- 153
- 121 120
Mr & Mrs Engineer
Приєднався 10 лют 2022
(41)නොපෙනෙන විදුලිය ගෙදරට එන්නෙ කොහොමද -Sin wave ,single phase sin wave
(41)නොපෙනෙන විදුලිය ගෙදරට එන්නෙ කොහොමද -Sin wave ,single phase sin wave
Переглядів: 86
Відео
(40)කන්දක් උඩ පන්සල් හදමු.-How to make a temple in the mountain
Переглядів 945 місяців тому
(40)කන්දක් උඩ පන්සල් හදමු.-How to make a temple in the mountain
(39)How to apply HND(SLATE ) in srilanka -HND apply කරන්නෙ කොහොමද ?
Переглядів 2275 місяців тому
(39)How to apply HND(SLATE ) in srilanka -HND apply කරන්නෙ කොහොමද ?
(38)Understanding RCCB Tripping: Causes and Solutions-RCCB Trip හේතු සහ විසදුම්
Переглядів 1,1 тис.5 місяців тому
(38)Understanding RCCB Tripping: Causes and Solutions-RCCB Trip හේතු සහ විසදුම්
37)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි කාබෝහයිඩ්‍රේට පොලිසැකරයිඩ
Переглядів 475 місяців тому
37)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි කාබෝහයිඩ්‍රේට පොලිසැකරයිඩ
36)How to get cable quntity and conduit quntity with in 05 Minute.(Using Auto cad)
Переглядів 1095 місяців тому
36)How to get cable quntity and conduit quntity with in 05 Minute.(Using Auto cad)
(35)මොකක්ද මේ Overall Diameter කියන්නෙ(what is the overall Diameter )
Переглядів 3505 місяців тому
(35)මොකක්ද මේ Overall Diameter කියන්නෙ(what is the overall Diameter )
(34)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි කාබෝහයිඩ්‍රේට(ඩයිසැකරයිඩ (ලැක්ටෝස්,සුක්‍රෝස්,මෝල්ටෝස්)
Переглядів 465 місяців тому
(34)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි කාබෝහයිඩ්‍රේට(ඩයිසැකරයිඩ (ලැක්ටෝස්,සුක්‍රෝස්,මෝල්ටෝස්)
(33)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11ශ්‍රේණි කාබෝහයිඩ්‍රේට ,මොනසැකරයිඩ(ග්ලූකෝස් ප්‍රක්ටෝස්,ගැලැක්ටෝස්)
Переглядів 1395 місяців тому
(33)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11ශ්‍රේණි කාබෝහයිඩ්‍රේට ,මොනසැකරයිඩ(ග්ලූකෝස් ප්‍රක්ටෝස්,ගැලැක්ටෝස්)
(32)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි (ආවර්තිතා වගුව මතක තියාගන්නෙ කොහොමද )
Переглядів 9705 місяців тому
(32)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි (ආවර්තිතා වගුව මතක තියාගන්නෙ කොහොමද )
(31)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි පාඩම-02 (ජීවයේ රසායනික පදනම)
Переглядів 565 місяців тому
(31)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි පාඩම-02 (ජීවයේ රසායනික පදනම)
(30)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි පාඩම-01
Переглядів 276 місяців тому
(30)O/L සාමාන්‍ය පෙළ විද්‍යාව 10/11 ශ්‍රේණි පාඩම-01
(29)O/L සාමාන්‍ය සාමාන්‍ය විද්‍යාව 10/11 ශ්‍රේණි පාඩම් මාලාව හඳුනා ගැනීම....
Переглядів 586 місяців тому
(29)O/L සාමාන්‍ය සාමාන්‍ය විද්‍යාව 10/11 ශ්‍රේණි පාඩම් මාලාව හඳුනා ගැනීම....
(28)සන්නායකයක් හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම-Electron movement , current movement through a conductor
Переглядів 296 місяців тому
(28)සන්නායකයක් හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම-Electron movement , current movement through a conductor
(26)නිවසේ ජල ටැංකිය අපිම සැලසුම් කරමු.-We design the water tank at home.
Переглядів 357Рік тому
(26)නිවසේ ජල ටැංකිය අපිම සැලසුම් කරමු.-We design the water tank at home.
(21)cutter pump Failures in Three-Phase Stator Windings
Переглядів 192 роки тому
(21)cutter pump Failures in Three-Phase Stator Windings
(18)50mm lug installation using lug tool
Переглядів 262 роки тому
(18)50mm lug installation using lug tool
(17)Thread cutting using lathe machine
Переглядів 552 роки тому
(17)Thread cutting using lathe machine
(16)Concreet beam core cutting for fire work
Переглядів 442 роки тому
(16)Concreet beam core cutting for fire work
(14)32mm bar cutting -32mm කම්බි කපමු.
