- 17
- 1 190 518
GEVIN
Sri Lanka
Приєднався 6 гру 2013
Actor | Singer | Performer
Liyuma ( ලියුම ) GEVIN [Official Music Video] Mahela Hettiarachchi | Vidula Ravishara
Liyuma ( ලියුම ) GEVIN | Mahela Hettiarachchi | Vidula Ravishara
Apple Music :shorturl.at/lQQU3
Spotify : shorturl.at/e9FrL
Deezer :shorturl.at/jVPQD
Amazon Music : shorturl.at/hmD2Q
Vocals - GEVIN
Music & Melody - Vidula Ravishara
Lyrics - Mahela Hettiarachchi
Mix - Vidula Ravishara
Master - Mahesh Kankanige
Director - Mahela Hettiarachchi
Cast - GEVIN, Niwarthana Dewage
DOP / Editor - Chathur Shaman
Colors : Shehan Lakshitha
Assistant Director - Ruwishan Vimukthi
Art Department - Lavan Abhiman
Production Assistant : Sayuri Wijesekara
Costume partners - Danuli Nethpathumi
Food & Beverage partner - The Tavern Moratuwa
Special thanks - Lavan Abhiman, Chinthaka Kulathunga , Nandika Sandaruwan , Suneth Nanayakkara , V P Y Danushka , Sucharith Indeewara , Dushantha Perera
G Factor (pvt) ltd Production
MREC Entertainment Distribution
__________________________________
මේ ලියුම ලියන්නේ, බොහෝ කලකට පෙරයි.
ඔබ කවුද කියා හෝ නොදන්නා කාලෙකයි.
ඔබ දන්න, මම කිවුව, සියලු පෙම් කතා වල,
ඒ ඉන්න යුවතියන්,
මේ ලියුම නොකියවා ගිය අයයි.
දුර ගමන් යයි කියා මා සිතූ බෝ දෙනා,
අවසානයට කලින් නොකියාම බැස ගියා.
දුර ගමන් යමි කියා දුන් වචන අතරමග දමා,
මා ද හැර ආපු අත් එලෙසින්ම ඇති නිසා.
ඔබ දන්න, මම කිවුව සියලු පෙම් කතා වල
ඒ ඉන්න යුවතියන්,
මේ ලියුම නොකියවා ගිය අයයි.
ඔබ ලියුම කියවනා, මේ සොඳුරු මොහොත තුල,
ඔබ දිලෙන දෑස දෙස බලාගෙන, හඬ හඬා,
මතක නැවතුම් අතර, අතරමං වී නොඉඳ,
ඉදිරියේ, මිතුරු හිතවතුන් පිරි මේ සභා,
සපථ කර සිටිමි මා....
ඔබ දන්න, මම කිවුව, සියලු පෙම් කතා වල,
ඉන්න හැම යුවතියම,
මේ ලියුම නොකියවා ගිය අයයි.
මේ මෙවැනි අවසාන ලියමනයි.
ඇත්තටම මං ඔබට ආදරෙයි.
#gevinabhishek #vidvidularavishkara #liyuma #liyumasong #ලියුම #newsong #mahelahettiarachchi #obadanna #liyumalyrics #trendingsong #ලියුමනොකියාගියඅය #liyumanokiyagiyaaya
Apple Music :shorturl.at/lQQU3
Spotify : shorturl.at/e9FrL
Deezer :shorturl.at/jVPQD
Amazon Music : shorturl.at/hmD2Q
Vocals - GEVIN
Music & Melody - Vidula Ravishara
Lyrics - Mahela Hettiarachchi
Mix - Vidula Ravishara
Master - Mahesh Kankanige
Director - Mahela Hettiarachchi
Cast - GEVIN, Niwarthana Dewage
DOP / Editor - Chathur Shaman
Colors : Shehan Lakshitha
Assistant Director - Ruwishan Vimukthi
Art Department - Lavan Abhiman
Production Assistant : Sayuri Wijesekara
Costume partners - Danuli Nethpathumi
Food & Beverage partner - The Tavern Moratuwa
Special thanks - Lavan Abhiman, Chinthaka Kulathunga , Nandika Sandaruwan , Suneth Nanayakkara , V P Y Danushka , Sucharith Indeewara , Dushantha Perera
G Factor (pvt) ltd Production
MREC Entertainment Distribution
__________________________________
මේ ලියුම ලියන්නේ, බොහෝ කලකට පෙරයි.
