- 148
- 85 608
Abhaya Arana
United States
Приєднався 8 тра 2023
සුදනෝ වගේ රඟපාන්න එපා අවංකව ණය ගනුදෙනුව පියවන්න - AA0110
සුදනෝ වගේ රඟපාන්න එපා අවංකව ණය ගනුදෙනුව පියවන්න - AA0110
ua-cam.com/video/NcXuNCSe1l8/v-deo.html
මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්:
පරණ ඉඩකඩම් වලට අයිතිවාසිකම් කියන ඥාති නොවන මල ගිය ඇත්තන්ට කළ යුතු දේ…..
* අපිට ලෝකයෙන් කරදර එන්න ප්‍රධාන හේතුව වන්නේ, ලෝකයාට අපේ ණයකාරකම.
* අපි නානාප්‍රකාර සත්වයො එක්ක කරපු සසර ගනුදෙනු පියවන්නෙ නැතුව හිටියම, ඒ පියවිය යුතු ගණුදෙනුව ඉදිරි අනාගතයට භවයක් භවයක් පාසා එනවා.
* විශ්ව ධර්මතාවයක් තියනවා ක්‍රියාත්මක වන. ඒකෙන් බේරෙන්න බෑ. ක්‍රමානුකූලව කරකවලා හේතු ඵලයට අනුකූලව ගොදුරුවෙන්න අවශ්‍ය තැන, අවශ්‍ය විදියට උපද්දවනවා.
* සංසාර හිමිකම්, සම්බන්ධයන් බලපාලා තමයි හැමදෙයක්ම සකස් වෙලා තියෙන්නේ.
* අපි දකින්න ඕනෙ විශේෂම දෙයක් තමයි, අපි පුන්යානුමෝදනාවක් කරන කොට අනන්ත සංසාරෙ පටන් ගෙන නොයෙක් ආකාරයෙන් අපෙන් අවැඩ, අසාධාරණ වෙච්ච අය සිහි කරලා ඒ හැමදෙනාටම වන්දි ගෙවනවා වශයෙන් අද මේ කරගන්න අප්‍රමාණ පින අනුමෝදන් කරවනවා. පිංපෙත් විහිදෝනවා කියන හිත.
* අනුමෝදනාව කරන කෙනා මේක දැනගත්තත්, ශ්රාවකයා ඒක දැනගත්තෙ නැත්තන් ඒ පින ඥානසම්ප්‍රයුක්ත වෙන්නෙ නෑ.
* හිමිකම ගෙවල ඉවර නැත්තන් සමහර වෙලාවට අපෙන් අසාධාරණ විදියට බලාපොරොත්තු වෙනවා වගේම බලාපොරොත්තු වෙන්න හේතුත් තියනවා.
* අවිද්‍යාවෙන් මුලාවෙන් වැහිල නිසා අපි දන්නෙ නෑ ඒ මනුස්සයා ඇයි අපි පස්සෙන් එන්නෙ කියලා.
* අපි හිතන් ඉන්නෙ මේ සංසාරෙ අපි කාටවත් නියපිටින් ගහන තරම්වත් වරදක් නොකරපු ගානට. අපි හරි සුදනො කියලා.
* අවංකවම අපි කරපු පව් ගෙවාගන්න ක්‍රම 2ක් තියනවා. 1)විඳවන එක. 2)කොහොම හරි විඳව විඳව හරි ණය ගෙවලා බේරෙන එක.
* අනුන්ගෙන් යමක් ගත්තා නම්, අපිට සිද්ධ වෙනවා ඒක ගෙවන්න.
* ණයට ගත් එක හාල් හුණ්ඩුවත් මතු භවයක සමාධියට බාධා කළා.
* එක්කෙනෙකුට ගන්ඩ හිතෙනවා. එක්කෙනෙකුට දෙන්ඩ වෙනවා, හොඳින් හෝ නරකින්. ගැලපෙන විදියට ක්‍රම යෙදෙනවා.
* කර්ම විපාකයක් අපිට එනකොට අපි දැනගන්න ඕනේ, ඒකෙ මූලධර්මය මොකද්ද? ඒකෙන් මිදෙන්න කළ යුතු ධර්මානුකූල ප්‍රතිපදාව මොකද්ද කියලා.
