NATURE GUIDE LINER
NATURE GUIDE LINER
  • 126
  • 360 158
බතලගොඩ වී පර්යේෂණ මද්‍යස්ථානයෙන් කල යාය ආදර්ශනය. මැදල්පොල යාය.
The Rice Research and Development Institute (RRDI), located in Bathalagoda, Ibbagamuwa, Kurunegala district, is Sri Lanka's premier institution dedicated to rice research and development. Established in 1952 as the Central Rice Breeding Station, it was later upgraded to its current status, focusing on enhancing rice productivity and profitability for farmers across the nation.
Mission: To serve as the national center for developing and disseminating technologies aimed at improving the productivity and profitability of rice farming, as well as enhancing rice quality.
Key Divisions:
Agronomy
Weed Science
Soil Science
Biotechnology
Grain Quality
Plant Pathology
Plant Breeding
Water Management & GIS
Socio-Economics
Entomology
Farm Division
These divisions collaborate to address various aspects of rice cultivation, from developing high-yielding, disease-resistant varieties to optimizing soil health and water management practices.
Substations: RRDI oversees seven substations across different regions, each tailored to address regional rice cultivation challenges:
Regional Rice Research & Development Centre - Bombuwala
Rice Research Station - Ambalantota
Rice Research Station - Labuduwa
Agricultural Research Station - Bentota
Agricultural Research Station - Samanthurei
Regional Research Station - Murunkan
Agricultural Research Station - Paranthan
These substations facilitate localized research and development, ensuring that innovations are applicable across Sri Lanka's diverse agro-ecological zones.
Recent Achievements: In 2023, RRDI successfully identified two rice varieties as substitutes for Basmati rice, marking a significant advancement in local rice breeding efforts.
Additionally, the institute periodically opens its facilities to the public, allowing farmers, students, and the general populace to gain insights into modern agricultural technologies, new paddy varieties, and recent innovations in the agricultural sector.
Through its comprehensive research and development initiatives, RRDI continues to play a pivotal role in advancing Sri Lanka's rice sector, contributing to food security and the economic well-being of rice farmers nationwide.
Переглядів: 45

