- 120
- 301 400
Tayare ටයරේ
Sri Lanka
Приєднався 16 січ 2023
ලස්සන ලෝකය වෙනස්ම විදිහකින් දකින්න අපිත් එක්ක එකතු වෙන්න🏕️
ලංකා ඇල්ල බලන්න ගිය ගමන| Lanka Ella Sri Lanka 🇱🇰|Bambarakanda Waterfall |මේක යන්නම ඕන ගමනක් #vlog 29
#lanka #ella #srilanka #dji #gopro
🌊 Discover the stunning beauty of Bambarakanda Waterfall, the tallest in Sri Lanka, cascading majestically from 263 meters! 🌿 Just a short drive away, immerse yourself in the tranquility of Lanka Ella Waterfall, known for its picturesque views and serene surroundings. Perfect for nature lovers and adventure seekers, these waterfalls offer breathtaking sights and a refreshing escape into nature. Don’t miss the chance to explore these hidden gems! 🌄✨ #Bambarakanda #LankaElla #SriLankaWaterfalls
___________________________
🤓ලස්සන ලස්සන තැන් ගොඩාක් බලන්න පහල තියෙන Link වලින් අපිත් එක්ක එකතු වෙන්න
🔹You Tube-- ua-cam.com/channels/4bdcp7mtYyh1a0yhY_ktgg.html
🔹Facebook-- profile.php?...
🔹Instargram-- _tayare?...
🔹Tik Tok-- tiktok.com/@tayare0
🔰 GEAR WE USING
◼GoPro HERO 12
◼DJI MINI 3 Drone
◼SAMSUNG GALAXY A52
🔰 SOFTWARE WE USING
◼WONDERSHARE FILMORA 12 PAID VERSION
◼ADOBE PHOTOSHOP

Переглядів: 100
Відео
Pilkington Point - Poonagala🇱🇰⛰ | කඳුකර කුරු අලින්ගේ නවාතැන 🐘| #vlog28
Переглядів 1443 місяці тому
#pilkingtonpoint #poonagala #travel Location📍 maps.app.goo.gl/XAk75UJPABE8anG47 📌 Timestamps: 0:00 - Introduction 0:30 - Way to Pilkingtonpoint 4:21 - View Point 5:04 - Drone shots 5:57 - Chilling 8:07 - Cooking 9:55 - Ending 10:10 - More Drone Shots
Bomburu Ella Waterfall |බෝඹුරු ඇල්ල🇱🇰 | මැරෙන්න කලින් යන්නම ඕන තැනක් 🥺 #vlog27
Переглядів 3646 місяців тому
Bomburu Ella Waterfall |බෝඹුරු ඇල්ල🇱🇰 | මැරෙන්න කලින් යන්නම ඕන තැනක් 🥺 #vlog27
ස්ත්‍රීපුර ගල්ගුහා සංකීර්ණය,මානාවෙල ඇල්ල🇱🇰||Sthreepura Caves,Manawela ella|| 😱
Переглядів 2447 місяців тому
ස්ත්‍රීපුර ගල්ගුහා සංකීර්ණය,මානාවෙල ඇල්ල🇱🇰||Sthreepura Caves,Manawela ella|| 😱
Kukulagala Viewpoint || කුකුළාගල 🍃#vlog 25
Переглядів 1929 місяців тому
Kukulagala Viewpoint || කුකුළාගල 🍃#vlog 25
Unboxing DJI Mini 3 in Sinhala || අපේ Private plane එක😍My First Drone Experience
Переглядів 3,6 тис.9 місяців тому
Unboxing DJI Mini 3 in Sinhala || අපේ Private plane එක😍My First Drone Experience
වේල්ලවෙල හෙලවෙන පාලම|| Wellawela Bridge 😱🍃#vlog24
Переглядів 1049 місяців тому
වේල්ලවෙල හෙලවෙන පාලම|| Wellawela Bridge 😱🍃#vlog24
Idalgashinna || ඉදල්ගස්හින්න|| Bike Tour To Idalgashinna from Welimada #vlog23
Переглядів 1 тис.10 місяців тому
Idalgashinna || ඉදල්ගස්හින්න|| Bike Tour To Idalgashinna from Welimada #vlog23
Bambaragala Pathana Camping || බඹරගල පතන || මේක නම් වෙනම ලෝකයක්😱 #vlog22
