- 104
- 17 738
අපේ ලෝකය. Ape lokaya
United States
Приєднався 8 гру 2020
බුදු පුතුන් - Budu puthun
මෙම වීඩියෝව නැරඹීමට ස්තූතියි! කරුණාකර මෙම වීඩියෝවට දායක වීමට සහ කැමති නම් දායක වන්න! ඔයාට ස්තූතියි!
Thanks for watching this video! Please feel free to subscribe and like this video! Thank you!

මුදිත ප්‍රමුදිත මතක පොත. බ්‍රාහ්මණගම මුදිත නාහිමි සමගින් මතක ආවර්ජනා
#ජාත්‍යන්තර සීමා මායිම් හරහා උන්වහන්සේගේ ධර්මඥානය බෙදා හැරීම ස්වකීය පරමාර්ථය කර ගත්හ. සුදු ජාතීන්ට ජීවන ගමනේ යථාර්ථය ධර්මඥානය තුළින් ලබා දී සම්‍යක් දෘෂ්ඨිකත්වයට පත් කරලීම උන්වහන්සේගේ ජීවන ගමනෙහි පරමාර්ථකාමිත්වයයි.
ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත භික්ෂු ශාසනය වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව, අඛණ්ඩ ව, සුරක්ෂිතව පැවතීමට කටයුතු සම්පාදනය වූයේ තථාගතයන් වහන්සේ ධරමාන අවධියේ දී ම ය. සැරියුත්, මුගලන්, ආනන්ද මහාකාශ්‍යප ආදී වූ මහරහත් උතුමන් වහන්සේලා ප්‍රධානත්වයෙහි තබා පැවිදි උතුමන් කෙරෙහි අග තනතුරු ප්‍රදානය කිරීමෙන් සම්බුදු සසුනෙහි චිරස්ථිතිය සිදු වූ අයුරු සුපැහැදිලි ය. එම පෞරාණික චාරිත්‍ර අතීතයේ පටන් වත්මන දක්වා ම, පවත්වමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව එලෙසින් ම ඒ ඒ උචිත ස්ථවිර වහන්සේලා උදෙසා තනතුරු ප්‍රදානය කිරීම අතිශය කාලෝචිත ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ වප් මස පුර දසවක නම් තිථිය ලත් කිවිදා හෙවත්, ව්‍යවහාර වර්ෂ 2018 ක් වූ ඔක්තෝබර් මස 19 වන සිකුරාදා දින කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමා ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරන්දර ඉත්තෑපානේ ධම්මාලංකාරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක වින්සත්වර්ගික කාරක සංඝ සභාවේ ඒකමතික අනුමැතියෙන් කැනඩාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළියන්දල සිද්ධමුල්ල ශ්‍රී සංඝාරාමය, පිළියන්දල කුඩාමාදූව ශ්‍රී සාංඝිකාරාමය, කොට්ටාව, පන්නිපිටිය දීපන්ගොඩ සිරිවර්ධනාරාමය, ඇමෙරිකාවේ මිචිගන් ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරය, කැනඩාව ඔටාවා හිල්ඩා ජයවර්ධනාරාමය යන දෙස් විදෙස් විහාරයන් හි විහාරාධීෂ්වර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණ කාරක සංඝ සභික ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අප ගුරුදේවෝත්තම බ්‍රාහ්මණගම මුදිත නාහිමියන් වෙත පිරිනැමෙන අභිනව නායක පදවිය ද, ථේරවාදී සම්බුදු සසුනෙහි චිරස්ථිතිය පිණිස ම වන්නේ ය. conrail #solaractivity නා හිමියන්ගේ ආගමික සාසනික සේවාව මෙරටට පමණක් සීමා නොවූ හ. 1992 ඔක්තෝබර් මස ඇමරිකා මිසසාගා වෙස්ටර්න් බෞද්ධ විහාරය, 1999 කැලිෆෝනියා , ලොස්ඇන්ජලීස් යන බෞද්ධ විහාරයන් ද ආරම්භ කළහ. ජාත්‍යන්තර සීමා මායිම් හරහා උන්වහන්සේගේ ධර්මඥානය බෙදා හැරීම ස්වකීය පරමාර්ථය කර ගත්හ. සුදු ජාතීන්ට ජීවන ගමනේ යථාර්ථය ධර්මඥානය තුළින් ලබා දී සම්‍යදෘෂ්ඨිකත්වයට පත් කරලීම උන්වහන්සේගේ ජීවන ගමනෙහි පරමාර්ථකාමිත්වයයි. ඇමරිකාවේ මිචිගන් ග්‍රේට් ලෙක්ස් බෞද්ධ විහාරය කැනඩාවේ ඔටාවා හිල්ඩා ජයවර්ධනාරාමය යන විහාරයන් ගුරු දේවයන් වහන්සේගේ නායකත්වය යටතේ ධර්මඥානය ලබාදෙන විදෙස් විහාරයන් ය.