* පහර ගහන්නේ, හිමිකම තියනකන්. හිමිකම ගෙවිලා ගියාම පහර ගහන්න පුළුවන්කමක් නෑ.
* ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා දෙනකන් පහර ගහනවා.
* සංසාරයක් පුරාවට කෑමට, ඇඳුම් වලට, මුදල් වලට, බඩුමුට්ටු වලට ණය වෙලා, දෙන්නම් කියල දෙන්නෙ නැතුව මග ඇරලා, මේ ජාතියේ ඒවා කොච්චර කරල තියනවද දන්නෑ මේ සංසාරේ. ඒ වගේම බලාපොරොත්තු වෙන අය කොයි කොයි ආකාරයෙන් ඇවිත් බලාගෙන ඉන්නවද දන්නෑ. ඔන්න ඔය ගනුදෙනුව තමයි එකිනෙකා පියවා ගන්නේ.
* අපි දැනගන්න ඕනේ පුන්‍ය ශක්තියක් වශයෙන් නිෂ්පාදනය කරලා, එබඳු ලෝක වලට බෙදා හරින්න.
* මෙන්න මේ හිමිකම අප්‍රමාණව ලබා දෙන්න පුළුවන් සම්බුද්ධ සාසනයක විතරයි. බුද්ධ ශාසනය තුළ තියෙන ඒ ශක්ති විශේෂයෙන් තමයි, අනන්ත සංසාරයේ ලෝක සත්වයන්ට තියෙන ණයෙන් නිදහස් වෙන්න තියන එකම මාධ්‍ය තියෙන්නේ.
* අන්‍ය අය කෙරෙහි දෙන්නාවූ දානයේ සීමා සහිත පිනක් තියෙන්නේ.
* ආර්යයන් උදෙසා දෙන්නාවූ දානයේ පින කෝටි ප්‍රකෝටි ගණනකින් බලවත්.
* අප්‍රමාණ පිනකින් ප්‍රමාණවත් වූ පව් වලට වන්දි ගෙවා නිදහස් වෙන්න පුළුවන්.
* බොරුවට සුදනො නොවී අපි අවංකව හිතන්න ඕනේ ලෝකයාට කරපු අවැඩ අසාධාරණ තමයි අද අපිට මේ එන්නෙ කියලා. එවන් දේ අපෙන් මතුවට නොවේවා! කියන අධිෂ්ඨානය තබා ගන්න ඕනේ.
* ඒ අය මොන භවයක හිටියත්, ඒ අයට අපි අප්‍රමාණව රැස් කර ගත්ත පින් කඳ විහිදුවන්න, පතුරවන්න ඕනේ. ඒ අයටත් මේ පින් ලැබේවා!
* මෙන්න මේ ක්‍රමයට දෙනකොට අපිට දැනෙනවා ඒවාට වන්දි ගෙවිලා යනවා. වන්දිය ගෙවුනා නම්, අපි කරා එන්න තිබ්බ විපතට එන්න හේතු නැතුව යනවා.
* උපක්‍රම සහ ප්‍රතිකර්ම කියන දෙකේම සහය සලසා ගන්න පුළුවන්. බාහිර පරිසරය සකස් කරලා අයින් කරන්න පුළුවන් යමක් තියනවා නම්, ඒක කරලා ඊට අනුකූල පරිසරයක් හදාගන්නත් පුළුවන්. නමුත් උපක්‍රම තාවකාලිකයි.
* කන්ඩ වේලක් දීල පන්න ගන්නවා කියල හිතුවොත් නම්, හරියන්නෙ නෑ.
* ”අත්ථානං උපමං කත්වා”
බුදුපියාණන්වහන්සේ අපිට හිත හදාගන්න දීපු හොඳම ක්‍රමේ.
* අපි කරන දේ යුක්තිය, අයුක්තිය අපිට පේන්නෑ තමා ලෙසට ගෙන නොහිතන නිසා. ඒ විදියට බලන්න ගත්ත දවසට කිසිවෙකුට අසාධාරණයක් කරන හේතු නැතුව යනවා. කාටවත් දොස් කියන්නෙ නැතුව යනවා.
* පරණ ඉඩකඩම් වලට පෙර උරුමකම් කියපු අයට වන්දි ගෙවා නිදහස් වෙමු.
