Ant Formula Academy
Ant Formula Academy
  • 8
  • 148 412
මේ මිනිස්සු වර්ග 5 ජීවිතෙන් කපලම අයින් කරන්න - 5 Types of People You Must Cut Out of Your Life
Not everyone deserves a place in your life. 🚫 In this video, we uncover the 5 types of toxic people who drain your energy, disrupt your peace, and hold you back from reaching your full potential.
📌 Learn to identify these negative influences.
📌 Discover why cutting them out is crucial for your growth.
📌 Take the first step toward a healthier, happier you.
Your journey to self-improvement starts with setting boundaries. Watch now and subscribe to Ant Formula Academy for more life-changing advice. 🌟
Переглядів: 6 529

Відео

හොඳින් හරි නරකින් හරි මේ පාඩම් 5 ඉගෙන ගන්න - 5 Ninja Lessons for a Powerful Life
Переглядів 13 тис.7 годин тому
Ninjas were masters of discipline, focus, and strategy-traits we can all use in life. 🥷 In this video, discover 5 ninja-inspired lessons that can transform your mindset and help you tackle challenges like a true warrior. 📌 Lesson 1: 📌 Lesson 2: 📌 Lesson 3: 📌 Lesson 4: 📌 Lesson 5: - Unlock the wisdom of the ninja and apply it to your modern life! Watch now and subscribe to Ant Formula Academy fo...
කැඩුණු හිත් සනීප කරපු ලෝක ප්‍රසිද්ද කින්ට්සුගී ගැන ඉගෙන ගමු - Rebuild Your Life Like Kintsugi
Переглядів 8 тис.14 годин тому
Life is like pottery-fragile yet beautiful. 🌟 When it breaks, don't discard it; rebuild it like Kintsugi, the Japanese art of repairing broken pottery with gold. Embrace your scars and imperfections-they tell your story of resilience and growth. In this video, we explore how the philosophy of Kintsugi can guide us to rebuild our lives stronger and more beautiful than ever. Transform your broken...
දවසට 1% ක ගානෙ ජීවිතේ ගොඩ දාමු - Kaizen: Grow Your Life 1% Better Every Day
Переглядів 50 тис.21 годину тому
Transform your personal life with the power of Kaizen! 🌱 This Japanese philosophy of continuous improvement can help you grow just 1% daily, leading to incredible progress over time. Learn simple yet effective strategies to build better habits, stay consistent, and achieve your goals. Start small, stay steady, and see the big results unfold. 🎥 Subscribe to Ant Formula Academy for more strategie...
5-Minute Mandala Meditation: Find Your Inner Peace
Переглядів 1,2 тис.День тому
Immerse yourself in this 5-minute mandala meditation, designed to help you calm your mind, reduce stress, and connect with your inner self. Watch as the intricate mandala patterns unfold, guiding you into a state of relaxation and mindfulness. Perfect for a quick mental reset or as part of your daily meditation practice. 🎶 Music Credit: Sovereign by Kevin MacLeod | incompetech.com/ Music promot...
විනාඩි 3න් මානසික පීඩනය 0% කරනවා - Achieve 0% Mental Pressure in Just 3 Minutes!
Переглядів 8 тис.День тому
Are you feeling overwhelmed? Take just 3 minutes to learn how to eliminate mental pressure and regain your peace of mind. This simple yet powerful technique will help you clear your thoughts, boost focus, and find calm in the chaos. Start your journey to a stress-free life today!
අතිශයින්ම තනියම ජීවිතේ එක්ක ඔට්ටුවෙන අයට - 5 Secrets to Soar Like an Eagle
Переглядів 63 тис.День тому
Discover the 5 secrets to living like an eagle-strong, focused, and unstoppable. This video dives into life-changing lessons inspired by the eagle's unmatched determination and vision. Whether you're chasing dreams or overcoming challenges, these secrets will help you soar higher and further than ever before!
විනාඩි 5න් ඔලුවේ බර අයින් කරන්න - Mesmerizing Kaleidoscope Journey: A 5-Minute Visual Escape
Переглядів 2,9 тис.День тому
Step into a world of stunning symmetry and vibrant colors with this 7-minute kaleidoscope video. Let your mind wander as mesmerizing patterns shift and flow, creating a calming and hypnotic experience. Perfect for relaxation, meditation, or simply escaping the chaos of the day. Immerse yourself in the beauty of kaleidoscopic art!

КОМЕНТАРІ

  • @NisansalaRuwani-w1j
    @NisansalaRuwani-w1j 8 хвилин тому

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 10 хвилин тому

    මම ඉස්සර වැඩ ඔක්කොම එක පාර කරන්න ගිහින් stress වෙලා එක වැඩක්වත් හරියකට කරගන්නෙ නැතුව පිස්සෙක් වගේ හිටියෙ. කොහෙන්ද මන්දා මේ වගේ concept එකක් ඇහුනා. හැබැයි ඒ kaizen ද tyson ද කියලා නම් මතක නෑ. හැබැයි නොදැනුවත්වම මම කරලා තියෙන්නෙ මේක. මම කරන්නෙ මුලින්ම ලොකුම ටාගට් එක ලියාගන්නවා. ඒකට වෙනම diary එකක් තියෙනව. ඊට පස්සෙ ඒක පොඩිම පොඩි කොටස් වලට කඩලා තව notebook එකක ලියනවා. ඊට පස්සෙ ඒ වගේ ලියාගත්ත පොඩි කොටස් 5ක් වගේ දවසකට කරන්න try කරනවා. බැරි උනොත් stress නොගෙන ඒක හෙටට දාගන්නවා.