Відео

වැඩි අස්වැන්නක් සදහා වී වර්ග හදුනා ගමු.
Переглядів 1,4 тис.День тому
යල සහ මහ කන්නය සදහා වගාකල හැකි වැඩි අස්වැනක් ලබාදෙන වී වර්ග පිලිබදව ගොවීන් හට ලබාදෙන උපදෙස් මාලාවකි.
නාගදීප විහාරය සහ හින්දු කෝවිල #Nagadeepa Temple and Hindhu Kvil.
Переглядів 58Місяць тому
Nagadeepa, also known as Nainativu, is a small but culturally significant island in the Jaffna Peninsula, Sri Lanka. It is a prominent religious site for both Buddhists and Hindus, housing the Nagadeepa Purana Viharaya and the Nagapooshani Amman Kovil, which reflect the island's multicultural heritage. Nagadeepa Purana Viharaya (Buddhist Temple) 1. Significance: This ancient Buddhist temple is ...
1975 සිට 2015 දක්වා වී පර්යේෂන මධ්‍යස්ථානවලින් නිකුත්කල මාස 3 සහ 3 1/2 වී වර්ග.Rice Verities .
Переглядів 408Місяць тому
Sri Lanka has several rice research centers dedicated to improving rice cultivation, enhancing productivity, and ensuring food security. These centers focus on breeding high-yielding, disease-resistant rice varieties, developing sustainable farming practices, and addressing issues like water management and pest control. Key Rice Research Centers in Sri Lanka 1. Rice Research and Development Ins...
අද කංකසන්තුරේ මුහුදු වෙරළ.Today Kankesanthurai Beach.
Переглядів 69Місяць тому
Kankesanthurai Beach, located in the northern region of Sri Lanka, is a serene and picturesque coastal destination. Situated near the town of Kankesanthurai (commonly called KKS), this beach is known for its calm waters, soft sandy shores, and tranquil atmosphere. It is a popular spot for both locals and visitors seeking a peaceful retreat. Key Features: 1. Scenic Beauty: The beach offers stunn...
KEERI MALAI Bath Pool#කීරිමලෙෙ නානතටාකය.
Переглядів 102Місяць тому
Keerimalai is a town in the Jaffna District of Sri Lanka. It is known for its sacred water spring, believed to have healing properties, and the Naguleswaram temple, one of the five most important Hindu shrines in Sri Lanka. The Keerimalai hot springs are a natural spring that lies on the northern coast of Jaffna. The water is believed to have curative properties due to the minerals that it cont...
Jaffna Road Views and War Memories.යාපනයේ පාරේ දර්ශන සහ යුදබිමේ සටහන්.
Переглядів 952 місяці тому
An Investigation into the folk life and development of the people of the Northern Region of Sri Lanka and to inform the tourists coming to Sri Lanka about the places they can visit.
BG-357-358-366-375 වී වර්ගවල වර්ධන අවධිය.
Переглядів 2 тис.2 місяці тому
The advice given regarding the maintanence of the crop the growth of the crop within one month after the sowing of the paddy.
යාපනයේ සාර්ථක ගස්ලබු වගාවක්#A Succesful Papaya Plantation in Jaffna.
Переглядів 942 місяці тому
යාපනයේ සාර්ථක ගස්ලබු වගාවක්#A Succesful Papaya Plantation in Jaffna.
BaoBab Tree in Jaffna. යාපනයේ තිබෙන මැඩගස්කරයේ බාඔබාබ් ගසක්.
Переглядів 2532 місяці тому
BaoBab Tree in Jaffna. යාපනයේ තිබෙන මැඩගස්කරයේ බාඔබාබ් ගසක්.
Jaffna Road Views after 35 years Vasavilan.අවු: 35 කට පසු වසාවිලාන් පාර සහ ගම.
Переглядів 5672 місяці тому
Jaffna Road Views after 35 years Vasavilan.අවු: 35 කට පසු වසාවිලාන් පාර සහ ගම.
ශ්‍රීලංකා මුස්ලිම්වරුන්ගෙන් ගිලිහුනු චාරිත්‍රයක්. A Custom Lost from Sri Lanken muslims.
Переглядів 3352 місяці тому
ශ්‍රීලංකා මුස්ලිම්වරුන්ගෙන් ගිලිහුනු චාරිත්‍රයක්. A Custom Lost from Sri Lanken muslims.
පටකරෝපන කෙසෙල් වගාව සහ ගස්ලබු වගාව.Tissue Culture Banana Cultivation.
Переглядів 1022 місяці тому
පටකරෝපන කෙසෙල් වගාව සහ ගස්ලබු වගාව.Tissue Culture Banana Cultivation.
පොලුකෙලි ක්‍රීඩාව# A sport of traditionel Sri lanken Muslims
Переглядів 902 місяці тому
පොලුකෙලි ක්‍රීඩාව# A sport of traditionel Sri lanken Muslims
වීවගාවේදී වල්මර්දනය කිරීමේ නිවැරදි ක්‍රමවේදය#
Переглядів 2 тис.3 місяці тому
වීවගාවේදී වල්මර්දනය කිරීමේ නිවැරදි ක්‍රමවේදය#
වී වගාවේදී නියර සැකසීම සහ වගාකරන වී පිළිබදව ගොවීන්ගේ අදහස්#
Переглядів 1,1 тис.3 місяці тому
වී වගාවේදී නියර සැකසීම සහ වගාකරන වී පිළිබදව ගොවීන්ගේ අදහස්#
Sri Lanka Robinhood's Lifesyle#
Переглядів 143 місяці тому
Sri Lanka Robinhood's Lifesyle#
2024/25 මහ කන්නය සදහා වගා කිරීමට සුදුසු වී ප්‍රබේද
Переглядів 19 тис.3 місяці тому
2024/25 මහ කන්නය සදහා වගා කිරීමට සුදුසු වී ප්‍රබේද
Sri Lanka ROBIN HOOD Hidden Mount
Переглядів 543 місяці тому
Sri Lanka ROBIN HOOD Hidden Mount
Gem minig Province in Sri Lanka
Переглядів 444 місяці тому
Gem minig Province in Sri Lanka
මීගස්වැව හේන් වගාවක්.
Переглядів 1194 місяці тому
මීගස්වැව හේන් වගාවක්.
බුදු රුව ගල.BUDDHAS STATUE STONE
Переглядів 385 місяців тому
බුදු රුව ගල.BUDDHAS STATUE STONE
රැස්වෙහෙර සහ අව්කන පිළිම දෙකේ වෙනස.RESWEHERA & AWKENA STATUES.
Переглядів 1165 місяців тому
රැස්වෙහෙර සහ අව්කන පිළිම දෙකේ වෙනස.RESWEHERA & AWKENA STATUES.
POLPITIYA TANK WITH DRON SHOT.
Переглядів 145 місяців тому
POLPITIYA TANK WITH DRON SHOT.
SRI LANKA PEAR FRUIT*රසමරස වැලිමඩ පෙයාස්.
Переглядів 1095 місяців тому
SRI LANKA PEAR FRUIT*රසමරස වැලිමඩ පෙයාස්.
AT වී වර්ග වගාකරන අම්බලන්තොට කුඹුරු යායක්.
Переглядів 3,3 тис.5 місяців тому
AT වී වර්ග වගාකරන අම්බලන්තොට කුඹුරු යායක්.
Hambanthota Fishing Harbor & Beach Side හම්බන්තොට ඩීවර වරාය.
Переглядів 445 місяців тому
Hambanthota Fishing Harbor & Beach Side හම්බන්තොට ඩීවර වරාය.
@ FATNA SLIDING ROCK #ෆැට්නා බ්රූස් ගල.
Переглядів 295 місяців тому
@ FATNA SLIDING ROCK #ෆැට්නා බ්රූස් ගල.
DJI Mini 3 Drone Shots and Views#DJI Drone එකෙන් රූපගතකල දර්ශන පෙලක්
Переглядів 245 місяців тому
DJI Mini 3 Drone Shots and Views#DJI Drone එකෙන් රූපගතකල දර්ශන පෙලක්
මුස්ලිම් මගුල් ගෙදරක බිරියානි සංග්‍රහයක් # MUSLIM WEDING PARTY.
Переглядів 1726 місяців тому
මුස්ලිම් මගුල් ගෙදරක බිරියානි සංග්‍රහයක් # MUSLIM WEDING PARTY.