කාලයාගේ ඇවෑමෙන් දායකකාරකාදීන්ගේ කුදුමහත් ආගමික කටයුතු ශ්‍රද්ධා ශක්තිය පෙරටු ඉටුකරලීම වස් නාහිමියෝ ගම් දනවු සිසාරා වැඩම කරති. සෑම විටම දායකයින්ගේ හිත සුව පිණිසම කටයුතු කිරීම උන්වහන්සේගේ සුවිශේෂී මානුෂීය ගුණයකි. සිය දායක පින්වතුන්ගේ අධ්‍යාත්මික ගුණය අභිවර්ධනය කිරීමට ආගමානුකූල චාරිත්‍ර හා පෞරාණික සිරිත් විරිත් ඒ අයුරින්ම ආරක්ෂා වන අයුරින් ඉටු කිරීම උන්වහන්සේ සතුව පවතින උත්තරීතර ගුණයකි.
කුමන මට්ටමේ සිටින අයෙකුහට වුවත් සමානත්වය පදනම් කරගෙන අර්ථයෙන්, ධර්මයෙන්, අනුශාසනා කිරීම, නාහිමියන් සතු බෝධිසත්ව ගුණයකි. නිරතුරුව මෙත් සිත පෙරටු කරගත් කුළුණු සිතින් කටයුතු කිරීම දැකිය හැකි විශේෂ ලක්ෂණයක් බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ.
දකින්නාගේ ප්‍රසන්නභාවය වර්ධනය වන අයුරින් චාරිකාවේ යෙදීම උන්වහන්සේ සතු උතුම් ගුණාංගයක් බව බොහෝ දෙනෙක් දනිති. ප්‍රදේශයේ ගම් දනව් සිසාරා ගිහි බොදු ජනයාට මඟ පෙන්වමින් අති උදාරතර ශාසනික සේවාවන් රැසක් හිමිපාණන් වහන්සේ ඉටු කරන බව නො රහසකි. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ දහම් අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා මෙරට පමණක් නොව ඇමරිකාවේ හා කැනඩාවේ යන රටවල ද දහම් පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමි නායකත්වය ගනු ලැබුවේ අප නාහිමියන් ය.
මෙසේ ජාතික ආගමික ශාසනික වශයෙන් සුවිශාල සේවාවක් සිදුකරමින් දෙස් විදෙස් ගිහි පැවිදි උගත් ප්‍රභූන් අතර මෙන් ම , ප්‍රාදේශීය මහා සංඝරත්නය සමගින් සහ දායක කාරකාදීන් අතරත් ගෞරව ප්‍රසාදයට පත්ව වැඩ වාසය කරති. අප ගුරු දේවයන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අනතිමානි, ශ්‍රමණසාරුප්‍යයෙන් හා ධර්මධර, විනයධර ,ගුණයෙන් උප සෝභිත නාහිමියෝ, ධර්මයෙන්, ඔවදනෙන් නිසි මග හෙළි කරමින් දහස් සංඛ්‍යාත ගිහි පැවිදි පිරිසක් සුමඟට යොමු කිරීමට සමත් යතිවරයාණන් වහන්සේ නමකි.
