- 5
- 382 205
J@n@J@y@
Australia
Приєднався 10 тра 2009
Niranjala Kaatadoo Adarelu Dan - Priyantha Fernando & Indrani Perera
Sung by Priyantha Fernando & Indrani Perera
නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //
සමනළයයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපට ආස නෑ
ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං
දගකාරෙන් නුහුරු කතා
මට කියන්න කෙනෙකු නෑ
හිතින් අඬන ආදරේ
අපට ඕනෙ නෑ
කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගායනය - ප්‍රියන්ත ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - අජන්තා රණසිංහ
නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //
සමනළයයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපට ආස නෑ
ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං
දගකාරෙන් නුහුරු කතා
මට කියන්න කෙනෙකු නෑ
හිතින් අඬන ආදරේ
අපට ඕනෙ නෑ
කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගායනය - ප්‍රියන්ත ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - අජන්තා රණසිංහ
Переглядів: 12 739
Відео
Ithin eeta passe - Victor Rathnayaka
Переглядів 37 тис.13 років тому
Ithin Eeta Passe - Victor Rathnayaka ඉතින් ඊට පස්සේ.. ඔබේ රන් පිළිරෑ පාට පාට දේදුනු සේ මා සිසාරා මහද මැණික් පහණක් වුවා ඉතින් ඊට පස්සේ.. ඉතින් ඊට පස්සේ.. පාර්ථනා වැස්සේ කරැළු පියාපත් හිස මැවුනා සේ ගියමු පියාඹා දුර ආකාසේ දේදුනු කැළුම් පෙම් සුවද විජිතයේ ආනන්දනීය ආදරේ.. ඉතින් ඊට පස්සේ.... ඉතින් ඊට පස්සේ.. සිතක කදුළු වැසේ ඈත රටක පාළුව දැන් නැතුවා අරැණු උදාවෙන් අප හිනැහෙනවා කදුළින් සිනාවෙන් ජය ගනී ප්...
Devata Ayne - Bhadraji Mahinda Jyathilaka
Переглядів 2,6 тис.13 років тому
Lyrics & Melodies Composed & Sung by Bhadraji Mahinda Jyathilaka
Wehi Nethi Raye - Bhadraji Mahinda Jayathilaka
Переглядів 9 тис.14 років тому
Lyrics & Melodies Composed & Sung by Bhadraji Mahinda Jyathilaka
Hanthana Kandu Pela (Battiththa) - Bhadraji Mahinda Jayathilaka
Переглядів 321 тис.15 років тому
Lyrics & Melodies Composed & Sung by Bhadraji Mahinda Jyathilaka හන්තාන කඳු පෙළ හඳට ආවඩා සරසවියට පිණි පොදක් වැටෙනවා මගෙ හද මැදුරට අඳුර ගලනවා බට්ටිත්තෙක් මගෙ දුකට හඬනවා කෝ ඈ...කොහිද මගේ රන් කිරිල්ලී ඇයිද ගියේ ඉගිල්ලී.. මා මෙහි හැරදා ඈතයි.. ඔබ ගියෙ දුර ඈතයි නිවහන මගෙ සීතයි... එන්න යලි පියඹා මා මෙන් තනි වුන බට්ටිත්තෝ ගොම්මන් අඳුරට බියවීදෝ විරහ ගීය මගෙ ගයනවදෝ මා සනසන්නට හඬනවා දෝ පියඹා යන්නට මටනම් ...
ලස්සන ආදරනීය ගීතයක්
Touching heart song ..🎉
❤❤❤❤❤❤
Happy birthday legend Bhadraji ayya .... 2024.11.20
FINE SONG
What a emotional visual ..... well done but heart broken !
Nice song And Nice Voice ❤❤❤
මේ සින්දු අපේ පුන්චි කාලේ ඇසුන මිහිරි මතක ...❤❤.පරන සින්දු නිතරම අහන එක විනෝදාංශය උනත් අදයි දන්නේ මේ සින්දුව මෙතුමා ගෙ කියලා😮😮 ...මෙතුමාගේ නවකතා කියවලා තියෙනවා ...❤❤❤
2017 ඇහුව එදා ඉදන් තාම අහනව
නොමැරෙන අතීතය ❤
Who is listening in 2024
2024 ත් අහනවා වලේ ගෙවුනු හැන්දෑවල්, කොරිඩෝ වල උනු කතා බස් කොහොම නම් අමතක කරන්නද....