КОМЕНТАРІ

  • @dassavlogs3105
    @dassavlogs3105 15 хвилин тому

    Kanthawonta thanak dunnanm hri muslim sahodarayooo

  • @Nadee-l6y
    @Nadee-l6y 2 дні тому

    අදමයි දැක්කෙ😢

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 4 дні тому

    ❤thanks for the information 👍

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 5 днів тому

    මෙවැනි දෙයක් අපට දැකගන්න සැලැස්වූවාට බොහෝම පිං

  • @chandimajayasooriya2919
    @chandimajayasooriya2919 6 днів тому

    මගෙ ගොයමට දැන් මාස දෙක හමාරයි ගොයම් කහ වූනා කුරැ වූනා දැන් පොර තෙල් ගහලා මටටමකට ගත්තා ඒත් ඒ ගොයම් තාම පිදෙන් නෑ මෙකට පිලියම මොකද

    • @NatureGuideliner
      @NatureGuideliner 6 днів тому

      ගොයමේ වර්දනය බාලවූ නිසා පීදීම පරක්කු වෙන්නෙ කොහමවුනත් පීදෙනවා.

    • @chandimajayasooriya2919
      @chandimajayasooriya2919 5 днів тому

      @NatureGuideliner thank you

  • @SudalaiSudalai-o3j
    @SudalaiSudalai-o3j 10 днів тому

    ගොඩක්ම ස්තූතියි මෙවැනි දෙයක් අපිට බලන්න අවසතාවක් දුන්නට බුදුසරනයි ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි හැමෝටම

  • @wimalaherath3942
    @wimalaherath3942 12 днів тому

    අපි මීට පෙර දැකල නැහැ ස්තුතියි විඩියෝව ට

  • @silvak4824
    @silvak4824 13 днів тому

    Hoda seeds gonna pluwanda

    • @NatureGuideliner
      @NatureGuideliner 10 днів тому

      ළගම තිබෙන ගොවිජන සේවා මද්‍යස්ථානයෙන් හෝ කුෂි බීජ අලව් සැල්වල බලන්න. නැතිමනං මා අමතන්න.

