‍රමයට රා මැදීමේදී යොදාගන්නා උපකරණ කට්ටලය | Dahara by Pathum
Переглядів 146Рік тому
කොච්චි ක්‍රමයට රා මැදීමේදී යොදාගන්නා උපකරණ කට්ටලය | Dahara by Pathum
පොල් මල මුහුණතේ ගාන බෙහෙත හඳුන්වා දීම (දවුල් කුරුඳු) | Dahara by Pathum
Переглядів 391Рік тому
පොල් මල මුහුණතේ ගාන බෙහෙත හඳුන්වා දීම (දවුල් කුරුඳු) | Dahara by Pathum
තැලුමට පිරවීමට ඊයම් සාදා ගන්නා ආකාරය | Dahara by Pathum
Переглядів 114Рік тому
තැලුමට පිරවීමට ඊයම් සාදා ගන්නා ආකාරය | Dahara by Pathum
ඊයම් පිරිසිදු කරගැනීම | Dahara by Pathum
Переглядів 91Рік тому
ඊයම් පිරිසිදු කරගැනීම | Dahara by Pathum
කේරළයේ කොච්චි ක්‍රමයට රා මැදීමේදී යොදාගන්නා මල් තැලුම සෑදීම - 3 කොටස | Dahara by Pathum
Переглядів 115Рік тому
කේරළයේ කොච්චි ක්‍රමයට රා මැදීමේදී යොදාගන්නා මල් තැලුම සෑදීම - 3 කොටස | Dahara by Pathum
කේරළයේ කොච්චි ක්‍රමයට රා මැදීමේදී යොදාගන්නා මල් තැලුම සෑදීම - 2 කොටස | Dahara by Pathum
Переглядів 128Рік тому
කේරළයේ කොච්චි ක්‍රමයට රා මැදීමේදී යොදාගන්නා මල් තැලුම සෑදීම - 2 කොටස | Dahara by Pathum
කේරළයේ කොච්චි ක්‍රමයට රා මැදීමේදී යොදාගන්නා මල් තැලුම සෑදීම - 1 කොටස | Dahara by Pathum
Переглядів 127Рік тому
කේරළයේ කොච්චි ක්‍රමයට රා මැදීමේදී යොදාගන්නා මල් තැලුම සෑදීම - 1 කොටස | Dahara by Pathum
එකක් ඉවරයි එකක් පටන්ගන්නවා | Dahara by Pathum
Переглядів 313Рік тому
එකක් ඉවරයි එකක් පටන්ගන්නවා | Dahara by Pathum
mal .wekunaneda reply danda please?
මාළු තොග අවශ්‍යයි Contact නමිබරයක් දෙන්න
නම්බරය දාන්න
බෝතල් කියක් ගන්න පුලුවන්ද
හොදට පදම් මලක් නම් බෝතල් 2ක්3ක් පුලුවන් .ගහත් හොඳ වෙන්න ඔනෙ .👍👍
Wow
❤️❤️❤️
❤
ඩිපරැන්සල් එකත් මිලදි ගැනිමට සිදූඋනා.
Noumber eka dannako
ගෝලයේ one innawada
No ekak danna
Monavada. Aa. BahAt
Kithul mlak hdannwate oya thram dawasak yan nha boru kranna apa ban
Pihiya maru
Rathu lunu alu dehi
ඔය මෙව්වා මොකටද ගන්නේ
පිහියක් මුවත් කරන විදිය වීඩියෝ 1ක් ගේන්න මෙ නාඩර් පිහියක් ගන්න පුලුවන් තැනක් ගැන ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් ගැන විස්තර ඩැනගන්න අවස්යයි
පිහිය විතරක් අරන් මදි යාළු. ඕක දාගෙන ගහට යන පෙට්ටිය අනිවා . ගෑඋන තැන කැපෙනවා. මහවැව හලාවත තියනවා . ටිකක් මිල වැඩි.