* අනුමෝදනාව හරියන්න නම්, ඒ අයගෙ ගුණ දැකලා කරන්න ඕනේ. ආදියේ හිටපු අය අපිට ආධාර, උපකාර වෙච්ච අය කියල හිතන්න ඕනේ.
* කපටිකම මතුවෙලා එනවා කළගුණ සැලකීමේ මුවාවෙන්. බොරු කපටිකම් වලින්, මවාගත්ත රඟපෑම් වලින් බෑ ප්‍රේතයො, අමුනුස්සයොන්ට පින් දෙන්න.
* අවංකවම දකින්න ඕනේ ඒ ඒ අය කරපු උදව්ව, උපකාරය. එහෙම දැක්ක කෙනාගෙ මානසිකත්වය තුළින් ශුද්ධ පුන්‍ය ශක්තිය නැගිලා ක්‍රමානුකූලව ශක්තිය මතුකරලා එනවා.
* අපි ගුණ දැකලා, උපකාරයට කෘතෝපකාර සැලකීමේ ගුණය සිහි කරලා කරන කොට විශාල වශයෙන් පින ඉතිරිලා යන්න පටන් ගන්නවා.
* හැම වෙලේම පිනක් දෙනකොට ඇයි අපි පින් දෙන්නෙ, මොන ගුණයටද කියන එක දකින්න පුරුදු වෙන්න ඕනේ.
* අලෝභ, අද්වේෂ, අමෝහ මානසිකත්වය ගොඩනැගිල කරන පිනක් තමයි ත්‍රිහේතුක වෙන්නේ.
* මගේ බලපොරොත්තුව උතුම් නිවන් පූර්ණය කර ගැනීමත්, අන්‍යන්ටත් කවදා හරි මේ පින නිවනටම උපනිශ්‍රය වීමත් කියන හැඟීම ගත්තොත්, ත්රිහේතුකයි, උත්කෘෂ්ටයි, ඥාණසම්ප්රයුක්තයි, සෝමනස්ස සහගතයි.
* තුන්සිත පහදවා දානයක් දෙද්දි,
*දානෙ දෙන වෙලාවේ සිත - ජනක කර්ම ශක්තිය නිපදවනවා.
*දානෙ දෙන්න පෙර සහ පසු සිත් - දෙපස පරිවාර සම්පත් නිපදවනවා.
* ත්‍රිහේතුක උත්කෘෂ්ට, මධ්‍යම, ඕමක බෙදි බෙදී යන රටාව අනුව තමයි ජනක කර්ම රැස්වෙලා සකස් වෙන්නේ. ඒවගේ ප්‍රභේද අනුව තමයි ලෝකෙ එක එක විදිය සත්තු හටගන්නේ.
.....................................................................
Ariya Chinthashrama USA Inc ආයතනය විසින්
සිදුකෙරෙන සදහම් සත්කාරයකි
Telephone :- +1 662 402 5998
Whatsapp :- +94 76 258 53 53
Web :- www.ariyachinthashramausa.org

Переглядів: 27
Відео
Establishment of the Abhaya Arana Buddhist Monastery in Alton, VA, USA has begun
Переглядів 2732 години тому
Establishment of the Abhaya Arana Buddhist Monastery in Alton, VA, USA has begun ua-cam.com/video/bEokh9H_k8Q/v-deo.html ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ඇල්ටන් නගරයේ අභිනවයෙන් ඉදිවන අභය අරණ පුණ්‍ය භූමියට පළමු පියවර තැබ වගයි Initial steps toward building the Abhaya Arana Buddhist Monastery and Meditation Center in Alton, Virginia, USA has begun For your generous donations via Venmo or Zellle, ple...
යම් සිතක් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් යුක්ත නම් ඒ සිත ප්රභාෂ්වරයිද? - AA0109
Переглядів 4512 години тому
යම් සිතක් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් යුක්ත නම් ඒ සිත ප්රභාෂ්වරයිද? - AA0109 ua-cam.com/video/JLSPA3dW8Os/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * නිවනට පත්වුණා කියල හිතන් ඉන්නෙ කොතනින්ද? * ඉස්සෙල්ලම දකින්න ඕනෙ, නිවනට පත් වුණා කියන්නෙ ජීවත්ව ඉද්දි වෙන දෙයක්ද, මළාට පස්සෙ වෙන දෙයක්ද කියන එක. * නිවන් දකිනවා කියන්නෙ මොකද්ද? * හිත කියන්නෙ රාගයයි, ද්වේෂයයි, මෝහයයි ද? * අවිද්‍යා-තෘෂ්ණා නිස...