Переглядів 282 роки тому
(14)32mm bar cutting -32mm කම්බි කපමු.
(13)phase current checking -ධාරාව මනිමු
Переглядів 222 роки тому
(13)phase current checking -ධාරාව මනිමු
(12)Voltage check in 4 pole Rccb-වෝල්ටීයතාව පරික්ෂා කරමු
Переглядів 602 роки тому
(12)Voltage check in 4 pole Rccb-වෝල්ටීයතාව පරික්ෂා කරමු
Mt kauru hari kiynaw api thaw kenek alladdi karant wadinaw wage wenn athi kiyl ..bedsheet eka alladdi ewage
Yako Saliya 😊
කවුද බන් මේ
Niutal eka erth wenawa kiyanne mokakda
මේකේ earth එක මොකක්ද
Good 👍👍👍
Excellent 👌
❤️
Not smart
Hy muj b Sath Kam par Laga gy ap kia
Good Job.Thnks👌
Welcome 😊
අයියෙ අද මට කරන්ට් එක වැදුනා.අත් හිරිවැටිලා ගියා ,දනහිස් වලින් කකුල් නැමිලා වගෙ ගියා,හාට් එක නැවතුනා වගෙ දැනුනා..පස්සෙ රෑ පපුව ටික වෙලාවක් රිදුනා..ඒක ප්‍රශ්නයක් වෙයිද මට?
හදීසී විදුලිය සැර වැදීමකින් ශරීරයට අපහසුතාවයක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවන්න. සිදුවීම පවසා වෛද්‍ය උපදෙස් ලබාගන්න.විදුලිය සම්බන්ධ වැඩ කිරීමේදී ගොඩක් ප්‍රවේශම් වන්න.❤️
Good sharing
Thank you! Cheers!
අයියෙ මට අද කරන්ට් එක වැදූන මල්ටියකින් මගෙ අතේ ඒකෙ වයර් එක ඇලිල හිටිය වගෙ උනා මාව වෙවුලුව ටික වෙලාවක් ඊට පස්සෙ මම මෙට්ටෙ හැප්පිලා වැටුනා ඊට පස්සෙ තමයි වයර් එක මගෙ අතින් ඇතෑරුනෙ මගෙ ඇගිල්ලක දියපට්ටයක් ඇවිල්ලත් තියේ ඊට පස්සෙ මට මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද..
බය වෙන්න එපා ..පිලිස්සිලා ඇත්තෙ.හොද මල්ටියක් පාවිච්චි කරන්න ...
අයියෙ කරන්ට් එක වැදුනම් පස්සෙ වෙන අතුරු ප්‍රති පල මොනවද
Excellent work and very informative... Keep up the good work 👍
Thanks a ton
Follow this link for Download this file link drive.google.com/drive/folders/1ZBaehPRso8hcANPk223vjfMlB25Wi2Ss?usp=sharing
Не показывайте ему розетку, сума сойдëт.
සර්‍ර් හොද දෙයක් කරමු
leeee😂😂😂😂
Multi criteria detector is it
❤
Promo*SM 🤷
Patta
⚠️⚠️️⚠️️⚠️️⚠️️අන්තර් ජාතික විදුලි ඉංජිනේරු නිතීමාලාව⚠️️⚠️️⚠️️⚠️️⚠️️ විදුලි කාර්මිකයින්ට අවශ්‍ය පරිදි හා තම සිතෙහි පරිදි විදුලි පරිපථ ස්ථාපනය කළ නොහැකිය.විදුලි පරිපථ ස්ථාපනය කිරීමේදී ජාත්‍යන්තරව සම්මත කරගත් නීති රීති මාලාවක් ඇත.එම නීති මාලාව අන්තර් ජාතික විදුලි ඉංජිනේරු මාලාව ලෙස හැඳින්වේ. (I.E.E Regulations) 1. සජීවී රැහැන් (Live Wire) සෑම විටම Switch එකෙහි දකුණු පසට සවි කළ යුතුය. 2. සජීවී රැහැන් (Live Wire) කෙවෙනි පිටුවානක (socket outlet) දකුණු පසට සවි කළ යුතුය. 3. ලෝහ ආවරණ සහිත විදුලි උපකරණ සඳහා භූගත රැහැන්(Earth wire ) සම්බන්ධ කළ යුතුය. 4. බෙදා හැරීමේ පුවරුවේ උප පරිපථ (sub circuits) පිළිබඳව පැහැදිලිව සඳහන් කළ යුතුය. 5. එක් කාමරයක ඇති කෙවෙනි පිටුවාන්( socket outlet) එක් කලාවකට සම්බන්ධ කළ යුතුය. 6. අඩු වෝල්ටීයතාවයකින්(low voltage) ක්‍රියා කරන සෑම උපකරණයකම ඒ පිළිබඳව පැහැදිලිව