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 13 днів тому

    චාම්ව සහ නාස්තියෙන් තොරව මනුෂ්‍ය ජීවිතය පිළිබඳ යථාර්තවාදීව දකිමින් සිදුකරන අවමංගල්‍ය චාරිත්‍රයක් .

  • @PriyaniJayawardana
    @PriyaniJayawardana 15 днів тому

    Pic ò

  • @shyamalidarshanika1939
    @shyamalidarshanika1939 18 днів тому

    ස්තූතී ❤

  • @RumeshSandaruwan-s4o
    @RumeshSandaruwan-s4o 18 днів тому

    Palavani parata dakka

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 18 днів тому

    පෙට්ටි ඇතුලේ ඕජස් ගලනවා ට වඩා ඉස්ලාම් චාරිත්‍ර ඉතාමත් ආදර්ශවත්

  • @kekanayka3658
    @kekanayka3658 21 день тому

    Gg 375goyama loweth watenne na. .

  • @pushapakumarajayawansha5630
    @pushapakumarajayawansha5630 22 дні тому

    බෞද්ධයෝ හැටියට අපි ලැජ්ජා වෙන්න ඕනා මේ තමයි නියම භුමි ධානය අපි හැමෝම වැඩුනේ පෝෂණය උනේ මේ පසෙන් මේ මහ පොලොවෙන් මන් අහල තිබෙන විදිහට ඈත අතීතයේ මිය ගිය දෙහයකට කර තිබෙනේ සුදු රෙද්දක ඔතලා මහ කැලයට ගිහින් දාපු එකලු මහ කැලැවල බන බහවනා කරපු බික්සුන් වහන්සෙලා අර සුදු රෙද්ද රැගෙන ගොස් පිරිසිදුකර පඩුපොවා සිවුරකට ගත් බවයි පසුව දිනෙන් දින මේ දේහය දෙස බලා අනිත්‍යය ම්භාවනාව කල බවයි එයින් මිය ගිය අයගේ ආත්මයටද පින් එකතුවන බවයි තවද තිරිසන් සතුන් මේ මස් අහාරයට ගෙන කුස පුරවාගෙන මිය ගිය අයට පින් එකතුවන බවයි පසුව මේ සරීරයේ ඉතුරු කොටස් මේ අප පෝෂණය කල පසට එකතුවී පස සරුවන බවයි ඔබ දන්නවද දැන් මිනිස්සු මැරුනාම මේ මහ පොලවත් විනාශ කරගෙනම මැරෙන්නේ සරීරය දවස්ගනන් තියාගන්න ඉතා වීනාශකාරී දේවල් ගහනවා මලගෙදරට එන මිනිස්සුත් ලෙඩ කරනවා එන මිනිස්සුත් මේ පොලවටම කෙලගහනවා පොලිතින් ටොන් ගනන් පොලවට එකතු කරනවා මලගෙවල් මගුලක් ගෙවල් කරනවා ලක්ෂ කෝටි ගනන් සල්ලි විනාශ කරනවා මේ වීඩියෝ එක දාපු සහෝදරයා ගොඩක් පින් මොකද මට මේ දේ කියා ගන්න විදිහක් තිබුනේ නැ ඔබ දන්නවාද අද අපේ සහෝදර මුස්ලිම් මිමිනිස්සු තමයි නියමටම මරනය බූමිධානය කරන්නේ ඒකෙන් ඒ මැරුනුකෙනාටත් ඒ බුමිදානයට සහබාගි වෙන අයටත් ලොකු පිනක් එකතු වෙනවා මිනිස්සු කියනවා දැන් ගස්වල පලදාව නැ කිසිම කැමක් රස නැ කියලා ඔව් ඒක ඇත්ත මොකද මේ පොලවට පසට එකතු කරන වස නිසා ඒ නිසා මැරෙන අපි හැමෝම මේ පසට මහ පොලවට ලෙලේහි ගුන දක්වමු සියල්ලෝම බුමී දානයක්ම දෙමු අද තාක්ෂණය ගොඩක් දියුනුයි ඒනිසා අපේ පිටරට.ඉදලා එන සහෝදර නැදැයෝ එනකම් දවස් ගනන් මරන ගේ ඇතුලේ කුනු කරන්න එපා පැය 24ක් ඇතුලත බූමි දානය කරමු කොරෝනා කාලයයේ දීපු පනිවිඩය හොදට්ම ඇති.අපිට හැදෙනවනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @IsuruSugath-iq2vv
    @IsuruSugath-iq2vv 22 дні тому