මෝඩයෝ කල් යල් බල බලා ඉන්නවා, නැකැත් මොනා කරන්නද? - AA0108
Переглядів 3587 годин тому
මෝඩයෝ කල් යල් බල බලා ඉන්නවා, නැකැත් මොනා කරන්නද? - AA0108 ua-cam.com/video/g6vEvN9nXEc/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * ඒ කාලයේ වේදයේ තිබිච්ච භාවිතාවන් බොරු කියල බුදුපියාණන්වහන්සේ ලෝකයට දේශනා කළේ නෑ. ඒවා සෘෂිවරු විසින් ලෝක යහපතට පෙන්වා දුන් ක්‍රම. * පසුකාලීනව බමුණන් විසින් ඒවා ඉගෙන ගෙන පණ්ඩිත ඔළු හදාගෙන ගෙනිච්ච බමුණු වාදයටයි බුදුපියාණන් වහන්සේ පහර ගැහුවේ. * ”තමන් විසින් කරන ...
තනතුරු වලට හිරවෙලා වහ වැටුනොත් නිවන දුරට යන හැටි - AA0107
Переглядів 4279 годин тому
තනතුරු වලට හිරවෙලා වහ වැටුනොත් නිවන දුරට යන හැටි - AA0107 ua-cam.com/video/xuWh9to1LcE/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * නිවන් දැකපු කෙනාට අත්දකින්න තමයි දස කුසලය ප්‍රධාන වෙන්නේ. * දස කුසලයට අයිති හැම එකකම ලෞකික අවස්ථාවක් හා ලෝකෝත්තර අවස්ථාවක් යන දෙකම තියනවා. * අබුද්ධෝත්පාද කාලයක, ධර්මය ශ්‍රවණය කරපු නැති කෙනෙකුටත් පුළුවන් දස අකුසලයෙන් වෙන් වෙලා වතක් වශයෙන් රැකගෙන ඉන්න. ඒකට බෞ...
අවිද්‍යා අනුසය දුරුකරන මධ්‍යම ප්‍රතිපදාව - AA0106
Переглядів 71212 годин тому
අවිද්‍යා අනුසය දුරුකරන මධ්‍යම ප්‍රතිපදාව - AA0106 ua-cam.com/video/jV2VXNVKxeM/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * ඇත යන සංඥාවක හිටියා නම්, ඒකෙ වෙනස් වීමක් නැති වීමක් පනවන්න පුළුවන්ද? * නැත යන සංඥාවක හිටියා නම්, කැඩීමක් බිඳීමක් වැහැරීමක් පනවන්න පුළුවන්ද? * කායගතා සතියට ඇත යන සංඥාවයි, නැත යන සංඥාවයි කියන 2 වැටිල තියනවද? * ”මම වෙමි” , “මම නොවෙමි” කියන මේ අන්ත 2 සසර බොහෝ කාලයක්...
ආහාරපාන පරිසරය වයස කාය ශක්තිය නිවන් මගට බලපාන අයුරු - AA0105
Переглядів 76514 годин тому
ආහාරපාන පරිසරය වයස කාය ශක්තිය නිවන් මගට බලපාන අයුරු - AA0105 ua-cam.com/video/TKOWiQ9zmc0/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * මධ්‍ය දේශයේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ පහළ වෙන තැන හැරෙන්න ලොව්තුරා බුදුවෙන්න වෙන තැනක් නෑ. * සියළු බුදුපියාණන් වහන්සේලාට, සියළු සමාධීන්ට සමවදින්න මේ තුන් ලෝකයේ ඇති එකම ස්ථානය හා එකම වෘක්ෂය එයම පමණයි. * සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් පාරමී පුරපු පාරමිතා ශක්තියට...