Переглядів 29510 місяців тому
Bambaragala Pathana Camping || බඹරගල පතන || මේක නම් වෙනම ලෝකයක්😱 #vlog22
Horton Plains Sri Lanka | හොර්ටන් තැන්න | Trip to Horton Plains #vlog21
Переглядів 24811 місяців тому
Horton Plains Sri Lanka | හොර්ටන් තැන්න | Trip to Horton Plains #vlog21
සිඳී ගිය උමා ඔය DAM එක || Useless Uma Oya project 😱🥺
Переглядів 162Рік тому
සිඳී ගිය උමා ඔය DAM එක || Useless Uma Oya project 😱🥺
නිල් දිය පොකුණ || Nil Diya Pokuna 😱🥹| රාවණාගේ අඩවිය..Secret Underground Pool in Sri Lanka #vlog20
Переглядів 538Рік тому
නිල් දිය පොකුණ || Nil Diya Pokuna 😱🥹| රාවණාගේ අඩවිය..Secret Underground Pool in Sri Lanka #vlog20
යන්නම ඕන Hike එකක්||Ella Rock view point || ඇල්ල රොක් 🍃🇱🇰#vlog19
Переглядів 1,3 тис.Рік тому
යන්නම ඕන Hike එකක්||Ella Rock view point || ඇල්ල රොක් 🍃🇱🇰#vlog19
Galle Fort Sri Lanka || උදේ වරුවක ගාලු කොටුව 🌴🌊 | #vlog18
Переглядів 269Рік тому
Galle Fort Sri Lanka || උදේ වරුවක ගාලු කොටුව 🌴🌊 | #vlog18
Budget Hotel In Ella || ඇල්ලේ තියෙන හොදම Budget Hotel එක..😱👀
Переглядів 226Рік тому
Budget Hotel In Ella || ඇල්ලේ තියෙන හොදම Budget Hotel එක..😱👀
Trip to Nine Arch || දියතලාව Army Camp එකටත් ගියා. 😱💥 ඇල්ලේ Budget ම Hotel එකේ හිටියේ
Переглядів 443Рік тому
Trip to Nine Arch || දියතලාව Army Camp එකටත් ගියා. 😱💥 ඇල්ලේ Budget ම Hotel එකේ හිටියේ
Trip to Nuwaraeliya || අන්තිම Batch Trip එක🥹#vlog 16
Переглядів 744Рік тому
Trip to Nuwaraeliya || අන්තිම Batch Trip එක🥹#vlog 16
Havelock City Mall || හැව්ලෝක් සිටි මෝල් 🥵 Gopro 12 එකේ පළවෙනි Video එක .. vlog#15
Переглядів 3,5 тис.Рік тому
Havelock City Mall || හැව්ලෝක් සිටි මෝල් 🥵 Gopro 12 එකේ පළවෙනි Video එක .. vlog#15
GoPro Hero 12 black unboxing🎉 || අපේ අලුත් සාමාජිකයා GoPro Hero12🥳
Переглядів 301Рік тому
GoPro Hero 12 black unboxing🎉 || අපේ අලුත් සාමාජිකයා GoPro Hero12🥳
Secret Place in Lipton Seat || ලිප්ටන් සීට් වල සැගවුන View Point එක 😱 vlog#13
Переглядів 518Рік тому
Secret Place in Lipton Seat || ලිප්ටන් සීට් වල සැගවුන View Point එක 😱 vlog#13
Porawagala Viewpoint || පොරවගල| මේ view එක නම් පිස්සුවක් 😱😱 #vlog12
Переглядів 1,5 тис.Рік тому
Porawagala Viewpoint || පොරවගල| මේ view එක නම් පිස්සුවක් 😱😱 #vlog12
PORT CITY || වරාය නගරයේ අමුතු වෙරළ සහ රාජ භෝජන 🏖🍜 vlog#11
Переглядів 633Рік тому
PORT CITY || වරාය නගරයේ අමුතු වෙරළ සහ රාජ භෝජන 🏖🍜 vlog#11
Galamuduna Temple || ගලමුදුන පන්සල | හැමෝම හොයපු ගල උඩ තියෙන ලී පුටුව vlog#10
Переглядів 593Рік тому
Galamuduna Temple || ගලමුදුන පන්සල | හැමෝම හොයපු ගල උඩ තියෙන ලී පුටුව vlog#10
Picnic Day in Seethawaka Garden|| සීතාවක ගෙවුනු දවස 🤓 vlog#09
Переглядів 9 тис.Рік тому
Picnic Day in Seethawaka Garden|| සීතාවක ගෙවුනු දවස 🤓 vlog#09
