- 20
- 1 506 434
Sunil Premarathna
United Kingdom
Приєднався 10 вер 2011
Sunil Premarathna is a famous, energetic Film Director and a Script Writer who has been succeed in many ways in recent era of the Sri Lankan film industry and successfully involved with more than 5 films and the owner of Sha Musicals (Polgasowita)
Відео
LOCKDOWN MOVIE TRAILER #Lockdown #SinhalaFilm #SLCinema #comingsoon #filmtrailers
Переглядів 310Рік тому
ත්‍රාසය, කුතුහලය පිරි දරුවකුගේ අතුරුදහන් වීමක් වටා ගෙතුනු පවුලේ ආදරණීය කතාව "LOCKDOWN" අවදානමට පෙර අවධානයෙන් සිටින්න🚫 අධ්‍යක්ෂණය : සුනිල් ප්‍රේමරත්න නිෂ්පාදනය : සංගීත් අල්ගම සහ නීල් සංජීව
මධු චන්ද්‍ර දියේ ("LOCKDOWN" චිත්‍රපටයේ ගීතයක්) 👇
Переглядів 361Рік тому
ගායනය : සුනිල් එදිරිසිංහ සංගීතය : දර්ශණ වික්‍රමතුංග පද රචනය : ශාමිලා හුසේන් ආදරණීය පවුලක් වටා ගෙතුණු ලමා චිත්‍රපටය " LOCKDOWN " ළඟඳීම ඔබේ සිනමාහලෙදී නරඹන්න සූදානම් වන්න.👨👨👧 අධ්‍යක්ෂණය : සුනිල් ප්‍රේමරත්න නිෂ්පාදනය : නීල් සංජීව සහ සංගීත් අල්ගම
Me Suvisal Wana Aranata - NIHANDA SEWANALI MOVIE SONG
Переглядів 1,1 тис.3 роки тому
Artist - Edward Jayakody Lyrics by Bandara Eheliyagoda Music by Dharshana Wickramathunga Directed by Sunil Premarathna Produced by Janaka Ranchagoda
Keni Mandala Ihiruna | Official Music Video | Weli Pawuru Movie
Переглядів 3 тис.4 роки тому
SONG : KENI MANDALA IHIRUNA MOVIE SONG ARTIST : SASHIKA NISANSALA LYRICS : SHAMILA HUSSAIN MUSIC : DARSHANA WICKRAMATUNGA
Werala Matha Sayuru | Official Music Video | Weli Pawuru Movie
Переглядів 2144 роки тому
SONG : WERALA MATHA SAYURU MOVIE SONG ARTIST : SUNIL EDIRISINGHE LYRICS : BANDARA EHELIYAGODA MUSIC : DARSHANA WICKRAMATUNGA
Oba Sandak Wela | Official Music Video | Weli Pawuru Movie
Переглядів 3764 роки тому
SONG : OBA SANDAK WELA MOVIE SONG ARTIST : SASHIKA NISANSALA | HARSHANA DISSANAYAKE LYRICS : RAVI SIRIWARDHANA MUSIC : DARSHANA WICKRAMATUNGA
Eka Natuwaka | Official Music Video | Tawme Iskole Movie
Переглядів 4 тис.4 роки тому
Eka Natuwaka Mal Pokurak Movie Song Artists : Harshana Dissanayake | Kumari Dassanayake Lyrics : Sugath Somaweera Music : Darshana Wickramatunga
Suranganawan Awidin | Official Music Video | Tawme Iskole Movie
Переглядів 2,5 тис.4 роки тому
Suranganawan Awidin Movie Song Artist : Yeheni Manushika Jayawansha with Kavitha/ Dahamdi /Pavani Lyrics : Asanka Ruwan Sagara Music : Darshana Wickramatunga සුරංගනාවන් ඇවිදින් ඊයේ රෑ අපෙ මිදුලට හරි අමුතුම පාට පාට මල් පිපිලාලු පාන්කළුවරත් නිවිලා නැඟිටින් යාලු දොර ඇරගෙන හීන් සැරේ - මඳ සුළගේ ගෙට ඇවිදින් කතා කරනවා යෝදයාගෙ මල් වත්තේ - හීනෙක තව නිදා ඉන්න කම්මැලියන් ඇහැ ඇරවනවා ඉස්කෝලේ යන පාරේ - නා මල...