සරල බව, ජීවිතයේ මූලික කාරණයක් කරගනිමින් ජාත්‍යන්තර සීමා මායිම් හරහා ධර්ම දූතයාණන් වහන්සේ නමක ලෙස කටයුතු කරමින් ශිෂ්‍ය පරම්පරාව බුදු දහමින් පෝෂණය කළ ගුරුදේවයාණන් වහන්සේට නිවන අවබෝධයට චින්තන ශක්තිය වඩන්නට ලැබේවා.

Переглядів: 71
Відео
Bent Rail Grafton Oil Train Meets Train 2024
Переглядів 159Місяць тому
Grafton Rail Oil Train. On october 20. 2014 I was out Trainspotting to film some trains at a CSX Railroad crossing in Dunkirk NY. I saw that a train was coming. So when I turned the camera on and started filming I noticed another train coming in the other direction. So when i started filming and zoomed in I saw the rail was bent and at first it looked like the actual tracks were bent and that t...
ඒ සුලගේ පාවයන්න ආසා හිතෙනවා
Переглядів 66Місяць тому
අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න සුළඟ සැරෙන් හමනා විට ගිනිදැල් තව තව ඇවිලේ වී ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න වෙරළේ...
Expect Northern Lights And A Comet This Weekend As ‘Solar Max’ Nears 2024/10/10 . massachusetts. USA
Переглядів 212 місяці тому
Are you ready to see the northern lights and comet C/2023 A3 (Tsuchinshan-ATLAS) this weekend? It’s been a week of intense solar activity and displays of aurora across the world, with several X-class solar flares followed by a G3 or G4 geomagnetic storm in the early hours of Oct. 7 and Oct. 8. Though not on the scale of May 10’s extreme G5 storm, the result was spectacular aurora seen across th...
Squirrel  play එයා දාන සෙල්ලම 🐿🐿🐿
Переглядів 42 місяці тому
Squirrels are members of the family Sciuridae, a family that includes small or medium-sized rodents. The squirrel family includes tree squirrels, ground squirrels, and flying squirrels. Squirrels are indigenous to the Americas, Eurasia, and Africa, and were introduced by humans to Australia.
වලාතීරයෙන් එහේ කොහේද ලෝකයක්.. Walaathiran eha koheda lokayak
Переглядів 2675 місяців тому
වලාතීරයෙන් එහේ කොහේද ලෝකයක්.. Walaathiran eha koheda lokayak
වළාකුළුත් කපාගෙන උඩ යනවා ⛈🌨11June 2024 Beautiful  delta takeoff out of Fort Lauderdale
Переглядів 1086 місяців тому
වළාකුළුත් කපාගෙන උඩ යනවා ⛈🌨11June 2024 Beautiful  delta takeoff out of Fort Lauderdale
New york city view landing at LGA airport 2024
Переглядів 876 місяців тому
New york city view landing at LGA airport 2024
How to LOAD and UNLOAD a NONE ROLLING VEHICLE on a RECOVERY TRUCK USA
Переглядів 648 місяців тому
How to LOAD and UNLOAD a NONE ROLLING VEHICLE on a RECOVERY TRUCK USA
රැල්ලට යන් නැතුව අලුතින් හිතන්නට පටන්ගෙන.
Переглядів 8411 місяців тому
රැල්ලට යන් නැතුව අලුතින් හිතන්නට පටන්ගෙන.
බලන්නකො ලස්සන, colombo city 31 night
Переглядів 17011 місяців тому
බලන්නකො ලස්සන, colombo city 31 night
නිව්යෝක් බෞද්ධ විහාරයේ වස් ආරාධනා පිංකම 2023
Переглядів 48Рік тому
නිව්යෝක් බෞද්ධ විහාරයේ වස් ආරාධනා පිංකම 2023
The White House . ඇමරිකාවේ ජනාධිපති මන්දිරය.
Переглядів 58Рік тому
The White House . ඇමරිකාවේ ජනාධිපති මන්දිරය.
America army music ඇමරිකා හමුදා සංගීත කණ්ඩායම @ budu puthun
Переглядів 21Рік тому