නිදහස් මාවතින් ගමන කෙළවර කල බවට සාක්ෂි - AA0104
Переглядів 2,8 тис.14 годин тому
නිදහස් මාවතින් ගමන කෙළවර කල බවට සාක්ෂි - AA0104 ua-cam.com/video/zrB5Ax6Com4/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: මම මොනදෙයටදෝ තව ජීවත් වන්නේ මගෙ මුල් කොටස දැන් කර අවසන් වන්නේ හිටියත් නැතත් මට පැනයක් නොම වන්නේ නිදහස් සිතෙන් පිරිනිවෙනා තුරු ඉන්නේ * ගිණි ගොඩවල් හත අටක් බැඳගෙන, ආදර වස්තු හත අටක් කියල හිතන් පවුල් ජීවිත ගෙවන අපි. * විඳපු හරිය බැලුවා නම්, ආදර වස්තු වල තිබ්බ සුන්දර ටික ක...
දහම් ඇස නැති අන්ධයා පටලවා ගන්නා හැටි - AA0103
Переглядів 38019 годин тому
දහම් ඇස නැති අන්ධයා පටලවා ගන්නා හැටි - AA0103 ua-cam.com/video/CnUs19Hi_iA/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * බුද්ධ දේශනාව තුළ තියනවා “නීතාර්ථ, නෙයියාර්ථ” දේශනා රටාවක් - සැඟවුනු දහම් (සැඟවුනු අදහස් ඇතුව මතුපිටින් වෙනකක් පෙන්වන) * කාශ්‍යප බුදුපියාණන් වහන්සේ මතුකළ ලෝකෝත්තර දහම් කාලයත් සමඟ යටපත් වෙලා, ඒවාට ලෞකික අදහස් පටබැඳුනා. * බමුණන් විසින් එදා තිබුණු දහම් ගාථා, දහම් වැකි වේද ...
නිරෝධ සමාපත්තිය අසංඥ සමවතක් නොවන අයුරු - AA0102
Переглядів 34721 годину тому
නිරෝධ සමාපත්තිය අසංඥ සමවතක් නොවන අයුරු - AA0102 ua-cam.com/video/yfHPA7mtQZ8/v-deo.htmlsi=wjK5mZlXz035nDqx මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * අරිහත් ඵල සමාධියයි, නිරෝධ සමාපත්තියයි පටලවා ගත්තොත් ප්‍රශ්නයක්. * අරිහත් ඵල සමාපත්තිය - රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරයි. කොතරම් අරමුණු ආවත් එකක්වත් අල්ලන්නෙ නෑ. නිශ්චල, හොඳ දැනීම් සහිත ස්වභාවයක්. නමුත්, බාහිර ලෝකයේ කිසිවක් අරමුණු වෙන්නෙ නෑ. අවසිහි...
ස්වභාවික ගහකොළ ඖෂධ ලෙස භාවිතා කිරීමට හේතු - AA0101
Переглядів 309День тому
ස්වභාවික ගහකොළ ඖෂධ ලෙස භාවිතා කිරීමට හේතු - AA0101 ua-cam.com/video/RKR0p0ofynM/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * ශරීරයට වැළඳෙන රෝගාබාධ සඳහා ශාක වලින් ඖෂධ ලබා ගැනීමට හේතුව…… * බ්‍රහ්ම කල්පීය මනුෂ්‍ය ලෝකෙ ශාක තිබුනේ නෑ. * ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙලා යද්දි එක්තරා “හතු වර්ගයක්”පහළ වුනා කියනවා. * තව කල් යනකොට “බදාලතා” කියල වැල් ජාතියක් පහළ වෙලා. * තවත් කල් යනකොට “ඇල් වී” සහ “මා ව...
අභිධර්මය නිවනට උපනිශ්‍රය කරගන්නා අයුරු - AA0100
Переглядів 212День тому
අභිධර්මය නිවනට උපනිශ්‍රය කරගන්නා අයුරු - AA0100 ua-cam.com/video/i0e07Oop8JY/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * සතර සතිපට්ඨානය දකින්නාව අභ්‍යන්තර නුවණ. * අභ්‍යන්තරයෙන් නැගෙන්න ඕනෙ ධර්මය - අභිධර්මය. * අභිධර්ම දන්නෙ නැතුව නිවන් දකින්න බැරිද? * අභිධර්ම පිටකයේ තියන අභිධර්මය - ධර්මයේ ඇති ගැඹුරු පැත්තක් , සියුම් නුවණට ගෝචර වන දහම් කොටසක්. * නිවන් අවබෝධ කරන අභිධර්මය. * සතර සතිපට්ඨා...