Numba Malaki | Official Music Video | Tawme Iskole Movie
Переглядів 5894 роки тому
Numba Malaki | Official Music Video | Tawme Iskole Movie
Weli Pawuru | වැලි පවුරු | Sinhala Full Movie 2019
Переглядів 68 тис.4 роки тому
Weli Pawuru | වැලි පවුරු | Sinhala Full Movie 2019
Tawme Iskole | ටවුමේ ඉස්කෝලේ | Sinhala Full Movie 2018
Переглядів 1,4 млн4 роки тому
Tawme Iskole | ටවුමේ ඉස්කෝලේ | Sinhala Full Movie 2018
IRANAMA - ඉරණම (Short Film by Sunil Premarathna)
Переглядів 1,2 тис.4 роки тому
IRANAMA - ඉරණම (Short Film by Sunil Premarathna)
Super katawa
Mehemath daruwoo😢
මේ හොඳම චිත්‍රපට සම්මාන නොලබන්නේ, ඇයි,මේ අති දක්ෂ වෘත්තීය රංගන ශිල්පීන්ට සම්මාන ලැබෙන්නේ නැත්තේ?
@@SrilankaDenmarktoWorld8785 ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට සම්මාන උළෙලවල් කීපයකට දැම්මත් සරසවි සම්මානයක් ගත්තේ සුනිල් එදිරිසිංහගේ සිංදුවට විතරයි. අපි ඉන්නේ ලංකාවේනේ හැම එකක්ම සම්මාන ගන්න . ලොකු Director කෙනෙක් වැලි පවුරු කරානම් සම්මාන ගොඩයි.
Harima lassanai kathawa
Hammmo..mata nam balanna hithenne nae.. 😢😢
ගොඩක් ලස්සන කතාවක් ❤
කිසියම්ම දවසක මෙවන් දුකක් දෙමාපියන් හට සිදුනොවේවා❤🥺🙏🙏
😢😢😢😢😢😢😢
😢
Lassana katawa Mama ❤❤❤❤❤
හැම දෙමාපියන්ටම හොද පාඩමක්. දරුවන්ට සියල්ල ලියන්නට පෙර දෙපාරක් හිතන්න.
දරුවන් වේශයෙන් එන හතුරන්
මගෙ සහෝදරයටත් දවසක මේ කතාවේ පුතාට උන දේ තමා වෙන්නේ
හරිම අගනා කතාව ..අදටත් මේ සමාජයේ තියෙන කතාවක් ..😊
🥺😓❤🩹
තූ....විතරක් මේ දරුවෝ....මේ වගේ නැන්දම්මලත් නොදකින්...
😢😢😢😢😢😢😢😢😢
Daruwanta depala liyanna hadissiwenna apa.darukiyana eun harima gunamakui.
දෙමව්පියන්ට සලකන්නෙ නැති උන්ට කවදාවත් හරියන්නෙ නෑ. ඒක තමයි ඇත්ත.
Ammooo mona dukakkda daruwo nemei mum maruwo
අම්මයි අප්පච්චී මගේ පණ❤❤❤ මිනිස්සු ඇත්තටම මෙහෙම කොහොමද කරන්නේ😢😢😢
යතාර්ථය ,මුහුණ දෙන්න ආත්ම ශක්තිය මටත් ලැබේවා ❤
අද කාලයේ සමහර පවුල් වල ඛේදවාචකය 😢 ලස්සන ෆිල්ම් එකක්. ❤
මේ ජීවිතය හරි පුදුමාකාරයි අපි මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙනවනම් හැම දෙයක් ගැනම තේරෙනවාආදරෙන් අල්ලගන්න හැම දෙයක්ම දුකකින් වෙන් වෙන්නේ තමයි බුද්ධ වචනය
Athhamma mara lassana film ekak ❤❤❤❤❤
හරිම ලස්සන කතාවක් .හරිම ස්ංවේදීයි.හරිම අමාරුවෙන් අඩමින් බැලුවෙ.