Longest Submarine In Sri Lanka || රුපියල් 1250ට කාපූ අඩි දෙකේ සබ්මැරීන් එක 😱 || vlog#08
Переглядів 458Рік тому
Longest Submarine In Sri Lanka || රුපියල් 1250ට කාප අඩි දෙකේ සබ්මැරීන් එක 😱 || vlog#08
යාපනේ සුන්දර තැන් සොයා ගිය අවසන් දවස|| Jaffna Road Trip #Part03 vlog#07
Переглядів 798Рік тому
යාපනේ සුන්දර තැන් සොයා ගිය අවසන් දවස|| Jaffna Road Trip #Part03 vlog#07
යාපනේ නොදුටු තැන් සොයා || Jaffna Trip Part #02 මුහුදෙන් ආපු අමුතු සත්තු vlog#06
Переглядів 675Рік тому
යාපනේ නොදුටු තැන් සොයා || Jaffna Trip Part #02 මුහුදෙන් ආපු අමුතු සත්තු vlog#06
Trip to Jaffna || යාපනේ සුන්දර තැන් සොයා part #01...පැය16ක සුන්දර අත්දැකීම vlog#05
Переглядів 548Рік тому
Trip to Jaffna || යාපනේ සුන්දර තැන් සොයා part #01...පැය16ක සුන්දර අත්දැකීම vlog#05
Norochcholai coal power plant | නොරෝච්චෝලේ බලාගාරේ| ගිනි රස්නේ ගල් අගුරු බලාගාරෙට ගිය ගමන🥵 vlog#04
Переглядів 3,1 тис.Рік тому
Norochcholai coal power plant | නොරෝච්චෝලේ බලාගාරේ| ගිනි රස්නේ ගල් අගුරු බලාගාරෙට ගිය ගමන🥵 vlog#04
Haritha Kanda Camping || හරිත කන්දේ රාත්‍රියක් | යන්න කලින් අනිවාරෙන් බලන්න.. vlog#03
Переглядів 9 тис.Рік тому
Haritha Kanda Camping || හරිත කන්දේ රාත්‍රියක් | යන්න කලින් අනිවාරෙන් බලන්න.. vlog#03
Nice
Thank you♥️
කොළඹ කොටුවෙ ඉදන් යන්නෙ කොහොමද බස් එකෙ යනවා නම්
useless. 😅
💯♥️😵💫
me sd card eka Rs 6000 n gnna pulwan
Koheda brother thynne?
ගල් අගුරු දහනය කරලා ජලයෙන් හුමාලය හදාගැනීමට ජලය සපයාගන්නේ කොහෙන්ද මේ බලාගාරෙට
@@SeelakaThushan මුහුදු ජලය ගන්නේ යම් තාක් දුරට ලවණ ගතිය අඩු කරලා
@@-tayare ස්තූතී
මේ මහත්මයා නොරොච්චේලේ බලාගාරේ ඉෂ්ටාට් කරන්නේ ඩීසල් වලින් නේද?. ඩීසල් වලින් ඉෂ්ටාට් කරන්න ඩීසල් කොච්චර විතර ඕනෙ කරනවාද?.
Viharaya uda nagala enne
Resturant eke rice ganna puluwanda
Owww.samahar kama jathi walata nam poddak kalin oder eka dala thiynna ona
Kiyad. Macho. Oke price😢❤
Mn gannkota nm drone eka witharak 2k una. Dan nam 1.75kt wge plwn wei. ♥️
Picnic kranna kema aran yanna puluwn da park ekata
@@sanjeenapabasari5935 oww. Ona deyk aran yanna puluwan.hbai rilawgen parissam wenna.apu gaman uduragena ynwa un♥️
Mona view ekkda e.mee duma nettm 😅
Ow habai ithin🤣💔
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ලස්සන සුන්දර තැනක්. තෙරුවන් සරණයි. මම subscribe කරා.
බොහොම ස්තූතියි...❤ ❤ දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න, ලස්සන video ටිකක් එනවා ලගදිම❤
Meka mini 3 ekada
Owwww
පාර කොහොමද නේ 😁😂
Full body massage😵💫
🤩🤩🤩🤩
♥️🍃
❤❤❤
♥️🍃
♥️
♥️🍃
❤
❤❤❤
❤❤
😍❤
♥️🍃
❤❤❤
♥️🍃
😍😍😍
♥️🍃
අනේ ඉතින් අපිත් නොරොච්චෝලේ තමා.ගල් අගුරු ගේන එක අපිට හැමදාම පේනවා.😂අපිට තියෙන එකම වාසිය බලාගාරය තියෙනවා ට ලංකාවටම කරන්ට් ගියත් අපිට කරන්ට් එක යන්නෙ නැතී එක විතරයී හැබැයි මේකේන් එන ගල් අගුරු කුඩු නිසා මිනිසුන්ට මාර ලෙඩ තියෙන්නෙ ...මෙහෙ එන කෙනෙක් මෙහෙන් වතුර නම් බොන්න එපා.