    පළමු වතාවට දැක්කේ අල්ලා දෙවි පිහිටයි වලෙකුම් සලාම්

  • @IsuruMadushan-ot2bk
    @IsuruMadushan-ot2bk 23 дні тому

    මෙය පලමු අවස්තාව

  • @madusankakurera1218
    @madusankakurera1218 25 днів тому

    පලමු වතාවට දක්කෙ 😢😢

  • @Shnmotors
    @Shnmotors 25 днів тому

    Thank s...

  • @AmalWishwajith
    @AmalWishwajith 27 днів тому

    අහල තිබුනට දැක්කෙ අද ස්තූතියි ඔබට

  • @Fathimaafsa-z3v
    @Fathimaafsa-z3v 28 днів тому

    ❤️❤️❤️

  • @MdjamalalDeen
    @MdjamalalDeen 28 днів тому

    Godak istutiy

  • @WasookRaheem
    @WasookRaheem 29 днів тому

    යලුවා අපේ රටේ ජිවත් වෙන්නේ එක ජාතියක් පමණයි.(ශ්‍රී ලංකිකයන්)වචනය අගම් කියලා වෙනස් විය යුතුයි.ස්තුතියි නොදන්නා අය දැනුවත් කලාට.(අගම් බෙදයකින් තොරව)ඔනිම කෙනෙකුට මෙම අවස්ථාවට සහභාගි වෙන්න පුලුවන්.පිරිමින්ට පමණක්

  • @shanli7h
    @shanli7h Місяць тому

    බොහොම ස්තූතියි... මමත් මීට කලින් දැකලා තිබුනේ නැහැ. ඒ මිය ගිය කෙනාට අල්ලා දෙවියන්ගේ ප්‍රසාදය පිහිට ලැබේවා ❤🙏🙏

  • @SunilEkanayake-gj9iv
    @SunilEkanayake-gj9iv Місяць тому

    Kabanika pohora lesa monwada dala thiyenne

  • @victorpremachandra8031
    @victorpremachandra8031 Місяць тому

    මොනව උනත් අපේ ක්‍රමය හොදයි.

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 Місяць тому

    Godak stuti lankawe miniyak walalanawa dekke ada Kuwait wala mini ohoma nowei mama dekke

  • @sampathkumara2025
    @sampathkumara2025 Місяць тому

    කාංචනා...මගේ බැජී...😘😘🤗

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 Місяць тому

    At378 vi වර්ගයට පොහොර භාවිත කරන කාලය කොහොමද කියන්න පුළුවන් නම්

    • @NatureGuideliner
      @NatureGuideliner Місяць тому

      මාස 31/2 වී වගාකර තිබේනං එලෙසමයි.ඉදිරියේදී එ් පිලිබදව වීඩියෝ එකක් දෙන්නං.