මුන්නම් ලමයි නෙමෙයි
තමන්ට තියෙන එකම දෙපළ තමන්ගේ ගේ දොර නම් කිසිම දවසක ලමයින්ට හරි කිසිම කෙනෙකුට ලියන්න එපා....මැරුණ දවසට කොහොමත් ලමයින්ට අයිති වෙනවනේ...එතකම් තමන්ගේ නමට තියෙන නිසා අහල පහල එකෙක් හරි සලකයි...😢😢
අපරාදේ න්ඩුව කියන්න තිබුණේ. අර කෙල්ලගේ අම්මා කියලා ඉන්න ගෑනි ඒ කෙල්ලට නිදහස් පවුල් කන්න දෙන්නෙ නෑ
පුතාගේ වයිෆ් තව හොදයි පුතාට වැඩිය. ඌයි ඒ මහා ගෑනියි නිකන් අම්මයි පූතයි වගේ. මේ අම්මා අර ළමයින්ගේ කපටි කමට අහු වෙනවා
moda ganiyek/ ponna puthek ha wesa duwek ara minihage karumeta hambuna un
මහා ගෑනිගෙ නූගත් කමයි ඕනැවට වඩා සංවේදි කමයි තමයි දුක් විදින්න මුල, ලමයි උනත් ඕනැවට වඩා විස්වාස කරන් නෑ බුද්දිමත් මිනිස්සු, පරාන බුත්තිය තියාගෙන දේපල පවරන්න නිතියක් තියෙන්නෙ ඒකයි,
100% true
Niyamai mara amarui eka balanna ..jiweteta loko padamak
❤️සංවේදී කතාවක්🥺
මෙි කතාව අදටත් මෙි මහපොළට මත සිදුවෙමීන් පවතිනවා
Niyamai daruwo hadala echchara duk vidapu demawpiyanta salakan nethnm nadu danna oni.mn nm kisi daka daruwanta pawaran na gewal wathupiti innakan aithiya thiyan merunama inna daruwnta bedila yana vidihata thiyanna oni
❤
❤
මෙවන් දේවල් මේ සමාජයේ එමටයි .ඒත් මගේ පැතුම අපේ පුන්ච් රටේ නෙවෙයි ලෝකෙ කිසිම රටක මෙවන් දෙයක් සත්‍ය ලෙස සිදු නොවේවා .
Good movie 😢😢😢🥲😓😱😭😭😭🥺🥹😭😢😥🥺🥹😱😭😢😥
සනලි පව් අනේ ❤❤❤❤❤❤😓😓😓😓😓😓
❤මට දරුවෝ බිහි කරන්න තරම් වේදනාවක් දැනෙන්නෙ නැහැ❤😢
මට.දැනටමත් .මේටික.වෙලා.යිවරයි.මොනවද .කරන්නේ
😢😢😢
Jivithe yatharthaya 😢
ඔබ ඉතා විශිෂ්ඨ කලාකරුවෙක්. මෙම චිත්‍රපටයේ අවසානය ඒ මිණිබිරිය සීයා කියා කතා නොකර අවසන් කිරීම ඉතා විශිෂ්ටයි. එයට හේතුව නම් ප්‍රේක්ෂකයා ට යමක් සිතන්න ඉඩ සැලසීමයි. එම නිසා මෙම කලා කෘතිය සාදා අපේ මනසේ අමාරණියව තියේවි...ඔබට තව මෙවන් නිර්මාණ කිරීමට වාසනාව ලැබේවා..❤❤
@@vimukthapanagoda90 ස්තුතියි ඔබගේ අගේ කිරීම මට ශක්තියක් ...
සම්මාන නොලද සම්මානිත කතා.😊
@@MadhusankhaDilshan ඔහොම තමයි අපේ රටේ වැඩියෙන් සම්මාන වලට පාත්‍ර වෙන්නේ ලංකාවේ කුනු උළුප්පල කරන නිර්මාණ වලට සමාජයට යහපත් පණීවිඩයක් දෙන නිර්මාණ සැළකිල්ලට ගන්නේ නෑ. සම්මාන උත්සව කීපයකින් සරසවි සම්මානයක් ලැබුනේ සුනිල් එදිරිසිංහ මහතාගේ ගීතයට විතරයි.
තාත්තා,අම්මා🥺❤️
🥺💔
මෙම නිර්මානය හරහා තරුණ දෙමාපියන්ට හිතන්නට බොහොදේ ලබාදී තිබෙනවා. 🙏
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