හැමදේකම හොඳ වගෙම නරක පැත්තකුත් තියෙනවනේ🥹.මං දන්න තරමින් wind blockers එහෙම දාලා දැන් ගල් අඟුරු කුඩු හුලගට ගහගෙන යන එක අඩු කරලා තියෙන්නේ.කොහොම කරත් ඒක වලක්වන්න නම් බෑ තමයි. ඒත් පුලුවන් හැම විදිහකින්ම පරිස්සම් වෙලා නිරෝගී ජීවිතයක් ගෙවන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං🤍🥹
❤️❤️thankyouuuu
Me koheda ban
වැලිමඩ ලූණුවත්තේ
Hotel තියෙනවා ද nawathinna
Oww dan hadala thiyenne lassna view thiyena hotel
සුපිරි
Ane aiye oyge video ek niyamai...DJI Mini 3 drone eke price kohomd aiyee❤
Thankuu♥️🍃 Me daws wla 1.70tath tibba dakka mn brandnew ewa
bike dala yanna puluwan koheda Hike ekata kalin
Kithal elle Station eka laga dala yanna puluwan
රට ඉදන් අරන් යද්දි එයාපොට් එකෙන් කේස් ද 🙄
ගේන්න පුලුවන් ග,හැබැයි seal box ගේන්න එපා.unbox කරලා CAA එකේ register කරලම ගේන්න
@@-tayare thank you 😍🖤
Sd card ek nathuwa fly kela recod karann barid .
Baa.storage ekk onine aniwaren record wenna♥️
Niyamai
Thank you
pirce kohomada
Mn gaththe nm 2kata. Dan 1.70kt wge ganna puluwan brandnew
ලොකු සර් & ලොකු මැඩම් ❤
ටිකට් එකක් කීයද ඇතුලට යන්න
Ekkenekta Rs.200i♥️
❤
♥️🍃
bosa❤
♥️🍃
Oka kiyada fly karanna avadara ganne komada
Mama oka gannakota laksha 2i. Habai dan 1.80kta ganna plwn brand new. Api fly karana hama sarekama location eka daala CAA eken permission ganna ona. 3000-5000 athare ganak gewannna ona e awasara ganna hama sarekatama♥️
@@-tayareThanx ❤❤❤
Lassni❤ Poya days wlt ynn puluwn da
Thank you♥️🍃 Poyata wahanne naa. Oyalata yanna plwn. Habai mn nam recommend krnne weekdays wala yanna kiyala.senaga aduine
Dji mini 3 pro eka dan enne nadda
Me dawas wla stock iwra wela tibba cameralk ekei anik than walai.kohoma hri thwa masayk wge yai kiyala thamai aranchiya nm
Thanks bro dji mini 4 pro combo plus ekk gatta cam lk eken... supiri....
@@sandaruwanmilan9535 supiri .lassna viseos tikk krnna bro.e wgem prssmn♥️🍃
CAA eken permission gannat ona neda ,
ලස්සන යි පුතේ ඔයා තනියම ද පරිස්සමින් ඉන්න මහන්සි ද😂❤
Heee me sare wenasakatath ekka thaniyen giya awidinna👀🤣
❤❤❤❤
♥️🍃
❤🎉
🍃♥️
Naanna puluwan d elle
Ella lagama naanna ba.tikak pahala thiynwa safe than keepayak
❤
♥️🍃
❤❤
♥️🍃
Wow.Nice❤❤
Thank you♥️🍃
අපෙ ගම 😊❤
Adareiii♥️🍃
@@-tayare ❣️
සුපිරි ❤❤❤
බෝම ස්තූතී♥️🍃
kadichcha wahalawal tikada view eke ??
ලඟ බලන්නේ නැතුව දුර බැලුවනම් පේනවා කොච්චර ලස්සනද කියලා🥺💙
price komada? thank you for sharing?
Mn gaththe 2 laks wlt brother
Super video❤️❤️ Camping karana denawada dan idalgashine ??camping karana eka thahanm karala neda thibbe
Dan thahanam karala thiyenne.permission aran yanna puluwan kathawakuth kiwwa e laga kattiya. Habai kattiya horenuth camp krla tibba.eda api pahalata eddi forest eke kttya awilla nkn balala yanna.samnyen sathiyt sarayak desarayak enawalu balala yanna.samahara welawata ratath enawa kiyala thamai aranchiya nam