ඔබ කවුද කියා හෝ නොදන්නා කාලෙකයි.
ඔබ දන්න, මම කිවුව, සියලු පෙම් කතා වල,
ඒ ඉන්න යුවතියන්,
මේ ලියුම නොකියවා ගිය අයයි.
දුර ගමන් යයි කියා මා සිතූ බෝ දෙනා,
අවසානයට කලින් නොකියාම බැස ගියා.
දුර ගමන් යමි කියා දුන් වචන අතරමග දමා,
මා ද හැර ආපු අත් එලෙසින්ම ඇති නිසා.
ඔබ දන්න, මම කිවුව සියලු පෙම් කතා වල
ඒ ඉන්න යුවතියන්,
මේ ලියුම නොකියවා ගිය අයයි.
ඔබ ලියුම කියවනා, මේ සොඳුරු මොහොත තුල,
ඔබ දිලෙන දෑස දෙස බලාගෙන, හඬ හඬා,
මතක නැවතුම් අතර, අතරමං වී නොඉඳ,
ඉදිරියේ, මිතුරු හිතවතුන් පිරි මේ සභා,
සපථ කර සිටිමි මා....
ඔබ දන්න, මම කිවුව, සියලු පෙම් කතා වල,
ඉන්න හැම යුවතියම,
මේ ලියුම නොකියවා ගිය අයයි.
මේ මෙවැනි අවසාන ලියමනයි.
ඇත්තටම මං ඔබට ආදරෙයි.
#gevinabhishek #vidvidularavishkara #liyuma #liyumasong #ලියුම #newsong #mahelahettiarachchi #obadanna #liyumalyrics #trendingsong #ලියුමනොකියාගියඅය #liyumanokiyagiyaaya
Переглядів: 27 932
Відео
Heegathu Peye (හීගතු පැයේ) Official Music Video | GEVIN |Nimantha Kaluarachchie| Yashodha Adhikari
Переглядів 57 тис.4 місяці тому
නුඹ නොකී කාරණා…..✨ Vocals - GEVIN Music & Melody - Nimantha Kaluarachchie Lyrics - Yashodha Adhikari Mix & Master - Viresh Cooray Chika Electronic Music Producer - Kavishka Dombawela Cast - GEVIN & Yashodha Rasanduni Video Director - Vishwa Balasooriya DOP - Deegayu Dissanayake Editor - Ranga Sinharage Colorist - Ananda Bandara Make up - Vidura Abeydeera Make Up Assistant - Manojith Priyankara...
Heegathu Peye (හීගතු පැයේ) Trailer | GEVIN ft Nimantha Kaluarachchie & Yashodha Adhikari
Переглядів 8754 місяці тому
Official Teaser Trailer of the Music Video ''Heegathu Peye" (හීගතු පැයේ) by GEVIN.
Mininethrani Acoustic ( මිණිනේත්‍රනී ) Umali Thilakarathna ft GEVIN
Переглядів 133 тис.5 місяців тому
මේ ඍතුවයි ආදරේ…✨ Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: music.mrecentertainment.com/MininethraniAcoustic Vocals : GEVIN ft Umali Thilakarathna Lyrics : Shehan Galahitiyawa Melody: Oshadha Rajapakse Guitars : Oshadha rajapakse Mix : Oshadha rajapakse Master : Mahesh Kankanige Recording engineer: Sri lakmal Video Concept & Direction GEVIN Cast - Umali Thilaka...
Mininethrani ( මිණිනේත්‍රනී ) GEVIN & Umali Thilakarathna | Shehan Galahitiyawa | Oshadha Rajapakse
Переглядів 675 тис.7 місяців тому
Mininethrani ( මිණිනේත්‍රනී ) GEVIN & Umali Thilakarathna | Shehan Galahitiyawa | Oshadha Rajapakse
1:18
ලස්සනයි ඒ හඩවල් දෙකම තෙරුවන් සරනයි ඔයාලට
අනේ හරිම ලස්සන වොයිස් එක නම්
අනේ සර් සින්දුවක් කරන්න සල්ලි කීයක් වගේ යනවද මගෙ ලොකුම හීනයක්.මට තවම වයස 18 මට අවුරුදු 25 වෙද්දි ඒ හීනේ ඉශ්ඨ කර ගන්න ඕනි .මොකද මගේ රූපෙ හැමදෑම දැන් වගේ තියෙන්නෑ ඒක නිසා 🖤 🙂
Hitha niwana voice ekak 💗 Best Of luck Aiye❤ Aththtma mama obata adrei 💜..