කඨින පිංකමකින් නිසි ප්‍රතිඵල ලැබෙන ලෙස ගත යුතු අරමුණ - AA0099
Переглядів 153День тому
කඨින පිංකමකින් නිසි ප්‍රතිඵල ලැබෙන ලෙස ගත යුතු අරමුණ - AA0099 ua-cam.com/video/wtji23FmXUc/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * නිවැරදිව හිත පිහිටුවා වස් ආරාධනාව කරමු. * ඇප උපස්ථාන වලින් අග්‍ර ශ්‍රේෂ්ඨම දේ නිවන් දකින්න පහසුකම් සැපයීම. ඒක ඉහළින්ම කරන්න පුළුවන් අවස්ථාව තමයි වස් කාලය. * වස් කාලය පුරාවට සිදු කළ සියළු සිව්පස ඇප උපස්ථාන හා අවසානයේ සිදුකරන චීවර පූජාව කැටි කරලා, එකවිට ස...
කාම භව විභව ලෙස දැක්වෙන තණ්හාවේ ආකාර තුන - AA0098
Переглядів 238День тому
කාම භව විභව ලෙස දැක්වෙන තණ්හාවේ ආකාර තුන - AA0098 ua-cam.com/video/e79u8sQgGVc/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * කාම - අමෘතය ක්ෂය කරල දමනවා නම්, ඒක කාම වැඩපිළිවෙලක්. * කාම කියන්නෙ ආශ්වාදයන්ට නෙමේ. * රූප,ශබ්ද,ගන්ධ,රස, පොට්ඨබ්බ කියන පංච කාම ආශ්වාදයක් ඇද්ද, ඒ පස්සෙ ගියොත් අමෘතය නැමති නිවනට බාධාවක්. * නිවනට බාධා පමුණුවන්නෙ මත්වෙන කාමය. * මෝහයට පත් කරවන කාම තණ්හාව නිවනට බාධකයි. ...
බෝසත්වරු කටයුතු කරන ආකාරය සහ අවබෝධය - AA0097
Переглядів 279День тому
බෝසත්වරු කටයුතු කරන ආකාරය සහ අවබෝධය - AA0097 ua-cam.com/video/P6juJHe2xQM/v-deo.html මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: * බෝසත්වරු ඉන්නෙ ආර්ය පර්යේෂණයක. * මාර්ග ඵල අවබෝධයෙන් මෙහා ඉන්න බෝසත්වරයෙකුටවත් බෑ ලොව්තුරා බුදු කෙනෙකුගෙ ස්වභාවය වටහා ගන්න. * සියළුම අසහනයන්ගෙන් මාත් මිදිලා, මිදුනු මග ලෝකයාටත් කියා දෙනවා. බෝධිසත්ව පැතුම ඔච්චරයි. * කල්තියා බුදුබව කියන්නෙ මොකද්ද කියල දැනන් යන ගමනක් නෙමේ....
දෙවියන් යනු මනුෂ්‍ය සිතේ ස්වභාවයක්ද ? - AA0096
Переглядів 278День тому
දෙවියන් යනු මනුෂ්‍ය සිතේ ස්වභාවයක්ද ? - AA0096
අති දුර්ලභ සැම ලෝ සතට සෙත දුන් ආශීර් වාද පූජාව - AA0095
Переглядів 81714 днів тому
අති දුර්ලභ සැම ලෝ සතට සෙත දුන් ආශීර් වාද පූජාව - AA0095
සසර ගමනේ ලෝකසත්වයා නොදකින පැත්ත - AA0094
Переглядів 87214 днів тому
සසර ගමනේ ලෝකසත්වයා නොදකින පැත්ත - AA0094
මෙලොවදී කරන හොඳ නරක පලිසන් දෙන හැටි - AA0093
Переглядів 80614 днів тому
මෙලොවදී කරන හොඳ නරක පලිසන් දෙන හැටි - AA0093
බඳින්න නම් එපා පුතේ වැටෙන්න යන්නේ මහා අමාරුවකට - AA0092
Переглядів 1,5 тис.14 днів тому
බඳින්න නම් එපා පුතේ වැටෙන්න යන්නේ මහා අමාරුවකට - AA0092
කල්‍යාණ මිත්‍රයා ඉදිරියේදී සජීවී බණ ඇසීමේ වැදගත්කම - AA0091
Переглядів 1 тис.14 днів тому
කල්‍යාණ මිත්‍රයා ඉදිරියේදී සජීවී බණ ඇසීමේ වැදගත්කම - AA0091
බුද්ධ සාසනයේ සංඝ පාලනය උඹ වගේ කෙලතොල්ලෙකුට දෙනවද ? - AA0090
Переглядів 1,1 тис.14 днів тому