සඳහන් කල යුතුය. 7. උප පරිපත(sub circuits) එකකට වඩා ඇත්නම් ඒවා බෙදා හැරීමේ පුවරුවට සම්බන්ධ කළ යුතුය. 8. බෙදා හැරීමේ පුවරුවේ උදාසීන රැහැන්(neutral wires) පරිපථ පිළිවෙලට සම්බන්ධ කළ යුතුය. 9. ඇලුමිනියම් සන්නායක තඹ සන්නායක සමඟ කෙළින්ම සම්බන්ධ නොකළ යුතුය. 10. P.V.C රැහැන් සඳහා 60 ‘Cවඩා වැඩි උෂ්ණත්වයක් නොපැවැත්විය යුතුය. 11. එල්ලා ඇති විදුලි උපකරණ වලට සුනම්‍ය රැහැන් හරහා විදුලිය ලබා දිය යුතය. 12. තෙල් පුරවන ලද විදුලි උපකරණ ගොඩනැඟිලි වල සිට මීටර් 30(30m) කට වඩා ඈතින් සවි කළ යුතුය. 13. නාන කාමර ඇතුළත කෙවෙනි පිටුවාන් (socket outlet) සවි නොකළ යුතුය.(සවි කිරීම අත්‍යවශය නම් පමණක් කෙවෙනියට වතුර ඇතුළු නොවන සේ කටයතු කිරීමට වග බලා ගත යුතුය.) 14. භූගත රැහැනේ (Earth wire ) මූට්ටු සියල්ලම ඊයම් වලින් පෑස්සිය යුතුය. 15. කෙවෙනි පිටුවාන්(socket outlet) හෝ telephone outlet පොළවේ සිට 300 mm ට වඩා වැඩි උසකින් සවි කළ යුතුය. 16. ස්ථීරවම සවිකළ විදුලි උපකරණ වල සිට ඒවායේ switch වලට දුර මීටර් 02(02m) කට වඩා අඩු විය යුතුය. 17. උප පරිපථ වල(sub circuits) සජීවී රැහැන් (Live Wire) විලායක හෝ සිඟිති පරිපථ හෝ Switch හරහා සවිකළ යුතුය. 18. උදාසීන රැහැනට (neutral wires) කිසි විටකත් විලායක නොයෙදිය යුතු අතර අවශ්‍යනම් සජීවී රැහැන සමඟ විසන්ධි වන Switch එකක් භාවිත කළ යුතුය. 19. භූගත රැහැන් කිසි විටෙක විලායක හා Switch හරහා සම්බන්ධ නොකළ යුතුය. 20. ගෘහස්ථ විදුලි සැපයුමේදී උපරිම වෝල්ටීයතා බැස්ම සැපයුම් වෝල්ටීයතාවයෙන් 2.5% ට වඩා අඩු විය යුතුය. 21. Switch බිම සිට 1520 mm උසකින් සවි කළ යුතුය. 22. පාරිභෝගික ඒකකය(consumer unit) බිම සිට 1680 mm උසකින් සවි කළ යුතුය. 23. විදුලි පහන් බිම සිට 2400 mm උසකින් සවි කළ යුතුය. 24. විදුලි පංකා බිම සිට 2400 mm උසකින් සවි කළ යුතුය. 25. බිත්තියේ සවි කරන පහන් අල්ලු (bulb holder) සවි කළ යුතු අවම උස 2290 mm වේ. 26. එක්සෝස්ට් ෆෑන්(Exhaust fan) සවි කළ හැකි අවම උස 2400 mm 27. උඳුන් පාලක Switch සවිකළ යුතු අවම උස 1370 mm වේ. 28. ඇඳ අසල සවිවන Switch සවි කළ යුතු අවම උස 1370 mm වේ. 29. විදුලි මීටරය සවි විය යුත්තේ විදුලි බල මණ්ඩලයේ නිළධාරීන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකය. 30. විදුලි ස්ථාපනයකදී යෙදිය හැකි කුඩාතම භූගත වයරයේ හරස්කඩ ක්ෂේත්‍රඵලය 2.5mm වේ. ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Can we use it horizontally?
Yes
Real men working (b4 the transition) ❤️
3 phece motar ekata niutal wayar ekk ennada
3 phase මෝටර් එකක nutral වයර් එකක් එන් නෑ
Bhai ye kaam janane wala koi hai to number do
Thanx sahodaraya
Thanks
Pissu huththala ubala ban
ඇයි ඔබ තුමා දෝෂා රෝපණය කරන්න හේතුව
Uta pissu wage
Thanks sir
Supper
Bord 2ka earth pipe2k athara kochara prasthara ona
ගැටළුව පැහැදිළි මදි මිත්‍රයා
⭐️⭐️⭐️ Really good explanation
Thanks bro
වටිනව බ්‍රදර්❤️
Thanks brother ❤❤❤