Lassanai ❤❤❤❤
Wow super ❤
Amazing voice. Meaningful lyrics. Excellent Acting of Mr. Gevin. Really admired the song
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Aiyata thiyene lassana voice eka 🥹🙏🏼❤️
අපේ කලා ලෝකයට ලස්සන කෙනෙක්
ගෝවින් ලස්සනයි
❤❤❤❤❤ලස්සන ජූලියා
Woww...supiriyk..❤❤
ඇත්තටම මං ඔබට ආදරෙයි❤
ඇත්තටම මං ඔබට ආදරෙයි ❤
ආදරණීයයි 🤍🌻
Umali lagin inna
Wow💗✨️
ua-cam.com/video/At0wju0Tkus/v-deo.htmlsi=Ayb6Y8iRVw59_6Ly
සිංදුව ලස්සනයි ගෙවින්😊
ඇත්තටම ලස්සනයි...❤️
🖤🌸🖤241019
දුර ගමන් යයි කියා මා සිතූ බෝ දෙනා, අවසානයට කලින් නොකියාම බැස ගියා. දුර ගමන් යමි කියා දුන් වචන අතරමග දමා, මා ද හැර ආපු අත් එලෙසින්ම ඇති නිසා. ඔබ දන්න, මම කිවුව සියලු පෙම් කතා වල ඒ ඉන්න යුවතියන්, මේ ලියුම නොකියවා ගිය අයයි. ❤
❤❤❤❤❤❤❤❤
මේ මැවැනි අවසාන ලියමනයි... ඇත්තටම මං ඔබට ආදරෙයි... 🖤🥺
❤ඔය දෙන්නා ගැලපෙනවා..❤❤❤❤❤
Lyrics ❤
Harima lassanai puthe. .. All the best 💖
ඇත්තටම මං ඔයාට මගේ පණටත් වැඩිය අදටත් ආදරෙයි හංසි.ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න.මම ඔයාගෙ හංසක
❤
❤❤❤❤❤❤❤❤❤ලස්සනයි
ලියුම නොකිය්වා යයි
❤❤❤❤❤ හඩ බාවනාවක්
ඇත්තටම මං ඔබට ආදරෙයි...🦄💕
මිණිනේත්‍රනී තරමට ම ලස්සන තවත් උමතුවක්.. ඒත් පුංචි වෙනසක් තියෙනවා.. මිණිනේත්‍රනීවල දි සිංදුවට වොයිස් එකට අවධානෙ යන්නේ අන්තිමට.(මොකද ඒ වීඩියෝ එකට මං ඒ තරමට ම ආසයි.) ඒත් මෙතන මුල ඉදන් අග වෙනකම් ම අවධානෙ රදවගන්නේ ඔයාගෙ වොයිස් එක. ඒක හරියටම මිණිණේත්‍රනී වල ඒ ලස්සන වීඩියෝ එක ඔයාගෙ කටහඬින් තව ලස්සන කරනවා වගේ. ඒත් මෙතන මේ හඬයි මේ වචන ටිකයි වාව් මැචින් එකක් වෙද්දි වීඩියෝ එකෙන් ඒකට සරල අර්ථයක් එක්ක රසයක් අරන් ඇවිත්.. ඉතින් ලස්සනයි..❤
❤
ලස්සනය් ............❤️❤️❤️🎧🎶
❤️🩹
Some things special from both of them I wish all the best for both of them it’s marvellous ❤
Fav🥰❤
Gevin you have a clear voice, unique eyes with straight look..👍😊Good luck..
ලස්සනයි sinduwa. ආදරෙයි අයියා . ❤❤❤
ඒක පට්ට
❤❤❤
මේ ලියුම ලියලා තියන් ඉන්නවා හරිම කෙනා දවසක මුණගැහුනොත් එයාට දෙන්න
Gevin ❤
අනේහ්.. ඒකහ්.. ඇත්තටම ලස්සනයි ❤
❤❤