  • @pereraperera3073
    @pereraperera3073 Місяць тому

    මෙවැනි අවස්තාවක් දැකපු පලමු වතාව,ඔබ තුමාට බොහොම ස්තූතිය

  • @jayasoriyathilak5666
    @jayasoriyathilak5666 Місяць тому

    අද පළමු වතාවට මෙවැනි දෙයක් දැක්කේ ඔබතුමාට ගොඩක් ස්තූතියි අල්ලා ලෙවියන්ගේ පිහිටයි

  • @MR.DEVILL-a27
    @MR.DEVILL-a27 Місяць тому

    Enna nenga palliya mattum kaattilla

  • @jayathissawithanage4370
    @jayathissawithanage4370 Місяць тому

    Camra man is not professional

  • @gayanabeywardana7848
    @gayanabeywardana7848 Місяць тому

    First time mehema ekak dakina labune,,godak watina vedio ekak

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e Місяць тому

    මම වරිම කැමතියි මේ ක්‍රමයට අව් 69 අම්මා කෙනේක්දර්මය වැලදගෙන ඉතා කෙනෙක් මගේ දරුවන්ට කියනවා මිය ගියාට පසු බෙරවයලා වටිනා. පෙට්ටි වැඩත් නැහැ පැය 6යන් පලවුව මිනිපෙට්ටිසප්පු ගනේ හෙයා මේ වියට වලලනන්න පස්වල ඉන්නා පනුවෙක් හො ආරයන් වෙයි මගේ මළකද කිය මා මියගිය ට පසු කෙසේ වෙයිද දන්නැත ඉන්කව් දෙමාපිය බලාගැනිම සැලකිම තමා හොඳ සියලු මිනිසුන්ට ආදර් සයක් වේවා.

  • @NihalSenavirathna-rz2fn
    @NihalSenavirathna-rz2fn Місяць тому

    Bg 375 dawas30 ta.ghanna Honda rasayanika phora premana kiyanna

  • @KumarasinghaDisanayaka
    @KumarasinghaDisanayaka Місяць тому

    වෙනස විතරයි මරනය අපි හැමෝටම උරුමයි

  • @thenature1609
    @thenature1609 Місяць тому

    නියර බදින්න වතුර කපලා ඉන්න එපැයි..

  • @Mihiranikrishanthi
    @Mihiranikrishanthi Місяць тому

    👍

  • @HmDarmasena
    @HmDarmasena Місяць тому

    බුදුස්‍රරනයි

  • @HmDarmasena
    @HmDarmasena Місяць тому

    බුදුස්‍රරනයි

  • @nadugek8186
    @nadugek8186 Місяць тому

    Godak isthuthi ඔබට

  • @WefixMobiles-b3g
    @WefixMobiles-b3g Місяць тому

    අරාබි සල්ලි කාරයෙක් උනත් මේ විදිහට තමයි වල දාන්නෙ හරිම සරලයි

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 Місяць тому

    මේ ගොඩේ ඉන්නවද මුස්ලිම් පල්ලියක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැක්කු කෙනෙක් .නැහැ .ඒ සංස්කෘතික දොර වහලා.කතොලික පල්ලියට හින්දු කෝවිලට පන්සලට ඕනැම කෙනෙකුට යන්න පුලුවන්.එහෙත් මුස්ලිම් පල්ලියට බැහැ.

    • @FathiRuzna-q1o
      @FathiRuzna-q1o Місяць тому

      Ehema naa saho onama kenekta ape muslim palliyata yanna puluwan.pirimi visheshai.

  • @deepanifernando1329
    @deepanifernando1329 Місяць тому

    ජාතින් අතර සුහදතාව ඇතිකරනු සදහා මෙවැනි අවබෝධයක් දිම ඉතා වැදගත් . ස්තුති

  • @paulhenry3059
    @paulhenry3059 Місяць тому

    எனது பிறந்த இடம் பலாலி, நாங்கள் இடம் பெயர்ந்து 35 வருடங்கள் ஆகின்றது எனது வயது இப்போது 61 எங்கட இடத்தை இருந்த இடமே தெரியாமல் அழித்துவிட்டார்கள் இராணுவத்தினர்

    • @NatureGuideliner
      @NatureGuideliner Місяць тому

      Innum Sila Naatkalil ungal urimai ungalukku kidaikkum idhu Nicchayam.

  • @paulhenry3059
    @paulhenry3059 Місяць тому

    Mama ipathune Palaly ape Idam thaama nithahas kare nahe

  • @ashokamalkanthi50
    @ashokamalkanthi50 Місяць тому

    මේක බලන්න ආසාවෙන් හිටියේ.මේක තමා හරිම විදිහ.බොරු වියදම් නැ.පෙට්ටි නැ.තොරන් නැ.මැරිච්ච මිනිය පනුවෙකුට හරි ආහාරයක් වෙනවා.ඉතුතිය් පෙන්නුවාට

  • @kalyanijayasuriya6191
    @kalyanijayasuriya6191 Місяць тому

    මේක තමයි හොඳම ක්‍රමය අපි එවුන් දවස් ගණන් ගෙවල්වල තියාගෙන මිනිය විකුණගෙන කනවා

  • @chandramanatunga279
    @chandramanatunga279 Місяць тому

    ස්තුතියි මේ වටිනා vedio එකට