  • @s.hansanifernando8983
    @s.hansanifernando8983 19 хвилин тому

    Thank you...✨️👍

  • @Shorts-fg3oj
    @Shorts-fg3oj 20 хвилин тому

    නාම පද - ගුරුතුමිය, ළමයා, නිමල්, ගොවියා, ඔමේශා විශේෂණ පද - උස, කළු, බුද්ධිමත් ක්‍රියාපද - දුවනවා, ලියනවා කතාව - එක ගමක නිමල් කියලා ළමයෙක් හිටියා. එයා ගොඩක් දවස් වලට පාසල් යන්න පරක්කු වෙනවා. ඉතිම් එහෙම පරක්කු උන දවසක මෙයා හයියෙන් දුවගෙන පාසල් යන්නෙ. එදත්.මෙයා දුවගෙන ගියා. යන අතර මග කුඹුරක වැඩ කර කර හිටිය ගොවියෙක් නිමල්ව දැකලා විහිලුවට මෙහෙම කිව්වා. " ඔහොම ගියොත් නම් ළමයෝ intervel එකට තමයි ඉස්කෝලෙට යන්න වෙන්නෙ" කියල. ඒක අහපු නිමල් බය වෙලා වේගයෙන් දුවගෙන ගියා. පංතියට යන අතරතුර පංතිභාර ගුරුතුමියත් නිමල්ව දැකලා ඇහුවා "ඇයි නිමල් මෙච්චර පරක්කු වුණේ ?. නිමල් මුකුත්.නොකියා බිම බලාගෙන සිටියා. ඒ වෙලේ පංතියේ හිටියා ඔමේශා කියලා ළමයෙක් එයා කීවා මෙහෙම" ටීචර් මෙයා රෑට චිත්‍රපටි බලනව. ඊට පස්සෙ ඉතිම් නැගිටින්න පරක්කු වෙනවා කියල" පස්සෙ එයා ඉතාමත් බුද්ධිමත් විදිහට නින්දේ වැදගත් කම පැහැදිලි කරල දෙනවා. පේනවනෙ නිමල්ගෙ ඇස් දෙකම කළු වෙලා නින්ද නැතිව. කියල ගුරුතුමිය පවසනවා. නිමල් ලැජ්ජාවෙන් බිම බලාගන්නවා. 😁🖤👋

  • @prabashwerkapuga4959
    @prabashwerkapuga4959 31 хвилина тому

    👍👍👍👍👍👍👍අත්ත

  • @chamindakumara715
    @chamindakumara715 2 години тому

    ❤❤❤

  • @pinki-c1u
    @pinki-c1u 4 години тому

    මං ඒකනේ තනිවම ඉන්නෙ.

  • @ShivaKumar-bh5ir
    @ShivaKumar-bh5ir 5 годин тому

    Respect sahoodaraya bohoma sthoothiy

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x 5 годин тому

    Anunge ewa Mata wadak na

  • @maheshikajayasheela5075
    @maheshikajayasheela5075 5 годин тому

    💞💞

  • @thisathwickramaratne5253
    @thisathwickramaratne5253 5 годин тому

    Thank you 🙏🏻 thank you ❤❤❤

  • @SedulSasmika
    @SedulSasmika 6 годин тому

    Thanks ❤

  • @samankudage332
    @samankudage332 7 годин тому

    පලවෙනි ජාතියෙ කටුසු පවුලක් ම මට හම්බවෙලා තියෙනවා . දෙයියනේ කියලා උන්ගෙ උවමනා එපාකම් මට කියලා කරගත්තට පස්සෙ මගෙ මූණ වත් බලන්නෙ නෑ. උන්ට හොද නම් මට පාං යැ 🤓

  • @Yehan_Hansaka
    @Yehan_Hansaka 7 годин тому

    Balagena yankota godak kattiya balala thiyenne ninja chine neme japan kiyala ne...anith mokut neh 😂😂

  • @nolanbutwolan
    @nolanbutwolan 8 годин тому

    All the best your chanel

  • @dananjaya2623
    @dananjaya2623 9 годин тому

    Thank you

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 9 годин тому

    This is a very good video. But exact Kaizen meaning indepth is different.