බුද්ධ සාසනයේ සංඝ පාලනය උඹ වගේ කෙලතොල්ලෙකුට දෙනවද ? - AA0090
අප දෙන බලයෙන් විරුද්ධව නැගී සිටින අමනුස්සයන් පාලනය අපහසු වීම - AA0089
Переглядів 1,3 тис.14 днів тому
අප දෙන බලයෙන් විරුද්ධව නැගී සිටින අමනුස්සයන් පාලනය අපහසු වීම - AA0089
පංච උපාදාන ස්කන්ධය දෙයාකාරයකින් විග්රහ කල හැකි අයුරු - AA0088
Переглядів 34321 день тому
පංච උපාදාන ස්කන්ධය දෙයාකාරයකින් විග්රහ කල හැකි අයුරු - AA0088
සංඛිත්තේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා - AA0087
Переглядів 43521 день тому
සංඛිත්තේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා - AA0087
බාධක දුරුකරගෙන නිවන් මගට පාරමිතා පිරෙන අයුරු - AA0086
Переглядів 39021 день тому
බාධක දුරුකරගෙන නිවන් මගට පාරමිතා පිරෙන අයුරු - AA0086
ධ්‍යාන ලාභී අය වැඩ වරද්දා ගන්න තැන් - AA0085
Переглядів 49121 день тому
ධ්‍යාන ලාභී අය වැඩ වරද්දා ගන්න තැන් - AA0085
ඉතිහාස කතා හිත වික්ෂිප්ත කරන නිවනට අදාළ නැති කතා වෙනහැටි - AA0084
Переглядів 48221 день тому
ඉතිහාස කතා හිත වික්ෂිප්ත කරන නිවනට අදාළ නැති කතා වෙනහැටි - AA0084
අනාපානා සති භාවනාව අදහස පටලවා ගැනුණු අවස්ථා - AA0083
Переглядів 20521 день тому
අනාපානා සති භාවනාව අදහස පටලවා ගැනුණු අවස්ථා - AA0083
අනාපානසතිය සතර සති සතිපට්ඨානයටම හිමි භාවනාවක් බව - AA0082
Переглядів 29321 день тому
අනාපානසතිය සතර සති සතිපට්ඨානයටම හිමි භාවනාවක් බව - AA0082
May the triple gem bless 🌸🙏🙏🙏🌸
සාධු !!! සාධු !!! සාධු !!! 🪷🪷🪷🪷🪔🪔🪔🪔🙏🙏🙏🙏☸️
🙏
🌤
එතකොට දරැවාගෙ අනුසය බාහිරයට සම්බන්ද වෙනකොට මොකදවෙන්නෙ
සාදුු සාදු සාදු❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි!!!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
සාදු සාදු සාදු
🙏🙏🙏❤️🙏🙏🙏
🙏🙏🙏
🙏🏽✨🙏🏽✨🙏🏽✨
🙏🙏🙏
🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oba..wahanseta..mage..namaskaraya..wewà.....🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
මහ තෙරැන්වහන්ස….මාගේ නමස්කාරය වේවා….ඔබවහන්සේට … !!! 🌸🌸🌸🙏🙏🙏
Obawahanseta..mage..namaskaraya..wewà🌷🌷🌷🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏 Sadu Sadu Sadu
🙏🌼🙏🌼🙏🌼
🙏🌺🙏🌺🙏🌺
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
සාදු සාදු සාදු.. 🙏🙏🙏🙏
සාදු සාදු සාදු! නමස්කාර වේවා අනුබුදු හිමියනි! 🙏🏾🙏🏾🙏🏾
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
අනුබුදු පියාණන්.වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා.... සාදු....සාදු....සාදු......
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏 Sadu Sadu Sadu
පිරිනිවනට වැඩි අපේ ලොකු හාමුදුරුවෝ .නිවනම නාතයි නිවනම වෙත්වා .