වට්ස්අප් අංකය දාන්න
පොල් මල කැපිමට ගන්නා පිහිය මුවහත් කිරිම කියලා වීඩියෝවක් තියනවා . බලන්න
මල් කපන පිහියක් මල් තැලුමක් ගන්න කොහෙද තියෙන්නෙ කම්මලෙන් පිහියක් හැදව්වා ඒක හරි නෑ
😬❤️🔥
අයියෙ නමිබර් එක දෙන්නකො පිස්
දවස් 3 නක් මල තෙරපුම් දිලා 3 වෙනි දවසෙ මල තෙරපුම් දිලා කපනවද
Aiye 3 weni dawase mala talala adama mala welala kapanawada
Aiye numbar Eka dennakoo
මේ ගහේ ඇයි මෙච්චර අතු
Monada e ubin gave
එක මරු
CHILO ❤ ඇයි මුලින්ම එන තෙලිදිය බත්කැද වගේ සෙවල
meke video eka kotada karala thiyenne? pahadili naha kisisethma
තෙලිජ්ජ වැටෙනකොට මලේ ඇදිලා තියන ටික විතරද කපන්නේ හනස්සත් එක්ක ටිකක් කපන්න ඔනිද අයියා
chilo wa mathakada
ගුරු හරුකම් දුන්න අය කොහොමද අමතක කරන්නේ❤️❤️❤️
ඇයි දවස් 20 විතර ගන්නෙ මුට්ටි දාන්න
මලේ පදම හොදට ගන්න තමයි. පලාත් වලින් පලාතට දින වෙනස් වෙනවා.
@@daharabypathumra වෙන්නේ කොහොමද
@@m.a.s.kumara2964 මැටි මුට්ටිය දාන්නෙ මන්ඩි බැදෙන්න තමා.මන්ඩි බැදෙන්නත් මලට දාලා දවස් 7ක්10ක් ගියා ට පස්සේ තමා රා සැර වෙන්නේ.එතෙක් පැනි රසට බොන්න පුලුවන්
@@m.a.s.kumara2964 මගේ වීඩියෝ මුල ඉදන් බැලුවා නම් අවබෝධයක් ගන්න පුලුවන් 👍👍❤️❤
³weni dawas a pennanne nethhe ai
මගේ අනිත් විඩියෝ පිලිවලක් ඇතුව බලලා හරි වැරැද්ද කියමු.
👍👌
❤️❤️
අයියේ ඔක්කොම පිළිවෙලට කරා හැබැයි කඳුළු පාක් හයක් විතර වැටිලා නතර වෙනවනේ
එකපාරම හරියනවා අඩුයි. දිගටම කරගෙන යන්න. අත හුරුවෙන්නත් එක්කම👍👍
@@daharabypathum අදට දවස් හතක් විතර වෙනවා තව දවස් කීයක් විතර යයිද❣️❤️
දවස් 21මල පදම් කරන්න ඕනේ කියලා සැරින් සැරේ කියන්නෙ නිකන් නෙමෙයි නේ
@@daharabypathum හා අයියා
@@daharabypathum මල කපන පිහිය මල් තැලුම ගන්න කැමති අයට ගන්න තැනක් සදහන් කරන්න පිහියක් මුවත් කරන විදියත් වීඩියෝ එකක් ගේන්න Thankx videos සුපිරි
Oyage nambare ewanna
මගේ සියළුම විස්තර ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා 👍👍👍👍
Malli, ran thabili gas Usa yanne nedda? Ai gahe kada mathathata hadenne nethe? Mage gedara gahak thiyenawa akai ❤️
❤️❤️
අයියේ ඒගස්වල හැටි . කද මහත නෑ. වැඩිය ගෙඩි හැදෙන් නෑ. ගොඩාක් උස යන්නෙන් නෑ .අඩි3ක්4ක් යද්දී පීදෙන ගස් තියනවා . මේ ගහ ඒවගේ එකක්
S eka gammata thiyenawa ❤️
❤️❤️
Ape kollek ge bike ne me , niyamai ❤️🔥
🤗🤗❤️
කීයද ?
Madala ath hariyama gas wala paladawa wedi wenawa kiyana kathawa athakkda?😂
ඔව්👍🌴🌴
Niyamai ne wede, ape deshiya panayak 🤣😂😍
❤️
Malli, lankawe bar wala liquor wala price eka baluwama , ne wedata bassanam fresh clean RA tikak hadaganna puluwan ❤️👍
👍
මරු.ඔක්කොම පැහැදිලිවට කියාදෙනව.ඔබට ජය
❤️❤️