  • @niroshinidissanayaka148
    @niroshinidissanayaka148 9 годин тому

    Thank you

  • @shashikaperera7116
    @shashikaperera7116 10 годин тому

    Onama wela thibba ekak meka

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 12 годин тому

    ❤❤

  • @manoribopitiya2744
    @manoribopitiya2744 16 годин тому

    👍👍👊🏽👊🏽👊🏽

  • @GajinduAdeepa
    @GajinduAdeepa 16 годин тому

    Thankyou ayya🥲❤❤

  • @chamindawanniarachchi6077
    @chamindawanniarachchi6077 16 годин тому

    Japanese 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @sunnamiusic7068
    @sunnamiusic7068 17 годин тому

    1K කරා ඕන්❤😊

  • @WidarshiWilochana
    @WidarshiWilochana 17 годин тому

    𝙰𝚝𝚑𝚝𝚑𝚝𝚊𝚖 𝚑𝚘𝚍𝚊 𝚊𝚍𝚊𝚑𝚜𝚊𝚔.. 𝙳𝚊𝚟𝚊𝚜𝚎 𝚊𝚑𝚙𝚞 𝚟𝚝𝚒𝚗 𝚊𝚍𝚟𝚒𝚌𝚎 𝚎𝚔𝚊𝚔.. 𝚃𝚗𝚚

  • @inokajeewani4920
    @inokajeewani4920 17 годин тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට . ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑණියන්ට

  • @HansiniSenarathne-ho7sx
    @HansiniSenarathne-ho7sx 17 годин тому

    🖤

  • @slsavi5989
    @slsavi5989 17 годин тому

    Thank you so much 🥰❤️

  • @BagiEakanayaka
    @BagiEakanayaka 18 годин тому

    Thank you ❤

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 18 годин тому

    හරියට හරි බං. සත්තු 5ට එකා ගානෙ මතක් උනා කියනකොටම 😂

  • @SavinuRanmeth
    @SavinuRanmeth 18 годин тому

    නාම පද - බල්ලා පූසා ගිරවා හරකා සමනළයා විශේෂණ පද- සුපිරි ගැම්මට ලස්සන ක්‍රියාපද-දූවනවා ඇගහදනවා කනවා කතාව - අමුතු බල්ලෙක් සහ පූසෝ දෙන්නෙක් හිටියා මේ දෙන්නා සුපිරි වීරයෝ දෙන්නෙක් දවසක් ගිරවෙක්ට කරදරයක් උනාලු ඉතින් අර සුපිරි පූසයි බල්ලයි ගැම්මට ගිරවට උදවු කලාලු මේක බලන් හිටියා ඇගහදපු ලස්සන හරකෙක් මේ හරකා දුවගෙන ගීම් උණ සිද්ධිය කන ගමන් හිටිය සමනළයාට කිව්වලු 😂

  • @AkilaWijerathna-m7v
    @AkilaWijerathna-m7v 18 годин тому

    Oya hari 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SamarasingheKaruna
    @SamarasingheKaruna 18 годин тому

    🎉🎉

  • @maheshikaabeysinghe-v4r
    @maheshikaabeysinghe-v4r 19 годин тому

    Thanks 🎉

  • @MR_NANAYAKKARA-1-1
    @MR_NANAYAKKARA-1-1 19 годин тому

    ජය වේවා 🤝

  • @sujithbalendra7011
    @sujithbalendra7011 20 годин тому

    අැත්තටම. දැනට. ලංකාවෙ. ඉන්නේ. මිනිස්සු. වර්ග. දෙකයි, බොරු කාරයෝයි,,, චන්චා. කාරයොි. විතරයි. වෙන. කව්රුවත්. ලංකාවෙ. දැනට. නැ. නැ,

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 21 годину тому

    ❤❤❤❤

  • @neelafernando-r7v
    @neelafernando-r7v 21 годину тому

    වැඩ වැරදුනාට පස්සෙනෙ හැටි දැනගන්නෙ.

  • @mihiriwasana5198
    @mihiriwasana5198 21 годину тому

    ස්තූතිය

  • @sarojinarasingha788
    @sarojinarasingha788 22 години тому

    Thanks bro

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 23 години тому

    හරියටම හරි මල්ලී ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 23 години тому

    Kyana dawal hareyatma hari T.K.S puthata

  • @randikadayan2112
    @randikadayan2112 23 години тому

    💚💚

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi День тому

    ❤❤❤❤❤❤❤Hariyatama kiwwa......❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalichathurika884
    @lakmalichathurika884 День тому

    ශ්‍රී ලංකා වාසි හැමෝම මේ video එක නරබන්න. වටිනවා ✨✨✨✨✨🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 День тому

    Eke අනිවාර්යයෙන්ම ලසා ❤️❤💜️❤️

  • @DilushiJayasinha
    @DilushiJayasinha День тому

    Thank you❤❤❤❤❤

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h День тому

    Good luck

  • @AnjuHiru-i6w
    @AnjuHiru-i6w День тому

    අනිවාර්යයෙන් ම මල්ලියෝ ගොඩාක්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේකවාරයක් ඔයට❤❤❤❤❤❤❤❤

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 День тому

    හිතන්න අපි ඉන්නෙ ඔය කියපු ඔක්කොම සත්තු එක්ක නම්...