මෙවැනි සුන්දර ගීත ගැයූ මහින්ද භදුජී ජයතිලක ඔබට තෙරුවන් සරණයි 🙏
කවදා ඇහුවත් රසය අඩු නොවන ගීතයක් .❤ ❤
හන්තාන කඳු පෙළ හඳට ආවඩා සරසවියට පිණි පොදක් වැටෙනවා මගෙ හද මැදුරට අඳුර ගලනවා බට්ටිත්තෙක් මගෙ දුකට හඬනවා කෝ ඈ...කොහිද මගේ රන් කිරිල්ලී ඇයිදෝ ගියේ ඉගිල්ලී.. මා මෙහි හැරදා ඈතයි.. ඔබ ගියෙ දුර ඈතයි නිවහන මගෙ සීතයි... එන්න යලි පියඹා මා මෙන් තනි වුන බට්ටිත්තෝ ගොම්මන් අඳුරට බියවීදෝ විරහා ගීය මගෙ ගයනවදෝ මා සනසන්නට හඬනවා දෝ පියඹා යන්නට මටනම් බෑ ඈ සරසවියට එන්නේ නෑ ගඟ ළඟ පෙම් මග පාලු වෙලා මල් පෙති බොර දියෙ මලින වෙලා කෝ ඈ...කොහිද මගේ රන් කිරිල්ලී ඇයිදෝ ගියේ ඉගිල්ලී.. මා මෙහි හැරදා ඈතයි.. ඔබ ගියෙ දුර ඈතයි නිවහන මගෙ සීතයි... එන්න යලි පියඹා
මේ ගීතය නීලා සමඟ දිනේෂ් ගායනා කරා මුලින්ම ....පසුව සුනිල් සමග නන්දා මාලනිය ගායනා කරා..නමුත් මුල්ම ගැයුම තමයි මගේ හදවතේ තියෙන්නේ..❤
අතීතයට ගියෝ..අනේ අදටත් මේ ගීත අමරණීය යි..ස්තූතියි ඔබට මේ ගීතය දැම්මට..❤
💜💜💜💗💗💗💗💗💕💕💚💚💚💚💚💚💚💚💚🚩
👌 👏👏👏
2024 everlasting ❤🎉
අතීතෙට ගියා වගේ.....කොයිතරම් ලස්සන ගීතද මේ.........මේ ගී අපට ඇසෙන්නට ලබාදුන් ඔබට ස්තුතියි
Extremely beautiful song❤ sung so well with lots of feelings. Very touching..
භද්‍රජි මහින්ද ගායකයාණෙනි ඔබ එදා කියපු ලස්සන සිංදු ටික ඒ කාලේ SUNFLOWER සුමියුරු සත්සර මුසුකොට ගායනා කරලා කැසට් එකක් නිකුත් කරා නම් වර්තමානයේ සුපිරියට ජනප්‍රිය වෙලා.
SUNFLOWER සුමියුරු සත්සර මුසුකොට ගැයුවා නම් සුපිරියි මේ ලස්සන ගීතය.
Patta
03.03.2024 මම දැන් අහනවා
❤❤❤ mru mek
❤
2024 අහනවා ❤❤❤
2023???
අනුන්ගෙ සින්දු කියල ඡනප්පුිය වෙන්න මුන්ට ලැඡ්ඡ නැද්ද
Good Singing
2023ත් අහනවා.... ඉස්සර කියවපු පොතක තිබිලා හොයා ගත්තේ..... හදිසියේමඅද උදේ මතක් උනා
🖤
2023 ahanne❤
💖💖💖💖💖💖💖
What a great song ❤️. Heart goes onnnn Lovely singing. Lovely voice 🤩 I've never studied in a university 😢 but I feel it when I listen to this. ❤ song.
Great hit ❤
❤😂😂😂
Lovely ❤
ua-cam.com/video/y6yWyT_KLaM/v-deo.html
2023 may
2023 ත් අහන මම
Adarei ❤
❤❤❤❤❤
Wow Harima Lassani
Real song.
❤️❤️❤️
ඇත්තටම හරි අපුරු ගීයක් නිරෝගී වේවා සැමටම
මගේ ප්‍රියතම සින්දුව ❤❤❤❤❤🌹🌹🌹